Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා

2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා

3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා

4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ

5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා

6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා

7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා

8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා

9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ )

10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා..

11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා

13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන්

14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන්

15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්යාපනයෙන් 90% පිරිවෙන් අද්යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා.

16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා

17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා

18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා

[QUOTE="රත්තරං, post: 21144604, member: 391748"] [SIZE="3"][B]1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා 2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා 3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා 4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා:yes:. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ 5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා 6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා 7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා 8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා 9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ ) 10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා.. 11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා 13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන් [COLOR="Red"]14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන් [/COLOR] 15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්යාපනයෙන් 90% පිරිවෙන් අද්යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා. 16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා 17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා 18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom