Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අා මැරිල ඉන්නව දකින එකත් අමුතු හීන ජාතියක්ද එහෙනං තව තියේ

එක පාරක් දැක්ක ලොකූ බිල්ඩිමක් ගාව ඉන්නව. නගරයක් මැද්දෙ. උඩින් ප්ලේන් වගයක් ගියා බෝම්බ දැම්ම එහෙම්මම මැරුණ. බිල්ඩිම ඇතුලෙ තුවාල වුන අයයි මිනීයි ගොඩයි මං බලං හිටිය

ඊලඟට එකක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවක දාල තියෙනව මුලු ඇඟම නිල් වෙලා. මෝචරියෙ ඉඩ නැතුව එක ලාච්චුවෙ මිනී දෙක තුන දාල තිබ්බ. මගෙ මිනිය තිබ්බ එකේ තව මිනී දෙකක් දාල තිබ්බ උන්ව අඳුරන්නෑ. කවුරු හරි ආව මිනිය බලන්න. මගෙ මිනියද අනික් දෙන්නගෙ මිනීද දන්නෑ එතකොට ලාච්චුව ඇරියාම මාත් පැත්තකට වෙලා බලං හිටිය.

ඊට කලිං එකක් දැක්ක ඒකත් ලොකූ මෝචරියක් මෝචරිය මැද්දෙ ලොකූ පෝරණුවක් තියනව ඒකට මිනී දදා එතන ඉන්න මනුස්සයෙක් පුච්චනව. සමහර මිනිස්සුන්ගෙ ආමාශෙ බඩවැල් එහෙම ගලෝල ඇදල දාල ගොඩ ගහල තියෙනව. පෝරණුවට වම් පැත්තෙ පඩි පෙලක් තිබ්බ ඒ පඩිපෙලෙන් බැහැල ගියාම පොලොව මට්ටමෙන් යට වෙනම හෝල් එකක් තියෙනව ඒකෙ තියෙන්නෙ හෝටලයක්. අර උඩ මෝචරියෙ ඇදල දාල තිබ්බ ආමාශ බඩවැල් වගේ ඒවගෙන් තමා මේකෙ හොදි හදන්නෙ. මං ඒ හෝටලෙන් ඉඳි ආප්ප කෑව. කහම කහ පාට හොද්දක් දුන්නෙ බඩවැල් උයලද කොහෙද

තව එකක් දැක්ක කාත් එක්ක හරි බිල්ඩිමක් ඇතුලට ගිහිල්ල. ඒකෙ දුවන පඩි පෙලක් තියෙනව. මායි අනික් එකයි ඕකෙ නැගල උඩට ගියා. උඩට ගිහිං අන්තිම පඩියෙන් එහාට මුට කකුල තියාගන්න බැරි වුනා පඩිපෙලට අහුවෙලා ඌ චප්ප වෙලා ඇතුලට ගියා. මං මාත් එක්ක ආපු කෙනෙක් නෙමේ ගානට මාරු වුනා.

ඊට කලිං එකක් දැක්ක මට පඹයෙක් වුනෑකි. බිම හිටවන්න පුලුවන් පඹයො එල්ලන ලෑල්ලකුත් තියෙනව මං ඒකත් අරං පාරක් අයිනෙ වෙලේ ලියැද්දක ඒක හිටෝල බලං හිටිය. පාරෙ මනුස්සයෙක් තනියෙම යනව ටිකක් හවස් වෙලා කලුවරයි. මං ඒ මනුස්සය යනකං ඉඳල ලෑල්ලෙන් බැහැල ඇවිත් ඒ මනුස්සයගෙ පිටි පස්සෙන් ගිහිං බෙල්ලට මං ගාව තිබ්බ උලකිං ඇන්න ඒ මනුස්සයට කෑගහන්නවත් හම්බුන්නෑ මැරිල වැටුන. මං මිනිය වෙල අයිනට ඇදල දාල ලෑල්ලත් ගලෝගෙන ගිහිං වෙන පාරක් ගාව ආයෙත් පඹයෙක් වගේ හිටිය තව මනුස්සයෙක් යනකං

[QUOTE="WhiteWalker, post: 21733564, member: 548558"] [SIZE="4"]අා මැරිල ඉන්නව දකින එකත් අමුතු හීන ජාතියක්ද එහෙනං තව තියේ :D එක පාරක් දැක්ක ලොකූ බිල්ඩිමක් ගාව ඉන්නව. නගරයක් මැද්දෙ. උඩින් ප්ලේන් වගයක් ගියා බෝම්බ දැම්ම එහෙම්මම මැරුණ. බිල්ඩිම ඇතුලෙ තුවාල වුන අයයි මිනීයි ගොඩයි මං බලං හිටිය :yes: ඊලඟට එකක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවක දාල තියෙනව මුලු ඇඟම නිල් වෙලා. මෝචරියෙ ඉඩ නැතුව එක ලාච්චුවෙ මිනී දෙක තුන දාල තිබ්බ. මගෙ මිනිය තිබ්බ එකේ තව මිනී දෙකක් දාල තිබ්බ උන්ව අඳුරන්නෑ. කවුරු හරි ආව මිනිය බලන්න. මගෙ මිනියද අනික් දෙන්නගෙ මිනීද දන්නෑ එතකොට ලාච්චුව ඇරියාම මාත් පැත්තකට වෙලා බලං හිටිය. :yes: ඊට කලිං එකක් දැක්ක ඒකත් ලොකූ මෝචරියක් මෝචරිය මැද්දෙ ලොකූ පෝරණුවක් තියනව ඒකට මිනී දදා එතන ඉන්න මනුස්සයෙක් පුච්චනව. සමහර මිනිස්සුන්ගෙ ආමාශෙ බඩවැල් එහෙම ගලෝල ඇදල දාල ගොඩ ගහල තියෙනව. පෝරණුවට වම් පැත්තෙ පඩි පෙලක් තිබ්බ ඒ පඩිපෙලෙන් බැහැල ගියාම පොලොව මට්ටමෙන් යට වෙනම හෝල් එකක් තියෙනව ඒකෙ තියෙන්නෙ හෝටලයක්. අර උඩ මෝචරියෙ ඇදල දාල තිබ්බ ආමාශ බඩවැල් වගේ ඒවගෙන් තමා මේකෙ හොදි හදන්නෙ. මං ඒ හෝටලෙන් ඉඳි ආප්ප කෑව. කහම කහ පාට හොද්දක් දුන්නෙ බඩවැල් උයලද කොහෙද :sorry: තව එකක් දැක්ක කාත් එක්ක හරි බිල්ඩිමක් ඇතුලට ගිහිල්ල. ඒකෙ දුවන පඩි පෙලක් තියෙනව. මායි අනික් එකයි ඕකෙ නැගල උඩට ගියා. උඩට ගිහිං අන්තිම පඩියෙන් එහාට මුට කකුල තියාගන්න බැරි වුනා පඩිපෙලට අහුවෙලා ඌ චප්ප වෙලා ඇතුලට ගියා. මං මාත් එක්ක ආපු කෙනෙක් නෙමේ ගානට මාරු වුනා. :sorry: ඊට කලිං එකක් දැක්ක මට පඹයෙක් වුනෑකි. බිම හිටවන්න පුලුවන් පඹයො එල්ලන ලෑල්ලකුත් තියෙනව මං ඒකත් අරං පාරක් අයිනෙ වෙලේ ලියැද්දක ඒක හිටෝල බලං හිටිය. පාරෙ මනුස්සයෙක් තනියෙම යනව ටිකක් හවස් වෙලා කලුවරයි. මං ඒ මනුස්සය යනකං ඉඳල ලෑල්ලෙන් බැහැල ඇවිත් ඒ මනුස්සයගෙ පිටි පස්සෙන් ගිහිං බෙල්ලට මං ගාව තිබ්බ උලකිං ඇන්න ඒ මනුස්සයට කෑගහන්නවත් හම්බුන්නෑ මැරිල වැටුන. මං මිනිය වෙල අයිනට ඇදල දාල ලෑල්ලත් ගලෝගෙන ගිහිං වෙන පාරක් ගාව ආයෙත් පඹයෙක් වගේ හිටිය තව මනුස්සයෙක් යනකං :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom