Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමා ඔය මේ කියන තරන් දරැණු සිද්ධියක් වෙලා නැහැ. අපේ මෝඩ මිනිස්සු එකපාරට පොඩි ප්රශ්නයක් උනාම බොරැවට ලෝකෙ නැති පැහැදිලි කිරීම් කරලා අනිත් මිිනිස්සු මුලා කරන එක තමා දුක.

උමා ඔය දැනට තියෙන ගැටලුව තමයි ටනල් එක හාරන නිසා භුගත ජල උල්පත් හිල් වෙලා ටනල් එක ඇතුලට වතුර කාන්දු වෙන එක. ඒ වතුර කාන්දුව නිසා තමයි උඩ තියෙන ළිං වලට වතුර නැති වෙලා පොලොව ගිලා බහින්නේ. ඒක වෙන්නෙ කොහොමද කියල අපේ හැන්කොකාගෙ ත්රෙඩ් එකක් තියෙනවා කියවල ඉගෙන ගන්න පුලුවන්.

දැන් මේකට විසදුමක් තියෙනවාද? ඔවු. ඒක තමයි ටනල් එකේ පිට බිත්තිය කොන්ක්රීට් රිංග් වලින් ඒ කියන්නෙ අර පාරේ දාන රවුම් බෝක්කු වගේ ලයිනින් එකකින් ආවරණය කරන එක. එතකොට ඔය ප්රස්නෙ විසදෙනවා. එතකොට ඇයි දැන් ඔය ලයිනින් එක දාන්නෙ නැත්තෙ? ඒ තාමත් ටනල් එක ඇතුලට වතුර කාන්දුවෙන එක නතර වෙලා නැති නිසා. කාන්දුව නතර උනාම තමයි ලයිනින් එක දාලා ටනල් එක සීල් කරන්න පුලුවන් වෙන්නෙ. එතකන් ටනල් එක උඩ ගෙවල් තියෙන මිනිස්සුන්ට කරදර වෙනවා.

ඒ නිසා දැන් තියෙන ආන්ඩුව දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරලා මේ ප්රස්නය සාමකාමීව විසදගන්න. හැබැයි මහින්ද කරපු වැඩ නරකයි කියන්න ඔිනි නිසා මත්තල වී පිරෙව්වා වගේ යහපාලන ආන්ඩුව මේ ප්රස්නයත් වවාගෙන කන සීන් එකක් තමා පේන්න තියෙන්නෙ...

ඒ නිසා ජන්දෙ දාපු අයට ස්තූති කරමින් මගේ කතාව නිමා කරනවා... තැන්කූ...

[QUOTE="GuneBhai, post: 21833695, member: 385820"] [SIZE="4"][B]උමා ඔය මේ කියන තරන් දරැණු සිද්ධියක් වෙලා නැහැ. අපේ මෝඩ මිනිස්සු එකපාරට පොඩි ප්රශ්නයක් උනාම බොරැවට ලෝකෙ නැති පැහැදිලි කිරීම් කරලා අනිත් මිිනිස්සු මුලා කරන එක තමා දුක. උමා ඔය දැනට තියෙන ගැටලුව තමයි ටනල් එක හාරන නිසා භුගත ජල උල්පත් හිල් වෙලා ටනල් එක ඇතුලට වතුර කාන්දු වෙන එක. ඒ වතුර කාන්දුව නිසා තමයි උඩ තියෙන ළිං වලට වතුර නැති වෙලා පොලොව ගිලා බහින්නේ. ඒක වෙන්නෙ කොහොමද කියල අපේ හැන්කොකාගෙ ත්රෙඩ් එකක් තියෙනවා කියවල ඉගෙන ගන්න පුලුවන්. දැන් මේකට විසදුමක් තියෙනවාද? ඔවු. ඒක තමයි ටනල් එකේ පිට බිත්තිය කොන්ක්රීට් රිංග් වලින් ඒ කියන්නෙ අර පාරේ දාන රවුම් බෝක්කු වගේ ලයිනින් එකකින් ආවරණය කරන එක. එතකොට ඔය ප්රස්නෙ විසදෙනවා. එතකොට ඇයි දැන් ඔය ලයිනින් එක දාන්නෙ නැත්තෙ? ඒ තාමත් ටනල් එක ඇතුලට වතුර කාන්දුවෙන එක නතර වෙලා නැති නිසා. කාන්දුව නතර උනාම තමයි ලයිනින් එක දාලා ටනල් එක සීල් කරන්න පුලුවන් වෙන්නෙ. එතකන් ටනල් එක උඩ ගෙවල් තියෙන මිනිස්සුන්ට කරදර වෙනවා. ඒ නිසා දැන් තියෙන ආන්ඩුව දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරලා මේ ප්රස්නය සාමකාමීව විසදගන්න. හැබැයි මහින්ද කරපු වැඩ නරකයි කියන්න ඔිනි නිසා මත්තල වී පිරෙව්වා වගේ යහපාලන ආන්ඩුව මේ ප්රස්නයත් වවාගෙන කන සීන් එකක් තමා පේන්න තියෙන්නෙ... ඒ නිසා ජන්දෙ දාපු අයට ස්තූති කරමින් මගේ කතාව නිමා කරනවා... තැන්කූ... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom