Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉන්න ගැනු ලෝකය දිහා බලන්නේ එළියේ තියන (social media) life එකෙන්.. ඒක තමයි හෙනේ, අනිත් කොල්ලො ලොකු ලොකු තෑගි හොටෙල් ගිහින් කන බොන ඒව දාද්දී (fantacy fake Love for views) උන් හිතන්නේ ඒ කොල්ලො පට්ට ආදරෙයි එකයි එහෙම කරන්නේ කියලා..

අනිත් එක කෙල්ලෝ ටෙස්ට් කරනවා අනිත් පැත්තට උබ ලොබයෙක්ද නැද්ද කියලා.. උන් හිතනවා උබ ඉතුරු කරලා උන්ට විතරක් වියදම් කෙරුවාම උබ පට්ට hubby කියලා.. උන් ලෝකේ දකින්නේ උන්ගේ යාළුවෝ හොදම කොල්ලො දෙන ප්රින්සස් treat, සෝෂල් මිඩිය බොරු love..

කෙල්ලෝ සාධාරණ නෑ මචන්.. උන් ඉන්නේ fantacy වල.. ඔය එකී ඉතුරු කරනවා කියන්නේ ඒකිගේ සුබ සිද්ධියට .. ඒකිගෙ ඔක්කොම දේවල් කරගන්නවා ඇති ඉතුරු කරලා.. backup එකට උබෙනුත් ගන්නවා..

ඔතන ප්රධාන දේ උබ හිත දිනාගන්න උබ මුල් කාලේ ඉදන්ම වියදම් කෙරුවාම එකී ට ඒක හුරු වෙලා උබ ගේවනකම් ම ඉන්නවා.. යාළුවෝට වියදම් කරනවා වගේ උබට වියදම් කරන විදියට plan එකක් ගහපන්..

කරන්න තියෙන්නේ උඹේ ඔය salary එක ගෙදරින් කිව්වා කියලා FD එකක දැම්ම කියපන්.. acc තියාගනින් නූලෙන් යන ගණන් දාලා.. එකී දන්න card එකේ අඩුවෙන් සල්ලි තියගනින්.. main account එකේ සල්ලි වෙන එකකට හරි මාරු කරගනින්.. කියපන් යාලුවෙක් ඉල්ලුවාත් දෙන්න මට සල්ලි නැ මේ දවස් වල කියලා..

FD දාන නිසා මට සල්ලි කරදර වගේ කියපන් , ගානට තියෙන්නේ වගේ normal payments..

නැත්නම් රට යන්න, වාහනයක් ගන්න අනම් මනම් බොරුවක් දාලා බලපන් සල්ලි ඉතුරු කරනවා වගේ

මාසයක් වගේ යද්දී එකී වෙනස් වෙනවා නම් බඩු පැකට්.. එකී උබට love එකක් නෑ උඹේ facilities වලට love කල එකියක්..

ඕවා ඔක්කොම කරන්න හැබැයි උබ හොඳ ජීවිතයක් ගත කරන්න ඕනි.. උබ කොල්ලො එක්ක වියදම් කරලා බොනවා නම් ආතල් දානවා නම්.. ඒකි ඊට වඩා එකිට වියදම්කරයි කියලා හිතනවා..

Persuite of hapiness movie එක බලන්න දීපන් ඕකිට..!! ඒකේ මුලම තියෙන්නේ කොල්ලට සල්ලි නැති වුණා ගමන් ගෑනි දාලා යන එකක්.. පොර ළමයා එක්ක පට්ට ගේමක් ගහලා ගොඩ එන්නේ

[QUOTE="LonelyDay, post: 30679651, member: 587492"] [COLOR=rgb(250, 197, 28)][SIZE=7]දැන් ඉන්න ගැනු ලෝකය දිහා බලන්නේ එළියේ තියන (social media) life එකෙන්.. ඒක තමයි හෙනේ, අනිත් කොල්ලො ලොකු ලොකු තෑගි හොටෙල් ගිහින් කන බොන ඒව දාද්දී (fantacy fake Love for views) උන් හිතන්නේ ඒ කොල්ලො පට්ට ආදරෙයි එකයි එහෙම කරන්නේ කියලා.. අනිත් එක කෙල්ලෝ ටෙස්ට් කරනවා අනිත් පැත්තට උබ ලොබයෙක්ද නැද්ද කියලා.. උන් හිතනවා උබ ඉතුරු කරලා උන්ට විතරක් වියදම් කෙරුවාම උබ පට්ට hubby කියලා.. උන් ලෝකේ දකින්නේ උන්ගේ යාළුවෝ හොදම කොල්ලො දෙන ප්රින්සස් treat, සෝෂල් මිඩිය බොරු love.. කෙල්ලෝ සාධාරණ නෑ මචන්.. උන් ඉන්නේ fantacy වල.. ඔය එකී ඉතුරු කරනවා කියන්නේ ඒකිගේ සුබ සිද්ධියට .. ඒකිගෙ ඔක්කොම දේවල් කරගන්නවා ඇති ඉතුරු කරලා.. backup එකට උබෙනුත් ගන්නවා.. ඔතන ප්රධාන දේ උබ හිත දිනාගන්න උබ මුල් කාලේ ඉදන්ම වියදම් කෙරුවාම එකී ට ඒක හුරු වෙලා උබ ගේවනකම් ම ඉන්නවා.. යාළුවෝට වියදම් කරනවා වගේ උබට වියදම් කරන විදියට plan එකක් ගහපන්.. කරන්න තියෙන්නේ උඹේ ඔය salary එක ගෙදරින් කිව්වා කියලා FD එකක දැම්ම කියපන්.. acc තියාගනින් නූලෙන් යන ගණන් දාලා.. එකී දන්න card එකේ අඩුවෙන් සල්ලි තියගනින්.. main account එකේ සල්ලි වෙන එකකට හරි මාරු කරගනින්.. කියපන් යාලුවෙක් ඉල්ලුවාත් දෙන්න මට සල්ලි නැ මේ දවස් වල කියලා.. FD දාන නිසා මට සල්ලි කරදර වගේ කියපන් , ගානට තියෙන්නේ වගේ normal payments.. නැත්නම් රට යන්න, වාහනයක් ගන්න අනම් මනම් බොරුවක් දාලා බලපන් සල්ලි ඉතුරු කරනවා වගේ මාසයක් වගේ යද්දී එකී වෙනස් වෙනවා නම් බඩු පැකට්.. එකී උබට love එකක් නෑ උඹේ facilities වලට love කල එකියක්.. ඕවා ඔක්කොම කරන්න හැබැයි උබ හොඳ ජීවිතයක් ගත කරන්න ඕනි.. උබ කොල්ලො එක්ක වියදම් කරලා බොනවා නම් ආතල් දානවා නම්.. ඒකි ඊට වඩා එකිට වියදම්කරයි කියලා හිතනවා.. Persuite of hapiness movie එක බලන්න දීපන් ඕකිට..!! ඒකේ මුලම තියෙන්නේ කොල්ලට සල්ලි නැති වුණා ගමන් ගෑනි දාලා යන එකක්.. පොර ළමයා එක්ක පට්ට ගේමක් ගහලා ගොඩ එන්නේ[/SIZE][/COLOR][COLOR=rgb(239, 239, 239)][SIZE=7] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom