හරිනි මැණික (y)
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Jan 4, 2025 #22 danny jey said: ------------------------------------------- රටේ ජනාධිපතිවරයා උපාධිධාරියෙක් අගමැතිනිය ආචාර්ය උපාධියක් සහිත විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක්. ආඩම්බරයක් නැද්ද Click to expand... ඈයි කතානායක අමතක උනාද
danny jey said: ------------------------------------------- රටේ ජනාධිපතිවරයා උපාධිධාරියෙක් අගමැතිනිය ආචාර්ය උපාධියක් සහිත විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක්. ආඩම්බරයක් නැද්ද Click to expand... ඈයි කතානායක අමතක උනාද
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Jan 4, 2025 #23 NiyamaSinhalaya said: මෙහෙමයි සහෝදාරයා උපාධිය නෙමේ වැදගත් කරන වැඩේ හරියට කරන්න පුලුවන්ද කියන එකයි වැදගත් ඉන්දියාවේ අගමැති මෝඩි , කෝච්චියේ තේ විකුනපු කෙනෙක්, හැබැයි දැන් එයා ඉන්දියාව ලෝකේ නැතුවම බැරි රටක් විදිහට උඩට අරන් ඇවිත් තියෙනවා ඉගෙනගන්නම ඕන නැහැ වැඩක් කරලා මිනිස්සුන්ට සේවයක් කරන්න Click to expand... mahinda ranil gotha kisima deyak kare naha kiyala ketiyen kiuwa neda
NiyamaSinhalaya said: මෙහෙමයි සහෝදාරයා උපාධිය නෙමේ වැදගත් කරන වැඩේ හරියට කරන්න පුලුවන්ද කියන එකයි වැදගත් ඉන්දියාවේ අගමැති මෝඩි , කෝච්චියේ තේ විකුනපු කෙනෙක්, හැබැයි දැන් එයා ඉන්දියාව ලෝකේ නැතුවම බැරි රටක් විදිහට උඩට අරන් ඇවිත් තියෙනවා ඉගෙනගන්නම ඕන නැහැ වැඩක් කරලා මිනිස්සුන්ට සේවයක් කරන්න Click to expand... mahinda ranil gotha kisima deyak kare naha kiyala ketiyen kiuwa neda