Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹට බඩුවක් නෑ නේද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට බඩුවක් නෑ නේද බන්

අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට

මට එහා පැත්තේ හිටිය එකා අහනවා

උඹට බඩුවක් නෑ නේද බන්

බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්

වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද

මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්

දැන් ඉතින් බඩු ඕනි නෑ

කෙල්ලෙක් නෑ තමයි

අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ

තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි

අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..

හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට

ඒක හන්දා

පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ

පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ

මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ

රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ

මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ

තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ

හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ

පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්

හිතේ නිදහසේ

පොකට් එකත් බේරන්

දෙවියනේ කියලා ඉන්න පුලුවන්

මෝල කරවුන වෙලාට

වැලක් බාලා අතක් ඇද්දනම් හරි

[QUOTE="chanakacm, post: 13368392, member: 9983"] [b]උඹට බඩුවක් නෑ නේද බන්[/b] [SIZE="5"]අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට මට එහා පැත්තේ හිටිය එකා අහනවා උඹට බඩුවක් නෑ නේද බන් බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්[/SIZE] :rofl::rofl: [SIZE="5"]වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක් දැන් ඉතින් බඩු ඕනි නෑ[/SIZE] :confused: [SIZE="5"]කෙල්ලෙක් නෑ තමයි අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා.. [/SIZE] [SIZE="5"]හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට ඒක හන්දා පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන් හිතේ නිදහසේ පොකට් එකත් බේරන් දෙවියනේ කියලා ඉන්න පුලුවන් මෝල කරවුන වෙලාට වැලක් බාලා අතක් ඇද්දනම් හරි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom