Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
28 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලත් නමට විතරක් බෞද්ධයොද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධාර්මික නොවී, පින්, කුසල් රැස් කරන්නෙ නැතුව ඉන්න කෙනා පොඩි වතුර කෝප්පයක් වගේ.

ඔබ හිතා ගන්න මේ කෝප්පය තුල ඇති වතුර තමයි ඔබ සතු පින් කියලා.. ඔබ පුහුදුන් කෙනෙක් ලෙස බොහෝ අකුසල් කරගන්නවා.. මදුරුවෙක් මැරීමේ සිට, දස අකුසල්, පස් පවු වැනි විවිධාකාර පවු ඔබ සසරට රැස් කරගන්නවා.. ඉතින් අපි හිතමු ඔබේ මේ වතුර කෝප්පෙට ලුණු බින්දක් දැම්මා කියල. මේ ලුණු තමයි ඔබ කර ගන්න අකුසල්.

දැන් ඔබට වැටහේවි අර දෑඟිල්ලට ගත් ලුණු ටිකෙන් ඔබේ කෝප්පෙ වතුර ටික ලුණු රහ වෙලා කියල.

දැන් මෙහෙම හිතමු:

ඔබ අර වතුර කෝප්පෙ නෙවෙයි දැන්.. ඔබ තමයි විසල් මහා ජල කඳින් සපිරි පරාක්‍රම සමුද්‍රය කියල. ඒ කියන්නෙ ඔබ සසරේත් මේ භවයෙත් බොහොම පින් රැස කල ධාර්මික කෙනෙක් නම් ඔබ මහා පරාක්‍රම සමුද්‍රය වගේ පින්වන්තයෙක්.. අර වතුර කෝප්පෙ වගේ පින් හීනයෙක් නෙවෙයි කියල හිතමු.

ඔන්න දැන් ආයෙත් දෑඟිලි වලට අරන් එන්න අර ලුණු ටික.. දාන්න මහා පරාක්‍රම සමුද්‍රයට..

මොකද උනේ ?? පරාක්‍රම සමුද්‍රයත් අර කෝප්පෙ වතුර වගේ ලුනු රහ උනාද ??

ඔන්න ඕකයි මගේ ආදරණීය යාළුවනේ ඔබ ධාර්මික විය යුතුයි කියන්නෙ.. එහෙම උනාම ඔබේ පුණ්‍යවන්ත බව බලවත් වෙනවා... ඔබේ අකුසල් වල අනිටු විපාක යටපත් වීමටත්, ඇතැම් විට අහෝසි වීමටත් ඉඩ තියෙනවා.

ඒ වගේම බොහොම සිහිකල්පනාවෙන් මෙන්න මේක තේරුම් ගන්න.. උදාහරණයෙන් කියන්නම්.. ඔබ මරණාසන්න මොහොතේ ඔබට කටුක ලුණු වන් අකුසල් මතක් නොවී, සිසිල් දිය වන් ඔබ කරගත් පින් මතක් විය යුතු මයි, නැතිනම් සසර ගමන ඉතාමත්ම භයානකයි.

පින් වගේම කුසල් රැස් කරගන්න .. අවබෝධයෙන් සද්ධර්මය පිළිපදින්න. නිවන ම ප්‍රාර්ථනා කරන්න. සසර ගමනේ අතරමන් වෙන්නට එපා යාළුවනේ. තෙරුවන් සරණයි

[QUOTE="චගු, post: 12688962, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]ධාර්මික නොවී, පින්, කුසල් රැස් කරන්නෙ නැතුව ඉන්න කෙනා පොඩි වතුර කෝප්පයක් වගේ. ඔබ හිතා ගන්න මේ කෝප්පය තුල ඇති වතුර තමයි ඔබ සතු පින් කියලා.. ඔබ පුහුදුන් කෙනෙක් ලෙස බොහෝ අකුසල් කරගන්නවා.. මදුරුවෙක් මැරීමේ සිට, දස අකුසල්, පස් පවු වැනි විවිධාකාර පවු ඔබ සසරට රැස් කරගන්නවා.. ඉතින් අපි හිතමු ඔබේ මේ වතුර කෝප්පෙට ලුණු බින්දක් දැම්මා කියල. මේ ලුණු තමයි ඔබ කර ගන්න අකුසල්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2350&pictureid=9548[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2350&pictureid=9550[/IMG] දැන් ඔබට වැටහේවි අර දෑඟිල්ලට ගත් ලුණු ටිකෙන් ඔබේ කෝප්පෙ වතුර ටික ලුණු රහ වෙලා කියල. දැන් මෙහෙම හිතමු: ඔබ අර වතුර කෝප්පෙ නෙවෙයි දැන්.. ඔබ තමයි විසල් මහා ජල කඳින් සපිරි පරාක්‍රම සමුද්‍රය කියල. ඒ කියන්නෙ ඔබ සසරේත් මේ භවයෙත් බොහොම පින් රැස කල ධාර්මික කෙනෙක් නම් ඔබ මහා පරාක්‍රම සමුද්‍රය වගේ පින්වන්තයෙක්.. අර වතුර කෝප්පෙ වගේ පින් හීනයෙක් නෙවෙයි කියල හිතමු. ඔන්න දැන් ආයෙත් දෑඟිලි වලට අරන් එන්න අර ලුණු ටික.. දාන්න මහා පරාක්‍රම සමුද්‍රයට.. මොකද උනේ ?? පරාක්‍රම සමුද්‍රයත් අර කෝප්පෙ වතුර වගේ ලුනු රහ උනාද ?? :lol: :lol: [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2350&pictureid=9549[/IMG] ඔන්න ඕකයි මගේ ආදරණීය යාළුවනේ ඔබ ධාර්මික විය යුතුයි කියන්නෙ.. එහෙම උනාම ඔබේ පුණ්‍යවන්ත බව බලවත් වෙනවා... ඔබේ අකුසල් වල අනිටු විපාක යටපත් වීමටත්, ඇතැම් විට අහෝසි වීමටත් ඉඩ තියෙනවා. ඒ වගේම බොහොම සිහිකල්පනාවෙන් මෙන්න මේක තේරුම් ගන්න.. උදාහරණයෙන් කියන්නම්.. ඔබ මරණාසන්න මොහොතේ ඔබට කටුක ලුණු වන් අකුසල් මතක් නොවී, සිසිල් දිය වන් ඔබ කරගත් පින් මතක් විය යුතු මයි, නැතිනම් සසර ගමන ඉතාමත්ම භයානකයි. පින් වගේම කුසල් රැස් කරගන්න .. අවබෝධයෙන් සද්ධර්මය පිළිපදින්න. නිවන ම ප්‍රාර්ථනා කරන්න. සසර ගමනේ අතරමන් වෙන්නට එපා යාළුවනේ. තෙරුවන් සරණයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom