Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ඉස්සල්ලාම පාර්ලිමේන්තුවේ දැනට ඉන්න,හිටපු,සහ අනිකුත් දේශපාලන ආයතනවල නියෝජිතන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා අයතා ලෙස උපයා ඇති සියලු දේපළ රාජසන්තක කරනව.

2.පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ප්රජාතන්ත්රවාදය නැතිකරලා ව්‍යාවස්තාව නැති කරලම දානවා.

3.උගත් වෘත්තිකයන්,ඉහල පෙලේ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එකතු කරලා කොමිටි එකක් හදනවා.සියලුම තීරණ ගන්නේ කොමිටිය හරහා.

4.රාජ්‍ය සේවකයින් සියලු දෙනාම වැඩ කරන පිරිසක් බවට පත්කරනවා.කරන්නේ නැති උන්ගේ ගෙවල් වලට සුදු වෑන් එවනවා.

5.සා.පේ ට දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කොටස් එකතු කරලා නව විශයක් හඳුන්වලා දෙනවා.මේ විශය සමත් අයට පමණක් ඡන්ද අයිතිය ලබා දෙනවා.

6.කෘෂි කර්මාන්තයට සහන ලබා දෙනවා.කාබනික වගාව ප්‍රචලිත කරලා රසායනික භාවිතය තහනම් කරනවා.රටේ ප්‍රධාන කර්මන්තය කෘෂි කර්මාන්තය බවට පත් කරනවා.

7.පරිසර හිතකාමී කර්මාන්ත ඇතිකරනවා.

8.අලුතින් බැංකුවක් අරිනවා.මේකෙන් කරන්නේ ව්‍යාපාරිකයින්ට,නව නිර්මාණ කරුවන්ට ඇපයක් නැතිව ණයක් දෙන එක.එලෙස ණය ගන්න සෑම ආයතනයක්ම බැංකුවේ සෘජු අධීක්ශණයට යටත් කරනවා.ඒ වගේම නව ව්‍යාපාර අවස්තා ගැන දැනුවත් කරන කටයුත්ත,ව්‍යාපාරික උපදේශණ සේවය,වගේ සේවාවන් මේ බැංකුව හරහා ලබා දෙනවා.

9.අලුතින් දුම්රිය මාර්ග ඉදිකිරීම,නව දුම්රිය එකතු කිරීම,ඉන්දියන් හුචක්කු බස් තහනම් කිරීම කරලා සුඛෝපභෝගී බස් රථ දාවනය එකතු කරනවා.

10.සියලුම පෞද්ගලික මාධ්‍ය වාරණයකට යටත්ව විකාශණය කිරීමට අවස්ථාව ලබා දෙනවා.ඉන්දියානු,කොරියානු මගුල් තහනම්.උදේට රේඩියෝ එකේ හිනාවෙන එක සම්පූර්ණයෙන් තහනම්.මෙලෝ චාරයක් නැතුව සිංදු කියන එවුන්ව පුනරුත්තාපනය කරනවා.

11.බිස්නස් කරන උන්ට බදු සහන ලබා දෙනවා.

12.ආට් ෆැකල්ටි ටිකක් වහනවා.ටෙක්නිකල් කොලේජ් ටික ආයෙමත් ගොඩ ගන්නවා.පෞද්ගලික ආධ්‍යාපන ආයතන නීතිගත කරනවා.

13.අලුතින් ආයුධ හදන්න පර්යේශණ කරලා අලුත් ආයුද හදනවා.ඔත්තු සේවය ඇතුලු ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරනවා.

14.ආගම්,පළාත් අනුව තියෙන සියලුම නීති අහෝසි කරලා හැමෝටම බලපැවැත්වෙන එක නීතියක් ගේනව.

15.අයිඩින්ටි කාඩ්,පාස්පෝට්,රියදුරු බලපත්‍ර ආදිය ගන්න එක් පළාතට එකක් බැගින් ආයතන පිහිටුවනවා.

[QUOTE="shaminda peiris, post: 21146069, member: 500621"] [SIZE="3"]1.ඉස්සල්ලාම පාර්ලිමේන්තුවේ දැනට ඉන්න,හිටපු,සහ අනිකුත් දේශපාලන ආයතනවල නියෝජිතන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා අයතා ලෙස උපයා ඇති සියලු දේපළ රාජසන්තක කරනව. 2.පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ප්රජාතන්ත්රවාදය නැතිකරලා ව්‍යාවස්තාව නැති කරලම දානවා. 3.උගත් වෘත්තිකයන්,ඉහල පෙලේ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එකතු කරලා කොමිටි එකක් හදනවා.සියලුම තීරණ ගන්නේ කොමිටිය හරහා. 4.රාජ්‍ය සේවකයින් සියලු දෙනාම වැඩ කරන පිරිසක් බවට පත්කරනවා.කරන්නේ නැති උන්ගේ ගෙවල් වලට සුදු වෑන් එවනවා. 5.සා.පේ ට දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කොටස් එකතු කරලා නව විශයක් හඳුන්වලා දෙනවා.මේ විශය සමත් අයට පමණක් ඡන්ද අයිතිය ලබා දෙනවා. 6.කෘෂි කර්මාන්තයට සහන ලබා දෙනවා.කාබනික වගාව ප්‍රචලිත කරලා රසායනික භාවිතය තහනම් කරනවා.රටේ ප්‍රධාන කර්මන්තය කෘෂි කර්මාන්තය බවට පත් කරනවා. 7.පරිසර හිතකාමී කර්මාන්ත ඇතිකරනවා. 8.අලුතින් බැංකුවක් අරිනවා.මේකෙන් කරන්නේ ව්‍යාපාරිකයින්ට,නව නිර්මාණ කරුවන්ට ඇපයක් නැතිව ණයක් දෙන එක.එලෙස ණය ගන්න සෑම ආයතනයක්ම බැංකුවේ සෘජු අධීක්ශණයට යටත් කරනවා.ඒ වගේම නව ව්‍යාපාර අවස්තා ගැන දැනුවත් කරන කටයුත්ත,ව්‍යාපාරික උපදේශණ සේවය,වගේ සේවාවන් මේ බැංකුව හරහා ලබා දෙනවා. 9.අලුතින් දුම්රිය මාර්ග ඉදිකිරීම,නව දුම්රිය එකතු කිරීම,ඉන්දියන් හුචක්කු බස් තහනම් කිරීම කරලා සුඛෝපභෝගී බස් රථ දාවනය එකතු කරනවා. 10.සියලුම පෞද්ගලික මාධ්‍ය වාරණයකට යටත්ව විකාශණය කිරීමට අවස්ථාව ලබා දෙනවා.ඉන්දියානු,කොරියානු මගුල් තහනම්.උදේට රේඩියෝ එකේ හිනාවෙන එක සම්පූර්ණයෙන් තහනම්.මෙලෝ චාරයක් නැතුව සිංදු කියන එවුන්ව පුනරුත්තාපනය කරනවා. 11.බිස්නස් කරන උන්ට බදු සහන ලබා දෙනවා. 12.ආට් ෆැකල්ටි ටිකක් වහනවා.ටෙක්නිකල් කොලේජ් ටික ආයෙමත් ගොඩ ගන්නවා.පෞද්ගලික ආධ්‍යාපන ආයතන නීතිගත කරනවා. 13.අලුතින් ආයුධ හදන්න පර්යේශණ කරලා අලුත් ආයුද හදනවා.ඔත්තු සේවය ඇතුලු ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරනවා. 14.ආගම්,පළාත් අනුව තියෙන සියලුම නීති අහෝසි කරලා හැමෝටම බලපැවැත්වෙන එක නීතියක් ගේනව. 15.අයිඩින්ටි කාඩ්,පාස්පෝට්,රියදුරු බලපත්‍ර ආදිය ගන්න එක් පළාතට එකක් බැගින් ආයතන පිහිටුවනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom