Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි.

මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි, ගොඩක් වෙන්නේ අපි යාලුවෝ කියලා හිතන් උන් නිසා කෙල වෙන එක. ගොඩක් උන් අවස්තාව ආවම අනිවා කෙලවනවා. මට නම් හොද පොරියල් සෙට් වෙලා තියෙනවා.. " දවසක් campus එකේ exam එකකදී මගෙන් එකෙක් mcq answers ඉල්ලගත්තා මාත් දුන්නා ඌට ඒක උගෙන් නැවතුනේ නෑ ලග හිටපු උනුත් ඒක බලන් ගැහුව.. එතන දස කැ$$යෙක් හිටියා.. ඌ උබට කියන්න exam එක ඉවර වෙලා කියපි "මචන් උබේ එක උත්තරක් වැරදී නේ ඒකට එන්නේ c උත්තරය ,"මන් ඇහුවා ඈ යකෝ තෝ ඕක කියන්න එපැයි දැන් ද කියන්නේ කියලා මගෙන් අනිත් ඒවට උත්තර බලන් ගහලා වැරදි එකක් කියලා පස්සේ කියන්නේ,ඌ කියනවා ඌ හිතුවලු පස්සෙ හරි උත්තරට ගහන්න ඇති කියලා  ඒ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න dial ඉන්නේ..

ඒකෙන් මේකෙන් උබට කියන්නම් , යාලුවොන්ගේ හැටි දැන ගන්න ඕන නම් රට පලයන් දාපන් photo එකක් දෙකක් ආයේ බොට ඔය කොකා පෙන්නපු උන් බඩගාගෙන එන්නේ "අඩෝ කොහොමද ? කොහෙද රට? කොහොමද ආවේ ඔහේ හොදයි ද ගගා"  ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ..

[QUOTE="Mr.Frank, post: 29245278, member: 564501"] හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි. මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි, ගොඩක් වෙන්නේ අපි යාලුවෝ කියලා හිතන් උන් නිසා කෙල වෙන එක. ගොඩක් උන් අවස්තාව ආවම අනිවා කෙලවනවා. මට නම් හොද පොරියල් සෙට් වෙලා තියෙනවා.. " දවසක් campus එකේ exam එකකදී මගෙන් එකෙක් mcq answers ඉල්ලගත්තා මාත් දුන්නා ඌට ඒක උගෙන් නැවතුනේ නෑ ලග හිටපු උනුත් ඒක බලන් ගැහුව.. එතන දස කැ$$යෙක් හිටියා.. ඌ උබට කියන්න exam එක ඉවර වෙලා කියපි "මචන් උබේ එක උත්තරක් වැරදී නේ ඒකට එන්නේ c උත්තරය ,"මන් ඇහුවා ඈ යකෝ තෝ ඕක කියන්න එපැයි දැන් ද කියන්නේ කියලා මගෙන් අනිත් ඒවට උත්තර බලන් ගහලා වැරදි එකක් කියලා පස්සේ කියන්නේ,ඌ කියනවා ඌ හිතුවලු පස්සෙ හරි උත්තරට ගහන්න ඇති කියලා :lol: ඒ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න dial ඉන්නේ.. ඒකෙන් මේකෙන් උබට කියන්නම් , යාලුවොන්ගේ හැටි දැන ගන්න ඕන නම් රට පලයන් දාපන් photo එකක් දෙකක් ආයේ බොට ඔය කොකා පෙන්නපු උන් බඩගාගෙන එන්නේ "අඩෝ කොහොමද ? කොහෙද රට? කොහොමද ආවේ ඔහේ හොදයි ද ගගා" :yes: ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom