Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔය තනතුර ලැබුනොත් මම නම් මුලින්ම කරන්නේ මෙ රටේ සියළුම පුරවැසියන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කරනවා, හැඳුනුම්පත මගේ අණ්ඩුවෙන් නොමිලේ හදලා දෙනවා.

ඊට පස්සේ රටේ හැම සේවාවක්ම ඔය හැඳුනුම්පත හරහා කරන්න කටයුතු කරනවා, උදාහරණ ලෙස. රටේ මුදල් නොට්ටු සහ කාසි භාවිතය නැති කරනවා. ඒ වෙනුවට තම හැඳුනුම්පත ඩිබෙට් කාඩ් එකක් විදියට රටේ ඕනෑම භාණ්ඩ හා සේවාවක් සඳහ භාවිතා කරන්න ක්‍රමයක් හඳනවා, බැංකු මඟින් මුදල් ලබා ගැනීමේදී 500% හෝ ඊට වැඩි බද්දක් ගහනවා,

එතකොට හැම කෙනාගෙම මාසික වැටුප හෝ කුමන හෝ අදායමක් බැරවෙන්නේ තමන්ගේ ගිණුමට, අපිට අවශ්‍ය සෑම භාණ්ඩ හා සේවාවක්ම මිලදී ගැනීම හා විකිණීම කෙරෙන්න ඕනා මේ හැඳුනුම්පත සහ කාඩ් පන්චර් එක හරහා. යම් හෙතුවක් නිසා කාඩ් පන්චර් මැෂින් එකක් නැති කෙනෙක් හිටියොත් උදාහරනයක් විදියට හිගන්නෙක් කියලා අපි හිතමු. අපි ඒ කෙනාගේ හැඳුනුම්පහ අරගෙන අපේ කාඩ් පන්චර් එකට ගහලා අපි එයාට දෙන මුදල ඒ කාඩ් එකට එකතු කරනවා.

ඒ වගේම හැම පුද්ගලයෙක්ම කරන කියන හැම දෙයක්ම ඇතුලත් වෙන්නේ ඔය හැඳුනුම්පතේ, පාසැල් ගියේ කොහෙද කොච්චර ඉගෙන ගත්තද, මොනාද පාස්කරපු විභාග, වැරදි කරලා පොලිසියට අහුවෙලා තියෙනවද, මොනාද හැදුනු ලෙඩ, එවට දුන්න බෙහෙත් මොනාද වගේ හැම දෙයක්ම.

රටේ හැම දෙයක්ම නීති ගත කරනවා, කුඩු ගංජා විකුණන තැන්, බඩු පොට් වගේ හැම දෙයක්ම හැම නගරයකටම එකක් හෝ කිහිපයකට අවසර දෙනවා.

දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ,

ඔන්න එක මනුස්සයෙක් ලෙඩ වෙනවා, අනේ ඉතින් ඇතුලත් කරන්වා අණ්ඩුවේ ඉස්පිරිතාලෙට පන්චර් එකට ගහනවා මෙයාගේ කාඩ් එක, ඔය එන්න පතරන්ග ජාතකයම, බිපු අරක්කු බොතල් ගාන, ගහපු සිගරට් ගාන, ගහපු කුඩු ප්‍රමානය වගේ හැම දෙයක්ම, දැන් ඉතින් සොරිම තමයි, නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ ජාතකේ පට්ට චාටර්, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ, කැමතිනම් සල්ලි දිලා බෙහෙත් කරගන්න පුළුවන් එත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. බඩු බනිස්. ආයි ඒ දෙවල් කරන්න බය වෙනවා. දන්නවා කෙරුවොත් බඩු කියලා.

කොල්ලෙක් ජොබ් එකට යනවා ඉන්ටව් ගියාම කාඩ් එක ගහල බලනවා, අර විභාග මේ විභාග ඔක්කෝම පාස් , ආයි හොර බොරු නැහැ ජාතකේ හොඳනම් ජොබ් එක හරි.

මඟුලක් කතා කරන්න යනවා කාඩ් එක ගහලා බලනවා, මෙන්න බොලේ එනවා මූ ගහපු බඩු වල නම්, ඒ මදිවට අහවල් බඩුවට එඩ්ස් හැඳිලා මේ වෙද්දි මැරිලා, තව එකියකට සමාජ රොග හැඳිලා අහවල් රෝහලෙන් අහවල් දවසේ බෙහෙත් අරගෙන.

බඩු නේද අවුරුදු දෙක තුනකින් ගොඩ දාගන්න බැරි උනත් අවුරුදු විස්සකින් තිහකින් හරි අවුරුදු හැට හැත්තෑවකින් හරි රට ගොඩ දාගන්න බැරි නැහැ.

රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට A/L අසමත් එත් මිල මුදල් යහමින් ඇති නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනමම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා. උපාධිය දෙන්නේ එකම විභාගයකින්.

රටේ රැකියා කිරීමේ උපරිම වයස් සිමාව අවුරුද් 55ට පමණක් සීමා කරනවා පුද්ගලික සහ රජයේ සැමට විශ්‍රාම වැටුප් ලබා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරනවා. රැකියාවන් වල නිරතවීම අවු 55 දක්වා අඩු කිරීම මඟින් රටේ තරුණ පරපුරට වැඩිපුර රැකියා අවස්ථා හිමි වෙනවා, යල් පැන ගිය අදහස් දරන අය උසස් රැකියාවල නිරතවීම වෙනුවට තරුණ අදහස් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නවා.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ගත්තු අයට උපාධිය ලබා ගත්තු ගමන් පිට රට යාම තහනම් කරනවා. නොමිලේ උසස් අධ්‍යාපන ලබා ගත්තොත් හැම කෙනාම මේ රටට සේවය කරන්න ඕනා අවුරුදු 5ක් හෝ 10ක් යනකන්, ඒ වගේම තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය කරපු වියදම ඒ අවුරුදු 5 හෝ 10 ඇතුලත ලංකාව තුල ඉන්නවනම් 50%ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ කැමතිනම් රට යන්න පුළුවන්. උපාධිය ගත්තු ගමන් හරි ඒ අවුරුදු 5 හෝ 10ට කලින් හරි පිටරට යන්න ඕනෙ නම්, 100% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ, කව්රු හරි අවුරුදු 5 හෝ 10 ඉන්නවා කියලා අවුරුදු 2ක 3කින් රට යන්න ඕනේ නම් ඒ කෙනත් අනිවාර්යෙන් 100% ගෙවන්න ඕනේ. කාට හරි ඕනේනම් රට ගිහින් ඒ සල්ලි ටික ගෙවන්න, එ කෙනා ඒ මුදලට හරියන ඇපයක් තියලා යන්න ඕනේ.

මම මේ ටික කිව්වෙ දැන් සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ලා කිරියෙම ත්‍රෙඩ් එකක. තව විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවානම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අහපල්ලා.

[QUOTE="chathupatiya, post: 21149036, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]මට ඔය තනතුර ලැබුනොත් මම නම් මුලින්ම කරන්නේ මෙ රටේ සියළුම පුරවැසියන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කරනවා, හැඳුනුම්පත මගේ අණ්ඩුවෙන් නොමිලේ හදලා දෙනවා. ඊට පස්සේ රටේ හැම සේවාවක්ම ඔය හැඳුනුම්පත හරහා කරන්න කටයුතු කරනවා, උදාහරණ ලෙස. රටේ මුදල් නොට්ටු සහ කාසි භාවිතය නැති කරනවා. ඒ වෙනුවට තම හැඳුනුම්පත ඩිබෙට් කාඩ් එකක් විදියට රටේ ඕනෑම භාණ්ඩ හා සේවාවක් සඳහ භාවිතා කරන්න ක්‍රමයක් හඳනවා, බැංකු මඟින් මුදල් ලබා ගැනීමේදී 500% හෝ ඊට වැඩි බද්දක් ගහනවා, එතකොට හැම කෙනාගෙම මාසික වැටුප හෝ කුමන හෝ අදායමක් බැරවෙන්නේ තමන්ගේ ගිණුමට, අපිට අවශ්‍ය සෑම භාණ්ඩ හා සේවාවක්ම මිලදී ගැනීම හා විකිණීම කෙරෙන්න ඕනා මේ හැඳුනුම්පත සහ කාඩ් පන්චර් එක හරහා. යම් හෙතුවක් නිසා කාඩ් පන්චර් මැෂින් එකක් නැති කෙනෙක් හිටියොත් උදාහරනයක් විදියට හිගන්නෙක් කියලා අපි හිතමු. අපි ඒ කෙනාගේ හැඳුනුම්පහ අරගෙන අපේ කාඩ් පන්චර් එකට ගහලා අපි එයාට දෙන මුදල ඒ කාඩ් එකට එකතු කරනවා. ඒ වගේම හැම පුද්ගලයෙක්ම කරන කියන හැම දෙයක්ම ඇතුලත් වෙන්නේ ඔය හැඳුනුම්පතේ, පාසැල් ගියේ කොහෙද කොච්චර ඉගෙන ගත්තද, මොනාද පාස්කරපු විභාග, වැරදි කරලා පොලිසියට අහුවෙලා තියෙනවද, මොනාද හැදුනු ලෙඩ, එවට දුන්න බෙහෙත් මොනාද වගේ හැම දෙයක්ම. රටේ හැම දෙයක්ම නීති ගත කරනවා, කුඩු ගංජා විකුණන තැන්, බඩු පොට් වගේ හැම දෙයක්ම හැම නගරයකටම එකක් හෝ කිහිපයකට අවසර දෙනවා. දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ, ඔන්න එක මනුස්සයෙක් ලෙඩ වෙනවා, අනේ ඉතින් ඇතුලත් කරන්වා අණ්ඩුවේ ඉස්පිරිතාලෙට පන්චර් එකට ගහනවා මෙයාගේ කාඩ් එක, ඔය එන්න පතරන්ග ජාතකයම, බිපු අරක්කු බොතල් ගාන, ගහපු සිගරට් ගාන, ගහපු කුඩු ප්‍රමානය වගේ හැම දෙයක්ම, දැන් ඉතින් සොරිම තමයි, නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ ජාතකේ පට්ට චාටර්, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ, කැමතිනම් සල්ලි දිලා බෙහෙත් කරගන්න පුළුවන් එත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. බඩු බනිස්. ආයි ඒ දෙවල් කරන්න බය වෙනවා. දන්නවා කෙරුවොත් බඩු කියලා. කොල්ලෙක් ජොබ් එකට යනවා ඉන්ටව් ගියාම කාඩ් එක ගහල බලනවා, අර විභාග මේ විභාග ඔක්කෝම පාස් , ආයි හොර බොරු නැහැ ජාතකේ හොඳනම් ජොබ් එක හරි. මඟුලක් කතා කරන්න යනවා කාඩ් එක ගහලා බලනවා, මෙන්න බොලේ එනවා මූ ගහපු බඩු වල නම්, ඒ මදිවට අහවල් බඩුවට එඩ්ස් හැඳිලා මේ වෙද්දි මැරිලා, තව එකියකට සමාජ රොග හැඳිලා අහවල් රෝහලෙන් අහවල් දවසේ බෙහෙත් අරගෙන. බඩු නේද අවුරුදු දෙක තුනකින් ගොඩ දාගන්න බැරි උනත් අවුරුදු විස්සකින් තිහකින් හරි අවුරුදු හැට හැත්තෑවකින් හරි රට ගොඩ දාගන්න බැරි නැහැ. රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට A/L අසමත් එත් මිල මුදල් යහමින් ඇති නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනමම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා. උපාධිය දෙන්නේ එකම විභාගයකින්. රටේ රැකියා කිරීමේ උපරිම වයස් සිමාව අවුරුද් 55ට පමණක් සීමා කරනවා පුද්ගලික සහ රජයේ සැමට විශ්‍රාම වැටුප් ලබා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරනවා. රැකියාවන් වල නිරතවීම අවු 55 දක්වා අඩු කිරීම මඟින් රටේ තරුණ පරපුරට වැඩිපුර රැකියා අවස්ථා හිමි වෙනවා, යල් පැන ගිය අදහස් දරන අය උසස් රැකියාවල නිරතවීම වෙනුවට තරුණ අදහස් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ගත්තු අයට උපාධිය ලබා ගත්තු ගමන් පිට රට යාම තහනම් කරනවා. නොමිලේ උසස් අධ්‍යාපන ලබා ගත්තොත් හැම කෙනාම මේ රටට සේවය කරන්න ඕනා අවුරුදු 5ක් හෝ 10ක් යනකන්, ඒ වගේම තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය කරපු වියදම ඒ අවුරුදු 5 හෝ 10 ඇතුලත ලංකාව තුල ඉන්නවනම් 50%ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ කැමතිනම් රට යන්න පුළුවන්. උපාධිය ගත්තු ගමන් හරි ඒ අවුරුදු 5 හෝ 10ට කලින් හරි පිටරට යන්න ඕනෙ නම්, 100% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ, කව්රු හරි අවුරුදු 5 හෝ 10 ඉන්නවා කියලා අවුරුදු 2ක 3කින් රට යන්න ඕනේ නම් ඒ කෙනත් අනිවාර්යෙන් 100% ගෙවන්න ඕනේ. කාට හරි ඕනේනම් රට ගිහින් ඒ සල්ලි ටික ගෙවන්න, එ කෙනා ඒ මුදලට හරියන ඇපයක් තියලා යන්න ඕනේ. මම මේ ටික කිව්වෙ දැන් සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ලා කිරියෙම ත්‍රෙඩ් එකක. තව විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවානම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අහපල්ලා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom