Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලත් නමට විතරක් බෞද්ධයොද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලත් නමට විතරක් බෞද්ධයොද?

මචන්ලා...

උඹලා සිංහල බෞද්ධ වෙලා ලංකාවෙ ඉපදුනේ එසේ මෙසේ පිනකින් නෙවෙයි.අපි උඹල හැමෝම ගොඩක් වෙලාවට අතීතයේ බුදු දහම අහලා,පින් කරල තියෙන අය...

ඉතින් අද කාලෙ ජීවිතේ බොහොම අමාරුයි,එන්න එන්න තවත් අමරුයි.උදේ හිටන් රෑ වෙනකල් වැඩකරන උඹලට ධර්මය අහන්න,කියවන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නැති බව දන්නවා..

ඒත් මචන් පිනක් දහමක් නොකර මේ ජීවිතේ ඔහේ ගෙවල දැම්මොත් ඉස්සරහ කල්ප ගානක් උඹලට ගෙවන්න වෙන්නෙ දුකෙන්..සංසාරෙ පට්ට දුකයි...

අද කාලෙ 90% ක් ඉන්නේ නාමික බෞද්ධයො..අම්මා තාත්තා බෞද්ධ නිසා මමත් බෞද්ධ..ගොඩක් අය පින කියන්නේ මොකක්ද පව කියන්නේ මොකක්ද..කියල දන්නෑ. අපාය දිව්‍ය ලෝක ඔක්කොම මේ ලෝකෙ තියෙන්නෙ..අනම් මනම් හිතාගෙන ඉන්නවා..අන්තිමට තමන් දන්නෙ නෑ ඔහේ නිකමෙක් වගේ මැරෙනවා..

ඔහේ දුවන්නන් වාලෙ දුවනවා.අර පන්සලේ හාමුදුරුවො ලස්සනට බණ කියනවා..මෙයා හරි නෑ.. අන්න අර දාගැබෙන් බුදු රැස් විහිදෙනවා..ඉතින් දුවනවා.වැල නොකැඩි..හරි අවබෝධයක් නෑ.

එළකිරියෙ බුද්ධාගමට ප්‍රශ්නයක්/ අන්‍යාගමික බලපෑමක් උනාම අපේ උන් එකතු වෙනව එලකිරි වගේ..ඒක ඉතාම හොඳ දෙයක්..ඒත් තමන් කවුද/තමන්ගේ සංසාර ගමන/නිවන ගැන කටයුතු කළ යුත්තේ තමාමයි,ඒ ගැන උනන්දු වෙන උන් ඉන්නේ කී දෙනාද? හදවතට තට්ටු කරල බලන්න බොරුද කියලා?

සිංහල බෞද්ධ වෙලා ඉපදුනා කියන එක තමා අපි හැමෝටම ඇදිච්ච ලොතරැය්ය..මේක වටිනවා කෝටි ගාණකට වඩා.

සුවහසක් දුක් විඳින ලෝක සත්වයන් අතරේ සිංහල බෞද්ධ වීම හතර මහා නිධානෙ පහල වුනාටත් වඩා වටිනවා.. මොකද අපි ගාව තියෙනවා සංසාර රෝගෙට බෙහෙත..

පිනක් දහමක් උනත් කරන්න පිළිවෙලක්,ක්‍රමයක් තියෙනවා.. ඒව දැනගන්න ධර්මය ඉගෙන ගන්න ඕනෙ.

ඉතින් බෞද්ධයො විදියට ධර්මය ගැන මූලික අඩිතාලමක්,දැනුමක් ලබා ගත්තොත් මෙලොව පරලොව දෙකම සාර්ථක කර ගන්න පුලුවන්...

එළකිරියෙ අපේ සහෝදරවරු කීප දෙනෙක් හෙන ගේමක් දෙනව පුලුවන් විදියට ධර්මය බෙදා හරින්න.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹල ඒක කියවල,බලල රෙප් පාරක් දීල යනවා..ඒ දේවල් ඊළග දවසේ හිතේ නෑ.

ගොඩක් බණ පොත්,බණ දේශනා දාල තිබ්බට කියවන්නේ අහන්නෙ කී දෙනාද?

වෙලාව නෑ නෙ..ඒක තමා ප්‍රශ්නෙ.

හරි මේකට විසඳුමක් විදියට එකම එක පොතක් දෙන්නම්..අඩු ගානේ ඒකවත් කියවන්න..හරියට..වැඩිය ඕනෙ නෑ...

මේක කියවල බැලුවොත් උඹලගේ පෙර පින්/සසර පාරමිතා මතුවෙලා ඇවිත් උඹලා නියම බෞද්ධයො වෙලා පින් දහමට නැඹුරු වෙනවා.

මම මූලික දහම් දැනුම ලබාගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "බෞද්ධයාගේ අත්පොත " පොතෙන්.. ඕනෙම බෞද්ධයෙක්ට බුද්ධාගම ගැන දැනගන්න ඕනෙ මූලික දේවල් ගොඩක් මේ පොතේ සරලව පැහැදිලි කරල තියෙනවා..

PDF download කර ගන්න. කඩෙන් ගන්නවා නම් රු.220/=

ඉතින් මගේ ඉල්ලීඑම මේකයි.

අඩුම තරමේ මේකවත් කියවන්න..දන්න කියන අයට කියවන්න සලස්වන්න..අයාලේ යන ජීවිත සුමගට ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.

[QUOTE="Gstar, post: 12451593, member: 101258"] [b]උඹලත් නමට විතරක් බෞද්ධයොද?[/b] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://www.thegrandintegrator.com/introduction/images/415px-Samsara_001.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkRed]මචන්ලා... උඹලා සිංහල බෞද්ධ වෙලා ලංකාවෙ ඉපදුනේ එසේ මෙසේ පිනකින් නෙවෙයි.අපි උඹල හැමෝම ගොඩක් වෙලාවට අතීතයේ බුදු දහම අහලා,පින් කරල තියෙන අය... ඉතින් අද කාලෙ ජීවිතේ බොහොම අමාරුයි,එන්න එන්න තවත් අමරුයි.උදේ හිටන් රෑ වෙනකල් වැඩකරන උඹලට ධර්මය අහන්න,කියවන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නැති බව දන්නවා.. ඒත් මචන් පිනක් දහමක් නොකර මේ ජීවිතේ ඔහේ ගෙවල දැම්මොත් ඉස්සරහ කල්ප ගානක් උඹලට ගෙවන්න වෙන්නෙ දුකෙන්..සංසාරෙ පට්ට දුකයි... අද කාලෙ 90% ක් ඉන්නේ නාමික බෞද්ධයො..අම්මා තාත්තා බෞද්ධ නිසා මමත් බෞද්ධ..ගොඩක් අය පින කියන්නේ මොකක්ද පව කියන්නේ මොකක්ද..කියල දන්නෑ. අපාය දිව්‍ය ලෝක ඔක්කොම මේ ලෝකෙ තියෙන්නෙ..අනම් මනම් හිතාගෙන ඉන්නවා..අන්තිමට තමන් දන්නෙ නෑ ඔහේ නිකමෙක් වගේ මැරෙනවා.. ඔහේ දුවන්නන් වාලෙ දුවනවා.අර පන්සලේ හාමුදුරුවො ලස්සනට බණ කියනවා..මෙයා හරි නෑ.. අන්න අර දාගැබෙන් බුදු රැස් විහිදෙනවා..ඉතින් දුවනවා.වැල නොකැඩි..හරි අවබෝධයක් නෑ. [SIZE=6]එළකිරියෙ බුද්ධාගමට ප්‍රශ්නයක්/ අන්‍යාගමික බලපෑමක් උනාම අපේ උන් එකතු වෙනව එලකිරි වගේ..ඒක ඉතාම හොඳ දෙයක්..ඒත් තමන් කවුද/තමන්ගේ සංසාර ගමන/නිවන ගැන කටයුතු කළ යුත්තේ තමාමයි,ඒ ගැන උනන්දු වෙන උන් ඉන්නේ කී දෙනාද? හදවතට තට්ටු කරල බලන්න බොරුද කියලා? [/SIZE] සිංහල බෞද්ධ වෙලා ඉපදුනා කියන එක තමා අපි හැමෝටම ඇදිච්ච ලොතරැය්ය..මේක වටිනවා කෝටි ගාණකට වඩා. සුවහසක් දුක් විඳින ලෝක සත්වයන් අතරේ සිංහල බෞද්ධ වීම හතර මහා නිධානෙ පහල වුනාටත් වඩා වටිනවා.. මොකද අපි ගාව තියෙනවා සංසාර රෝගෙට බෙහෙත.. පිනක් දහමක් උනත් කරන්න පිළිවෙලක්,ක්‍රමයක් තියෙනවා.. ඒව දැනගන්න ධර්මය ඉගෙන ගන්න ඕනෙ. ඉතින් බෞද්ධයො විදියට ධර්මය ගැන මූලික අඩිතාලමක්,දැනුමක් ලබා ගත්තොත් මෙලොව පරලොව දෙකම සාර්ථක කර ගන්න පුලුවන්... එළකිරියෙ අපේ සහෝදරවරු කීප දෙනෙක් හෙන ගේමක් දෙනව පුලුවන් විදියට ධර්මය බෙදා හරින්න.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹල ඒක කියවල,බලල රෙප් පාරක් දීල යනවා..ඒ දේවල් ඊළග දවසේ හිතේ නෑ. ගොඩක් බණ පොත්,බණ දේශනා දාල තිබ්බට කියවන්නේ අහන්නෙ කී දෙනාද? වෙලාව නෑ නෙ..ඒක තමා ප්‍රශ්නෙ. හරි [SIZE=6][B]මේකට විසඳුමක් විදියට එකම එක පොතක් දෙන්නම්..අඩු ගානේ ඒකවත් කියවන්න..හරියට..වැඩිය ඕනෙ නෑ... [/B][/SIZE]මේක කියවල බැලුවොත් උඹලගේ පෙර පින්/සසර පාරමිතා මතුවෙලා ඇවිත් උඹලා නියම බෞද්ධයො වෙලා පින් දහමට නැඹුරු වෙනවා. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://www.rerukanemahanahimi.lk/image/young.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkRed]මම මූලික දහම් දැනුම ලබාගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "බෞද්ධයාගේ අත්පොත " පොතෙන්.. ඕනෙම බෞද්ධයෙක්ට බුද්ධාගම ගැන දැනගන්න ඕනෙ මූලික දේවල් ගොඩක් මේ පොතේ සරලව පැහැදිලි කරල තියෙනවා.. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=1"][IMG]http://www.ogatharana.org/images/book1.jpg[/IMG][/URL] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] PDF download කර ගන්න. කඩෙන් ගන්නවා නම් රු.220/= ඉතින් මගේ ඉල්ලීඑම මේකයි. [B][SIZE=6]අඩුම තරමේ මේකවත් කියවන්න..දන්න කියන අයට කියවන්න සලස්වන්න..අයාලේ යන ජීවිත සුමගට ගන්න. [/SIZE][/B]ඔබ සැමට තෙරුවන් සරණයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom