Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
8 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමාලි_තිලකරත්න ජපන් සිනමාවට එක්වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමාලි_තිලකරත්න ජපන් සිනමාවට එක්වෙයි

ආවේගශීලී තාරුණ්‍ය වඩාත් ළඟින් ඇසුරු කරන අභිමානය, තමන්ගේකමල ප්‍රෞඩත්වය යනාදිය කුමන හෝ අවස්ථාවකදී පලූදු වේ නම් ඔවුන් ඊට විරුද්ධව නැගී සිටියි.

රටක ස්වාධීනත්වයට හානි පමුණුවමින් නැගී එන පරදේසක්කාර බලවේගයන්ට එරෙහිව නැගී සිටින තාරුණ්‍ය සහ ඔවුන් එය ජය ගැනීමට දැරන වෙහෙසල ඒ අතරේ ආදරයල ලෙන්ගතුකම වැනි සංවේදී හැඟීම් ගලායන අරුමය අපූර්ව සිනමා රූප පෙළක් ඔස්සේ කියාපානිද ෆයිනල් ජජ්මන්ට්ී නම් ජපන් චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ මසාකි හමා මොතෝගේ අධ්‍යක්ෂණයකි.

ශෝගෝ වෂීයෝ නම් 26 හැවිරිදි තරුණයා තම රටට එල්ල වන විදේශ බලවේගයකට එරෙහිව කෙන්සෝ නකගිෂි සමඟ එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී.

නමුත් ඡන්දයෙදී ඔහු පරදී අවුරුදු කීපයක් ගත වීමෙන් අනතුරුව ජපානය එම විදේශයට යටත් මිලිටරි පාලනයකට නතුවේ. මෙහි දී ආගම ඇදහීමල භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය ඇතුළුව මූලික අයිතිවාසිකම් අහිමි වී යන අතර ශෝගෝ පාතාල සංවිධානයක් සමඟ එක්වේ.

‘කින් මිරයි යොගෙන්’ හෙවත් නුදුරු අනාගතයකට අනාවැකියක් යන තේමාව රැගත් මෙම චිත්‍රපටය මිනිසත්කම ජය ගැනීමටල යුද්ධය වෛරය වැනි රෞද්‍ර පිළිවෙත්වලට නොහැකි බවත් එය මිනිස්කම සමඟ ලැබෙන උතුම් වූ ආදරය සමඟම කළ යුත්තක් බවත් සපථ කරයි.

‘ද ෆයිනල් ජජ්මන්ට’ ජපානයේ සුප්‍රකට චිත්‍රපට බෙදාහැරීම් සමාගමක් වනිනික්කන්සු’ සමාගමේ බෙදා හැරීමකි.

එම සමාගමට වසර 100ක් සපිරීම නිමිති කරගනිමින් මෙම චිත්‍රපටයේ බෙදාහැරීම් සිදුවන අතර ශ්‍රී ලාංකීය අපටද මෙය සිනමාමය සංන්ධිස්ථානයකි.

ඒ ප්‍රථමවරට ශ්‍රී ලාංකීය රංගන ශිල්පිණියක ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන අවස්ථාව මේ සමඟ උදා වීමයි.

‘උමාලි තිලකරත්න’ අප හඳුනාගෙන ඇති අතිදක්ෂ රංගන ශිල්පිණියකි.ශ්‍රී ලාංකීය සලකුණ ජාත්‍යන්තරයට ද රැගෙන යා හැකි රුවැත්තියකි.

ඇය මේ වනවිට සිනමා කලාව පිළිබදව හැදැරීමට ලෝකයේ ඇති විශිෂ්ටතම රංගන විශ්ව විද්‍යාලයක් වන ජපානයේ TOKYO නුවර නිනෝන් සරසවියේ දෙවන වසර සිසුවියක ලෙස රංගනය හදාරයි.

සුසුරන් ගේ චරිතයට පණපොවන ‘හීරගේ’’ තම සමීපතම මිතුරිය ලෙස ආශ්‍රය කරන ඇය නළු නිලියන් සිනමාවට හඳුන්වා දෙන සමාගමේ දීර්ඝ කාලීන සාමාජිකාවකි. එහි සාමාජිකත්වය ගෙන වැඩි කාලයක් යාමට පෙර ඇයට මෙම සිනමා පටයේ ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව උදා වී තිබේ.

පසුගිය ජුනි 02 වැනි දින ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටය ජපානයේ විශාලතම සිනමා ශාලාව වන මිලනොශා ඇතුළු සිනමා ශාලා 201ක තිරගත කෙරේ.

SLM

[YOUTUBE]vBzrmWWI-ec[/YOUTUBE]

[QUOTE="SLBlackKnight, post: 12940210, member: 308134"] [b]උමාලි_තිලකරත්න ජපන් සිනමාවට එක්වෙයි[/b] [IMG]http://kojima-ichiro.net/wp-content/uploads/2012/01/20120120-082224.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ආවේගශීලී තාරුණ්‍ය වඩාත් ළඟින් ඇසුරු කරන අභිමානය, තමන්ගේකමල ප්‍රෞඩත්වය යනාදිය කුමන හෝ අවස්ථාවකදී පලූදු වේ නම් ඔවුන් ඊට විරුද්ධව නැගී සිටියි. රටක ස්වාධීනත්වයට හානි පමුණුවමින් නැගී එන පරදේසක්කාර බලවේගයන්ට එරෙහිව නැගී සිටින තාරුණ්‍ය සහ ඔවුන් එය ජය ගැනීමට දැරන වෙහෙසල ඒ අතරේ ආදරයල ලෙන්ගතුකම වැනි සංවේදී හැඟීම් ගලායන අරුමය අපූර්ව සිනමා රූප පෙළක් ඔස්සේ කියාපානිද ෆයිනල් ජජ්මන්ට්ී නම් ජපන් චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ මසාකි හමා මොතෝගේ අධ්‍යක්ෂණයකි. ශෝගෝ වෂීයෝ නම් 26 හැවිරිදි තරුණයා තම රටට එල්ල වන විදේශ බලවේගයකට එරෙහිව කෙන්සෝ නකගිෂි සමඟ එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනී. නමුත් ඡන්දයෙදී ඔහු පරදී අවුරුදු කීපයක් ගත වීමෙන් අනතුරුව ජපානය එම විදේශයට යටත් මිලිටරි පාලනයකට නතුවේ. මෙහි දී ආගම ඇදහීමල භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය ඇතුළුව මූලික අයිතිවාසිකම් අහිමි වී යන අතර ශෝගෝ පාතාල සංවිධානයක් සමඟ එක්වේ. ‘කින් මිරයි යොගෙන්’ හෙවත් නුදුරු අනාගතයකට අනාවැකියක් යන තේමාව රැගත් මෙම චිත්‍රපටය මිනිසත්කම ජය ගැනීමටල යුද්ධය වෛරය වැනි රෞද්‍ර පිළිවෙත්වලට නොහැකි බවත් එය මිනිස්කම සමඟ ලැබෙන උතුම් වූ ආදරය සමඟම කළ යුත්තක් බවත් සපථ කරයි. ‘ද ෆයිනල් ජජ්මන්ට’ ජපානයේ සුප්‍රකට චිත්‍රපට බෙදාහැරීම් සමාගමක් වනිනික්කන්සු’ සමාගමේ බෙදා හැරීමකි. එම සමාගමට වසර 100ක් සපිරීම නිමිති කරගනිමින් මෙම චිත්‍රපටයේ බෙදාහැරීම් සිදුවන අතර ශ්‍රී ලාංකීය අපටද මෙය සිනමාමය සංන්ධිස්ථානයකි. ඒ ප්‍රථමවරට ශ්‍රී ලාංකීය රංගන ශිල්පිණියක ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන අවස්ථාව මේ සමඟ උදා වීමයි. ‘උමාලි තිලකරත්න’ අප හඳුනාගෙන ඇති අතිදක්ෂ රංගන ශිල්පිණියකි.ශ්‍රී ලාංකීය සලකුණ ජාත්‍යන්තරයට ද රැගෙන යා හැකි රුවැත්තියකි. ඇය මේ වනවිට සිනමා කලාව පිළිබදව හැදැරීමට ලෝකයේ ඇති විශිෂ්ටතම රංගන විශ්ව විද්‍යාලයක් වන ජපානයේ TOKYO නුවර නිනෝන් සරසවියේ දෙවන වසර සිසුවියක ලෙස රංගනය හදාරයි. සුසුරන් ගේ චරිතයට පණපොවන ‘හීරගේ’’ තම සමීපතම මිතුරිය ලෙස ආශ්‍රය කරන ඇය නළු නිලියන් සිනමාවට හඳුන්වා දෙන සමාගමේ දීර්ඝ කාලීන සාමාජිකාවකි. එහි සාමාජිකත්වය ගෙන වැඩි කාලයක් යාමට පෙර ඇයට මෙම සිනමා පටයේ ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. පසුගිය ජුනි 02 වැනි දින ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටය ජපානයේ විශාලතම සිනමා ශාලාව වන මිලනොශා ඇතුළු සිනමා ශාලා 201ක තිරගත කෙරේ. [/SIZE][/COLOR] SLM [YOUTUBE]vBzrmWWI-ec[/YOUTUBE] [IMG]http://www.cinematopics.com/cinema/newspic/image/120421220039.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom