Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමන්දාවේ තෙලිජ්ජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙලිජ්ජ කියන්නේ රා නෙමෙයි..

පිළිකා නසන තෙලිජ්ජ ගුණය

කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.

අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්ෂිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්රතිඔක්ෂිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.

පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක් වුණු ශාක රසායනික වර්ග කිහිපයක් වන -ඇස්කොබික් ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.

සෞඛ්‍යයට අහිතකර, ව්‍යාජ පැණි, හකුරු වෙළෙඳපොළේ. කිතුල් නිෂ්පාදන පිළිබඳ පෙර කී මාහැඟි පෝෂණීය සහ ඖෂධීය ගුණයන් දැන හඳුනා ගත් උදවිය සංතාපයට සහ සංත්රාසයට පත් කරවන කතන්දර ද කිතුල් පැණි, හකුරු කර්මාන්තය තුළ හමු වෙයි.

ඇතැම් ගොවීන් කිතුල් තෙලිදිය සහ පැණි දැමීමට භාවිත කරන්නේ, භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් ය. කනගාටුදායකම තත්ත්වය වන්නේ අනතුරුදායක බව සඳහන් මිනී ඔළුව සහ ඇට කටු සංකේතය සහිත ඇසුරුම් වල ප්‍රසිද්ධියේම පැණි ගබඩා කරන්නට තරම් මොවුන් අසංවේදී වී තිබීමය.

ප්ලාස්ටික් වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්ෆSනෝල් ඒ, (BPA) ඩයොක්ෂීන්, තැලේට් වැනි දරුණු විෂ වර්ග කාන්ඳු වෙන බව සොයා ගෙන ඇති බැවින්, ආහාර සම්බන්ධ කටයුතු වලදී භාවිත කරන්නට විද්‍යාඥයන් විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්ටික් වර්ග 3 ක් පමණි. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්ටික් භාජනයේ, පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.)

[MEDIA=youtube]Cfc3vguadr0[/MEDIA]

[QUOTE="dxx, post: 29473185, member: 386171"] තෙලිජ්ජ කියන්නේ රා නෙමෙයි.. පිළිකා නසන තෙලිජ්ජ ගුණය කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ. අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්ෂිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්රතිඔක්ෂිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ. පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක් වුණු ශාක රසායනික වර්ග කිහිපයක් වන -ඇස්කොබික් ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ. සෞඛ්‍යයට අහිතකර, ව්‍යාජ පැණි, හකුරු වෙළෙඳපොළේ. කිතුල් නිෂ්පාදන පිළිබඳ පෙර කී මාහැඟි පෝෂණීය සහ ඖෂධීය ගුණයන් දැන හඳුනා ගත් උදවිය සංතාපයට සහ සංත්රාසයට පත් කරවන කතන්දර ද කිතුල් පැණි, හකුරු කර්මාන්තය තුළ හමු වෙයි. ඇතැම් ගොවීන් කිතුල් තෙලිදිය සහ පැණි දැමීමට භාවිත කරන්නේ, භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් ය. කනගාටුදායකම තත්ත්වය වන්නේ අනතුරුදායක බව සඳහන් මිනී ඔළුව සහ ඇට කටු සංකේතය සහිත ඇසුරුම් වල ප්‍රසිද්ධියේම පැණි ගබඩා කරන්නට තරම් මොවුන් අසංවේදී වී තිබීමය. ප්ලාස්ටික් වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්ෆSනෝල් ඒ, (BPA) ඩයොක්ෂීන්, තැලේට් වැනි දරුණු විෂ වර්ග කාන්ඳු වෙන බව සොයා ගෙන ඇති බැවින්, ආහාර සම්බන්ධ කටයුතු වලදී භාවිත කරන්නට විද්‍යාඥයන් විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්ටික් වර්ග 3 ක් පමණි. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්ටික් භාජනයේ, පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.) [MEDIA=youtube]Cfc3vguadr0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom