Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමාරියා සනුක අමරදේව සහ නන්දා මාලනී !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව පරපුරේ අයයි මේ කතා කරන ප්‍රවීණ අයයි අතර පරතරය වැඩිවෙන්න කාරණා හුගක් බලපානවා. ප්‍රධානම කාරණයක් තමයි මේ නව පරපුරේ හුගක් අය කලාකාරයෙක්/ගායකයෙක් කියන වචනයේ තේරැම සහ වටිනාකම හරියට හදුනගෙන නැති එක. හුගක් අය හිතන්නේ එක සිංදුවක් hit වුන ගමන් එයා තමයි ලොක්කා කියලා. ගායන හැකියාව තිබ්බ පමණින්ම කලාකාරයෙක් කියලා කියන්න බෑ. ඒකට තව හුගක් ගුණාංග එකතු වෙන්න ඕනේ. අවංකකම, නිහතමානීකම, අනෙකාට ගරැ කිරීම, කෘතගුණ දැක්වීම, ඉවසීම.... ඔය වගේ දේවල් අඩු වැඩි වශයෙන් හෝ (ඔක්කෝම නැතත්) හොද කලාකරැවෙක් ළග තියෙන්න ඕනේ.

අමරදේව මාස්ටර්ගේ ඉදලා පහළට කතා කරපු ප්‍රවීණ ගායකයෝ හුගක් දෙනෙක්ගේ ඔය ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබ්බා. ඒ කාලේ හිටපු ජෝතිපාල මහත්තයා, මිල්ටන් පෙරේරා මහත්තයා වගේ වෙනස් ආරක සිංදු කියපු අය ලග පවා මේ ගතිගුණ තිබ්බා. කලා ලෝකයේ ඔවුන් ඉන්න තැනට එන්න ඒක ඒ අයට ලොකු ශක්තියක් වුනා. නමුත් අද බිහිවෙන හුගක් නවකයින්ගේ මේ දේ දකින්න නෑ. උදාහරණත් ඕනේ තරම් අපිට දකින්න, අහන්න ලැබෙනවා.

අනික තමයි අධ්‍යාපනය. ඔය මම උඩින් කියපු හුගක් ගුණාංග අධ්‍යාපනයක් එක්කත් ලැබෙනවා. සමහරැන්ට ගායනාවට/වාදනයට උපන් හැකියාවන් ඇති (නව පරපුරේ අය අතරත් එහෙම අය ඉන්නවා ) නමුත් ඒ හැකියාව පමණක් අදට ගැලපෙන්නේ නෑ. අද බිහිවෙන ගායකයෝ හුගක් දෙනෙක් (විශේෂයෙන්ම ඔය තරැ බිහිකරන තරග වලින් එන අය) සංගීත විෂයේ මූලික සිද්ධාන්ත පොඩි දැනුමක්වත් නැතුව එන අය. අපේ හුගක් නාලිකා කරන්නේ මේ අයට තරැ බවට පත් කරලා පුම්බලා අත හරින එක. ඊට පස්සේ මේ අයට වෙන්නේ මොකක්ද කියලා දන්නෝ දනිති. මේ අය සංගීතය ගැන හදාරලා හොද නිර්මාණ කරන්න පෙළඹෙනවනම් මීට වඩා උසස් නිර්මාණ අපිට දකින්න ලැබෙයි.

අද අලුතින් බිහිවෙන තරැ රැල්ලේ ගායකයෝ හුගක් දෙනෙක් නාලිකා වලින් තමන්ගේ වෙළද භාණ්ඩය විදිහට විකුණලා එලියට දාන අය. මේ අය හිතන්නෙත් ඒ මානසිකත්වයෙන්මයි. සිංදුවක් දෙකක් කොහොම හරි කියලා වීඩියෝ එකක් කරලා, තමන්ගේ නිර්මාණ ring tone වලට විකුණලා එදා වේල පිරිමහගන්නේ කොහොමද කියලා විතරයි මේ අය හිතන්නේ (බොහෝ දෙනෙක්). එතනින් එහාට තමන්ට කලා ලෝකයේ අනාගතයක් තියෙනවද ගමනක් තියෙනවද කියලා කිසිම වැටහීමක් නෑ (වැටහීමක් නැද්ද උවමනාවක් නැද්ද කියලා සැකයි) කියලයි මම නම් හිතන්නේ. ඉතා විශිෂ්ඨ දක්ෂතාවයන් තියෙන අය මම දැකලා තියෙනවා නමුත් සල්ලි ගැන විතරක් හිතලා තමන්ගේ ගමන ටික කාලයකට විතරක් සීමා කර ගත්තු අය තමයි වැඩි. ටිකක් බලන්න ඔය තරැ තරග වල මුල්ම තරගාවලි වලින් දිනපු කී දෙනෙක් අද අපිට දකින්න ඉන්නවද කියලා ඔවුන්ගේ නිර්මාණ අද ඉතුරැ වෙලා තියෙනවද කියලා ??

SMS වලින් බිහිවෙලා, Ring Tone වලින් ජීවත් වෙන්න උත්සාහ නොකර හොද අධ්‍යාපනයක්, උසස් ගුණාංග ටිකක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන රැල්ලට නොයා තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන විදිහට තමන්ගේම නිර්මාණ කරන්න උත්සාහ ගත්තොත් මේ නව පරපුරේ අයටත් කවදා හරි අමරදේව කෙනෙක් නන්දා මාලිනී කෙනෙක්, ජෝතිපාල කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.

[QUOTE="sanjeeme, post: 16935739, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]නව පරපුරේ අයයි මේ කතා කරන ප්‍රවීණ අයයි අතර පරතරය වැඩිවෙන්න කාරණා හුගක් බලපානවා. ප්‍රධානම කාරණයක් තමයි මේ නව පරපුරේ හුගක් අය කලාකාරයෙක්/ගායකයෙක් කියන වචනයේ තේරැම සහ වටිනාකම හරියට හදුනගෙන නැති එක. හුගක් අය හිතන්නේ එක සිංදුවක් hit වුන ගමන් එයා තමයි ලොක්කා කියලා. ගායන හැකියාව තිබ්බ පමණින්ම කලාකාරයෙක් කියලා කියන්න බෑ. ඒකට තව හුගක් ගුණාංග එකතු වෙන්න ඕනේ. අවංකකම, නිහතමානීකම, අනෙකාට ගරැ කිරීම, කෘතගුණ දැක්වීම, ඉවසීම.... ඔය වගේ දේවල් අඩු වැඩි වශයෙන් හෝ (ඔක්කෝම නැතත්) හොද කලාකරැවෙක් ළග තියෙන්න ඕනේ. අමරදේව මාස්ටර්ගේ ඉදලා පහළට කතා කරපු ප්‍රවීණ ගායකයෝ හුගක් දෙනෙක්ගේ ඔය ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබ්බා. ඒ කාලේ හිටපු ජෝතිපාල මහත්තයා, මිල්ටන් පෙරේරා මහත්තයා වගේ වෙනස් ආරක සිංදු කියපු අය ලග පවා මේ ගතිගුණ තිබ්බා. කලා ලෝකයේ ඔවුන් ඉන්න තැනට එන්න ඒක ඒ අයට ලොකු ශක්තියක් වුනා. නමුත් අද බිහිවෙන හුගක් නවකයින්ගේ මේ දේ දකින්න නෑ. උදාහරණත් ඕනේ තරම් අපිට දකින්න, අහන්න ලැබෙනවා. අනික තමයි අධ්‍යාපනය. ඔය මම උඩින් කියපු හුගක් ගුණාංග අධ්‍යාපනයක් එක්කත් ලැබෙනවා. සමහරැන්ට ගායනාවට/වාදනයට උපන් හැකියාවන් ඇති (නව පරපුරේ අය අතරත් එහෙම අය ඉන්නවා ) නමුත් ඒ හැකියාව පමණක් අදට ගැලපෙන්නේ නෑ. අද බිහිවෙන ගායකයෝ හුගක් දෙනෙක් (විශේෂයෙන්ම ඔය තරැ බිහිකරන තරග වලින් එන අය) සංගීත විෂයේ මූලික සිද්ධාන්ත පොඩි දැනුමක්වත් නැතුව එන අය. අපේ හුගක් නාලිකා කරන්නේ මේ අයට තරැ බවට පත් කරලා පුම්බලා අත හරින එක. ඊට පස්සේ මේ අයට වෙන්නේ මොකක්ද කියලා දන්නෝ දනිති. මේ අය සංගීතය ගැන හදාරලා හොද නිර්මාණ කරන්න පෙළඹෙනවනම් මීට වඩා උසස් නිර්මාණ අපිට දකින්න ලැබෙයි. අද අලුතින් බිහිවෙන තරැ රැල්ලේ ගායකයෝ හුගක් දෙනෙක් නාලිකා වලින් තමන්ගේ වෙළද භාණ්ඩය විදිහට විකුණලා එලියට දාන අය. මේ අය හිතන්නෙත් ඒ මානසිකත්වයෙන්මයි. සිංදුවක් දෙකක් කොහොම හරි කියලා වීඩියෝ එකක් කරලා, තමන්ගේ නිර්මාණ ring tone වලට විකුණලා එදා වේල පිරිමහගන්නේ කොහොමද කියලා විතරයි මේ අය හිතන්නේ (බොහෝ දෙනෙක්). එතනින් එහාට තමන්ට කලා ලෝකයේ අනාගතයක් තියෙනවද ගමනක් තියෙනවද කියලා කිසිම වැටහීමක් නෑ (වැටහීමක් නැද්ද උවමනාවක් නැද්ද කියලා සැකයි) කියලයි මම නම් හිතන්නේ. ඉතා විශිෂ්ඨ දක්ෂතාවයන් තියෙන අය මම දැකලා තියෙනවා නමුත් සල්ලි ගැන විතරක් හිතලා තමන්ගේ ගමන ටික කාලයකට විතරක් සීමා කර ගත්තු අය තමයි වැඩි. ටිකක් බලන්න ඔය තරැ තරග වල මුල්ම තරගාවලි වලින් දිනපු කී දෙනෙක් අද අපිට දකින්න ඉන්නවද කියලා ඔවුන්ගේ නිර්මාණ අද ඉතුරැ වෙලා තියෙනවද කියලා ?? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] SMS වලින් බිහිවෙලා, Ring Tone වලින් ජීවත් වෙන්න උත්සාහ නොකර හොද අධ්‍යාපනයක්, උසස් ගුණාංග ටිකක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන රැල්ලට නොයා තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන විදිහට තමන්ගේම නිර්මාණ කරන්න උත්සාහ ගත්තොත් මේ නව පරපුරේ අයටත් කවදා හරි අමරදේව කෙනෙක් නන්දා මාලිනී කෙනෙක්, ජෝතිපාල කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom