Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමා ඔය දෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහරාජෙට අත දාලා මටත් උනේ අර 69 ලක්ෂයක් මහජනතාවට වෙච්චි වැඩේ.

එළියට දැම්මේ ගමට පාරක් කියලා. ලංකාගමට පාරක් කැපෙනවට මම කැමතියි. ගිහින් බලපු වාම වනයට වන හානිය අවමව, මේ ඉන්න මිනිස්සුන්ට පාරක් හැදුවාම හොඳයි කියන මතයේ මා හිටියේ. විශේෂයෙන් මේ පාර හදන්නේ හෝටලයකට යන්න කියලයි විරෝධතාව ආවේ. එහෙම හෝටලයක් හැදෙන බවක් කියැවුනේ නෑ. සමහරුන්ට නඩුත් වැටුනා ඒ නිසාම.

ඒ විරෝධතාවල බොහෝම කෙළවරේ තමයි මේ ගිං ගඟ හරස් කරන ව්‍යාපෘතියක කසු කුසුව එළියට ආවේ. එතකොට දෝනාව ගොඩක් දුර ගිහින්. ගමේ මිනිස්සුන්ට පාරක් කපන මුවාවෙන් මේ එළියට එන්නේ උමා ඔය part two කියලා දැන ගෙන හිටියේ නැති තරම්.

මේකත් හරියට අර නැගෙනහිර වරාය ජැටිය පෙන්නලා බටහිර දුන්නා වගේ. මිනිස්සු නැගෙනහිර ජැටියට කෑ ගහලා මහන්සි වෙලා, අවධානය අඩු වෙලා, සටනේ peak එකෙන් පහලට ගෙනාවට පස්සේ ඔන්න බටහිර ජැටිය දීලා ඉවරයි 51% ක් අදානිට.

දැන් මේ සිංහරාජයට පාර කපන විරෝධය මැඩ ගෙන ,රට වටේම කැලෑවල් කපා ගෙන ඒකත් peak එකටම ගෙනාවා. දැන් ඔන්න දඩයම කර ගන්නයි හදන්නේ.

අපිට ඉන්නේ හරි පුදුම ජනපති කෙනෙක්. ලෝකයේ කවදාවත් නොවෙන විදියට එයා පත්වෙන්න කලින්ම චීනය විසින් මාස 3 ක පුහුණුවක් ලබා දුන්නානේ. එහෙම වෙච්චි පලවෙනි පාර වෙන්නැති ලෝක ඉතිහාසයේ. දැන් පුරුදු කරපු විදියට ගෝලයා වැඩ. රටේ ණය ගෙවා ගන්න බැරුව ආයෙත් ඩොලර් බිලියන 1.5 ක අතමාරුවක් දුන්නනේ. ඒකෙන් ඇමෙරිකානු ඩොලරය ස්ථාවර වෙයි කියලා හිතුවට එහෙමත් නෑ, ආයෙත් උඩ යන්න පටන් අරගෙන. අතමාරු ගත්තට මොකද ඊළඟට ඒවට හරියන්න මොනවා හරි දෙන්නත් වෙනවා.

ඉතිං දෙන්න වෙන්නේ හම්බන්තොටට වතුර. ගේන්න හදන්නේ සිංහරාජයෙන්. හම්බන්තොට චීන වරාය දිහා අහසේ ඉඳලා බැලුවම පේන්නේ CHINA SW ( South West හෙවත් නිරිත දිග චීනය ) කියලා. වරාය අරගෙන නිකන් ඉන්නේ නෑ. ඊට පස්සේ එන්න ඕනේ ව්‍යාපෘති. චීනයෙන් පිටමං කරන්න හදන අධික කාබන් විමෝචනය වන කර්මාන්ත ටික ගෙනියන්න තැන් ඒ අයට ඕනේ. චීනයේ වායු දූෂණය අධික නිසා වගේම ඒ අයගේ කාබන් පා සලකුණ අඩු කර ගන්නත් ඒවා චීනයෙන් පිටත් කරන්න ඕනේ. ඒ වගේම චීනයේ සමහර කර්මාන්ත ලෝකයේ වෙනත් ස්ථාන වලට අරගෙන යන්න ඕනේ ඒවායේ මිල හෙවත් ප්‍රසිද්ධ "China Price" එක අඩුවට තියා ගන්න. මා මේ ගැන මීට පෙර ලිපියකත් ලිව්වා. ඒ නිසා කර්මාන්ත ගෙන්න ඉඩම් ඕනේ. යටිතල පහසුකම් ඕනේ.ඉඩම් ගන්නනේඔය හම්බන්තොට අලිමංකඩක් එළි කරන්නේ. හම්බන්තොට ගියාම බැලුවොත් තේරෙයි වෙන කොහෙවත් නැති අලි වැටවල් පවා ගහලා තියෙනවා. ලුණුගම්වෙහෙරේ ඉඩම් වලටත් ඉව වැටිලා තිබුනේ. දැන් මෙහෙට වතුර ඕනේ. වතුර මවන්න බෑ. තියෙන ටික ගෙනියන්න ඕනේ. උමා ඔය ෆේල්. එහෙනම් ඊළඟට තව කොහෙන් හරි ගෙනියන්න ඕනේ. ඔන්න අවා ඊළඟ තැනට. දැන් හම්බන්තොට මිනිස්සුන්ට බොන්න වතුර ගෙනියන මුවා වෙන් , ලංකාගම මිනිස්සුන්ට පාරක් දෙන මුවා වෙන්, වැඩේට අත ගහන්නයි හදන්නේ. මේ ආවේ කස කාරයෝ.

තාමත් ලංකාගමට , එහේ මිනිස්සුන්ට එහෙම පාරක් හැදිච්ච එක ගැන මම ඉන්නේ ඒ පැත්තේ. ඒක හැදෙන්න ඕනේ. ඒත් ඒක හැදුවේ මිනිස්සුන්ට නෙවෙයි නම්, ඒකත් රැවටීමක් නම්, ඒ හෙණේ මටත් වදීවී. ඒ කරුමේ මාත් එක්කම දවසක මගේ සොහොනේ වැලළේවි.

ඒත් මේ වැව් කියලා දේශීයත්වය දාගෙන එන ව්‍යාපෘති වලට විරුද්ධ වෙන්න අපිට වෙනවා. මේ මහ කාලකන්නි යුගයක්.

රටට ණය අරං කෙලවෙලා කියන්න කෙනෙක් නෑ. කිව්වොත් ඒ අයම රට පත් කරපු තැන ගැන දොස් අහන්න වෙනවා. එහෙම නොකියා තවත් ණය උගුලේම හිර කර කර කෑලි කෑලි සින්න වෙන්න අරිනවා. අපි මේ පොඩි ඉඩේ ඉන්න පුංචි ඉත්තො වගේ. එහාට විසි වෙනවා මෙහාට විසි වෙනවා. අපිත් දන්නෙම නැතුව අපිව විකිනෙණවා. අපි හුරේ දානවා.

අපි පව්!

පැතුම් කර්නර්

Active

[QUOTE="Sri_Sampath, post: 26237025, member: 264139"] [SIZE=6]සිංහරාජෙට අත දාලා මටත් උනේ අර 69 ලක්ෂයක් මහජනතාවට වෙච්චි වැඩේ. එළියට දැම්මේ ගමට පාරක් කියලා. ලංකාගමට පාරක් කැපෙනවට මම කැමතියි. ගිහින් බලපු වාම වනයට වන හානිය අවමව, මේ ඉන්න මිනිස්සුන්ට පාරක් හැදුවාම හොඳයි කියන මතයේ මා හිටියේ. විශේෂයෙන් මේ පාර හදන්නේ හෝටලයකට යන්න කියලයි විරෝධතාව ආවේ. එහෙම හෝටලයක් හැදෙන බවක් කියැවුනේ නෑ. සමහරුන්ට නඩුත් වැටුනා ඒ නිසාම. ඒ විරෝධතාවල බොහෝම කෙළවරේ තමයි මේ ගිං ගඟ හරස් කරන ව්‍යාපෘතියක කසු කුසුව එළියට ආවේ. එතකොට දෝනාව ගොඩක් දුර ගිහින්. ගමේ මිනිස්සුන්ට පාරක් කපන මුවාවෙන් මේ එළියට එන්නේ උමා ඔය part two කියලා දැන ගෙන හිටියේ නැති තරම්. මේකත් හරියට අර නැගෙනහිර වරාය ජැටිය පෙන්නලා බටහිර දුන්නා වගේ. මිනිස්සු නැගෙනහිර ජැටියට කෑ ගහලා මහන්සි වෙලා, අවධානය අඩු වෙලා, සටනේ peak එකෙන් පහලට ගෙනාවට පස්සේ ඔන්න බටහිර ජැටිය දීලා ඉවරයි 51% ක් අදානිට. දැන් මේ සිංහරාජයට පාර කපන විරෝධය මැඩ ගෙන ,රට වටේම කැලෑවල් කපා ගෙන ඒකත් peak එකටම ගෙනාවා. දැන් ඔන්න දඩයම කර ගන්නයි හදන්නේ. අපිට ඉන්නේ හරි පුදුම ජනපති කෙනෙක්. ලෝකයේ කවදාවත් නොවෙන විදියට එයා පත්වෙන්න කලින්ම චීනය විසින් මාස 3 ක පුහුණුවක් ලබා දුන්නානේ. එහෙම වෙච්චි පලවෙනි පාර වෙන්නැති ලෝක ඉතිහාසයේ. දැන් පුරුදු කරපු විදියට ගෝලයා වැඩ. රටේ ණය ගෙවා ගන්න බැරුව ආයෙත් ඩොලර් බිලියන 1.5 ක අතමාරුවක් දුන්නනේ. ඒකෙන් ඇමෙරිකානු ඩොලරය ස්ථාවර වෙයි කියලා හිතුවට එහෙමත් නෑ, ආයෙත් උඩ යන්න පටන් අරගෙන. අතමාරු ගත්තට මොකද ඊළඟට ඒවට හරියන්න මොනවා හරි දෙන්නත් වෙනවා. ඉතිං දෙන්න වෙන්නේ හම්බන්තොටට වතුර. ගේන්න හදන්නේ සිංහරාජයෙන්. හම්බන්තොට චීන වරාය දිහා අහසේ ඉඳලා බැලුවම පේන්නේ CHINA SW ( South West හෙවත් නිරිත දිග චීනය ) කියලා. වරාය අරගෙන නිකන් ඉන්නේ නෑ. ඊට පස්සේ එන්න ඕනේ ව්‍යාපෘති. චීනයෙන් පිටමං කරන්න හදන අධික කාබන් විමෝචනය වන කර්මාන්ත ටික ගෙනියන්න තැන් ඒ අයට ඕනේ. චීනයේ වායු දූෂණය අධික නිසා වගේම ඒ අයගේ කාබන් පා සලකුණ අඩු කර ගන්නත් ඒවා චීනයෙන් පිටත් කරන්න ඕනේ. ඒ වගේම චීනයේ සමහර කර්මාන්ත ලෝකයේ වෙනත් ස්ථාන වලට අරගෙන යන්න ඕනේ ඒවායේ මිල හෙවත් ප්‍රසිද්ධ "China Price" එක අඩුවට තියා ගන්න. මා මේ ගැන මීට පෙර ලිපියකත් ලිව්වා. ඒ නිසා කර්මාන්ත ගෙන්න ඉඩම් ඕනේ. යටිතල පහසුකම් ඕනේ.ඉඩම් ගන්නනේඔය හම්බන්තොට අලිමංකඩක් එළි කරන්නේ. හම්බන්තොට ගියාම බැලුවොත් තේරෙයි වෙන කොහෙවත් නැති අලි වැටවල් පවා ගහලා තියෙනවා. ලුණුගම්වෙහෙරේ ඉඩම් වලටත් ඉව වැටිලා තිබුනේ. දැන් මෙහෙට වතුර ඕනේ. වතුර මවන්න බෑ. තියෙන ටික ගෙනියන්න ඕනේ. උමා ඔය ෆේල්. එහෙනම් ඊළඟට තව කොහෙන් හරි ගෙනියන්න ඕනේ. ඔන්න අවා ඊළඟ තැනට. දැන් හම්බන්තොට මිනිස්සුන්ට බොන්න වතුර ගෙනියන මුවා වෙන් , ලංකාගම මිනිස්සුන්ට පාරක් දෙන මුවා වෙන්, වැඩේට අත ගහන්නයි හදන්නේ. මේ ආවේ කස කාරයෝ. තාමත් ලංකාගමට , එහේ මිනිස්සුන්ට එහෙම පාරක් හැදිච්ච එක ගැන මම ඉන්නේ ඒ පැත්තේ. ඒක හැදෙන්න ඕනේ. ඒත් ඒක හැදුවේ මිනිස්සුන්ට නෙවෙයි නම්, ඒකත් රැවටීමක් නම්, ඒ හෙණේ මටත් වදීවී. ඒ කරුමේ මාත් එක්කම දවසක මගේ සොහොනේ වැලළේවි. ඒත් මේ වැව් කියලා දේශීයත්වය දාගෙන එන ව්‍යාපෘති වලට විරුද්ධ වෙන්න අපිට වෙනවා. මේ මහ කාලකන්නි යුගයක්. රටට ණය අරං කෙලවෙලා කියන්න කෙනෙක් නෑ. කිව්වොත් ඒ අයම රට පත් කරපු තැන ගැන දොස් අහන්න වෙනවා. එහෙම නොකියා තවත් ණය උගුලේම හිර කර කර කෑලි කෑලි සින්න වෙන්න අරිනවා. අපි මේ පොඩි ඉඩේ ඉන්න පුංචි ඉත්තො වගේ. එහාට විසි වෙනවා මෙහාට විසි වෙනවා. අපිත් දන්නෙම නැතුව අපිව විකිනෙණවා. අපි හුරේ දානවා. අපි පව්! පැතුම් කර්නර්[/SIZE] [URL='https://www.facebook.com/photo/?fbid=10219915053163182&set=a.3300754514172&__cft__[0]=AZVVxVqG_4qox3cozB40YK_v2t_qZJxEh_GKiILAj5N13Y_A5xpKhpT3kR2Mhtfd1Jn7dkHylzlfeimmisRc7jL4h9GIAVgu0CllDYWKnXsy5QK_Y9dKLnE7OrCaYaAIP03Tp39nuc2UL3aUy4oGOSHqJwy7EvfQjuxoDiou2_PrUcaZQJvEJPhUYt1SbfEmnBq0x58MjUao6S0R-H2SDR7u&__tn__=EH-R'][IMG alt="May be an image of 1 person and text"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/164332053_10219915053203183_5620135862960232276_n.jpg?_nc_cat=1&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=his8hTuoqDsAX8O4vpF&_nc_ht=scontent.fcmb2-1.fna&oh=e2f3346d1665f24be7e601a6298c23d2&oe=607DACFD[/IMG] [/URL] [URL='https://www.facebook.com/ranil.fernando.9?__cft__[0]=AZVVxVqG_4qox3cozB40YK_v2t_qZJxEh_GKiILAj5N13Y_A5xpKhpT3kR2Mhtfd1Jn7dkHylzlfeimmisRc7jL4h9GIAVgu0CllDYWKnXsy5QK_Y9dKLnE7OrCaYaAIP03Tp39nuc2UL3aUy4oGOSHqJwy7EvfQjuxoDiou2_PrUcaZQJvEJPhUYt1SbfEmnBq0x58MjUao6S0R-H2SDR7u&__tn__=%3C%3C%2CP-y0.g-R'] Active[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom