Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..!

අපි එක පන්තියේ..

උඹට A තුනයි..

මට S තුනයි...

අපි දෙන්නම විස්ස පනිද්දි ගෙදරින් ගියා..

උඹ කැම්පස් ගියා..

මම හමුදාවට ගියා..!

උඹ කට්ට කාලා, නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් කරලා ඩිග්‍රිය ගත්තා..

මම නොමැරී මැරී මහ කැලෑවේ ට්‍රේනින් වෙලා සොල්දාදුවෙක් උණා..

උඹට කොම්පැණියක ලොකු රස්සාවක් හම්බුණා..

මම මගේ සේනාංකයත් එක්ක යුද්ධ පෙරමුණට ගියා..

උඹ උදේ අටට වැඩට ගිහින් පහට ගෙදර ආවා..

මම සති ගණන් එක දිගට යුද්ධ කලා..

උඹට පඩි වැඩි උණා..

මගේ උරහිසේ දිලිසෙන තරු එකතු උණා..

හැමදාම හවස් වෙද්දි උඹ ගෙදර ආවා..

මම හවසට අම්මට යවන්න ලියුමක් ලිව්වා..

උඹට හම්බුණේ රස්සාවක්..

මට හම්බුණේ කඩයිමක්..

අපි දෙන්නම බැන්දා..

උඹ ගෙදරින් එද්දි "පරිස්සමින් ගිහින් එන්න.." වයිෆ් කිව්වා..

මම ජීවතුන් අතර ඉන්න කියලා මගේ වයිෆ් බෝධි පූජා තිබ්බා..

අපි දෙගොල්ලොම අවුරුදු සැමරුවා.. වෙසක් සැමරුවා.. නත්තල් සැමරුවා..

උඹ පාට පාට ලයිට් එළි පිරුණ උඹේ ගෙදර සාලේ ඉඳන්..

මම කිරි පාට හඳ එළියෙන් නෑවුණ කැලේ ගහක් යට ඉඳන්...

ඇත්ත, උඹත් යුද්ධෙක..

මන් ඊට වෙනස් යුද්ධෙක..

උඹ කාර්යාල වැඩවලට පිටරට සවාරි ගියා..

මම අන්තිම සටනට එකතු වෙන්න යුධ පෙරමුණට ගියා..

අපි දෙන්නම ආපහු ආවා..

උඹේ ගෙදර අය.. අපේ ගෙදර අය..

දොගොල්ලොන්ගෙම ඇස් වල කඳුළු...

උඹ එයාලගේ කඳුළු පිහ දැම්මා..

මට කඳුළු පිහදාන්න බැරි උණා...

උඹ උඹේ ගෙදර අය ගාවට ගියා..

අපේ ගෙදර අය මන් ගාවට ආවා...

උඹ එයාලව වැළඳ ගත්තා..

මට වැළඳගන්න බැරි උණා...

උඹ හිටියේ පවුලේ අය ගාව..

මම හිටියේ යාළුවන්ගේ කර උඩ.. සීල් කරලා වහපු පෙට්ටියක් ඇතුලේ...

සිංහ කොඩියෙන් හැඩවුණ පෙට්ටිය ඇතුලේ හිටිය මගේ පපුව උඩ දිලෙසෙන පදක්කම් ගොඩක්..

උඹේ අතේ කල සේවය අගයන සහතිකයක්..

අපි හැමෝම රට වෙනුවෙන් යුද්ධ කරනවා..

සමහරු මතකයන් එකතු කරගන්නවා..

ඒත් සමහරු,

හැමදේම රට වෙනුවෙන් පූජා කරනවා..

උඹ රට ජාත්‍යන්තරේට අරන් ගියා..

මම, උඹට ආපහු එන්න නිදහස් රටක් ඉතුරු කලා...!

මගේ වචනවලට පෙරලුවට මේකේ මුල්කෘතිය මම ෆේස්බුක් එකේ දැකපු එකක්.. මේක මම අළුතෙන් ලියලා Repost කරන්න එක හේතුවක් තියෙනවා..

"ඒක රස්සාවක්නේ ඉතිං..." මගේ සමීප යාළුවෙක් මට වරක් එහෙම කිව්වා.

"ඇත්ත.." මම මොකුත් කිව්වේ නෑ.. සොල්දාදුවෙක් වෙනවා කියන්නේ එක්තරා විදියක රැකියාවක්..

"වෙන කරන්න රස්සාවක් නැති නිසා..." එහෙම ඇහෙද්දි... මාව ගිනිගත්තා කිව්වොත් මම හරි..

උඹත් මේ පොළොවෙ පය ගහලා ඉන්න, මේ පොළවට රත්තරන් වලට වඩා ආදරේ කරන එකෙක් නම් උඹවත් ගිනිගන්න ඕනි..

රස්සාවක් නැති එකෙක්ට රස්සා දෙන්න අතට පයට ගාමන්ට්, ෆැක්ටරි, සර්විසස්, මෑන් පවර් අනන් මනන් මොකී නොකී හැට හුට හමාරක් ආයතන තිබෙන බව වීදුරු මාලිගාවල සැප පුටුවේ කැරකෙමින් ආතල් ගන්නා උන්ට දැනෙන්නේ නැත.

ඌට එය දැනෙන්නේ උගේ වීදුරු බිත්තිය ළඟ බෝම්බයක් පිපුරණ දාට ය.

යුද්ධය අවසන් වී වසර අටකි. යුද්ධයේ අනිසි ප්‍රතිඵල අපි එදාමෙන් ම අදටත් අත් විඳින්නෙමු. උඹත් මමත් කන බත් පතට ද දෙගුණය බැගින් බදු ගෙවා ආණ්ඩු නඩත්තු කරන්නට තරම් අපි අවුරුදු තිහක් පුරාවට ඇණ ගතිමු.

නමුදු අපි අද නිදහස් රටක, නිදහස් පාරවල් වල, නිදහස් මනසින් ඇවිද යන්නෙමු..

ඒත්,

එදා උඹේ දෙවියා, අද උඹේ අට පාස් ආමිකාරයා වී ඇති බව දැනෙන විට හිතට දැනෙන්නේ පුදුමාකාර ආවේගයකි.

රට වෙනුවෙන් යුධ වදින්නට පුදුම පපුවක් තිබිය යුතු ය. නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් ව, අවුරුදු දින සති මාස කැප කොට.. රස්සාවකට ම පමණක් ඔවුහු කැපවෙන්නේ යැයි ඔබ සිතන්නේ නම් ඔබේ කොතනක හෝ ලොකු අඩුපාඩුවක් තිබේ.

තම කුළුඳුල් දරු උපතට දවස් දෙක තුන තිබියදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල් වල අය මම හඳුනමි. තාත්තේ කියා අසන්නට වරම් නොලැබුණද ඔවුහු නූපන් දරුවන්ට හෙට දිනක් වෙනුවෙන් දිවි පුද කලහ. ඒ ඔවුන්ගේ අභිමානයයි..

අපේ අනාගතයයි..!

මිහිමව් තුරුලේ හිටියත් ඔව්හු ජීවමාන දෙවිවරු ය.

පලතුරු වට්ටියක් සමඟින් දාස් ගණනින් කප්පම් ගන්නා දේවාල දෙවියන්ට ද වඩා ඔව්හු ජීවමාන ය... අවංක ය...

වීදුරු මාලිගාවේ බෙන්ස් හාමුටත්, මුඩුක්කු වත්තේ හිඟන මිනිහාටත් නිදහස් නිවහල් රටක් උදා කලේ ඔව්හු ය.

උඹ අද ආතල් එකේ බස් එකේ යන ගමන් මේක කියවන්නේ ද ඒ දෙවිවරු නිසා ම ය.

තව කියන්නට දේවල් ද බොහෝ ය.

ඒහෙත් ඒවා ලියන්නට මට වචන එන්නේ ද නැත...!

උපුටා ගැනීමකි

[QUOTE="RaZor_911, post: 22511645, member: 365327"] [b]උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..![/b] [SIZE="3"]අපි එක පන්තියේ.. උඹට A තුනයි.. මට S තුනයි... අපි දෙන්නම විස්ස පනිද්දි ගෙදරින් ගියා.. උඹ කැම්පස් ගියා.. මම හමුදාවට ගියා..! උඹ කට්ට කාලා, නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් කරලා ඩිග්‍රිය ගත්තා.. මම නොමැරී මැරී මහ කැලෑවේ ට්‍රේනින් වෙලා සොල්දාදුවෙක් උණා.. උඹට කොම්පැණියක ලොකු රස්සාවක් හම්බුණා.. මම මගේ සේනාංකයත් එක්ක යුද්ධ පෙරමුණට ගියා.. උඹ උදේ අටට වැඩට ගිහින් පහට ගෙදර ආවා.. මම සති ගණන් එක දිගට යුද්ධ කලා.. උඹට පඩි වැඩි උණා.. මගේ උරහිසේ දිලිසෙන තරු එකතු උණා.. හැමදාම හවස් වෙද්දි උඹ ගෙදර ආවා.. මම හවසට අම්මට යවන්න ලියුමක් ලිව්වා.. උඹට හම්බුණේ රස්සාවක්.. මට හම්බුණේ කඩයිමක්.. අපි දෙන්නම බැන්දා.. උඹ ගෙදරින් එද්දි "පරිස්සමින් ගිහින් එන්න.." වයිෆ් කිව්වා.. මම ජීවතුන් අතර ඉන්න කියලා මගේ වයිෆ් බෝධි පූජා තිබ්බා.. අපි දෙගොල්ලොම අවුරුදු සැමරුවා.. වෙසක් සැමරුවා.. නත්තල් සැමරුවා.. උඹ පාට පාට ලයිට් එළි පිරුණ උඹේ ගෙදර සාලේ ඉඳන්.. මම කිරි පාට හඳ එළියෙන් නෑවුණ කැලේ ගහක් යට ඉඳන්... ඇත්ත, උඹත් යුද්ධෙක.. මන් ඊට වෙනස් යුද්ධෙක.. උඹ කාර්යාල වැඩවලට පිටරට සවාරි ගියා.. මම අන්තිම සටනට එකතු වෙන්න යුධ පෙරමුණට ගියා.. අපි දෙන්නම ආපහු ආවා.. උඹේ ගෙදර අය.. අපේ ගෙදර අය.. දොගොල්ලොන්ගෙම ඇස් වල කඳුළු... උඹ එයාලගේ කඳුළු පිහ දැම්මා.. මට කඳුළු පිහදාන්න බැරි උණා... උඹ උඹේ ගෙදර අය ගාවට ගියා.. අපේ ගෙදර අය මන් ගාවට ආවා... උඹ එයාලව වැළඳ ගත්තා.. මට වැළඳගන්න බැරි උණා... උඹ හිටියේ පවුලේ අය ගාව.. මම හිටියේ යාළුවන්ගේ කර උඩ.. සීල් කරලා වහපු පෙට්ටියක් ඇතුලේ... සිංහ කොඩියෙන් හැඩවුණ පෙට්ටිය ඇතුලේ හිටිය මගේ පපුව උඩ දිලෙසෙන පදක්කම් ගොඩක්.. උඹේ අතේ කල සේවය අගයන සහතිකයක්.. අපි හැමෝම රට වෙනුවෙන් යුද්ධ කරනවා.. සමහරු මතකයන් එකතු කරගන්නවා.. ඒත් සමහරු, හැමදේම රට වෙනුවෙන් පූජා කරනවා.. උඹ රට ජාත්‍යන්තරේට අරන් ගියා.. මම, උඹට ආපහු එන්න නිදහස් රටක් ඉතුරු කලා...! ************ මගේ වචනවලට පෙරලුවට මේකේ මුල්කෘතිය මම ෆේස්බුක් එකේ දැකපු එකක්.. මේක මම අළුතෙන් ලියලා Repost කරන්න එක හේතුවක් තියෙනවා.. "ඒක රස්සාවක්නේ ඉතිං..." මගේ සමීප යාළුවෙක් මට වරක් එහෙම කිව්වා. "ඇත්ත.." මම මොකුත් කිව්වේ නෑ.. සොල්දාදුවෙක් වෙනවා කියන්නේ එක්තරා විදියක රැකියාවක්.. "වෙන කරන්න රස්සාවක් නැති නිසා..." එහෙම ඇහෙද්දි... මාව ගිනිගත්තා කිව්වොත් මම හරි.. ************ උඹත් මේ පොළොවෙ පය ගහලා ඉන්න, මේ පොළවට රත්තරන් වලට වඩා ආදරේ කරන එකෙක් නම් උඹවත් ගිනිගන්න ඕනි.. රස්සාවක් නැති එකෙක්ට රස්සා දෙන්න අතට පයට ගාමන්ට්, ෆැක්ටරි, සර්විසස්, මෑන් පවර් අනන් මනන් මොකී නොකී හැට හුට හමාරක් ආයතන තිබෙන බව වීදුරු මාලිගාවල සැප පුටුවේ කැරකෙමින් ආතල් ගන්නා උන්ට දැනෙන්නේ නැත. ඌට එය දැනෙන්නේ උගේ වීදුරු බිත්තිය ළඟ බෝම්බයක් පිපුරණ දාට ය. යුද්ධය අවසන් වී වසර අටකි. යුද්ධයේ අනිසි ප්‍රතිඵල අපි එදාමෙන් ම අදටත් අත් විඳින්නෙමු. උඹත් මමත් කන බත් පතට ද දෙගුණය බැගින් බදු ගෙවා ආණ්ඩු නඩත්තු කරන්නට තරම් අපි අවුරුදු තිහක් පුරාවට ඇණ ගතිමු. නමුදු අපි අද නිදහස් රටක, නිදහස් පාරවල් වල, නිදහස් මනසින් ඇවිද යන්නෙමු.. ඒත්, එදා උඹේ දෙවියා, අද උඹේ අට පාස් ආමිකාරයා වී ඇති බව දැනෙන විට හිතට දැනෙන්නේ පුදුමාකාර ආවේගයකි. රට වෙනුවෙන් යුධ වදින්නට පුදුම පපුවක් තිබිය යුතු ය. නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් ව, අවුරුදු දින සති මාස කැප කොට.. රස්සාවකට ම පමණක් ඔවුහු කැපවෙන්නේ යැයි ඔබ සිතන්නේ නම් ඔබේ කොතනක හෝ ලොකු අඩුපාඩුවක් තිබේ. තම කුළුඳුල් දරු උපතට දවස් දෙක තුන තිබියදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල් වල අය මම හඳුනමි. තාත්තේ කියා අසන්නට වරම් නොලැබුණද ඔවුහු නූපන් දරුවන්ට හෙට දිනක් වෙනුවෙන් දිවි පුද කලහ. ඒ ඔවුන්ගේ අභිමානයයි.. අපේ අනාගතයයි..! මිහිමව් තුරුලේ හිටියත් ඔව්හු ජීවමාන දෙවිවරු ය. පලතුරු වට්ටියක් සමඟින් දාස් ගණනින් කප්පම් ගන්නා දේවාල දෙවියන්ට ද වඩා ඔව්හු ජීවමාන ය... අවංක ය... වීදුරු මාලිගාවේ බෙන්ස් හාමුටත්, මුඩුක්කු වත්තේ හිඟන මිනිහාටත් නිදහස් නිවහල් රටක් උදා කලේ ඔව්හු ය. උඹ අද ආතල් එකේ බස් එකේ යන ගමන් මේක කියවන්නේ ද ඒ දෙවිවරු නිසා ම ය. තව කියන්නට දේවල් ද බොහෝ ය. ඒහෙත් ඒවා ලියන්නට මට වචන එන්නේ ද නැත...! [B][SIZE="4"]උපුටා ගැනීමකි [/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom