Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.බුද්දි අංශය සුපිරියටම හදනවා very high level skills එක්ක දැනට තියෙන most advanced technologies පාවිච්චි කරන්න පුළුවන් විදිහට.උන්ව දාල පාතාලයො ටික නැත්තටම නැති කරලා දානවා.රට තුල ක්‍රියාත්මක වෙන අනෙකුත් සංවිදාන (NGO)ගැන නිතරම තොරතුරු එක් රැස් කරනවා.

2.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා.

3.FCID එක නිකන්ම සුදු අලියෙක් නොකර දැනට දේශපලනයේ ඉන්න,හිටපු සියලුම පුද්ගලයන්ගේ වත්කම් හොයනවා.අයතා ලෙස මුදල් ඉපයීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.(අදායම් මුලාශ්‍ර පෙන්විඉමට නොහැකිනම්.)

4.රටේ සියලුම වැව්,ජලාශ,ඇලවල් ප්‍රතිසංස්කරණය කරනවා.කාබනික පොහොර වලට ක්‍රමයෙන් අනුගතවෙමින් රසායනික පොහොර තහනම් කරනවා.කෘෂිකර්මාන්තයට අදාලව නව පර්යේෂණ කරමින් පැරණි බෝග වර්ග නැවත වගා කරනවා.වෙනම පර්යේෂණ ආයතන පිහිටුවන ඒවාට.

5.රථ වාහන පොලිසිය මාර්ගවලින් ඉවත් කරනවා..මුළු දිවයිනම ආවරණය වෙන විදිහට CCTV network 1ක් ස්ථාපිත කරනවා.සාමාන්‍ය ප්‍රමාණයක බලයක් සහිත super computer 1ක් ස්ථාපිත කරලා CCTV,colour light සියල්ල පාලනය එකට බාර දෙනවා.ඉර කපල ගෙදර ගියහම 25000 දඩ කොලේ ගෙදරටම email කරන තැනට ගේනවා.

6.තව දුරටත් hydro power plant ගහන 1 නවත්වනවා.උතුරු නැගෙනහිර ගහනවා solar and wind power plant 1ක්.දිවා කාලයේදී නිපදවන වැඩිපුර ශක්තිය ගබඩා කරගන්න ක්‍රමයක් සකස් කරනවා.coal,diesel plant අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් බාවිත කරනවා.

7.රාජ්‍ය ව්‍යාපාර ජාලය පුලුල්කරමින් ශක්තිමත් කරනවා.(slt වගේ ඒවා).ඒවයෙන් එන අදායම වැඩි වෙනකොට ජනතාව මත පටවල තියෙන TAX අඩු කරනවා.

8.ජනප්‍රිය පාසල් සංකල්පය තුරන් කරනවා..සැම පාසලක්ම එකම ප්‍රමාණයට සංවර්දනය කරනව.ළමයි 20,30 ඉන්න පොඩි පොඩි ඉස්කෝල වහල ඒ ළමයි පහසුකම් සහිත පාසල් වලට දානව.Art,commerce faculty ප්‍රමාණය අඩු කරලා Maths,Science,Technology වලට අදාල faculty ප්‍රමාණය වැඩි කරනවා.නව පර්යේෂණ කරන්න රජයෙන් පුර්ණ ප්‍රතිපාදන ලබා දෙනවා..highly advanced laboratories ස්ථාපිත කරනවා.

9.දේශපාලනය සේවයක් පමණක් බවට පත්කරනවා.සියලු වරප්‍රසාද දීමන නැති කරනවා..ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා.ආණ්ඩු මාරු වුන පලියට ව්‍යවස්ථා වෙනස් නොවෙන විදිහට.

10.ඉන්දියන් ලදරන් ගෙන්නන 1 සම්පුර්ණයෙන්ම නවත්වනවා.බස්,කාර්, විශේෂයෙන්ම ත්‍රිවිල් හා බයික්...බයික් 1ක් ගන්න හිටපු එකාට qulity 1k තියෙන පොඩි කාර් 1ක් ගන්න පුළුවන් ගානට tax අඩු කරනවා.electric cars tax free කරනවා.tesla එහෙම agent ල රටට ගේනවා..රට පුරාම රජය මගින් ක්‍රියාත්මක charging points පිහිටවනවා.රට තුලට ගෙන්වන සැම වහනයකටම අවම air bags 2ක් වත් තිබීම අනිවාර්ය කරනවා.

11.පොදු ප්‍රවාහන සේවය එහි උපරිමය කරා ගේනවා.අවශ්‍ය බස් රථ රට තුලම නිපදවනවා.මුළු කොලබම ආවරණය වෙන පරිදි mono rail system 1ක් නිර්මාණය කරනවා.තමන්ටම කියල වහනයක් නැති එකේ අඩුව දැනෙන්නේ නැති ගානට ප්‍රවාහන සේවය දියුණු කරනවා.

12.රටේ වන ගහනය 30%ත් 40%ත් අතර ගානට ගේනවා.රිෂාඩ් බදුර්දීන් ප$#ට මරණ දඩුවම දෙනවා සිදු කල පරිසර විනාශයට..මහාමාර්ග දෙපස විශාල සෙවන දෙන ගස් සිටුවනවා.

13.මුස්ලිම් ජන ගහනය දැඩි ලෙස පාලනය කරනවා..මුස්ලිම් ආගමිකයන්ට බද්දක් පනවනවා.ඉන්න බැරිනම් පලයල්ල කියල.ක්‍රමයෙන් මුස්ලිම් ආගම රටෙන් තුරන් කරනවා..දෙමලුත් වැඩිය නටන්න ආවොත් තමිල්නාඩුවටම ගිහින් දානව.

14.වඩා ක්‍රියාශීලි හිමිවරු මහනායක හිමිවරු බවට පත්කරන්න කටයුතු කරනවා..

15.සැම පුරවැසියෙකුගේම තොරතුරු (Finger print,blood type,DNA fingerprint,Iris,face print)ඇතුලත් data base 1ක් නිර්මාණය කරනවා.

16.මැදපෙරදිගට සිදුකරන වහල් වෙළදාම නවත්වනවා.(ගෘහ සේවය )

17.පුළුවන් උනොත් satellite 1කුත් යවනවා..

ජනාදිපති වෙන එකෙක් මේකෙනුත් අදහසක් ගනිල්ලා..තව පොඩ්ඩෙන් අමතක වෙනවා පාරේ කුණු දාන ,පාරේ කෙල ගහන එවුන්ව මාස 6කට හිරේ දානව හොදේ.

[QUOTE="zl1, post: 21149815, member: 504039"] [SIZE=4]1.බුද්දි අංශය සුපිරියටම හදනවා very high level skills එක්ක දැනට තියෙන most advanced technologies පාවිච්චි කරන්න පුළුවන් විදිහට.උන්ව දාල පාතාලයො ටික නැත්තටම නැති කරලා දානවා.රට තුල ක්‍රියාත්මක වෙන අනෙකුත් සංවිදාන (NGO)ගැන නිතරම තොරතුරු එක් රැස් කරනවා.:nerd: 2.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා. 3.FCID එක නිකන්ම සුදු අලියෙක් නොකර දැනට දේශපලනයේ ඉන්න,හිටපු සියලුම පුද්ගලයන්ගේ වත්කම් හොයනවා.අයතා ලෙස මුදල් ඉපයීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.(අදායම් මුලාශ්‍ර පෙන්විඉමට නොහැකිනම්.) 4.රටේ සියලුම වැව්,ජලාශ,ඇලවල් ප්‍රතිසංස්කරණය කරනවා.කාබනික පොහොර වලට ක්‍රමයෙන් අනුගතවෙමින් රසායනික පොහොර තහනම් කරනවා.කෘෂිකර්මාන්තයට අදාලව නව පර්යේෂණ කරමින් පැරණි බෝග වර්ග නැවත වගා කරනවා.වෙනම පර්යේෂණ ආයතන පිහිටුවන ඒවාට.:) 5.රථ වාහන පොලිසිය මාර්ගවලින් ඉවත් කරනවා.:).මුළු දිවයිනම ආවරණය වෙන විදිහට CCTV network 1ක් ස්ථාපිත කරනවා.සාමාන්‍ය ප්‍රමාණයක බලයක් සහිත super computer 1ක් ස්ථාපිත කරලා CCTV,colour light සියල්ල පාලනය එකට බාර දෙනවා.ඉර කපල ගෙදර ගියහම 25000 දඩ කොලේ ගෙදරටම email කරන තැනට ගේනවා. 6.තව දුරටත් hydro power plant ගහන 1 නවත්වනවා.උතුරු නැගෙනහිර ගහනවා solar and wind power plant 1ක්.දිවා කාලයේදී නිපදවන වැඩිපුර ශක්තිය ගබඩා කරගන්න ක්‍රමයක් සකස් කරනවා.coal,diesel plant අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් බාවිත කරනවා. 7.රාජ්‍ය ව්‍යාපාර ජාලය පුලුල්කරමින් ශක්තිමත් කරනවා.(slt වගේ ඒවා).ඒවයෙන් එන අදායම වැඩි වෙනකොට ජනතාව මත පටවල තියෙන TAX අඩු කරනවා. 8.ජනප්‍රිය පාසල් සංකල්පය තුරන් කරනවා.:angry:.සැම පාසලක්ම එකම ප්‍රමාණයට සංවර්දනය කරනව.ළමයි 20,30 ඉන්න පොඩි පොඩි ඉස්කෝල වහල ඒ ළමයි පහසුකම් සහිත පාසල් වලට දානව.Art,commerce faculty ප්‍රමාණය අඩු කරලා Maths,Science,Technology වලට අදාල faculty ප්‍රමාණය වැඩි කරනවා.නව පර්යේෂණ කරන්න රජයෙන් පුර්ණ ප්‍රතිපාදන ලබා දෙනවා.:rolleyes:.highly advanced laboratories ස්ථාපිත කරනවා.:nerd: 9.දේශපාලනය සේවයක් පමණක් බවට පත්කරනවා.සියලු වරප්‍රසාද දීමන නැති කරනවා.:angry::angry:.ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා.ආණ්ඩු මාරු වුන පලියට ව්‍යවස්ථා වෙනස් නොවෙන විදිහට. 10.ඉන්දියන් ලදරන් ගෙන්නන 1 සම්පුර්ණයෙන්ම නවත්වනවා.බස්,කාර්, විශේෂයෙන්ම ත්‍රිවිල් හා බයික්.:baffled:..බයික් 1ක් ගන්න හිටපු එකාට qulity 1k තියෙන පොඩි කාර් 1ක් ගන්න පුළුවන් ගානට tax අඩු කරනවා.electric cars tax free කරනවා.tesla එහෙම agent ල රටට ගේනවා.:rofl:.රට පුරාම රජය මගින් ක්‍රියාත්මක charging points පිහිටවනවා.රට තුලට ගෙන්වන සැම වහනයකටම අවම air bags 2ක් වත් තිබීම අනිවාර්ය කරනවා.:oo: 11.පොදු ප්‍රවාහන සේවය එහි උපරිමය කරා ගේනවා.අවශ්‍ය බස් රථ රට තුලම නිපදවනවා.මුළු කොලබම ආවරණය වෙන පරිදි mono rail system 1ක් නිර්මාණය කරනවා.තමන්ටම කියල වහනයක් නැති එකේ අඩුව දැනෙන්නේ නැති ගානට ප්‍රවාහන සේවය දියුණු කරනවා. 12.රටේ වන ගහනය 30%ත් 40%ත් අතර ගානට ගේනවා.රිෂාඩ් බදුර්දීන් ප$#ට මරණ දඩුවම දෙනවා සිදු කල පරිසර විනාශයට.:angry::angry::angry:.මහාමාර්ග දෙපස විශාල සෙවන දෙන ගස් සිටුවනවා. 13.මුස්ලිම් ජන ගහනය දැඩි ලෙස පාලනය කරනවා.:angry::angry::angry:.මුස්ලිම් ආගමිකයන්ට බද්දක් පනවනවා.ඉන්න බැරිනම් පලයල්ල කියල.ක්‍රමයෙන් මුස්ලිම් ආගම රටෙන් තුරන් කරනවා.:nerd:.දෙමලුත් වැඩිය නටන්න ආවොත් තමිල්නාඩුවටම ගිහින් දානව.:angry: 14.වඩා ක්‍රියාශීලි හිමිවරු මහනායක හිමිවරු බවට පත්කරන්න කටයුතු කරනවා.:angry:. 15.සැම පුරවැසියෙකුගේම තොරතුරු (Finger print,blood type,DNA fingerprint,Iris,face print)ඇතුලත් data base 1ක් නිර්මාණය කරනවා. 16.මැදපෙරදිගට සිදුකරන වහල් වෙළදාම නවත්වනවා.(ගෘහ සේවය ):frown: 17.පුළුවන් උනොත් satellite 1කුත් යවනවා.:lol::lol::lol::lol:. ජනාදිපති වෙන එකෙක් මේකෙනුත් අදහසක් ගනිල්ලා.:):):).තව පොඩ්ඩෙන් අමතක වෙනවා පාරේ කුණු දාන ,පාරේ කෙල ගහන එවුන්ව මාස 6කට හිරේ දානව හොදේ.:frown: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom