Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල නොදන්න පිටරට බඩු +++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල නොදන්න පිටරට බඩු +++

පොඩි ත්රෙඩ් එකක් දාන්න කල්පණා කළා.... මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එක වැදගත්වෙන්නේ ටිකක් වගකීමෙන් ගෙදර දොරේ වැඩකටයුතු හැමදෙයක්ම හොයල බලල කරන, වගකීම් දරන හෝ වගකීම් දරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පමණයි.

මම පිටරට පදින්චියට ආවට පස්සේ, ලංකාවේ පණ ඇරගෙන දුක් විඳගෙන කරපු සමහර වැඩ, මේ රටවල මිනිස්සු කිසි මහන්සියකින් තොරව එක බොත්තමක් ඔබල කරගන්න පුලුවන් උපකරණ පාවිච්චි කරල කරගන්නව දැක්කහම ලංකාවේ අපි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියල මහ කලකිරීමක් ඇතිවුනා....

සමහර විට මුන් මේ භාවිතාකරන උපකරණ ලංකාවේ ඇති, ඒත් කොහේ තියෙනවද කියල දන් නෑ... සමහර වැඩ වලට භාවිතාකරන උපකරණ නිර්මාණය කරල තියෙනවද කියලවත් අපි දන්නෑ... තවත් සමහර ඒව ඉල්ලන්න අපි එහෙම දෙයක් තියෙනවද කියලවත් දන්නෙත් නෑ...

එකපාරටම හාඩ්වෙයාර් එකකට ගිහින් ලෝකේ තියෙන ඔක්කෝම බඩු බලල ඔලුව නරක් නොකරගෙන උඹල මේ සයිට් එක සතියකට සැරයක් බලපල්ලා... මුන් සතියෙන් සතියට අදාල දේශගුණයට අදාලව බඩු බාහිරාදිය විකුනනව. (මේ දවස්වල සමර් එකට අදාලව බඩු දාන්නේ) පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපල්ලා.... උඹලට ගොඩක් දේවල ඉගෙනගන්න හම්බවෙයි. අඩුගානේ දැකල නැති උපකරණයක් හරි බලාගන්න ගම්බවෙයි.

සැලකියයුතුයි:

මේ සයිට් එකෙන් බඩු මිලදී ගන්න බෑ. නමුත් උඹලට මේ රටවල මිනිස්සු භාවිතාකරන බඩු බාහිරාදිය ගැන ප්රායෝගිකව අදහසක් ගන්නයි මේ සයිට් එක දෙන්නේ. අනික් දේ, මේ ආයතනයේ භාන්ඩවල මිල ගනන් බොහෝ අඩු නිසා මේ ආයතනය බොහොම ප්රචලිත මද්යම පාන්තික මිනිස්සු අතරේයි. බොහෝ භාන්ඩ ජර්මනියේ නිශ්පාදනයන්.

පුලුවන්නම් අලුතින් ඉගෙනගත්ත, පලමු වරට දැනගත්ත බඩු තියෙනවනම් ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න අනික් අයටත් අදහසක් ගන්න.

උඹලට මේක වැදගත් වුනොත් තවත් සයිට් දෙකතුනක් ඉදිරියට දාන්නම්.

සයිට් එක:

[HTML]http://www.lidl.co.uk/cps/rde/www_lidl_uk[/HTML]

Linda~

[QUOTE="LINDA_ADERSON_22, post: 15424072, member: 322784"] [b]උඹල නොදන්න පිටරට බඩු +++[/b] [SIZE=4]පොඩි ත්රෙඩ් එකක් දාන්න කල්පණා කළා.... මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් එක වැදගත්වෙන්නේ ටිකක් වගකීමෙන් ගෙදර දොරේ වැඩකටයුතු හැමදෙයක්ම හොයල බලල කරන, වගකීම් දරන හෝ වගකීම් දරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පමණයි.:dull: මම පිටරට පදින්චියට ආවට පස්සේ, ලංකාවේ පණ ඇරගෙන දුක් විඳගෙන කරපු සමහර වැඩ, මේ රටවල මිනිස්සු කිසි මහන්සියකින් තොරව එක බොත්තමක් ඔබල කරගන්න පුලුවන් උපකරණ පාවිච්චි කරල කරගන්නව දැක්කහම ලංකාවේ අපි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියල මහ කලකිරීමක් ඇතිවුනා.... සමහර විට මුන් මේ භාවිතාකරන උපකරණ ලංකාවේ ඇති, ඒත් කොහේ තියෙනවද කියල දන් නෑ... සමහර වැඩ වලට භාවිතාකරන උපකරණ නිර්මාණය කරල තියෙනවද කියලවත් අපි දන්නෑ... තවත් සමහර ඒව ඉල්ලන්න අපි එහෙම දෙයක් තියෙනවද කියලවත් දන්නෙත් නෑ...:dull: එකපාරටම හාඩ්වෙයාර් එකකට ගිහින් ලෝකේ තියෙන ඔක්කෝම බඩු බලල ඔලුව නරක් නොකරගෙන උඹල මේ සයිට් එක සතියකට සැරයක් බලපල්ලා... මුන් සතියෙන් සතියට අදාල දේශගුණයට අදාලව බඩු බාහිරාදිය විකුනනව. (මේ දවස්වල සමර් එකට අදාලව බඩු දාන්නේ) පොඩ්ඩක් සයිට් එකට ගිහින් බලපල්ලා.... උඹලට ගොඩක් දේවල ඉගෙනගන්න හම්බවෙයි. අඩුගානේ දැකල නැති උපකරණයක් හරි බලාගන්න ගම්බවෙයි. සැලකියයුතුයි: මේ සයිට් එකෙන් බඩු මිලදී ගන්න බෑ. නමුත් උඹලට මේ රටවල මිනිස්සු භාවිතාකරන බඩු බාහිරාදිය ගැන ප්රායෝගිකව අදහසක් ගන්නයි මේ සයිට් එක දෙන්නේ. අනික් දේ, මේ ආයතනයේ භාන්ඩවල මිල ගනන් බොහෝ අඩු නිසා මේ ආයතනය බොහොම ප්රචලිත මද්යම පාන්තික මිනිස්සු අතරේයි. බොහෝ භාන්ඩ ජර්මනියේ නිශ්පාදනයන්. පුලුවන්නම් අලුතින් ඉගෙනගත්ත, පලමු වරට දැනගත්ත බඩු තියෙනවනම් ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න අනික් අයටත් අදහසක් ගන්න. උඹලට මේක වැදගත් වුනොත් තවත් සයිට් දෙකතුනක් ඉදිරියට දාන්නම්. සයිට් එක:[/SIZE] [SIZE=3][HTML]http://www.lidl.co.uk/cps/rde/www_lidl_uk[/HTML][/SIZE][SIZE=4] Linda~ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom