උඹට life එකේ improve කරගන්න ඕනේ මොන දේ ද?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,474
    3,202
    113
    අධික සීනි තියෙන කෑම බීම ජාති කන එක නැවතිරීම
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    අධික සීනි තියෙන කෑම බීම ජාති කන එක
    ඒක improve කරගන්න ඕනෙද?ඒ කියන්නෙ තව වැඩිපුර කන්න ඕනෙද? තමුසෙ පිස්සෙක්ද?