Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!

Pariyerum Perumal 2018

IMDb - 9

පලවෙනි විනාඩි 7..

ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස

පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න

උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි

ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි.

සහතිකයි..

මේ පැය දෙකාමාර ඇතුළත,

උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි

ඇස් වලට කඳුලක් එන්නත් බැරි නෑ

දහ අතේ කල්පනා කරයි

පපුව ආදරෙන් පුරෝ ගනියි.

ඒ වගේම..

ඒ පැය දෙකාමාරෙන් පස්සේ

සුද්ද වෙච්ච ඔලුවක් එක්ක උඹ නැගිටියි

තොල් අතර තියෙයි,

"වා.. රෙයිල් විඩ පෝලාමා...?"

වනකින්නම් කෝවමා..

මනිචිඩු පෝලාම් වා..."

මේ කවුරුත් හෙව්ව "සාමි දෙකේ බලය" නෙමේ

කවුරුත් ඇඟිලි ගැනපු "මෝහිනී" නෙමේ

සුපර් ස්ටාර්ලාගේ බොරු රැඟිලි තියෙන ෂෝ එකක් නෙමේ

බැලුවට පස්සේ හතර වටේ, පලු යන්න බැන බැන යන එකකුත් නෙමේ

මේක රේටින් 9.4ක් තියෙන පිචර් එකක්

හොඳම දෙමල පිචර් 50 අතර තියෙන එකක්

ඩිරෙක්ටර්ගේ පළවෙනිම වැඩේ උනාට

ඉන්දියන් නැෂනල් එකක් ගන්න ඉඩ තියෙන එකක්

බඩවැල් ඇඹරිලා යන මියුසික් වලින් උඹව ලෙඩ කරන එකක්

ඉන්දියාව හරිම ආදරෙන් බදාගත්තු කතාවක්

රෝලකෝස්ටර් රයිඩ් එකක්

ඔක්කොටමත් එහා,

උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!!

තේරෙන සිංහලෙන් බලන්න

[QUOTE="නෝටි බබා, post: 24254997, member: 511910"] [b]උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්![/b] [SIZE="3"][COLOR="Navy"][COLOR="DarkRed"][/COLOR] [SIZE="4"][COLOR="Indigo"]Pariyerum Perumal 2018 IMDb - 9[/COLOR][/SIZE] පලවෙනි විනාඩි 7.. ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි. සහතිකයි.. මේ පැය දෙකාමාර ඇතුළත, උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි ඇස් වලට කඳුලක් එන්නත් බැරි නෑ දහ අතේ කල්පනා කරයි පපුව ආදරෙන් පුරෝ ගනියි. ඒ වගේම.. ඒ පැය දෙකාමාරෙන් පස්සේ සුද්ද වෙච්ච ඔලුවක් එක්ක උඹ නැගිටියි තොල් අතර තියෙයි, "වා.. රෙයිල් විඩ පෝලාමා...?" වනකින්නම් කෝවමා.. මනිචිඩු පෝලාම් වා..." මේ කවුරුත් හෙව්ව "සාමි දෙකේ බලය" නෙමේ කවුරුත් ඇඟිලි ගැනපු "මෝහිනී" නෙමේ සුපර් ස්ටාර්ලාගේ බොරු රැඟිලි තියෙන ෂෝ එකක් නෙමේ බැලුවට පස්සේ හතර වටේ, පලු යන්න බැන බැන යන එකකුත් නෙමේ මේක රේටින් 9.4ක් තියෙන පිචර් එකක් හොඳම දෙමල පිචර් 50 අතර තියෙන එකක් ඩිරෙක්ටර්ගේ පළවෙනිම වැඩේ උනාට ඉන්දියන් නැෂනල් එකක් ගන්න ඉඩ තියෙන එකක් බඩවැල් ඇඹරිලා යන මියුසික් වලින් උඹව ලෙඩ කරන එකක් ඉන්දියාව හරිම ආදරෙන් බදාගත්තු කතාවක් රෝලකෝස්ටර් රයිඩ් එකක් ඔක්කොටමත් එහා, උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!! තේරෙන සිංහලෙන් බලන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom