Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
උමාරියාව දූෂණයට ලක්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි. එනිසා පළමුව ජීවිතය යනු කුමක්ද? කියා බලමු.

උපතේ සිට මරණය දක්වාවූ කාල පරාසය පොදුවේ ජීවිතය යනු කුමක්ද? යන්න පිළිබඳව දිය හැකි කෙටිම අර්ථ විවරණය ලෙස දැක්විය හැක. මිනිසාට මිහිතලය මත සදාකාලික ජීවිතයක් උරුම නැත. උත්පත්තියෙන් ආරම්භ වන ජීවිතය අවසන් වන්නේ මරණයෙනි.

කිසිම ජීවියෙකුට අමරණීයත්වයක් නොමැති බව සහතික කරමින් මුහම්මද් ධර්ම දුතයානන්ටද (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඒ බව සිහිපත් කරවමින් හා මිනිස් ජීවිතයේ හරයද, පහත උපුටා දක්වා ඇති අල්-කුර්ආන් වැකිය අපට පැහැදිලි කිරීමක් ලබා දෙන්නේය.

“(නබිවරයාණෙනි,) නුඹට පෙර කිසිම මිනිසෙකුට අමරණීයත්වය නුදුන්නෙමු. නුඹ මරණයට පත්වූ පසු ඔවුන් සදාකල් ජීවත් වන්නන් වෙත්ද? සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය භුක්ති විඳින්නෝය. අයහ හා යහ ක්‍රියාවන් කළහැකි තත්වයෙන් නුඹව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 34-35)

ජීවිතයේ අවසානයවූ මරණය සිදුවන හෝ සිදුවීමට නිමය කරනු ලබන් ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කල හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂීවූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

එවැනි ලක්ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත.

2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකරන ගිහි පිරිසකි. සියළු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියළු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදුකල යුතුය.

3. විවාහය දිරිගන්වයි.

4. සියළු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුලින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත.

ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂීවූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිලිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන වැකියක් පළමුව විමසා බලමු.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5: 32)

ඉහත අල් කුර්ආන වැකියෙන් මිනිසෙකු නිකරුනේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල්ව පැහැදිලි වන්නේය. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ අදහස වන්නේ අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමුවී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

මිනිස් ඝාතන

“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2: 179)

‘කිසාස්’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.

ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස් (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)

ඉහත අල් කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.

2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.

3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.

[QUOTE="sirajstc, post: 13994191, member: 91140"] [SIZE=3][I][B]sරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි. එනිසා පළමුව ජීවිතය යනු කුමක්ද? කියා බලමු.[/B][/I][/SIZE] [SIZE=3][I][B]උපතේ සිට මරණය දක්වාවූ කාල පරාසය පොදුවේ ජීවිතය යනු කුමක්ද? යන්න පිළිබඳව දිය හැකි කෙටිම අර්ථ විවරණය ලෙස දැක්විය හැක. මිනිසාට මිහිතලය මත සදාකාලික ජීවිතයක් උරුම නැත. උත්පත්තියෙන් ආරම්භ වන ජීවිතය අවසන් වන්නේ මරණයෙනි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]කිසිම ජීවියෙකුට අමරණීයත්වයක් නොමැති බව සහතික කරමින් මුහම්මද් ධර්ම දුතයානන්ටද (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඒ බව සිහිපත් කරවමින් හා මිනිස් ජීවිතයේ හරයද, පහත උපුටා දක්වා ඇති අල්-කුර්ආන් වැකිය අපට පැහැදිලි කිරීමක් ලබා දෙන්නේය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]“(නබිවරයාණෙනි,) නුඹට පෙර කිසිම මිනිසෙකුට අමරණීයත්වය නුදුන්නෙමු. නුඹ මරණයට පත්වූ පසු ඔවුන් සදාකල් ජීවත් වන්නන් වෙත්ද? සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය භුක්ති විඳින්නෝය. අයහ හා යහ ක්‍රියාවන් කළහැකි තත්වයෙන් නුඹව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 34-35)[/B][/I][/SIZE] [SIZE=3][I][B]ජීවිතයේ අවසානයවූ මරණය සිදුවන හෝ සිදුවීමට නිමය කරනු ලබන් ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කල හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂීවූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.[/B][/I][/SIZE] [SIZE=3][I][B]එවැනි ලක්ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=3][I][B]1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත. [/B][/I][/SIZE] [SIZE=3][I][B]2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකරන ගිහි පිරිසකි. සියළු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියළු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදුකල යුතුය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]3. විවාහය දිරිගන්වයි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]4. සියළු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුලින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත.[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂීවූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිලිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන වැකියක් පළමුව විමසා බලමු.[/B][/I][/SIZE] [SIZE=3][I][B]“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5: 32)[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහත අල් කුර්ආන වැකියෙන් මිනිසෙකු නිකරුනේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල්ව පැහැදිලි වන්නේය. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ අදහස වන්නේ අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමුවී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]මිනිස් ඝාතන[/B][/I][/SIZE] [SIZE=3][I][B]“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2: 179)[/B][/I][/SIZE] [SIZE=3][I][B]‘කිසාස්’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.[/B][/I][/SIZE] [SIZE=3][I][B]“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස් (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහත අල් කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=3][I][B]1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත. [/B][/I][/SIZE] [SIZE=3][I][B]2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි. [/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.[/B][/I][/SIZE] [SIZE=3][I][B]වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom