Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කෝම ලියන්න අමරුයි ටිකක් ලියන්නම්

1) මගේ හත්මුතු පරම්පරාවෙම උන්ට සහ මගේ පවුලේ අයට ප්‍රසිද්දියේ දැනුම් දෙනවා වෙනදටත් වඩා නීතීගරුකව හැසිරෙන්න. ඒ වගේම පොලිසියට නියම කරනවා ඕනෑම වැරැද්දකදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා...

2) රටේ ජනාධිපතිටත් නීතිය නීතය නම් මුලු රටේම නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා...

3) තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනවා...

4) රාජ්‍ය භාෂාව සිංහල කරනවා, ඒවගේම උසස් අධ්‍යාපන ආයතන වලත් සිංහලෙන් ඉගැන්වීම අනිවාර්ය කරනවා, විෂය නිර්දේශය ඒ අනුව අලුත් කර යාවත්කාලීන කරනවා, ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ලෙස ඉගෙනීම අනිවාර්ය කරනවා...

5) මෙතෙක් කල් දේශීය නිෂ්පාදන වලපල්ලට යවමින් විදේශීය සමාගම් වලින් කොමිස් කකා අත්සන් කරන ලද ගිවිසුම් එම සමාගම් සමග සාකච්චා කර රටට සුදුසු පරිදි වෙනස් කරනවා. ඒ සමගම දේශීය නිෂ්පාදන වැඩි කරන අතර නව දේශීය නිෂ්පාදන ඇතිකර විදේශීය සමාගම් වලට දේශීය සමාගම් සමග තරගකාරීත්වයක් ඇතිකරනවා. එමගින් බඩුමිල ස්ථාවර කරනවා

6) දේශපාලනය සේවයක් මිස හම්බකරගන්න තැනක් නොවන තැනට පත්කරනවා...

7) ස්ථාවර සාධාරන බදු ක්‍රමයක් රටේ ඇතිකර බදු පැහැර හැරීම, වංචා නැති කර, බොරු සෝබන රාජ්‍ය වියදම් අත් හිටුවා රාජ්‍ය භාන්ඩාගාරය ශක්තිමත් කර හැකිතාක් ණය බර නිදහස් කරගැනීමට කටයුතු කරනවා..

8) රටක් ඉදිරියට යාමට නම් නියත වශයෙන්ම වැඩියෙන් වැඩ කලයුතු වේ. ඒ නිසා රාජ්‍ය අංශය පුද්ගලික අංශය සමග කරට කර වැඩ කරන තැනට පත්කරනවා(මෙහිදී ඉතාම දැඩි තීරන ගැනීමට සිදුවිය හැක. මන්ද අප ඉතාමත් කම්මැලි ජාතියක් වන අතර එය නැතිකිරීම තරමක් අපහසු විය හැක.)

9) ජනතාවට පමණක් පටිතද කරගන්න නොකියා ජනතාව දේශපාලකයින් සහ රටම පටිතද කරගෙන අනවශය වියදම් නවත්වා, අවශය දැඩි තීරන, අපහසු තීරන අරගෙන රට හරි මගට ගේනවා...

10) බල කෑදර කමට එක් එක් විදේශ රටවල් වලට ඕන ඕන විදියට නටන්න හදපු විදේශ ප්රතිපත්තීන් සියල්ල ඉවත දමා රටේ සංවර්ධනය අරමුනු කරගත් විදේශ ප්රතිපත්තීන් ඇතිකරනවා...

[QUOTE="all_most, post: 21144820, member: 385267"] [SIZE="4"]ඔක්කෝම ලියන්න අමරුයි ටිකක් ලියන්නම් 1) මගේ හත්මුතු පරම්පරාවෙම උන්ට සහ මගේ පවුලේ අයට ප්‍රසිද්දියේ දැනුම් දෙනවා වෙනදටත් වඩා නීතීගරුකව හැසිරෙන්න. ඒ වගේම පොලිසියට නියම කරනවා ඕනෑම වැරැද්දකදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා... 2) රටේ ජනාධිපතිටත් නීතිය නීතය නම් මුලු රටේම නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා... 3) තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනවා... 4) රාජ්‍ය භාෂාව සිංහල කරනවා, ඒවගේම උසස් අධ්‍යාපන ආයතන වලත් සිංහලෙන් ඉගැන්වීම අනිවාර්ය කරනවා, විෂය නිර්දේශය ඒ අනුව අලුත් කර යාවත්කාලීන කරනවා, ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ලෙස ඉගෙනීම අනිවාර්ය කරනවා... 5) මෙතෙක් කල් දේශීය නිෂ්පාදන වලපල්ලට යවමින් විදේශීය සමාගම් වලින් කොමිස් කකා අත්සන් කරන ලද ගිවිසුම් එම සමාගම් සමග සාකච්චා කර රටට සුදුසු පරිදි වෙනස් කරනවා. ඒ සමගම දේශීය නිෂ්පාදන වැඩි කරන අතර නව දේශීය නිෂ්පාදන ඇතිකර විදේශීය සමාගම් වලට දේශීය සමාගම් සමග තරගකාරීත්වයක් ඇතිකරනවා. එමගින් බඩුමිල ස්ථාවර කරනවා 6) දේශපාලනය සේවයක් මිස හම්බකරගන්න තැනක් නොවන තැනට පත්කරනවා... 7) ස්ථාවර සාධාරන බදු ක්‍රමයක් රටේ ඇතිකර බදු පැහැර හැරීම, වංචා නැති කර, බොරු සෝබන රාජ්‍ය වියදම් අත් හිටුවා රාජ්‍ය භාන්ඩාගාරය ශක්තිමත් කර හැකිතාක් ණය බර නිදහස් කරගැනීමට කටයුතු කරනවා.. 8) රටක් ඉදිරියට යාමට නම් නියත වශයෙන්ම වැඩියෙන් වැඩ කලයුතු වේ. ඒ නිසා රාජ්‍ය අංශය පුද්ගලික අංශය සමග කරට කර වැඩ කරන තැනට පත්කරනවා(මෙහිදී ඉතාම දැඩි තීරන ගැනීමට සිදුවිය හැක. මන්ද අප ඉතාමත් කම්මැලි ජාතියක් වන අතර එය නැතිකිරීම තරමක් අපහසු විය හැක.) 9) ජනතාවට පමණක් පටිතද කරගන්න නොකියා ජනතාව දේශපාලකයින් සහ රටම පටිතද කරගෙන අනවශය වියදම් නවත්වා, අවශය දැඩි තීරන, අපහසු තීරන අරගෙන රට හරි මගට ගේනවා... 10) බල කෑදර කමට එක් එක් විදේශ රටවල් වලට ඕන ඕන විදියට නටන්න හදපු විදේශ ප්රතිපත්තීන් සියල්ල ඉවත දමා රටේ සංවර්ධනය අරමුනු කරගත් විදේශ ප්රතිපත්තීන් ඇතිකරනවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom