Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
උමාරියාව දූෂණයට ලක්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අෆ්ෆා ඔයා ත් මාරයි නේ ඉස්ලාම් ගැන දන්නවා ඒනම්

ශරියාව ලංකාවට ගේමුද ඒනම් නීතිය ඔක්කොටම පොදු වෙන්න ඕනී මොකෝ කියන්නේ../

පල පල උබේ අම්මා අම්මා අපේ අම්මා සුම්මා ද? නීතීය ඔක්කෝටම් පොදු වෙන්න ඕන.. ?ලංකාව ගත්තා නම් වැඩියෙන් වැරදි කරන උන් කව්ද කියලා කියන්න ඕන නෑ නේ ...

මෙන්න පුතා ඉස්සර නීතී දැන් ලංකාවත් ඉල්ලන්නේ ශරියා නීතිය මල්ලි මේ ටික බලන්නකො ..

මව්බිම 2012 මාර්තු 12 සඳුදා

ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය ජාවාරමට හා ස්ත්‍රී දුෂණයට දඬුවම මරණය

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අස්සනින් ජනපතිට සන්දේශයක් (ලක්ෂ්මී ජයකොඩි)

“ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුත් සංදේශයක් ජනාධිපති මහින්.ද රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිතය

අදාළ සංදේශය ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරයා වෙත බාරදීමට කටයුතු කරන බවද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘මව්බිම’ ට පැවැසුවාය.

ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට කිසිඳු තරාතිරමක් අනුකම්පාවක් නොබලා මරණ දඬුවම නියම කළයුතු බවත් පවත්නා නීතිවලට අනුව ඕනෑම ලොකු වැරැද්දක් සිදුකර බේරීමට හැකියාව පවතින බවත් ඇය කියා සිටියාය.

ඒ අනුව කහවත්ත ද්විත්ව ඝාතන නඩුවේ වැරදිකරුවන්ටද තරාතිරම නොබලා මරණ දඬුවම ලබාදිය යුතු බවද තමන් එම සංදේශයෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

අදාළ සංදේශයට පක්ෂ විපක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ අස්සන් ලබා ගැනෙන බවද ඇය සඳහන් කළාය.”

සිළුමිණ 2012 පෙබරවාරි 26.

නොමැකෙන පිය සටහන්

සිංහල රජ කාලයේ දී මිනීමැරුම සාපරාධී ක්‍රියාවලට අයත් වූවකි. එබැවින් ඊට සරිලන දඬුවම ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක විය. එහෙත් ඒ හැම අවස්ථාවක දී ම නොවේ. නොමැකෙන පියසටහන් මේ සොයා බලන්නේ ඒ ගැන ය.

“අකරගානේ කැලෑවේ යකා” යැයි ජනකතාවක් වේ. ගොවියකු හා ගෙවිළියක එහි ප්‍රධාන චරිත ය. සැම දා රෑ පැල් රැකීමෙන් වෙහෙසට පත් මේ ගොවියාට රැකියාවක් සොයා යන්නකු හමුවෙයි.

ඔහුගේ රැකියා ගැටලුව විසඳන්නේ ගොවියා ය. සිය කුඹුරේ පැල් රැකීම රැකියා සොයා යන්නාට පැවරෙන රාජකාරියයි.

එදින රැයේ ම සිය රාජකාරිය පටන් ගන්නා ඔහුට රැය පහන් කරන්නට නොහැකි වෙයි. ගොවියාගේ අවවාද නොතැකූ ඔහු මියයන්නේ ගෙපැලට ගිනි ඇවිළීමෙනි. මේ සිදුවීම දැන ගන්නා ගෙවිළිය ගොවියාට ඒ බව දැනුම් දෙයි. ඒ මෙලෙසය.

”… දැක්ක හින්දා නොවෙන්නම් කියන්නේ. ඊයේ රෑ පැලට ගිනි ඇවිළිලා! ඒ මනුස්සයා පැල ඇතුළේ නිදාගෙන ඉඳලා. පැලත් එක්කම පිච්චිලා!”

ගොවිරාලගේ බිරිය වචන පටලැවෙමින් කීවාය. “

ගිහින් බලලා මොනවා හරි කරන දෙයක් ඉක්මනට කරපල්ලා. මිනිස්සුන්ටත් ඇහැගැහිලා රජතුමාට ආරංචි වෙන්න කලියෙන්” ඇය තවදුරටත් කීවාය.

ගොවිරාල මොහොතක් කල්පනා කර,

නෑ නෑ මම යන එක පරිස්සම් මදි. ඔය පිටගම්කාරයාගේ ඉණ ඉහ අතගාගෙන මිනිහාව මරල පුච්චලා දමන්න ඇති කියලා තමයි රජතුමා තීන්දුව දෙන්නේ. මට හිස්ගැසුම් කන්න තමයි වෙන්නේ”යි පැවැසීය.

(හෙන්රි පාකර්ගේ ගම්මැද්දේ ජනකතා – පරිවර්තනය – නිස්සංක පෙරේරා)–එස්. ගොඩගේ සහ සහෝදරයෝ

සිය සේවකයාගේ මරණය තමා විසින් නොකළ ද, තමා ඒ ගැන සැකයට බඳුන් වන බවත් ඒ හේතුවෙන් රජු තම හිස ගසා දමන බවත් තේරුම් ගන්නා ගොවියා අකරගානේ කැලෑවට පැන යන්නේ තමාට හිමිවන මරණ දඬුවමෙන් ගැලවීම පිණිසය. උපායශීලී ගොවියා අවසානයේ දී මරණ දඬුවමෙන් ද ගැලවී රජු සිත දිනා වරප්‍රසාද හිමි කරගනී.

ඉහත ජනකතාව එකල දඬුවම් ක්‍රමය පිළිබඳ මෙන්ම එකල ගැමියන්ගේ තැනට සුදුසු නුවණ, උපායශීලී බව, ඉවසීම යනාදී වූ ගුණාංග ගැන කියැවෙන රසවත් කතාන්දරයකි. ඒ කතාවට අනුව මිනීමැරීමට දඬුවම මරණ දඬුවමය.

මෙකල නම් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත බාර වී ඇත්තේ පොලිසියටය. ඒ වෙනුවෙන් පොලිස් අපරාධ අංශයක් ද, රහස් පොලිසියක් ද තිබේ. එකල ද රාජ පුරුෂයන් ද, අධිකරණ නිලධාරීන් ද සිටිය නමුත් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත පැවරුණේ ගැමියන්ටය.

ගමක මිනීමැරුමක් සිදුවුවහොත් ගමම එකතු වී වරදකරුවා සෙවිය යුතුය. වරදකරුවා සෙවීමට ගැමියෝ එකාවන්ව වෙහෙසුණහ. එසේ වෙහෙසෙන්නට ඔවුන්ට සිදුව තිබිණි. මන්දයත්, වැරැදිකරුවා සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන්ට ද අපරාධයක් සිදුවෙන බැවිනි. ඒ අපරාධය නම් රජුගේ අධිකරණ නිලධාරින්ට ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට මුළු ගමටම සිදුවීමය.

කැකිල්ලෙ රජුගේ නඩු තීන්දුවක් බඳු වූ එම නියමය ගැන ගැමියෝ බෙහෙවින් සැලකිලිමත් වූහ. තමන්ට ගෙවීමට වෙන දඩ මුදලෙන් ගැලවීමේ එකම මඟ මිනීමැරුමට සම්බන්ධ වරදකරුවා අල්ලා නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම පමණි. ඒ වෙනුවෙන් ඔවුන් දෙවියන්ගේ පිහිට පැතූ අවස්ථා ද වේ.

සිත්දුරියලාගේ නන්දරුවේට එදිරිව රජය (1817) නැමැති නඩු වාර්තාව ඇසුරු කර ගනිමින් රැල්ෆ් පීරිස් “සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය” නැමැති කෘතියේ තබා ඇත්තේ මෙවැනි සටහනකි.

රජතුමා

”… මරා දමන ලද තැනැත්තෙකුගේ මෘත ශරීරයක් කුඹල්ඔළුව නම් ග්‍රාමයේ තිබී හමු වූ විට ගම්වැසියෝ කඩවර යක්ෂයෝ දෙදෙනෙකු උදෙසා කැප කරන ලද ප්‍රාදේශික කෝවිලකට ගොස් පුද පූජා පවත්වා, මිනීමරුවා සොයා දෙන ලෙස කන්නලව් කළහ. එවිට යක්ෂාවේශ ව “පිස්සකු මෙන් දුවගෙන පැමිණි” මිනීමරුවා ගම්වැසියන් විසින් රැහැන් පටවලින් බැඳ දැමුණු පසු ඔහු තමා විසින් කරන ලද අපරාධය පාපොච්චාරණය කළේය.”

මිනීමැරුමකට වරදකරු වූ තැනැත්තා ජීවග්‍රහණයෙන් අල්ලා ගත් පසු ඔහුට දඬුවම් පැමිණවීම සිදුකරනු ලබන්නේ රජු විසිනි. මරණ දඬුවම නියම කළ හැකි එකම පුද්ගලයා වූයේ රජුය. එහෙයින් අල්ලා ගන්නා වරදකරු මහනුවරට රැගෙන යා යුතු විය.

මිනීමැරුමකට වරදකරුවන් වූ සියලු දෙනාටම මරණ දණ්ඩන නියම නොකෙරිණි. ලෝරිගේ අත්පිටපත් ඇසුරින් රැල්ෆ් පීරිස් මහතා ඒ ගැන සටහන් කර ඇත්තේ මෙලෙසය.

”මිනීමැරුම් සඳහා දිය හැකි වූ දඬුවම සිරගෙට නියම කිරීමේ සිට මරණයට කැප කිරීම තෙක් විවිධාකාර විය. මෙයින් පෙනී යන්නේ වරදක් කළ විට එයට දඬුවම් පැමිණවීම ඒ ඒ අවස්ථාවට අනුකූලව කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය කළ බවය. මේ අනුව, මරණයට ලක් වූ පුද්ගලයා විසින්ම කරන ලද හිංසාකාරී හා බලවත් කුපිත කිරීමක් නිසා සිදු කරන ලද මිනීමැරීමට දඬුවම වශයෙන් මරණීය දණ්ඩනය නියම නොකෙරිණි. ඒ වෙනුවට වෙනත් බරපතළ දඬුවමක් දෙන ලදී. සොරකම් කිරීමෙහි යෙදී සිටියා වූ හෝ අනාචාරයෙහි යෙදී සිටින්නාවූ හෝ තැනැත්තකු අතටම අසුවූ විට, එවැනි වරදකරුවකු මරා දැමීම සහේතුක මිනීමැරීමක් ලෙස සලකන ලදී.

මනුෂ්‍ය ඝාතන හා ඒ සම්බන්ධ දඬුවම් පිළිබඳ ජෝන් ඩොයිලි ද කර ඇති විස්තරයකි.

මිනීමැරීමකට මරණ දඬුවම නියම කරන අවස්ථා ගැන ඔහු තබන්නේ මෙවැනි සටහනකි.

”චේතනාන්විතව සහ වුවමනාවෙන් සිදු කරන මනුෂ්‍ය ඝාතන සඳහා මරණීය දණ්ඩනය පමුණුවනු ලැබේ. එය වූ කලී හදිසි කෝපයක් නිසා හෝ දරුණු සහ නීති විරෝධී ක්‍රියාවකින් තම ජීවිතය හෝ දේපළ රැකගැනීම සඳහා කළ ඝාතනයක් නොව වුවමනාවෙන් සහ සිතාමතා සිදුකළ එකක් නම් පමණි.”

(ඩොයිලි දුටු උඩරට රාජ්‍ය – පරිවර්තනය – උපාලි රත්නායක)

මේ පිළිබඳ තවදුරටත් විග්රහයක යෙදෙන ඩොයිලි පවසන්නේ දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අතර ඇතිවූ කලහයක දී යමකු මියගියහොත් එය මනුෂ්‍ය ඝාතනය යටතේ දඬුවම් දිය හැකි වරදක් බවය. මරණයට වැරැදිකරු වූ තැනැත්තාට, කසයකින් තළමින් මහනුවර වීදි ඔස්සේ රැගෙන ගොස් ඈත ගමක සිරකර තැබීම වරදකරුට දුන් දඬුවමකි. ඩොයිලි පවසන්නේ ඒ දඬුවම ගැන හැර එබඳු වැරදිකරුවන්ට මරණ දණ්ඩනය දුන් අවස්ථාවක් ගැන ඔහුට දැනගන්නට නොලැබුණ බවය.

එසේ වූ නමුත් එවැනි කලහයක් අවසන්ව කලක් ඇවෑමෙන් එම කලහයට සම්බන්ධ අයකු විසින් ඒ හා සම්බන්ධ තවත් අයකු මරා දමනු ලැබුවහොත් ඒ මරණය සිතාමතා කළ වැරැද්දක් යැයි සැලකේ. ඒ අනුව වරදකරුවා මරණ දණ්ඩනයට නියම කිරීමට නීතියේ ඉඩකඩ තිබිණි.

තවද සොරු කණ්ඩායමක් සොරකමෙහි යෙදෙන අවස්ථාවක ඉන් එක් අයකු විසින් ඝාතනයක් කරනු ලැබුවහොත් එය සැලකෙන්නේ සිතාමතා සිදු කළ ඝාතනයක් ලෙසය. ඒ අනුව ඔහු මිනීමැරුමට වරදකරු වන අතර සෙස්සෝ සොරකමෙහි නොහොත් මංකොල්ලකෑමේ වරදකරුවෝ වෙති.

එහෙත් සොරකමට පැමිණි සොරෙකු ගෙහිමියා විසින් මරා දමනු ලැබුවහොත් එහි දඬුවම ඊට වෙනස්ය. ඒ පිළිබඳ ඩොයිලි තබන සටහන මෙබඳුය.

”රාත්රියේදී තම නිවසේ බඩු සොරා ගැනීමට ආ පුද්ගලයකු ගෙහිමියා විසින් මරා දැමුවහොත් එම ඝාතනය නිදොස් එකක් ලෙස නොසැලකේ. ඒ වෙනුවට ඒ සඳහා සුළු දඬුවමක් විඳීමට ඔහුට සිදුවනු ඇත.

මහනුවර දී සිදුවූ එබඳු ඝාතන සිද්ධි දෙකක් රජුගේ අවධානයට ගෙන ආ පසුව කිසිදු දෝෂ දර්ශනයකට ලක් කිරීමෙන් තොරව සැකකරුවන් නිදහස් කරන ලදී.”

(ඩොයිලි දුටු උඩරට රාජ්‍ය)

දඩයමේ ගිය අවස්ථාවකදී එක් අයකු අතින් වැරදීමකින් තවත් අයකු මිය ගියහොත් එය බරපතළ අපරාධයක් සේ සැලකිල්ලට ගෙන නැත. ගැමියන් අතින් වූ එවැනි මරණ දුලභ නොවූව ද බරපතළ දඬුවම්වලට ඔවුන් ලක් නොවූ බව කියැවේ. එබඳු අවස්ථාවක දී, සරල ශාරීරික දඬුවමක්, සිරදඬුවමක් හෝ දඩ ගැසීමක්, දඬුවම් ලෙස නියම වී ඇත.

මනුෂ්‍ය ඝාතනවලට දුන් දඬුවම් පිළිබඳ ශිලා ලේඛනවලින් පවා තොරතුරු හෙළි වී තිබේ. ඒ ඇසුරින් දඬුවම් ගැන විග්රහයක යෙදෙන පී.මනම්පේරි මහතා සිය ”පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය” නැමැති කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත්තේ වේවැල්කැටිය ශිලා ලේඛනය ඇසුරු කරගෙනය.

”…. එකී ප්‍රදේශය තුළ මිනීමැරුමක් කළහොත් ඔහු අල්ලා සිරකොට දසගම ඇත්තන් විසින් නඩු විසඳා අධිකරණ විනිශ්චයක් අනාගතයෙහි අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කළ හැකි සේ ලියා තබා වරදකරුට මරණීය දණ්ඩනය දිය යුතුය. මිනීමරුවා අල්ලා සිරකිරීම දින හතළිස් පහක් ඇතුළත කළ යුතුය.

එසේ නොකොළහොත් දසගම, රන් කළන් එකසිය විසිපහක් රජකුලයට දිය යුතු බව එහි දැක්වේ. තවද නොමරා කෙටුවහොත්, දිවි මිල වශයෙන් රන් කළන් පනසක් රජකුලයට දෙන ලෙස ද දන්වයි. එසේ දඩ ගෙවීමට නොහැකි වුවහොත් ‘ගෙදඩ්’ හෙවත් ගෙය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත. … ගෙදඩ් හෙවත් නිවසක් රාජසන්තක කළ නොහැකි වුවහොත් අත් කපා සංසිඳවන ලෙස කියා ඇත.”

ඉහත ශිලා ලිපියේ මිනීමැරුමට දඬුවම් ගැන කියන්නේ එබන්දකි. ඇතැම් අවස්ථාවල මිනීමැරූ පුද්ගලයන් විහාර ගම්වලට පලා ගොස් සිටි බවද ශිලා ලේඛනවල සඳහන්ව තිබේ. කෙසේ වුවද එලෙස සංඝයාවහන්සේගේ ගම්වලට වැදී සිටි වැරැදිකරුවන් ද ඔවුන්ට සහය වූවන් ද නඩු විසඳීමෙන් අනතුරුව දඹදිවට යැවීමට නියෝග කොට ඇත. ඒ අනුව පෙනී යන්නෙ එකල ඇතැම් අවස්ථාවක මිනීමැරුමකට වරදකරුවන් වූ අයට මරණ දඬුවම නොලැබුණ බවය.

මෙකල ද මරණ දඬුවම ගැන යළි යළිත් කතා බහට ලක්වේ. නමුදු රජ කල වුවද දශරාජ ධර්මයෙන් රට කෙරූ රජවරු එම දඬුවම ප්‍රතික්ෂේප කළහ.

පසුගියදා දැයට කිරුළ භූමියේ පැවැති බන්ධනගාර ශාඛාවේ නිලධාරීහු සමීක්ෂණයක් ද පැවැත්වූහ. ඒ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතුද නැතිද යන්න ගැනය.

ඒ අතර බන්ධනාගාරය පුරප්පාඩු වූ අලුගෝසු තනතුරු දෙකක් සඳහා පසුගියදා අයදුම්පත් කැඳවුණි. ඉල්ලුම්පත් හාරසියයක් ලැබුණු බව බන්ධනාගාර තොරතුරුවලින් දැනගන්නට ලැබිණි. ඒ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.

සුමේධා නවරත්න

මව්බිම 2012 ජනවාරි 21 සෙනසුරාදා

2011 මුල් මාස හතට ළමයින් විසි දහසක් අපයෝජනය කරලා

“ඉකුත් 2011 වසරේ පළමු මාස හත ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 20606 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත. අංක 1929 දරන ළමා උපකාරක සේවාව යටතේ ලැබුණු දුරකථන ඇමතුම්වලින් මේ බැව් හෙළිදරව් වී තිබේ.”

රිවිර 2012 මාර්තු මස 17 වැනි සෙනසුරාදා

මේ අපරාධ රැල්ල මඬින්න එල්ලුම් ගස අවශ්‍යයි

ඇමති මෛත්‍රිපාල සිරිසේන

“රටපුරා සීඝ්‍ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඬපැවැත්වීම සඳහා නැවත වරක් එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු බවත් රජ කාලේ අපරාධ අඩුවුයේ රජවරුන් අනුගමනය කළ දඬුවම් ක්‍රම නිසා බැවින් එවැනි ක්‍රම නොවුනත් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම තමන් සම්පුර්ණයෙන් අනුමත කරන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා “රිවිර”ට පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “රිවිර” සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

දිවයින 2012 මාර්තු මස 19 වැනි සඳුදා

කතු වැකියෙන් කොටසක්

“කටුගෙය කැඩීම”

(සැකයේ වාසිය මෙවර පැමිණිල්ලට)

“රට ජාතියේ ඉතිහාසයේ අගය නොදත් කාලකන්නි හැම රටකම සිටිති. අද මහනුවර කෞතුකාගාරයේ ඇත්තේ II වන රාජසිංහ රජුගේ ඔටුන්නේ අනුරුවකි. කොළඹ කෞතුකාගාරයට පන්න හොර රැළ අල්ලා සිංහල රජ කාලයේ දඬුවම් දුන්නද මැනවි. නැතහොත් තව දවසක මෙහි එන තවත් හොර රැළක් රට රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබී මෙහි තැන්පත් කර ඇති රන් රිදී තෑගී භාණ්ඩ, ඉතිරි පුරාවස්තු ටික පමණක් නොව තල්මසාගේ අටසකිල්ලද ට්‍රැක්ටරයක පටවාගෙන පැන යනවා ඇත.”

රිවිර 2012 මාර්තු මස 21 වැනි බදාදා

“මත්පැන් නිපදවීම සම්බන්ධයෙන් විසි වතාවක් වරදකරු වූ අයෙකුට දඩ”

“මත්පැන් නිපදවීම සහ විකිණීම සම්බන්ධයෙන් විසි වතාවක් අධිකරණයෙන් වරදකරුවූ ගාල්ල මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තමාලි මහේෂිකා දන්තසුරිය මෙනෙවිය විසින් රුපියල් 1,15,000 ක දඩයක් පසුගිය 19 වනදා නියම කලාය.”

[QUOTE="sirajstc, post: 13994168, member: 91140"] අෆ්ෆා ඔයා ත් මාරයි නේ ඉස්ලාම් ගැන දන්නවා ඒනම් :D:D:D ශරියාව ලංකාවට ගේමුද ඒනම් නීතිය ඔක්කොටම පොදු වෙන්න ඕනී මොකෝ කියන්නේ../ ;);) [SIZE=3] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/s480x480/483439_393215010758679_1083265540_n.jpg[/IMG] පල පල උබේ අම්මා අම්මා අපේ අම්මා සුම්මා ද? නීතීය ඔක්කෝටම් පොදු වෙන්න ඕන.. ?ලංකාව ගත්තා නම් වැඩියෙන් වැරදි කරන උන් කව්ද කියලා කියන්න ඕන නෑ නේ ...[/SIZE] [SIZE=3] මෙන්න පුතා ඉස්සර නීතී දැන් ලංකාවත් ඉල්ලන්නේ ශරියා නීතිය මල්ලි මේ ටික බලන්නකො ..[/SIZE] [SIZE=3] [I][B]මව්බිම 2012 මාර්තු 12 සඳුදා[/B][/I][/SIZE] [SIZE=3] [I][B]ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය ජාවාරමට හා ස්ත්‍රී දුෂණයට දඬුවම මරණය[/B][/I][/SIZE] [SIZE=3] [I][B]පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අස්සනින් ජනපතිට සන්දේශයක් (ලක්ෂ්මී ජයකොඩි)[/B][/I][/SIZE] [SIZE=3] [COLOR=Red][I][B]“ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුත් සංදේශයක් ජනාධිපති මහින්.[/B][/I][/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][I][B]ද රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිතය[/B][/I][/COLOR][/SIZE] [SIZE=3] [I][B]අදාළ සංදේශය ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරයා වෙත බාරදීමට කටයුතු කරන බවද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘මව්බිම’ ට පැවැසුවාය.[/B][/I][/SIZE] [SIZE=3] [COLOR=Red][I][B]ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට කිසිඳු තරාතිරමක් අනුකම්පාවක් නොබලා මරණ දඬුවම නියම කළයුතු බවත් පවත්නා නීතිවලට අනුව ඕනෑම ලොකු වැරැද්දක් සිදුකර බේරීමට හැකියාව පවතින බවත් ඇය කියා සිටියාය.[/B][/I][/COLOR][/SIZE][SIZE=3] [I][B]ඒ අනුව කහවත්ත ද්විත්ව ඝාතන නඩුවේ වැරදිකරුවන්ටද තරාතිරම නොබලා මරණ දඬුවම ලබාදිය යුතු බවද තමන් එම සංදේශයෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]අදාළ සංදේශයට පක්ෂ විපක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ අස්සන් ලබා ගැනෙන බවද ඇය සඳහන් කළාය.”[/B][/I][/SIZE] [SIZE=3] [I][B]:lol:[/B][/I][/SIZE] [SIZE=3] [I][B]සිළුමිණ 2012 පෙබරවාරි 26.[/B][/I][/SIZE] [SIZE=3] [URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/12/Sharia-2.jpg"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/12/Sharia-2.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3]නොමැකෙන පිය සටහන් [I][B]සිංහල රජ කාලයේ දී මිනීමැරුම සාපරාධී ක්‍රියාවලට අයත් වූවකි. එබැවින් ඊට සරිලන දඬුවම ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක විය. එහෙත් ඒ හැම අවස්ථාවක දී ම නොවේ. නොමැකෙන පියසටහන් මේ සොයා බලන්නේ ඒ ගැන ය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B] “අකරගානේ කැලෑවේ යකා” යැයි ජනකතාවක් වේ. ගොවියකු හා ගෙවිළියක එහි ප්‍රධාන චරිත ය. සැම දා රෑ පැල් රැකීමෙන් වෙහෙසට පත් මේ ගොවියාට රැකියාවක් සොයා යන්නකු හමුවෙයි.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]ඔහුගේ රැකියා ගැටලුව විසඳන්නේ ගොවියා ය. සිය කුඹුරේ පැල් රැකීම රැකියා සොයා යන්නාට පැවරෙන රාජකාරියයි.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]එදින රැයේ ම සිය රාජකාරිය පටන් ගන්නා ඔහුට රැය පහන් කරන්නට නොහැකි වෙයි. ගොවියාගේ අවවාද නොතැකූ ඔහු මියයන්නේ ගෙපැලට ගිනි ඇවිළීමෙනි. මේ සිදුවීම දැන ගන්නා ගෙවිළිය ගොවියාට ඒ බව දැනුම් දෙයි. ඒ මෙලෙසය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]”… දැක්ක හින්දා නොවෙන්නම් කියන්නේ. ඊයේ රෑ පැලට ගිනි ඇවිළිලා! ඒ මනුස්සයා පැල ඇතුළේ නිදාගෙන ඉඳලා. පැලත් එක්කම පිච්චිලා!”[/B][/I][/SIZE] [SIZE=3] [I][B] ගොවිරාලගේ බිරිය වචන පටලැවෙමින් කීවාය. “ ගිහින් බලලා මොනවා හරි කරන දෙයක් ඉක්මනට කරපල්ලා. මිනිස්සුන්ටත් ඇහැගැහිලා රජතුමාට ආරංචි වෙන්න කලියෙන්” ඇය තවදුරටත් කීවාය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]ගොවිරාල මොහොතක් කල්පනා කර,[/B][/I][/SIZE] [SIZE=3] [I][B]නෑ නෑ මම යන එක පරිස්සම් මදි. ඔය පිටගම්කාරයාගේ ඉණ ඉහ අතගාගෙන මිනිහාව මරල පුච්චලා දමන්න ඇති කියලා තමයි රජතුමා තීන්දුව දෙන්නේ. මට හිස්ගැසුම් කන්න තමයි වෙන්නේ”යි පැවැසීය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B](හෙන්රි පාකර්ගේ ගම්මැද්දේ ජනකතා – පරිවර්තනය – නිස්සංක පෙරේරා)–එස්. ගොඩගේ සහ සහෝදරයෝ[/B][/I][/SIZE] [SIZE=3] [I][B] සිය සේවකයාගේ මරණය තමා විසින් නොකළ ද, තමා ඒ ගැන සැකයට බඳුන් වන බවත් ඒ හේතුවෙන් රජු තම හිස ගසා දමන බවත් තේරුම් ගන්නා ගොවියා අකරගානේ කැලෑවට පැන යන්නේ තමාට හිමිවන මරණ දඬුවමෙන් ගැලවීම පිණිසය. උපායශීලී ගොවියා අවසානයේ දී මරණ දඬුවමෙන් ද ගැලවී රජු සිත දිනා වරප්‍රසාද හිමි කරගනී.[/B][/I][/SIZE] [SIZE=3] [I][B] ඉහත ජනකතාව එකල දඬුවම් ක්‍රමය පිළිබඳ මෙන්ම එකල ගැමියන්ගේ තැනට සුදුසු නුවණ, උපායශීලී බව, ඉවසීම යනාදී වූ ගුණාංග ගැන කියැවෙන රසවත් කතාන්දරයකි. ඒ කතාවට අනුව මිනීමැරීමට දඬුවම මරණ දඬුවමය.[/B][/I][/SIZE] [SIZE=3] [COLOR=Red] [I][B]මෙකල නම් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත බාර වී ඇත්තේ පොලිසියටය. ඒ වෙනුවෙන් පොලිස් අපරාධ අංශයක් ද, රහස් පොලිසියක් ද තිබේ. එකල ද රාජ පුරුෂයන් ද, අධිකරණ නිලධාරීන් ද සිටිය නමුත් මිනීමරුවන් සෙවීමේ කටයුත්ත පැවරුණේ ගැමියන්ටය.[/B][/I][/COLOR] [/SIZE][SIZE=3][COLOR=Red] [/COLOR] [I][B][COLOR=Red] ගමක මිනීමැරුමක් සිදුවුවහොත් ගමම එකතු වී වරදකරුවා සෙවිය යුතුය. වරදකරුවා සෙවීමට ගැමියෝ එකාවන්ව වෙහෙසුණහ. එසේ වෙහෙසෙන්නට ඔවුන්ට සිදුව තිබිණි. මන්දයත්, වැරැදිකරුවා සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන්ට ද අපරාධයක් සිදුවෙන බැවිනි[/COLOR]. ඒ අපරාධය නම් රජුගේ අධිකරණ නිලධාරින්ට ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට මුළු ගමටම සිදුවීමය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]කැකිල්ලෙ රජුගේ නඩු තීන්දුවක් බඳු වූ එම නියමය ගැන ගැමියෝ බෙහෙවින් සැලකිලිමත් වූහ. තමන්ට ගෙවීමට වෙන දඩ මුදලෙන් ගැලවීමේ එකම මඟ මිනීමැරුමට සම්බන්ධ වරදකරුවා අල්ලා නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම පමණි. ඒ වෙනුවෙන් ඔවුන් දෙවියන්ගේ පිහිට පැතූ අවස්ථා ද වේ.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]සිත්දුරියලාගේ නන්දරුවේට එදිරිව රජය (1817) නැමැති නඩු වාර්තාව ඇසුරු කර ගනිමින් රැල්ෆ් පීරිස් “සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය” නැමැති කෘතියේ තබා ඇත්තේ මෙවැනි සටහනකි.[/B][/I][/SIZE] [SIZE=3] [URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/12/Sharia-3.jpg"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/12/Sharia-3-300x233.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3]රජතුමා [I][B]”… මරා දමන ලද තැනැත්තෙකුගේ මෘත ශරීරයක් කුඹල්ඔළුව නම් ග්‍රාමයේ තිබී හමු වූ විට ගම්වැසියෝ කඩවර යක්ෂයෝ දෙදෙනෙකු උදෙසා කැප කරන ලද ප්‍රාදේශික කෝවිලකට ගොස් පුද පූජා පවත්වා, මිනීමරුවා සොයා දෙන ලෙස කන්නලව් කළහ. එවිට යක්ෂාවේශ ව “පිස්සකු මෙන් දුවගෙන පැමිණි” මිනීමරුවා ගම්වැසියන් විසින් රැහැන් පටවලින් බැඳ දැමුණු පසු ඔහු තමා විසින් කරන ලද අපරාධය පාපොච්චාරණය කළේය.”[/B][/I][/SIZE] [SIZE=3] [COLOR=Red][I][B]මිනීමැරුමකට වරදකරු වූ තැනැත්තා ජීවග්‍රහණයෙන් අල්ලා ගත් පසු ඔහුට දඬුවම් පැමිණවීම සිදුකරනු ලබන්නේ රජු විසිනි. මරණ දඬුවම නියම කළ හැකි එකම පුද්ගලයා වූයේ රජුය. එහෙයින් අල්ලා ගන්නා වරදකරු මහනුවරට රැගෙන යා යුතු විය.[/B][/I][/COLOR][/SIZE][SIZE=3] [I][B]මිනීමැරුමකට වරදකරුවන් වූ සියලු දෙනාටම මරණ දණ්ඩන නියම නොකෙරිණි. ලෝරිගේ අත්පිටපත් ඇසුරින් රැල්ෆ් පීරිස් මහතා ඒ ගැන සටහන් කර ඇත්තේ මෙලෙසය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B] ”[COLOR=Red]මිනීමැරුම් සඳහා දිය හැකි වූ දඬුවම සිරගෙට නියම කිරීමේ සිට මරණයට කැප කිරීම තෙක් විවිධාකාර විය. මෙයින් පෙනී යන්නේ වරදක් කළ විට එයට දඬුවම් පැමිණවීම ඒ ඒ අවස්ථාවට අනුකූලව කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය කළ බවය. මේ අනුව, මරණයට ලක් වූ පුද්ගලයා විසින්ම කරන ලද හිංසාකාරී හා බලවත් කුපිත කිරීමක් නිසා සිදු කරන ලද මිනීමැරීමට දඬුවම වශයෙන් මරණීය දණ්ඩනය නියම නොකෙරිණි. ඒ වෙනුවට වෙනත් බරපතළ දඬුවමක් දෙන ලදී. සොරකම් කිරීමෙහි යෙදී සිටියා වූ හෝ අනාචාරයෙහි යෙදී සිටින්නාවූ හෝ තැනැත්තකු අතටම අසුවූ විට, එවැනි වරදකරුවකු මරා දැමීම සහේතුක මිනීමැරීමක් ලෙස සලකන ලදී.[/COLOR][/B][/I][/SIZE][SIZE=3] [I][B]මනුෂ්‍ය ඝාතන හා ඒ සම්බන්ධ දඬුවම් පිළිබඳ ජෝන් ඩොයිලි ද කර ඇති විස්තරයකි. [/B][/I][/SIZE] [SIZE=3] [I][B] මිනීමැරීමකට මරණ දඬුවම නියම කරන අවස්ථා ගැන ඔහු තබන්නේ මෙවැනි සටහනකි.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]”චේතනාන්විතව සහ වුවමනාවෙන් සිදු කරන මනුෂ්‍ය ඝාතන සඳහා මරණීය දණ්ඩනය පමුණුවනු ලැබේ. එය වූ කලී හදිසි කෝපයක් නිසා හෝ දරුණු සහ නීති විරෝධී ක්‍රියාවකින් තම ජීවිතය හෝ දේපළ රැකගැනීම සඳහා කළ ඝාතනයක් නොව වුවමනාවෙන් සහ සිතාමතා සිදුකළ එකක් නම් පමණි.”[/B][/I][/SIZE] [SIZE=3] [I][B] (ඩොයිලි දුටු උඩරට රාජ්‍ය – පරිවර්තනය – උපාලි රත්නායක)[/B][/I][/SIZE] [SIZE=3] [I][B]මේ පිළිබඳ තවදුරටත් විග්රහයක යෙදෙන ඩොයිලි පවසන්නේ දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අතර ඇතිවූ කලහයක දී යමකු මියගියහොත් එය මනුෂ්‍ය ඝාතනය යටතේ දඬුවම් දිය හැකි වරදක් බවය. මරණයට වැරැදිකරු වූ තැනැත්තාට, කසයකින් තළමින් මහනුවර වීදි ඔස්සේ රැගෙන ගොස් ඈත ගමක සිරකර තැබීම වරදකරුට දුන් දඬුවමකි. ඩොයිලි පවසන්නේ ඒ දඬුවම ගැන හැර එබඳු වැරදිකරුවන්ට මරණ දණ්ඩනය දුන් අවස්ථාවක් ගැන ඔහුට දැනගන්නට නොලැබුණ බවය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]එසේ වූ නමුත් එවැනි කලහයක් අවසන්ව කලක් ඇවෑමෙන් එම කලහයට සම්බන්ධ අයකු විසින් ඒ හා සම්බන්ධ තවත් අයකු මරා දමනු ලැබුවහොත් ඒ මරණය සිතාමතා කළ වැරැද්දක් යැයි සැලකේ. ඒ අනුව වරදකරුවා මරණ දණ්ඩනයට නියම කිරීමට නීතියේ ඉඩකඩ තිබිණි.[/B][/I][/SIZE] [SIZE=3] [COLOR=Red][I][B]තවද සොරු කණ්ඩායමක් සොරකමෙහි යෙදෙන අවස්ථාවක ඉන් එක් අයකු විසින් ඝාතනයක් කරනු ලැබුවහොත් එය සැලකෙන්නේ සිතාමතා සිදු කළ ඝාතනයක් ලෙසය. ඒ අනුව ඔහු මිනීමැරුමට වරදකරු වන අතර සෙස්සෝ සොරකමෙහි නොහොත් මංකොල්ලකෑමේ වරදකරුවෝ වෙති.[/B][/I][/COLOR][/SIZE][SIZE=3] [I][B]එහෙත් සොරකමට පැමිණි සොරෙකු ගෙහිමියා විසින් මරා දමනු ලැබුවහොත් එහි දඬුවම ඊට වෙනස්ය. ඒ පිළිබඳ ඩොයිලි තබන සටහන මෙබඳුය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]”රාත්රියේදී තම නිවසේ බඩු සොරා ගැනීමට ආ පුද්ගලයකු ගෙහිමියා විසින් මරා දැමුවහොත් එම ඝාතනය නිදොස් එකක් ලෙස නොසැලකේ. ඒ වෙනුවට ඒ සඳහා සුළු දඬුවමක් විඳීමට ඔහුට සිදුවනු ඇත.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]මහනුවර දී සිදුවූ එබඳු ඝාතන සිද්ධි දෙකක් රජුගේ අවධානයට ගෙන ආ පසුව කිසිදු දෝෂ දර්ශනයකට ලක් කිරීමෙන් තොරව සැකකරුවන් නිදහස් කරන ලදී.”[/B][/I][/SIZE] [SIZE=3] [I][B] (ඩොයිලි දුටු උඩරට රාජ්‍ය)[/B][/I][/SIZE] [SIZE=3] [I][B]දඩයමේ ගිය අවස්ථාවකදී එක් අයකු අතින් වැරදීමකින් තවත් අයකු මිය ගියහොත් එය බරපතළ අපරාධයක් සේ සැලකිල්ලට ගෙන නැත. ගැමියන් අතින් වූ එවැනි මරණ දුලභ නොවූව ද බරපතළ දඬුවම්වලට ඔවුන් ලක් නොවූ බව කියැවේ. එබඳු අවස්ථාවක දී, සරල ශාරීරික දඬුවමක්, සිරදඬුවමක් හෝ දඩ ගැසීමක්, දඬුවම් ලෙස නියම වී ඇත.[/B][/I][/SIZE] [SIZE=3] [I][B] මනුෂ්‍ය ඝාතනවලට දුන් දඬුවම් පිළිබඳ ශිලා ලේඛනවලින් පවා තොරතුරු හෙළි වී තිබේ. ඒ ඇසුරින් දඬුවම් ගැන විග්රහයක යෙදෙන පී.මනම්පේරි මහතා සිය ”පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය” නැමැති කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත්තේ වේවැල්කැටිය ශිලා ලේඛනය ඇසුරු කරගෙනය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]”…. එකී ප්‍රදේශය තුළ මිනීමැරුමක් කළහොත් ඔහු අල්ලා සිරකොට දසගම ඇත්තන් විසින් නඩු විසඳා අධිකරණ විනිශ්චයක් අනාගතයෙහි අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කළ හැකි සේ ලියා තබා වරදකරුට මරණීය දණ්ඩනය දිය යුතුය. මිනීමරුවා අල්ලා සිරකිරීම දින හතළිස් පහක් ඇතුළත කළ යුතුය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]එසේ නොකොළහොත් දසගම, රන් කළන් එකසිය විසිපහක් රජකුලයට දිය යුතු බව එහි දැක්වේ. තවද නොමරා කෙටුවහොත්, දිවි මිල වශයෙන් රන් කළන් පනසක් රජකුලයට දෙන ලෙස ද දන්වයි. එසේ දඩ ගෙවීමට නොහැකි වුවහොත් ‘ගෙදඩ්’ හෙවත් ගෙය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත. … ගෙදඩ් හෙවත් නිවසක් රාජසන්තක කළ නොහැකි වුවහොත් අත් කපා සංසිඳවන ලෙස කියා ඇත.”[/B][/I][/SIZE] [SIZE=3] [I][B]ඉහත ශිලා ලිපියේ මිනීමැරුමට දඬුවම් ගැන කියන්නේ එබන්දකි. ඇතැම් අවස්ථාවල මිනීමැරූ පුද්ගලයන් විහාර ගම්වලට පලා ගොස් සිටි බවද ශිලා ලේඛනවල සඳහන්ව තිබේ. කෙසේ වුවද එලෙස සංඝයාවහන්සේගේ ගම්වලට වැදී සිටි වැරැදිකරුවන් ද ඔවුන්ට සහය වූවන් ද නඩු විසඳීමෙන් අනතුරුව දඹදිවට යැවීමට නියෝග කොට ඇත. ඒ අනුව පෙනී යන්නෙ එකල ඇතැම් අවස්ථාවක මිනීමැරුමකට වරදකරුවන් වූ අයට මරණ දඬුවම නොලැබුණ බවය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]මෙකල ද මරණ දඬුවම ගැන යළි යළිත් කතා බහට ලක්වේ. නමුදු රජ කල වුවද දශරාජ ධර්මයෙන් රට කෙරූ රජවරු එම දඬුවම ප්‍රතික්ෂේප කළහ.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]පසුගියදා දැයට කිරුළ භූමියේ පැවැති බන්ධනගාර ශාඛාවේ නිලධාරීහු සමීක්ෂණයක් ද පැවැත්වූහ. ඒ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතුද නැතිද යන්න ගැනය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B] ඒ අතර බන්ධනාගාරය පුරප්පාඩු වූ අලුගෝසු තනතුරු දෙකක් සඳහා පසුගියදා අයදුම්පත් කැඳවුණි. ඉල්ලුම්පත් හාරසියයක් ලැබුණු බව බන්ධනාගාර තොරතුරුවලින් දැනගන්නට ලැබිණි. ඒ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]සුමේධා නවරත්න [/B][/I][/SIZE] [SIZE=3][I][B]මව්බිම 2012 ජනවාරි 21 සෙනසුරාදා[/B][/I] [I][B]2011 මුල් මාස හතට ළමයින් විසි දහසක් අපයෝජනය කරලා[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“ඉකුත් 2011 වසරේ පළමු මාස හත ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 20606 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත. අංක 1929 දරන ළමා උපකාරක සේවාව යටතේ ලැබුණු දුරකථන ඇමතුම්වලින් මේ බැව් හෙළිදරව් වී තිබේ.”[/B][/I][/SIZE] [SIZE=3] [I][B]රිවිර 2012 මාර්තු මස 17 වැනි සෙනසුරාදා[/B][/I][/SIZE] [SIZE=3] [I][B]මේ අපරාධ රැල්ල මඬින්න එල්ලුම් ගස අවශ්‍යයි[/B][/I][/SIZE] [SIZE=3]:shocked: [I][B]ඇමති මෛත්‍රිපාල සිරිසේන[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“රටපුරා සීඝ්‍ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඬපැවැත්වීම සඳහා නැවත වරක් එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු බවත් රජ කාලේ අපරාධ අඩුවුයේ රජවරුන් අනුගමනය කළ දඬුවම් ක්‍රම නිසා බැවින් එවැනි ක්‍රම නොවුනත් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම තමන් සම්පුර්ණයෙන් අනුමත කරන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා “රිවිර”ට පැවසීය.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “රිවිර” සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.[/B][/I][/SIZE] [SIZE=3] [I][B]දිවයින 2012 මාර්තු මස 19 වැනි සඳුදා[/B][/I][/SIZE] [SIZE=3] [I][B]කතු වැකියෙන් කොටසක්[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“කටුගෙය කැඩීම”[/B][/I][/SIZE] [SIZE=3] [I][B](සැකයේ වාසිය මෙවර පැමිණිල්ලට)[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“රට ජාතියේ ඉතිහාසයේ අගය නොදත් කාලකන්නි හැම රටකම සිටිති. අද මහනුවර කෞතුකාගාරයේ ඇත්තේ II වන රාජසිංහ රජුගේ ඔටුන්නේ අනුරුවකි. කොළඹ කෞතුකාගාරයට පන්න හොර රැළ අල්ලා සිංහල රජ කාලයේ දඬුවම් දුන්නද මැනවි. නැතහොත් තව දවසක මෙහි එන තවත් හොර රැළක් රට රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබී මෙහි තැන්පත් කර ඇති රන් රිදී තෑගී භාණ්ඩ, ඉතිරි පුරාවස්තු ටික පමණක් නොව තල්මසාගේ අටසකිල්ලද ට්‍රැක්ටරයක පටවාගෙන පැන යනවා ඇත.” [/B][/I][/SIZE] [SIZE=3] [I][B]රිවිර 2012 මාර්තු මස 21 වැනි බදාදා[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“මත්පැන් නිපදවීම සම්බන්ධයෙන් විසි වතාවක් වරදකරු වූ අයෙකුට දඩ”[/B][/I][/SIZE] [SIZE=3] [I][B]“මත්පැන් නිපදවීම සහ විකිණීම සම්බන්ධයෙන් විසි වතාවක් අධිකරණයෙන් වරදකරුවූ ගාල්ල මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තමාලි මහේෂිකා දන්තසුරිය මෙනෙවිය විසින් රුපියල් 1,15,000 ක දඩයක් පසුගිය 19 වනදා නියම කලාය.”[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom