Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...

උඹලටත් මේ වගේ ලෙඩ තියනවද?

අනන් මනං thread දැම්මට මචන් මේ සැරේ මම දාන්නේ මගේ pvt ප්රශ්නයක්මේ ප්රශ්නෙදි මට පුලුවන්නම් උදව් කරපන්

මට මචන් මීට මස,7,8 කට ඉඳන් මෙන්න මේ ලෙඩ තියනවා.

* මට මුළු දවසම නිදිමතයි.කිසිම වැඩක් කරන්නේ නැතිව දවසම නිදා ගන්න පුළුවන්

* යටි පතුල් රිදෙනවා අම්බානෙකට, තව මුළු කකුල් 2ම පණක් නෑ වගේ

* කොන්ද රිදෙනවා, කෙන්ඩ පෙරළෙනවා, තැනකින් වාඩි උනොත් නැගිටින්න අමාරුයි

*කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ

*වෙන අයට වැඩ අම්බානක් දාඩිය දානවා,

*කෑම අරුචිය, එත් එන්න එන්න මහතයි වගේ

*අමතක වෙනවා ගොඩක් දේවල්, වෙලාවකට පිස්සුද කියල හිතෙනවා

මෙන්න මේ වගේ case හින්ද මාරම අව්ලකින් හිටියේ

ඊට පස්සේ මම බෙහෙත් ගත්ත කොලෙස්ටරෝල් සහ සීනි රෙපොර්ට් එක්ක

sugar -74

cholestrol - 293 (අනිත් ඒවත් වැඩි ,ex.: trygliseride )

පස්සේ බෙහෙත් ගත්ත.colestrol පෙත්ත හැමදාම බිව්වාමාස 3 කින් රෙපොර්ට් එක්ක පෙන්නුවා ,ලෙඩේ අඩුවක් නැති හින්ද ,අපේ අම්මටත් තියෙන හින්ද thyroid check කලා.(tch )

sugar - 83

chlestrol - 193

TCH - 6.3

ඊට පස්සේ thyroid වලටත් දුන්න. හිස් බඩ හැමදාම බොනවා.,

එත් අර කියපු ලෙඩ අඩුවක් උනේ නෑ. ලඟදි ආයේ චෙක් කලා

sugar - 83

chlestrol - 193

TCH - 1.6 (අනිත් ඒවත් නොර්මල් ගාන මතක් නෑ,t3,t4)

මචන් thairoid නොර්මල් වෙලත්, අයි බන් මේ කරුම ලෙඩ හොඳ නැත්තේ

මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපන් , නැත්නම් හොඳ doctor කෙනෙක් කියපන්. විහිළුවක් නෙමෙයි.

[QUOTE="බරියා, post: 20175888, member: 510401"] [b]උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? උදව්...[/b] [COLOR="Blue"][SIZE="4"]උඹලටත් මේ වගේ ලෙඩ තියනවද? අනන් මනං thread දැම්මට මචන් මේ සැරේ මම දාන්නේ මගේ pvt ප්රශ්නයක්මේ ප්රශ්නෙදි මට පුලුවන්නම් උදව් කරපන් මට මචන් මීට මස,7,8 කට ඉඳන් මෙන්න මේ ලෙඩ තියනවා. * මට මුළු දවසම නිදිමතයි.කිසිම වැඩක් කරන්නේ නැතිව දවසම නිදා ගන්න පුළුවන් * යටි පතුල් රිදෙනවා අම්බානෙකට, තව මුළු කකුල් 2ම පණක් නෑ වගේ * කොන්ද රිදෙනවා, කෙන්ඩ පෙරළෙනවා, තැනකින් වාඩි උනොත් නැගිටින්න අමාරුයි *කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ *වෙන අයට වැඩ අම්බානක් දාඩිය දානවා, *කෑම අරුචිය, එත් එන්න එන්න මහතයි වගේ *අමතක වෙනවා ගොඩක් දේවල්, වෙලාවකට පිස්සුද කියල හිතෙනවා මෙන්න මේ වගේ case හින්ද මාරම අව්ලකින් හිටියේ ඊට පස්සේ මම බෙහෙත් ගත්ත කොලෙස්ටරෝල් සහ සීනි රෙපොර්ට් එක්ක sugar -74 cholestrol - 293 (අනිත් ඒවත් වැඩි ,ex.: trygliseride ) පස්සේ බෙහෙත් ගත්ත.colestrol පෙත්ත හැමදාම බිව්වාමාස 3 කින් රෙපොර්ට් එක්ක පෙන්නුවා ,ලෙඩේ අඩුවක් නැති හින්ද ,අපේ අම්මටත් තියෙන හින්ද thyroid check කලා.(tch ) sugar - 83 chlestrol - 193 TCH - 6.3 ඊට පස්සේ thyroid වලටත් දුන්න. හිස් බඩ හැමදාම බොනවා., එත් අර කියපු ලෙඩ අඩුවක් උනේ නෑ. ලඟදි ආයේ චෙක් කලා sugar - 83 chlestrol - 193 TCH - 1.6 (අනිත් ඒවත් නොර්මල් ගාන මතක් නෑ,t3,t4) මචන් thairoid නොර්මල් වෙලත්, අයි බන් මේ කරුම ලෙඩ හොඳ නැත්තේ මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපන් , නැත්නම් හොඳ doctor කෙනෙක් කියපන්. විහිළුවක් නෙමෙයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom