Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සඳකඩපහණක කැටයම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ [/FONT][FONT=&quot]අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇතත් ලෝ දහමින්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සොඳුරු වැස්සට දැවෙන කතරත් [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආදරෙයි පණ මෙන්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ලොවට නොපෙනෙන අරුම සෙනෙහස[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ වගෙයි මනරම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කරනු බැරි තහනම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සඳට සදහට සෙනෙහෙ පෑ මුත්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උදුල තරු කැටයම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හිරුට පෙම් බැඳි එකද තරුවක් [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සිටිය නොහැකිද යම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ වගෙයි මනරම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පුදුම වෙයි නුඹ නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ[/FONT][FONT=&quot] සක් නොවේ.[/FONT][FONT=&quot] අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.[/FONT][FONT=&quot][/FONT]

http://real-meanings.blogspot.com/2011/12/gahaka-mal-pipila-by-karunarathna.html

[QUOTE="paralk, post: 19338155, member: 102451"] [COLOR=#073763][FONT="]සඳකඩපහණක කැටයම්[/FONT][FONT="] [/FONT][FONT="]ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු. [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ [/FONT][FONT="]අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි. [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]ඇතත් ලෝ දහමින්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]සොඳුරු වැස්සට දැවෙන කතරත් [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]ආදරෙයි පණ මෙන්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]ලොවට නොපෙනෙන අරුම සෙනෙහස[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]ඒ වගෙයි මනරම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]කරනු බැරි තහනම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]සඳට සදහට සෙනෙහෙ පෑ මුත්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]උදුල තරු කැටයම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]හිරුට පෙම් බැඳි එකද තරුවක් [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]සිටිය නොහැකිද යම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]ඒ වගෙයි මනරම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="]පුදුම වෙයි නුඹ නම්[/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763][FONT="]රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ[/FONT][FONT="] සක් නොවේ.[/FONT][FONT="] අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි. [/FONT][FONT="][/FONT][/COLOR] [COLOR=#073763][FONT="] [/FONT][/COLOR] [COLOR=#073763][FONT="]සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.[/FONT][FONT="][/FONT][/COLOR] [URL]http://real-meanings.blogspot.com/2011/12/gahaka-mal-pipila-by-karunarathna.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom