Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
උඹලා හිතෙන්නේ දෙවියෝ අපිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාග වලින් පාස් කරවන්න නඩු වලින් දිනවන්න අපල හොද කරවන්න සල්ලි හොයල දෙන්න ව්‍යාපාර දියුණු කරල දෙන්න දෙවියන්ට බැහැ. තමන් විභාගයකින් පාස් වෙනව නම් ඒ තමන්ගෙ කුසලය. සල්ලි ලැබෙනව නම් ඒත් තමන්ගෙ කුසලය. විභාගයකින් අසමත් වෙනව නම් ඒ එයාගෙ අකුසලය ව්‍යාපාර බන්කොලොත් වෙනව නම් ඒත් තමන්ගෙ අකුසලය. තමං කරන කියන තමන්ට වෙන හැම දේකට හේතුවක් තියනව. තමං කරපු දේවල් තමා තමන්ට ලැබිල තියෙන්නෙ. තමන් කරපු දේවල් වලින් එහාට දෙයක් කෙනෙක්ට ලැබෙන්නෙ නෑ. bill gates ට සල්ලි ගලාගෙන එන්නෙ එයා මේ ආත්මෙ කරපු පිනකින් නෙමේ කලින් ආත්ම ගාණක දානයේ ආනිසන්සම තමයි.

එතකොට කෙනෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්නෙත් තමන්ගෙ කුසලයේ ශක්තිය නිසා වගේම මැරෙන මොහොතේ ඒ කෙනාට අවසාන චුති සිත දෙවියන් පිලිඹද සිතක් පහල උන නිසා. දෙවියන් කොටස් ගණනාවක් ඉන්නව. සමහර දෙවියන් මේ පොළොව ආශ්‍රිතව සමහර දෙවියන් ගොඩාක් ඉහලින් යොදුන් ගණනාවකින් එහා ඉන්නව කියල සදහන් වෙනව. සශ්‍රීක දෙවියන් යොදුන් 100ක්ට එහා ඉන්නව කියල තමා කියන්නෙ. ඉතින් මේ දෙවියන්ගෙ කුසල ශක්තිය අනුව ඒ දෙවියන්ට එක එක දේවල් ලැබිල තියනව. සමහරුන්ට රත්තරන් ශරීර, සමහර අයට ආලෝකමත් ශරීර, සමහර දෙවියන් මිනිස් ආත්ම වලදි ගොඩාක් අය එක් රැස් කරගෙන එකට පින් කරපු දෙවියන්ට පිරිවර සේනාව පවා ලැබෙනව.

ඉතින් මේ දේවල් එයාලට ලැබිල තියෙන්නෙ එයාලගෙ කුසල ශක්තිය අනුව. තරමක් පහල ඉන්න දෙවි කෙනෙක්ට තමන්ට ආලෝකමත් ශරීරයක් ඕන උනොත් එයාට ඒක ඒ වෙලාවෙ මවාගන්න බෑ. මොකද ඒකට හරියන්න එයාගෙ කුසලය මදි. දැන් දෙවියන්ගෙ නායකය තම ශක්‍ර දෙවිය. ඊට පස්සෙ ඉන්නෙ සතරවරම් දෙවියෙන්. මේ සතර වරම් දෙවියන්ට හිතුනොත් දැන් මට ශක්‍රයා වෙන්න ඕන කියල ඒක එයාට කරන්න බෑ. මොකද ඊට අදාල කුසල ශක්තිය සතරවරම් දෙවිවරුන්ට නෑ. (ශක්‍ර දෙවිය වෙන්න එයා කරපු එක පින් කමක් තමා තමන්ගෙ අම්මට තාත්තට සැලකීම) ඉතින් දෙවියන්ටත් තමන්ගෙ කුසලයෙන් එහාට දෙයක් කරන්න බෑ. ඉතින් දෙවියන්ටත් තමගෙ අවශ්‍යතා ඉටු කරගන්න බැරි නම් මනුස්සයෙක්ට කොහොමද මනුස්සයට නැති කුසලයක් මතු කරල දෙන්නෙ?

තමන්ට දෙයක් ඕන නම් කුසල් කරන්න ඕන පින් කරන්න ඕන. එතකොට අපේ හැංගිල තියන කුසල් මතු වෙලා එනව. කෙනෙක්ට හොදට ඉගෙනගන්න විභාග පාස් කරන්න ඕන නම්, ඉගෙනගන්න පුළුවන් ඒත් ඉගෙනගන්න සල්ලි නැති දුප්පත් දුප්පත් ළමයින්ට ඉගෙනගන්න උදවු කරන්න. තමන්ට පෝසත් වෙන්න ඕන නම් දුප්පත් අයට දන් දෙන්න බෞද්ධයෙක් නම් සංඝරත්නයට දන් දෙන්න. අපල තියනව නම් අපල කියල කියන්නෙ වෙන මොනවත් නෙමේ තමන්ගෙ පස්සෙ තියන විපාක දෙන්න තියන අකුසල් මතු වෙලා එනව කියන එක. ඉතින් අකුසල් යටපත් කරගන්න පුළුවන් කුසලයෙන්ම විතරයි.

හැබැයි මම දන්න විදිහට එක දෙයක් දෙවියන්ට කරන්න පුළුවන්. අපි ධාර්මිකව ජීවත් වෙනව නම් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්නව නම් එහෙම ඉන්නවට අකමති අමුනුශ්ය කොටස් ඉන්නව එහෙම අයගෙන් වෙන්න තියන කරදර දෙවියන්ට අයින් කරන්න පුළුවන්. එතනින් එහාට දෙයක් නම් දෙයිවියන්ට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

මම මේ කිවුවෙ සම්‍යක්දෘශ්ඨික දෙවිවරුන් ගැන හරිද. මිත්‍යාදෘෂ්ටික සම්‍යක්දෘශ්ඨික කියල දෙවිවරුන් කොටස් දෙකක් ඉන්නව. හරියට මේ ලෝකෙ වගේ. සාමාන්යෙන් බෞද්ධ අයට අපි කියන්නෙ සම්‍යක්දෘශ්ඨික කියල නොවෙන අයට කියන්නෙ මිත්‍යාදෘෂ්ටික කියල. මිත්‍යාදෘෂ්ටික කියන්නෙ නරක වචනයක් නෙමේ අරකෙම විරුද්ධ පදේ විතරයි. ඒත් වචනෙ හැටියට ඒක නිකන් අපහාස කරන වචනයක් වගේ කියල හිතෙනව කට්ටියට. දෙවියන් වෙලා ඉපදෙන්නෙ බෞද්ධ අය විතරක් නෙමේනෙ. අනිත් ආගම් වලත් හොදට ජීවත් වෙලා එයාලගෙ ධර්මයට අනුව ඉදල මැරෙන අයත් දෙවියන් වෙලා ඉපදෙනවනෙ. ඉතින් එයාල මිත්‍යාදෘෂ්ටික දෙවියන් කියල තම හදුන්වන්නෙ. මම මේ අහල තියන ඒව.

මම මේ කියපු සමහර දේවල් කාට හරි එකෙක්ට නිකන් මොන්ගල් මෙලෝ තේරුමක් නැති හිනා යන සීන් එකක් වෙන්නත් පුළුවන්. මම මේ කිවුවෙ මන් හිතපු දෙයක් නෙමේ බුදුහාමුදුරුවො කියල තියන දේවල්.

[QUOTE="manarrow, post: 25880864, member: 524640"] විභාග වලින් පාස් කරවන්න නඩු වලින් දිනවන්න අපල හොද කරවන්න සල්ලි හොයල දෙන්න ව්‍යාපාර දියුණු කරල දෙන්න දෙවියන්ට බැහැ. තමන් විභාගයකින් පාස් වෙනව නම් ඒ තමන්ගෙ කුසලය. සල්ලි ලැබෙනව නම් ඒත් තමන්ගෙ කුසලය. විභාගයකින් අසමත් වෙනව නම් ඒ එයාගෙ අකුසලය ව්‍යාපාර බන්කොලොත් වෙනව නම් ඒත් තමන්ගෙ අකුසලය. තමං කරන කියන තමන්ට වෙන හැම දේකට හේතුවක් තියනව. තමං කරපු දේවල් තමා තමන්ට ලැබිල තියෙන්නෙ. තමන් කරපු දේවල් වලින් එහාට දෙයක් කෙනෙක්ට ලැබෙන්නෙ නෑ. bill gates ට සල්ලි ගලාගෙන එන්නෙ එයා මේ ආත්මෙ කරපු පිනකින් නෙමේ කලින් ආත්ම ගාණක දානයේ ආනිසන්සම තමයි. එතකොට කෙනෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්නෙත් තමන්ගෙ කුසලයේ ශක්තිය නිසා වගේම මැරෙන මොහොතේ ඒ කෙනාට අවසාන චුති සිත දෙවියන් පිලිඹද සිතක් පහල උන නිසා. දෙවියන් කොටස් ගණනාවක් ඉන්නව. සමහර දෙවියන් මේ පොළොව ආශ්‍රිතව සමහර දෙවියන් ගොඩාක් ඉහලින් යොදුන් ගණනාවකින් එහා ඉන්නව කියල සදහන් වෙනව. සශ්‍රීක දෙවියන් යොදුන් 100ක්ට එහා ඉන්නව කියල තමා කියන්නෙ. ඉතින් මේ දෙවියන්ගෙ කුසල ශක්තිය අනුව ඒ දෙවියන්ට එක එක දේවල් ලැබිල තියනව. සමහරුන්ට රත්තරන් ශරීර, සමහර අයට ආලෝකමත් ශරීර, සමහර දෙවියන් මිනිස් ආත්ම වලදි ගොඩාක් අය එක් රැස් කරගෙන එකට පින් කරපු දෙවියන්ට පිරිවර සේනාව පවා ලැබෙනව. ඉතින් මේ දේවල් එයාලට ලැබිල තියෙන්නෙ එයාලගෙ කුසල ශක්තිය අනුව. තරමක් පහල ඉන්න දෙවි කෙනෙක්ට තමන්ට ආලෝකමත් ශරීරයක් ඕන උනොත් එයාට ඒක ඒ වෙලාවෙ මවාගන්න බෑ. මොකද ඒකට හරියන්න එයාගෙ කුසලය මදි. දැන් දෙවියන්ගෙ නායකය තම ශක්‍ර දෙවිය. ඊට පස්සෙ ඉන්නෙ සතරවරම් දෙවියෙන්. මේ සතර වරම් දෙවියන්ට හිතුනොත් දැන් මට ශක්‍රයා වෙන්න ඕන කියල ඒක එයාට කරන්න බෑ. මොකද ඊට අදාල කුසල ශක්තිය සතරවරම් දෙවිවරුන්ට නෑ. (ශක්‍ර දෙවිය වෙන්න එයා කරපු එක පින් කමක් තමා තමන්ගෙ අම්මට තාත්තට සැලකීම) ඉතින් දෙවියන්ටත් තමන්ගෙ කුසලයෙන් එහාට දෙයක් කරන්න බෑ. ඉතින් දෙවියන්ටත් තමගෙ අවශ්‍යතා ඉටු කරගන්න බැරි නම් මනුස්සයෙක්ට කොහොමද මනුස්සයට නැති කුසලයක් මතු කරල දෙන්නෙ? තමන්ට දෙයක් ඕන නම් කුසල් කරන්න ඕන පින් කරන්න ඕන. එතකොට අපේ හැංගිල තියන කුසල් මතු වෙලා එනව. කෙනෙක්ට හොදට ඉගෙනගන්න විභාග පාස් කරන්න ඕන නම්, ඉගෙනගන්න පුළුවන් ඒත් ඉගෙනගන්න සල්ලි නැති දුප්පත් දුප්පත් ළමයින්ට ඉගෙනගන්න උදවු කරන්න. තමන්ට පෝසත් වෙන්න ඕන නම් දුප්පත් අයට දන් දෙන්න බෞද්ධයෙක් නම් සංඝරත්නයට දන් දෙන්න. අපල තියනව නම් අපල කියල කියන්නෙ වෙන මොනවත් නෙමේ තමන්ගෙ පස්සෙ තියන විපාක දෙන්න තියන අකුසල් මතු වෙලා එනව කියන එක. ඉතින් අකුසල් යටපත් කරගන්න පුළුවන් කුසලයෙන්ම විතරයි. හැබැයි මම දන්න විදිහට එක දෙයක් දෙවියන්ට කරන්න පුළුවන්. අපි ධාර්මිකව ජීවත් වෙනව නම් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්නව නම් එහෙම ඉන්නවට අකමති අමුනුශ්ය කොටස් ඉන්නව එහෙම අයගෙන් වෙන්න තියන කරදර දෙවියන්ට අයින් කරන්න පුළුවන්. එතනින් එහාට දෙයක් නම් දෙයිවියන්ට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. මම මේ කිවුවෙ සම්‍යක්දෘශ්ඨික දෙවිවරුන් ගැන හරිද. මිත්‍යාදෘෂ්ටික සම්‍යක්දෘශ්ඨික කියල දෙවිවරුන් කොටස් දෙකක් ඉන්නව. හරියට මේ ලෝකෙ වගේ. සාමාන්යෙන් බෞද්ධ අයට අපි කියන්නෙ සම්‍යක්දෘශ්ඨික කියල නොවෙන අයට කියන්නෙ මිත්‍යාදෘෂ්ටික කියල. මිත්‍යාදෘෂ්ටික කියන්නෙ නරක වචනයක් නෙමේ අරකෙම විරුද්ධ පදේ විතරයි. ඒත් වචනෙ හැටියට ඒක නිකන් අපහාස කරන වචනයක් වගේ කියල හිතෙනව කට්ටියට. දෙවියන් වෙලා ඉපදෙන්නෙ බෞද්ධ අය විතරක් නෙමේනෙ. අනිත් ආගම් වලත් හොදට ජීවත් වෙලා එයාලගෙ ධර්මයට අනුව ඉදල මැරෙන අයත් දෙවියන් වෙලා ඉපදෙනවනෙ. ඉතින් එයාල මිත්‍යාදෘෂ්ටික දෙවියන් කියල තම හදුන්වන්නෙ. මම මේ අහල තියන ඒව. මම මේ කියපු සමහර දේවල් කාට හරි එකෙක්ට නිකන් මොන්ගල් මෙලෝ තේරුමක් නැති හිනා යන සීන් එකක් වෙන්නත් පුළුවන්. මම මේ කිවුවෙ මන් හිතපු දෙයක් නෙමේ බුදුහාමුදුරුවො කියල තියන දේවල්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom