Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලියි. "අනෙක් කම් සැප" කියලා කියනවට වඩා සාමාන්‍යයෙන් නිතර නිතර පංචශීලයම කඩකරන සහ ලෞකික සම්‍යක් දෘෂ්ටිය නොමැතිවම ඒවා නිතර නිතර කරන අය දුගතියකරා යනවා කියන එක තමා ග්‍රීන්තන්ඩර්ගෙ අවබෝධය. සරලව කෙටිව එන පිලිතුර තමා ඒක. (වෙනත් කර්මයන්ගෙ බලපෑම සහ කර්මයේ සංකීර්ණත්වය නිසා ඕවා සෑම විටම වලංගු නියතයක් විදිහට ගන්න බැරි බවක් තමා තියෙන්නෙ)

තවදුරටත් ඇයි ඒවා පංච ශීලයටම හේත්තු කරල පෙන්වන්නෙ ? ඇයි බඩු විකුණන එකට වෙනත් සේවා සපයන එකට අදාල කරලා කතාකරන්නෙ නැත්තෙ නේ? කියන එකටනම්;

ඒකට හේතුව විදිහට හිතන්නෙ බුදුන් උන්වහන්සේගේ ඉගැන්වීම ගෙතුවෙ නිර්වාණය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන වීම නිසාය කියල. ඒ කියන්නෙ උන්වහන්සේට අවශ්‍ය වුණා සංසාරගත සත්වයන්ට සංසාර විමුක්තිය සංසාරය තුල ක්‍රියාත්මක වීමෙන්ම ලඟා කරගන්න පුලුවන් ක්‍රමවේදයක් කියල දෙන්න. එතනදි උන්වහන්සේ බලන්න ඇති සත්වයාට ඒ ඒ දුගතීන්හී උප්පත්තිය ලබාදෙන කර්ම මොනවද මානසික තත්ව මොනවද. දුගතීන්වල නිර්වාණවබෝධය කල නොහැකියි කියන එක ෆ්‍රොග් අහල කියවල ඇතිනෙ දැනටමත්.

ඉතින් ඒවාට නොවැටී යහපත් සංසාරයක් හැදෙන ගමන් නිර්වාණය අවබෝධ කලහැකි තත්වයකට සංසාරය තව තවත් දියුණු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් විදිහෙ "සීමා මායිම්" ටිකක් උන්වහන්සෙ හඳුන්වලා දීල තියනව. එතනදි උන්වහන්සේගෙ ඥානයට අනුව ඉහත අහපු "බඩු විකුණන ආදී" ක්‍රියා වලින්ම පමණක් දුගතිය සකස්වන වන බවක් උන්වහන්සේට නිරීක්ෂණය කරන්න නොලැබුනාත්ය කියලත් හිතන්න පුලුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කලා කියලා තමා පහදන්න පුලුවන් වෙන්නෙ දැනට තියෙන දැනුමෙන්.

ඔතන ඉතින් ඊලඟට එන ඉනෙවිටබල් කතන්දරය තමා "ශ්‍රද්ධාව" කියන එක. ඇයි බුදුන් එහෙම කිව්ව පමණින් හෝ පොතෙ කියලා තියන පමණින් පිලිගන්න ඕනෙ කියන එක. බුදුන්ගෙ අත්දැකීම දැනුම අපි පිලිගන්න ඕනෙද කියන එක. ෆ්‍රොග්ට මේකට අදාල පිලිතුර අදාල නැතත් තරුණ ගොඩ දෙනෙකුට ඔය ප්රශ්නය එනවා. ඒ නිසා ඒ ටික ෆ්‍රොග්ට ප්‍රයෝජනවත් නොවුනත් එකම රිප්ලයි එකෙ ටයිප් කරල දාන්නම්. කැමති අයෙක්ට කියවන්න. * මෙතනදි කියන්න අවශ්‍යයි මේක තේරවාද ඔර්තොඩොක්සිය ඉදිරිපත්කරලා තියන මතයක් නෙමෙයි කියන එක. මේක ශ්‍රද්ධාවේ ප්‍රයෝජනය සහ වැදගත්කම සන්නිවේදනය කරන්න ග්‍රීන්තන්ඩර් යොදාගන්න එක ක්‍රමයක් පමණයි.

ශ්‍රද්ධාව කියන එක යල්පැනපු, පසුගාමී සංකල්පයක්ය කියලා හිතන ඒ පිරිසට කියන්න තියෙන්නෙ, නැහැ ඔයාලත් පට්ට ශ්‍රද්ධාවන්තයො කියලා තමා.

මොකද අපි උදෙ ඉඳං රැවෙනකං කරන කියන හිතන සෑම දෙයකම අග තියනවා පැහැදිලි කරගන්න බැරි කොටසක්.විශ්වාසයෙන් ගන්න වෙන කොටසක්. ඒක "එහෙම තමා, එහෙම ගන්න වෙනවා, එහෙම නැතිව මොකුත් ගොඩනගන්න බැහැ" කියලා කියන්න කොටසක් ඉතිරි වෙනවා. කලින් අත්දැකීම් මත පදනම්ව යම් දේවල් මෙහෙම වෙයි කියලා ගන්න වෙනවා අත්දකිනකම් හෝ ප්‍රථිපල ලබනකං. එහෙමත් නැතිනම් තවත් කෙනෙක් ඉදිරිපත්කරන කරුණක් පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. උදාහරණයට වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න එක බලන්න. අපිට බැහැනෙ සෙම හැදුනම MBBS කරලා විභාග කරලා දොස්තර දෙන උපදෙස, බෙහෙත හරිමද කියලා බලන්න. වෛද්‍යවරු පත්කරන හෝ අනුමතකරන ක්‍රමවේදය විශ්වාස කරලා හෝ කීර්තිරාවය විශ්වාස කරලා බෙහෙත් ගන්නම වෙනවා. එහෙම අරගෙන තමා සමාන්‍ය මිනිසුන් ලෙඩ හොඳ කරගන්නෙ. පවතින ක්‍රමවේදය සහ දැණුම නිවැරදිය, පුද්ගලයන් යහපත්ය සුදුසුය කියන විශ්වාසය ඇතිකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔය තමයි ශ්‍රද්ධාව. ඉතින් අපිට එකම දේවල් ගැන එකම විදිහට ශ්‍රද්ධාව නැති උනාට අපි හැමෝම විවිධ දේවල් වල ශ්‍රද්ධාවන්තයො තමා.

Edited - new sentence added at the end of first paragraph.

[QUOTE="greenthunder, post: 30289162, member: 297213"] පැහැදිලියි. "අනෙක් කම් සැප" කියලා කියනවට වඩා සාමාන්‍යයෙන් නිතර නිතර පංචශීලයම කඩකරන සහ ලෞකික සම්‍යක් දෘෂ්ටිය නොමැතිවම ඒවා නිතර නිතර කරන අය දුගතියකරා යනවා කියන එක තමා ග්‍රීන්තන්ඩර්ගෙ අවබෝධය. සරලව කෙටිව එන පිලිතුර තමා ඒක. (වෙනත් කර්මයන්ගෙ බලපෑම සහ කර්මයේ සංකීර්ණත්වය නිසා ඕවා සෑම විටම වලංගු නියතයක් විදිහට ගන්න බැරි බවක් තමා තියෙන්නෙ) තවදුරටත් ඇයි ඒවා පංච ශීලයටම හේත්තු කරල පෙන්වන්නෙ ? ඇයි බඩු විකුණන එකට වෙනත් සේවා සපයන එකට අදාල කරලා කතාකරන්නෙ නැත්තෙ නේ? කියන එකටනම්; ඒකට හේතුව විදිහට හිතන්නෙ බුදුන් උන්වහන්සේගේ ඉගැන්වීම ගෙතුවෙ නිර්වාණය [B]සාක්ෂාත්[/B] කිරීම අරමුණු කරගෙන වීම නිසාය කියල. ඒ කියන්නෙ උන්වහන්සේට අවශ්‍ය වුණා සංසාරගත සත්වයන්ට සංසාර විමුක්තිය සංසාරය තුල ක්‍රියාත්මක වීමෙන්ම ලඟා කරගන්න පුලුවන් ක්‍රමවේදයක් කියල දෙන්න. එතනදි උන්වහන්සේ බලන්න ඇති සත්වයාට ඒ ඒ දුගතීන්හී උප්පත්තිය ලබාදෙන කර්ම මොනවද මානසික තත්ව මොනවද. දුගතීන්වල නිර්වාණවබෝධය කල නොහැකියි කියන එක ෆ්‍රොග් අහල කියවල ඇතිනෙ දැනටමත්. ඉතින් ඒවාට නොවැටී යහපත් සංසාරයක් හැදෙන ගමන් නිර්වාණය අවබෝධ කලහැකි තත්වයකට සංසාරය තව තවත් දියුණු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් විදිහෙ "සීමා මායිම්" ටිකක් උන්වහන්සෙ හඳුන්වලා දීල තියනව. එතනදි උන්වහන්සේගෙ ඥානයට අනුව ඉහත අහපු "බඩු විකුණන ආදී" ක්‍රියා වලින්ම පමණක් දුගතිය සකස්වන වන බවක් උන්වහන්සේට [B]නිරීක්ෂණය[/B] කරන්න නොලැබුනාත්ය කියලත් හිතන්න පුලුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කලා කියලා තමා පහදන්න පුලුවන් වෙන්නෙ දැනට තියෙන දැනුමෙන්. ඔතන ඉතින් ඊලඟට එන ඉනෙවිටබල් කතන්දරය තමා "ශ්‍රද්ධාව" කියන එක. ඇයි බුදුන් එහෙම කිව්ව පමණින් හෝ පොතෙ කියලා තියන පමණින් පිලිගන්න ඕනෙ කියන එක. බුදුන්ගෙ අත්දැකීම දැනුම අපි පිලිගන්න ඕනෙද කියන එක. ෆ්‍රොග්ට මේකට අදාල පිලිතුර අදාල නැතත් තරුණ ගොඩ දෙනෙකුට ඔය ප්රශ්නය එනවා. ඒ නිසා ඒ ටික ෆ්‍රොග්ට ප්‍රයෝජනවත් නොවුනත් එකම රිප්ලයි එකෙ ටයිප් කරල දාන්නම්. කැමති අයෙක්ට කියවන්න. [SIZE=3]* [/SIZE][SIZE=1]මෙතනදි කියන්න අවශ්‍යයි මේක තේරවාද ඔර්තොඩොක්සිය ඉදිරිපත්කරලා තියන මතයක් නෙමෙයි කියන එක. මේක ශ්‍රද්ධාවේ ප්‍රයෝජනය සහ වැදගත්කම සන්නිවේදනය කරන්න ග්‍රීන්තන්ඩර් යොදාගන්න එක ක්‍රමයක් පමණයි.[/SIZE] ශ්‍රද්ධාව කියන එක යල්පැනපු, පසුගාමී සංකල්පයක්ය කියලා හිතන ඒ පිරිසට කියන්න තියෙන්නෙ, නැහැ ඔයාලත් පට්ට ශ්‍රද්ධාවන්තයො කියලා තමා. මොකද අපි උදෙ ඉඳං රැවෙනකං කරන කියන හිතන සෑම දෙයකම අග තියනවා පැහැදිලි කරගන්න බැරි කොටසක්.විශ්වාසයෙන් ගන්න වෙන කොටසක්. ඒක "එහෙම තමා, එහෙම ගන්න වෙනවා, එහෙම නැතිව මොකුත් ගොඩනගන්න බැහැ" කියලා කියන්න කොටසක් ඉතිරි වෙනවා. කලින් අත්දැකීම් මත පදනම්ව යම් දේවල් මෙහෙම වෙයි කියලා ගන්න වෙනවා අත්දකිනකම් හෝ ප්‍රථිපල ලබනකං. එහෙමත් නැතිනම් තවත් කෙනෙක් ඉදිරිපත්කරන කරුණක් පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. උදාහරණයට වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න එක බලන්න. අපිට බැහැනෙ සෙම හැදුනම MBBS කරලා විභාග කරලා දොස්තර දෙන උපදෙස, බෙහෙත හරිමද කියලා බලන්න. වෛද්‍යවරු පත්කරන හෝ අනුමතකරන ක්‍රමවේදය විශ්වාස කරලා හෝ කීර්තිරාවය විශ්වාස කරලා බෙහෙත් ගන්නම වෙනවා. එහෙම අරගෙන තමා සමාන්‍ය මිනිසුන් ලෙඩ හොඳ කරගන්නෙ. පවතින ක්‍රමවේදය සහ දැණුම නිවැරදිය, පුද්ගලයන් යහපත්ය සුදුසුය කියන විශ්වාසය ඇතිකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔය තමයි ශ්‍රද්ධාව. ඉතින් අපිට එකම දේවල් ගැන එකම විදිහට ශ්‍රද්ධාව නැති උනාට අපි හැමෝම විවිධ දේවල් වල ශ්‍රද්ධාවන්තයො තමා. Edited - new sentence added at the end of first paragraph. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom