Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උයන්න දන්න උන් උදව් කරන්න :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න උබට රයිස් එකක් හදන හැටි අ /ආ දක්වා මම නම් නෙමේ ලියුවේ මාරයාගේ හෝරාව බොලොග් එකෙන් ඉස්සුවේ

මාත්තුරුකාව දැක්කනේ... ඔව් අද හදන්න යන්නේ චීනාගේ බැදපු බත්...

ඇත්තටම මට මේක දාන්න හිතුනේ මේ ඊයේ පෙරේදා මම මාව බලන්න ආව අපේ යාළුවෝ ටිකකට ගිල්ලවන්ට මේක හදපු හින්දා තමයි.

ඔව් ඔව්..උන් ඉතිං අපේ මේ බ්ලොග් අවකාසේ..එතකොට මූණු පොතේ..විතරක් නෙවෙයි ඉස්කයිප්පුවෙත් මාව මරං කන උන් ටිකක් තමා...කොහොම හරි පස් දෙනෙකුගේ නඩයක් ගෙදරට කඩං පාත් උනා... දැක්කම දුක හිතෙනවා..නැන්දා මාමා බලන්න යනවා වගේ හාල් මුට්ට කර ගහං.. කවදාවත් ගෙදරට සීනි පන්සීයක් ගෙන්න කඩේ යන්නේ නැති එව්වෝ හරියට පවුල්කාරයෝ පඩි දවසට ගෙදර එනවා වගේ අතින් කටින් උස්සන් මාව බලන්න ඇවිත් ඉන්න හැටි දැක්කමනං මට දුකත් හිතුනා..ඒත් ඒ දුක වැඩි වෙලා තිබුනේ නැහැ..මුං මට සුපුරුදු විදියට වද දෙන්ට පටන් ගත්තා...

ගේ එකම පිස්සු මඩුවක් කොලා... මාව වැනසුවා..අර කලින් වතාවේ ඕමන්තේ යන ගමනෙදී යන්තං මුං ටික ගලවලා ඉවර වෙද්දි..අතරින් පතර ඉතිරි වෙලා තිබුන බූල් ගස් ටිකත් ගලවන්ට ගත්තා..ආ ඔව් ඔව්..මේ ආවෙත් ඒ ගමන ගිය නඩේම තමා... ඒත් ඒ ගමන ගිය උන්ගෙන් අර අහිංසක කුහුඹුවා ආවේ නැහැ..ඒත් ඒකට හරියන්න වෙන හයේ හතරේ එකෙක් ආවා...

කොහොම හරි ඉතිං මුං ටික එන බව දන්න හින්දා මං වේලපහම කෑම ටික ලෑස්ති කලා... චිකන් ෆ්‍රයිඩ් රයිස්..පරිප්පු..බිත්තර... චිලී පේස්ට්... ඔය ටික තමා හැදුවේ... තව ඉතිං පිපිඤ්ඤා සලාදයක් හදලා පපඩම් ටිකක් බඳින්නත් තමා සැට් කොරං උන්නේ..ඒත් මුං ටික ආව වෙලේ ඉඳලා මාව නැති බංගස්ථාන කොල හින්දා ඒවා කෙරුනේ නැහැ... අන්තිමට මුංට අර ටිකත් එක්කම දීලා අදින්න උනා...

ඔය ටික හදන්නත් මං කාල වේලාවත් එක්ක ලොකු සටනක් දුන්නා... ඒ මදිවට එක එක නීති..ගමන එන්නත් කලින් මුං ටික කෑම එකේ මෙනු එක හැදුවා...එකෙකුට පපඩම් තෙල් නැතිව බැඳලා ඕන..තව කුකුල් කකුලක් ඕන..ඒ අස්සේ බිත්තර රොටී ඉල්ලනවා.. එළවළු සැලඩ් ඉල්ලනවා..ෆෘට් සැලඩ් ඉල්ලනවා... තව කෙනෙකුට පරිප්පු ඕන..හැබැයි ඇට පේන්න තියෙන්න ඕනළු...නැත්තං කන්නේ නැහැළු... මල විකාර කෝටියයි...

කොහොම හරි මං අවසානයේ නිවේදනය කලා..දෙන දෙයක් කාපියව්..තොපි ඉල්ලන කිසිම දෙයක් මං දෙන්නේ නැත කියලා..යන්තං එහෙම කියලා බේරුනා...

කොහොම හරි අන්තිමට මං යන්තං මුංට කන්න දීලා අතක් පයක් නොකැඩී බේරුනා.. මං ඒත් හිතුවේ මුං කාලා අන්තිමට මට තව නෝන්ඩිත් දාලා යයි කියලා..ඒත් මොන පුදුමෙකටද මංදා කස්ටියම කෑම ටිකනං හොඳයි කියලා කිව්වා.. ඒකත් මදෑ...

ඉතිං ඔය අවු අස්සේ මං අර වෙලාවත් එක්ක කරපු හටන හින්දා මට හිතේ හැටියට පොටෝ ටිකක්නං ගහන්ට හම්බ උනේ නැහැ. මුලදී එකක් හදන කොටම ගත්තත් පස්සේ අමතක උනා..අන්තිමේදී ඔය දාලා තියෙන කෑම පිඟාන ගත්තේ ඒ ආව එක ගොබිලෙක්.. එතකොටයි මට මතක් උනේ පොටෝ ටිකක් ගහන්ට බැරි උනා නේද කියලා..ඒ වෙලාවේ ගහන්ට හැටියකුත් නැහැ..මගේ අතේ මැටි කෝප්පේ පුරෝලා බත් එකක්..ඉතිං පොටෝ ගහන එකට වඩා කන එක වැදගත් හින්දා මං කාලා හිටියා..ඒකයි හරි හමන් පොටෝවක් නැත්තේ..ඒකට සමා වෙන්ට ඕන...

හරි ඉතිං අපි බලමු මේක හදා ගන්න විදිය..ඇත්තටම මේකනං හුග දෙනෙක් හදන්න දන්න..හදලා තියෙන දෙයක් කියලයි මං හිතන්නේ..ඒත් ඉතිං නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් ගොඩ යන්නේ නැතෑ කියලා හිතලා මං මේකත් දාන්නං.. අනික හැමදාමත් අපේ කෑම ගැනම ලියන එකේ ටිකක් වෙනසකටත් එක්ක චීන්නුත් නොදන්න චීනාගේ බැදපු බත් ගැන ලියන එකත් හොඳයි නෙව...

මං මේක කොටස් දෙක තුනක් හැටියට කියන්නං ඔයාලා ගලපගෙන වැඩේ ගොඩ දා ගන්ට..

උවමනා දේවල්...

බත්... (හාල් කිලෝ එකක)

මං මේක හැදුවේ හය දෙනෙකුට විතර උනත් ඇත්තටම හදලා ඉවර වෙනකොට අට දෙනෙකුටත් සෑහෙන ගානට ආවා..මොකද හාල් ගත්තේ හයදෙනෙකුට සෑහෙන්ට උනත් එළවළු මස් එහෙම එනකොට තව හුගාක් මේක ලොකු උනා නෙව..ඉතිං මං හාල් කිලෝ එකක් තමා ගත්තේ..ආ හාල් ගැන කියනකොට කියන්ට ඔන කාරණා කිහිපයක් තියෙනවා..

කවුරුත් දන්නා පරිදි මේකට ගන්නේ බාස්මතී හාල් තමා..ඒත් මංනං බාස්මතී රයිස් එකට වඩා සම්බා රයිස් එකට කැමතියි.ඒත් ඔයාලා කැමති විදියක් කරන්ට..මං මේක සුදු කැකුළු සම්බා වලිනුත් හදලා තියේ..පුදුම රසයි..ඇත්තටම බාස්මතී හාල මෙලෝ රහක් නැහැ...නිකං පිදුරු කන්නැහේ...(දැන් අහපල්ලා මං පිදුරු කාලා තියේද කියලා..)

එදානං මං මේකට පාවිච්චි කලේ කීරි සම්බා තමා.. කීරි සම්බා බතත් රහයි.. ඒ වගේම බත් ඇට පුංචියි...හැබැයි බත උයා ගනිද්දී කල්පනාවෙන් කරන්ට ඕන..බතට වතුර තියද්දී සැලකිලිමත් වෙන්ට ඕන..නැත්තං බෙරි වෙලා මල හත්ඉලව්වක් වෙන්ට ඇහැකි.මංනං හාල් එක ලිපේ තියාලා ඒකට වැන්දත් එක්ක මේක ගානට ඉදියං කියලා..ආයේ බොරු එහෙමනං නෙවෙයි..ඇත්තටම කොලා..ඇයි වදේ කෙලිය කෙල උනොත් මහ එකෙන්ම කාට කියන්ටද..මගෙ පටි රෝල් නෙව...

ඉතිං බාස්මතී උයද්දිනං හාල් හෝදලා ටිකක් පෙගෙන්ට තියන්න ඕන. වතුර ලොකු භාජනයක් රත් කරලා ඒක නටන කොට ඒකට අර පොගවපු හාල් ටික දාලා තැම්බෙනකොට වතුර පෙරලා ගන්ට ඕන..නිකං බත් උයනකොට වගේ වතුර හිදිලා බත් එක ගන්ට හිටියොත් කම්මුතු වෙන්ට ඇහැකි..මොකද බාස්මති හරි ගානට ඉදුනේ නැත්තං බෙරි වෙලා කිරි මැටි වගේ වෙන්ට ඇහැකි.අනික එතකොට බත් එකේ කැටිත් හිටිනවා..

හරි මං ඒ ගැන කිව්වේ කාට හරි බාස්මතී වලින් මේක හදන්න හිතුනොත් කියලා විතරයි..ඒත් මං දැන් කියන්නං මං මගේ සිස්ටම් එකට මේක හදන හැටි... මාත් කැමති කීරි සම්බා උනත් අර වගේ වතුර පෙරලා බත් ටික ගන්ට උනත්..දන්නවනේ අච්චර ලොකු බතක් පෙරන්ට මං ගාව භාජන අනන් මනන් නැහැ.. ඉතිං මං කලේ වතුර හිදිලා සාමාන්‍ය විදියටම බත උයා ගන්න එක..ඒකයි ඉතිං මේක ගොඩ දාගන්න බත් එකට වැන්දේ..නැතුව වෙන එහෙකට එහෙම නෙවෙයි..අර විදියට කරනවනකං බත් ඇට ටික ගානට ආව ගමන් වතුර ටික පෙරන එක මහ කජ්ජක් නෙවෙයි..

ඉතිං හාල් සෝදලා ඒ හාල් වලට අපි වෙනදට බත් උයන්න තියන වතුර ප්රමාණේම එකතු කරලා ඒකටම කහ කුඩු තේ හැදි කාලකුයි..ලුනු කුඩු තේ හැන්දකුයි..ලොකු කුරුඳු පොත්තකුයි..රම්පේ කොල කෑල්ලකුයි..කරඳමුංගු ඇට හතරකුයි..කරාබු නැටි හතරකුයි වගේ දාලා බත් එක ඉදෙන්න අරින්න ඕන...ආ තව මතක ඇතිව පොල් තෙල් හරි..එළවළු තෙල් හරි තේ හැන්දක් විතර එකතු කරන්න..එතකොට බත් එකේ පොලිෂ් ගතියක් එනවා වගේම ඇලෙන ගතිය අඩු වෙනවා...

ඔය විදියට උයලා ඉවර වෙන බත් එක ඊ්ට පස්සේ ටිකක් විතර නිවෙන්න දෙන්න ඕන..නිවුනට පස්සේ බත් එක වෙන භාජනයකට ටික ටික හැන්දකින් ගන්න ගමන් ඒ හැන්දෙන්ම කැට පොඩි කරගන්නත් ඕන... කඩවලනං ඔයාලා දැකලා ඇති අර ලොකු යකඩ හැන්දකින් ලිපේ තියෙද්දිම කැට පොඩි කරනවා..ඒත් ඊට වඩා මෙහෙම පහසුයි...ඒ කැට පොඩි කරන ගමන්ම අර බත් එක උයනකොට දාපු රම්පේ,කුරුදු, කරාබු නැටි,කරඳමුංගු අහක් කරලා දාන්න..දැන් ඒවා වැඩක් නැහැ අපිට..ඒවායේ රසය සහ සුවඳ බත් එකට අල්ලගෙන තියෙන්නේ...

ඔන්න ඔහොම හොඳට සුවඳට..පාටට... උයා ගත්ත කැට පොඩි කරලා ඇට හැලෙන ගානට බත් ටික තියෙන්න ඕන..හාල් ලිපේ තියද්දී වතුර තියන ගාන ගැන සැලකිලිමත් වෙන්න..මංනං බත් බෙරි කරලා කන්න කැමති නැති හින්දා මං වතුර තියන ගාන හරියටම හරි..ඒත් සමහර ගෙවල්වල මං දැකලා තියෙනවා බත් පොරි වෙන ගානටම බෙරි කරනවා..එහෙම ගෙවල් වල අය ඉන්නවනං මතක ඇතිව වෙනදා තියන ගානට වඩා වතුර ටිකක් අඩුවෙන් හාල් ලිපේ තියන්න..නැත්තං වතුර ගොඩාක් තියලා බත් ඇටේ මැද අමු නැති වෙන ගානට එනකල් තැම්බුන ගමන් වතුර ටික පෙරලා ගන්න...

මස්...(කටු ඉවත් කර ගත් මස් ග්‍රෑම් පන්සීයක්)

මේකේ මුලින්ම කරන්ට ඕන දේ තමා මස් ටික හදා ගන්න එක...කඩවල් වලනං කරන්නේ ලොකු කුකුල් මස් කුට්ටි බැදලා පස්සේ ඒවා හීන් තීරු තීරැ ඉරන එක...ඒත් මංනං එහෙම කරන්න කැමති නැහැ.එතකොට මස්වල ඇතුලට රස වදින්නේ නැහැ..ඒ හින්දා මං කලේ වැඩේ පටන් ගන්න කලින්ම මස් ටික හෝදලා කෑලි නොකපාම ඒකට කහ කුඩු තේ හැන්දයි.. ගම්මිරිස් කුඩු තේ හැදි දෙකයි..ලුනු කුඩු තේ හැඳි එක හමාරයි..සියඹලා ඉස්ම මේස හැන්දයි තව ලොකු ගොරකා කෑලි දෙහෙකුත් එක්කම දාලා හොඳට අතගාලා පැත්තකින් තියන එක..එහෙම තියලා බත් එකේ වැඩේ එහෙම කරලා එළවළු සුද්ද කරලා ඉවර වෙනකොට අර මස් කුට්ටි ටික වතුර අහක් වෙලා හොදට හයි වෙනවා..හොඳට ලුනු ඇඹුල් අල්ලනවා..

ඊට පස්සේ අර තවරපු දේවල් හේදිලා යන්න යන්තමට වගේ වතුරෙන් හෝදගන්න..මොකද රස අල්ලන්න මිසක් එච්චර කුළු බඩු ඕකට දාන්න ඕන නැහැ.ඊට පස්සේ ඕක පුංචියට කෑලි කපන්න.ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලාමස් ටික රන්වන් පාටට වඩා ටිකක් විතර දුඹුරු පාටක් එනකල් බැඳ ගන්න..තෙල් බේරෙන්න තියන්න.. දැන් මස් ටිකත් ලෑස්තියි...පින්තූරේ මස් ටික තියෙන හැටි පේනවා නේද...?

ඕකට කුකුළු මස්..හරක් මස්..එළු මස් සහ ඕනනං ඌරු මස් උනත් ගන්න පුළුවන්..මං ගත්තේ කුකුළු මස් උනාට...

එළවළු...

එළවළු කිව්වම මංනං වතාවෙන් වතාවේ අත්හදා බලන්න ඕකට එක එක ජාති දාලා තියෙනවා..ඔය මෑ කරල්..දඹළ වගේ දේවල් හිටන්..ඒවායෙත් හරි අමුතුම රසයක් තියෙනවා..ඒත් අපි මේක සාමාන්‍ය විදියටම හදමු.ඒ හින්දා කැරට් ගෑම් 200ක්..ලීක්ස් ග්‍රෑම් 150ක් වගේ වෙන්න හීනියට කපා ගන්න..ඔය උඩ පින්තූරේ ඒ එළවළුත් තියෙනවා..ඕනනං ගෝවා ග්‍රෑම් 50ක් විතරත් එකතු කරන්ට පුළුවන්..ඒත් එකෙන් සමහර විට බත් එකේ වියළි ගතිය අඩු වෙලා තෙත ස්වභාවයක් අල්ලන්ට බලනවා..ඒ හින්දා මං ගෝවා එකතු කලේ නැහැ...

බිත්තර හයක්...

මෙන්න මේ බිත්තර ටික කඩලා භාජනේකට දාලා ඒකට ලුණු කුඩු තේ හැඳි බාගෙකුයි..ගම්මිරිස් තේ හැඳි බාගෙකුයි..කෑලි මිරිස් තේ හැන්දකුයි..කහ කුඩු ඇබින්දකුයි දාලා හොදට ගසා ගන්න ඇහැකිනං රසය වැඩි වෙනවා... එහෙම කර කර ඉන්න කම්මැලිනං නිකංම බිත්තර ටික කඩලා දැම්මත් කමක් නැහැ..හැබැයි උයනකොට මං ඔය පොඩි පොඩි දේවල් ගැන හරියට බලන හින්දා මංනං ඔය විදියට කලින්ම හදා ගන්නවා..

කරපිංචා...

ඉති දෙකක විතර කොල...

අමුමිරිස්...

කරල් තුනක් හීනියට ලියලා...

තලා ගත්ත ලොකු සුදුළුණු බික් හයක් විතර...

පොඩි කරගත් අමු ඉඟුරු අගල් දෙකක පමණ කැබැල්ලක්...

හීනියට ලියා ගත්ත ලොකු ළුණු ගෙඩියක්...හෝ රතුළුණු ගෙඩි හත අටක්...

කුරුඳු පොතු පොඩි කෑල්ලක්...

කෑලි මිරිස් මේස හැඳි තුනක්...

කහ කුඩු...

තේ හැඳි කාලක්...

ලුණු...

තේ හැඳි එකක් දෙකක් අතර ප්‍රමාණයක්...

ඇත්තටම ලුණු දාද්දී රසය බලලා එකතු කරන්න ඕන..මොකද මේ වෙනකොට බත්..මස්..බිත්තර කියන හැම එකටම අපි කල් ඇතිවම ලුනු එකතු කරලා තියෙන හින්දා..

මෙයට අමතරව අපිට මේ චීනාගේ බැදපු බත් හදද්දී මං නිතර භාවිතා නොකරනවා උනත් මේකටනං ඕන කරන කෘතිම ආහාර කියන ගොඩට වැටෙන දේවල් ටිකකුත් ඕන වෙනවා...

සෝයා සෝස්...

මේස හැදි දෙකක් විතර

තක්කාලි සෝස්...

මේස හැදි තුනක් විතර

අජිනමොටෝ තේ හැන්දක්...

(මංනං දාන්නේ නැහැ..ඒත් දැම්මොත් රසයි)

චිකන් කියුබ් එකක්..

අර කඩේ තියෙන්නේ knorr chicken cubes කියලා ආන්න එයින් කැටයක්...හැබැයි ඕක ඕන නැති වෙන්නත් මං දෙයක් කියන්නං..ඒ තමා අර අපි පුංචියට කපලා මස් බැද්දා උනාට..ඕනනං ඒ මස් කුට්ටි පිටින්ම තම්බලා ඒ මස් ටික එහෙමම බැඳලා කෑලි කඩන්න පුළුවන්..එහෙම තමා හෝටල්වලනං කරන්නේ..එහෙම මස් තම්බලා ඉතිරි වතුරෙන් අර බත් එක උයා ගත්තනං ඔය සුප් කැට ඕන නැහැ..පැහැදිලිනේ...මං එක වංගියක් ඔය වැඩේ කොරලා සාර්ථක ප්‍රතිඵල තියෙනවා.ඒත් ඒක කරදර වැඩක්.සහ මස් වල නියම ගතිය නැතිව යන වැඩක්.

සීනි මේස හැඳි දෙකක්...

පොල්තෙල් හෝ..එළවළු තෙල්...

මං නං ගත්තේ පොල් තෙල්...තෙල් මේස හැදිපහක් හයක් විතර ඕන...

හරි ඔන්න අපි අවසන් මෙහෙයුමට සූදානං...

මුලින්ම ලොකු භාජනයක් ලිපේ තියලා..ඒක රත් වෙද්දී ඒකට තෙල් ටික දාලා රත් වෙන්න අරිනවා..තෙල් ටික රත් වෙද්දී ඒකට කරපිංචා..අමු මිරිස්..ඉඟුරු..සුදුළුණු..රතු ළුණු..කුරුදු පොතු.. ටික එකතු කරලා ටිකක් බැදෙන්න අරිනවා..ඒ ටික යන්තං දුඹුරු පාට වෙන්න බලනකොටම ඒකට එකතු කරනවා ගසා ගත් බිත්තර ටික..බිත්තර එකතු කරලා බිත්තර ටික තැම්බෙනකොටම හැන්දකින් හොදට බිත්තර ටික කෑලි කැඩෙන විදියට හැඳි ගාන්න ඕන...ඒකත් හරි ගානට වෙනකොටම අපි මේකට එළවළු ටිකයි..කෑලි මිරිස් ටිකයි..කහකුඩු..ලුනු කුඩු එකතු කරලා හොඳට අර කලින් බැදෙමින් තිබුන දේවල් එක්ක කලවං කරලා පියනකින් භාජනේ පොඩ්ඩක් වහලා තියන්න ඕන..

ඇත්තටම හරිනං කෙරෙන්න ඕන තෙල් ගොඩාක් ලිපේ තියලා ඒ තෙල් වලින්ම එළවළු තැම්බෙන එක උනත්..මං වැඩිය තෙල් නාවලා කෑම හදන්න කැමති නැහැ..ඒ හින්දා තෙල් අඩුවෙන් දාලා..අර එළවළු රත්වෙනකොට ඒවායින් නැගෙන ජල වාශ්පයෙන්ම එළවළු ටික තැම්බෙන්න අරින එකයි කරන්න ඕන..භාජනේ ඇරලා තිබුනොත් එළවළු තැම්බෙන්න කලින් වතුර ටික ඉවත් වෙලා මිශ්‍රණය කර වෙන්න අඩිය අල්ලන්න බලනවා...

එහෙම වෙන්න නොදී යන්තමට එළවළු ටික තැම්බුනාට පස්සේ වැස්ම ඉවත් කරලා හොදට හැදි ගාන්න ඕන..එතකොට මේකේ තියෙන වතුර ගතිය ඉවත් වෙලා ටිකක් බැදෙන ගතියකට එනවා..මිශ්‍රණය වියළියි..ඔන්න ඔය ගානට ආව මිශ්‍රණයට අපි එකතු කරනවා මස් ටිකයි..සෝස් වර්ග දෙකයි..සීනි ටිකයි..අජිනමොටෝ සහ චිකන් සුප් කැටය..

ආන්න එ් ටික එකතු උන ගමන් අර වියළි ගතිය ටිකක් අඩු වෙලා යන්තමට තෙත ස්වභාවයක් ගන්නකොට හොදට මේ මිශ්‍රණය දෙතුන් වතාවක් හැදි ගාලා බත් ටික එකතු කරන්න පටන් ගන්න ඕන...

මේ වෙනකොට ලිපේ ගින්දර හුගාක් අඩු කරන්න..යන්තං වගේ රස්නේ තිබුනම ඇති..මොකද අපට බත් එකතු කිරීම එක පාරම කරන්න අමාරු වෙන්න පුළුවන් හින්දා...

බත් එකතු කරද්දී මුලින්ම අර බත් වලින් කාලක් විතර දාලා හොදට කලවම් කරන්න..සම්පූර්ණ බත් ටිකම දා ගත්තොත් භාජනේ ඉඩ මදි වෙලා ඒක කලවං කරන එක අපහසු වෙන්න පුළුවන්..ඒ වගේම එහෙ මෙහෙ පෙරලන්නත් අමාරුයි..මුල්ම බත් කොටස එකතු කරලා ඒ ටික හොදට කලවම් වෙනකොට තව ටිකක් එකතු කරලා කලවං කරන්න... මෙහෙම තුන් හතර වතාවකට ආදී වශයෙන් බත් එකතු කරන කොට නියම ගානට පහසුවෙන් බත් ටික කලවම් කර ගන්න ලේසියි...

අවසානයේ බත් ටික කලවං කරගෙන ඉවරවෙනකොටම බත් එක අඩිය අල්ලන්න නොදී ලිප නිවලා දාන්න..

ඔච්චරයි..මෙහෙයුම අවසන්..දැන් තියෙන්නේ කැමති විදියකට කන එක තමා...

කිසි අවුලක් නැහැ හොඳ රසට තියේවී... හරියට පදම අහු උනානං කඩේ ගිහින් කන ඒවා ආයේ කන්නේ නැති වෙයි. ඒතරමට නියම විදියට ඕක හදා ගන්න පුළුවන් වෙයි...

හැබැයි තව එකක් කියන්න එපෑ..මාත් ඔය හුගාක් අවස්ථාවලදී සමහර අය ගෙදරදී හදපු ෆ්‍රයිඩ් රයිස් කාලා තියෙනවා..ඒත් මොන හේතුවක් හින්දා හරි ඒ කිසිම තැනකදී ඕක කඩේ හදන එක වගේ කොලිටි නැහැ..මොනවා නමුත් අවර පදමක් හිටිනවා.. ඒත් ඔය විදියට හදා ගත්තම කිසි අවුලක් නැහැ ටොපේ ටොප්ම තමා...අත්දැකීමෙන් කියන්නේ...

ඒ වගේම ඉතිං ඕක කන්න මටනං වෙන මුකුත් ඕනත් නැහැ..ඒත් ඉතිං එහෙමම බැහැනේ හැමෝටම ඒ හින්දා චිලී පේස්ට් ටිකක්..තක්කාලි සෝස් ටිකක් එක්ක කෑවත් හොඳයි..ඔය පහළ තියෙන්නේ ඔය රයිස් එක කන්න මං හදාපු චිලී පේස්ට් එක තමා... මීට කලින් වංගියක මං ඒ ගැන ලියලා ඇති..ඒත් එතකොට මට පිංතූරයක් තිබුනේ නැති හින්දා මේ පාර හදපු එකේ පින්තූරේ එතනටත් ආයෙම වංගියක් ගෙනිහුං දැම්මා..

ඒ වගේම තමා චිලී පේස්ට් අනන් මනන් නැත්තං..සැරට උයාපු මස් කරියක් එක්ක පිපිඤ්ඤා සලාදයක් තිබුනනං ඔය බතට හොඳටම ගැලපෙනවා...පිපිඤ්ඤා සලාදේ වෙනුවට ඕනනං අර වෙජිටබල් චොප්සි කියන දේත් එක්ක මස් කරිය සෙට් උනත් හොඳයි..හැබැයි මං තාම ඔය චොප්සිනං හදලා නැහැ.. ඉස්සරහට ඒකත් හදලා බලන්න ඕන ක්‍රමේ හොයාගෙන... එදාට මං කියන්නං ඒකත් හදන හැටි..එතකං තියෙන හැටියකට කාලා බලන්ටකෝ...ආ තව ඕක කන්ට වියළි හතු වලින් හොඳ ඩෙවල් එකක් දාන හැටිත් මං වෙලාවක කියා දෙඤ්ඤං..ඒකත් ටොප්...

අද ඉරිදා..මේ වෙනකොට දවල් වෙලනං අපේ ලංකාවේ ඉන්න අයට පහු වෙලා ඇති..ඒත් රෑට එහෙම බඩු ටික හොයං ඕක හදන්න බැරි කමකුත් නැහැ..කොහොමටත් ඉරිදා වගේ විවේකී දවසක තමා පවුලේ අය ඔක්කෝටම සෙට් වෙලා කන්ට මේක හදන එක හොඳ...

ඉතිං මංනං ඕක හදලා කස්ටියට කවලා..හොඳත් අහලා..බේරුනා..ඒ අයත් ඒක කාලා පැය විසි හතරක් යනකලුත් කිසිම අතුරු ආබාධයක් නැතිව ඉඳලා..මේ වෙනකොටත් යහතින් ඉන්නවා...

එහෙනං..තව පුරස්න එහෙම තියේනං අහන්ටකෝ..ඕං මං නැවතුනා...

ඉස්සුවේ මෙතැනින්

http://ctkumara.blogspot.it/2011/08/blog-post_21.html

[QUOTE="සොහොන, post: 19515731, member: 454429"] [SIZE="3"][COLOR="DarkRed"] මෙන්න උබට රයිස් එකක් හදන හැටි අ /ආ දක්වා මම නම් නෙමේ ලියුවේ මාරයාගේ හෝරාව බොලොග් එකෙන් ඉස්සුවේ [/COLOR][/SIZE]:cool: [SIZE="4"][COLOR="darkred"][COLOR="Black"]මාත්තුරුකාව දැක්කනේ... ඔව් අද හදන්න යන්නේ චීනාගේ බැදපු බත්... ඇත්තටම මට මේක දාන්න හිතුනේ මේ ඊයේ පෙරේදා මම මාව බලන්න ආව අපේ යාළුවෝ ටිකකට ගිල්ලවන්ට මේක හදපු හින්දා තමයි. ඔව් ඔව්..උන් ඉතිං අපේ මේ බ්ලොග් අවකාසේ..එතකොට මූණු පොතේ..විතරක් නෙවෙයි ඉස්කයිප්පුවෙත් මාව මරං කන උන් ටිකක් තමා...කොහොම හරි පස් දෙනෙකුගේ නඩයක් ගෙදරට කඩං පාත් උනා... දැක්කම දුක හිතෙනවා..නැන්දා මාමා බලන්න යනවා වගේ හාල් මුට්ට කර ගහං.. කවදාවත් ගෙදරට සීනි පන්සීයක් ගෙන්න කඩේ යන්නේ නැති එව්වෝ හරියට පවුල්කාරයෝ පඩි දවසට ගෙදර එනවා වගේ අතින් කටින් උස්සන් මාව බලන්න ඇවිත් ඉන්න හැටි දැක්කමනං මට දුකත් හිතුනා..ඒත් ඒ දුක වැඩි වෙලා තිබුනේ නැහැ..මුං මට සුපුරුදු විදියට වද දෙන්ට පටන් ගත්තා... ගේ එකම පිස්සු මඩුවක් කොලා... මාව වැනසුවා..අර කලින් වතාවේ ඕමන්තේ යන ගමනෙදී යන්තං මුං ටික ගලවලා ඉවර වෙද්දි..අතරින් පතර ඉතිරි වෙලා තිබුන බූල් ගස් ටිකත් ගලවන්ට ගත්තා..ආ ඔව් ඔව්..මේ ආවෙත් ඒ ගමන ගිය නඩේම තමා... ඒත් ඒ ගමන ගිය උන්ගෙන් අර අහිංසක කුහුඹුවා ආවේ නැහැ..ඒත් ඒකට හරියන්න වෙන හයේ හතරේ එකෙක් ආවා... කොහොම හරි ඉතිං මුං ටික එන බව දන්න හින්දා මං වේලපහම කෑම ටික ලෑස්ති කලා... චිකන් ෆ්‍රයිඩ් රයිස්..පරිප්පු..බිත්තර... චිලී පේස්ට්... ඔය ටික තමා හැදුවේ... තව ඉතිං පිපිඤ්ඤා සලාදයක් හදලා පපඩම් ටිකක් බඳින්නත් තමා සැට් කොරං උන්නේ..ඒත් මුං ටික ආව වෙලේ ඉඳලා මාව නැති බංගස්ථාන කොල හින්දා ඒවා කෙරුනේ නැහැ... අන්තිමට මුංට අර ටිකත් එක්කම දීලා අදින්න උනා... ඔය ටික හදන්නත් මං කාල වේලාවත් එක්ක ලොකු සටනක් දුන්නා... ඒ මදිවට එක එක නීති..ගමන එන්නත් කලින් මුං ටික කෑම එකේ මෙනු එක හැදුවා...එකෙකුට පපඩම් තෙල් නැතිව බැඳලා ඕන..තව කුකුල් කකුලක් ඕන..ඒ අස්සේ බිත්තර රොටී ඉල්ලනවා.. එළවළු සැලඩ් ඉල්ලනවා..ෆෘට් සැලඩ් ඉල්ලනවා... තව කෙනෙකුට පරිප්පු ඕන..හැබැයි ඇට පේන්න තියෙන්න ඕනළු...නැත්තං කන්නේ නැහැළු... මල විකාර කෝටියයි... කොහොම හරි මං අවසානයේ නිවේදනය කලා..දෙන දෙයක් කාපියව්..තොපි ඉල්ලන කිසිම දෙයක් මං දෙන්නේ නැත කියලා..යන්තං එහෙම කියලා බේරුනා... කොහොම හරි අන්තිමට මං යන්තං මුංට කන්න දීලා අතක් පයක් නොකැඩී බේරුනා.. මං ඒත් හිතුවේ මුං කාලා අන්තිමට මට තව නෝන්ඩිත් දාලා යයි කියලා..ඒත් මොන පුදුමෙකටද මංදා කස්ටියම කෑම ටිකනං හොඳයි කියලා කිව්වා.. ඒකත් මදෑ... ඉතිං ඔය අවු අස්සේ මං අර වෙලාවත් එක්ක කරපු හටන හින්දා මට හිතේ හැටියට පොටෝ ටිකක්නං ගහන්ට හම්බ උනේ නැහැ. මුලදී එකක් හදන කොටම ගත්තත් පස්සේ අමතක උනා..අන්තිමේදී ඔය දාලා තියෙන කෑම පිඟාන ගත්තේ ඒ ආව එක ගොබිලෙක්.. එතකොටයි මට මතක් උනේ පොටෝ ටිකක් ගහන්ට බැරි උනා නේද කියලා..ඒ වෙලාවේ ගහන්ට හැටියකුත් නැහැ..මගේ අතේ මැටි කෝප්පේ පුරෝලා බත් එකක්..ඉතිං පොටෝ ගහන එකට වඩා කන එක වැදගත් හින්දා මං කාලා හිටියා..ඒකයි හරි හමන් පොටෝවක් නැත්තේ..ඒකට සමා වෙන්ට ඕන... හරි ඉතිං අපි බලමු මේක හදා ගන්න විදිය..ඇත්තටම මේකනං හුග දෙනෙක් හදන්න දන්න..හදලා තියෙන දෙයක් කියලයි මං හිතන්නේ..ඒත් ඉතිං නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් ගොඩ යන්නේ නැතෑ කියලා හිතලා මං මේකත් දාන්නං.. අනික හැමදාමත් අපේ කෑම ගැනම ලියන එකේ ටිකක් වෙනසකටත් එක්ක චීන්නුත් නොදන්න චීනාගේ බැදපු බත් ගැන ලියන එකත් හොඳයි නෙව... මං මේක කොටස් දෙක තුනක් හැටියට කියන්නං ඔයාලා ගලපගෙන වැඩේ ගොඩ දා ගන්ට.. [IMG]http://3.bp.blogspot.com/-68P9vOoX0H0/TlCyiKF4OFI/AAAAAAAAAlU/Xzzm-FNhvmU/s400/CTK1087.jpg[/IMG] උවමනා දේවල්... බත්... (හාල් කිලෝ එකක) මං මේක හැදුවේ හය දෙනෙකුට විතර උනත් ඇත්තටම හදලා ඉවර වෙනකොට අට දෙනෙකුටත් සෑහෙන ගානට ආවා..මොකද හාල් ගත්තේ හයදෙනෙකුට සෑහෙන්ට උනත් එළවළු මස් එහෙම එනකොට තව හුගාක් මේක ලොකු උනා නෙව..ඉතිං මං හාල් කිලෝ එකක් තමා ගත්තේ..ආ හාල් ගැන කියනකොට කියන්ට ඔන කාරණා කිහිපයක් තියෙනවා.. කවුරුත් දන්නා පරිදි මේකට ගන්නේ බාස්මතී හාල් තමා..ඒත් මංනං බාස්මතී රයිස් එකට වඩා සම්බා රයිස් එකට කැමතියි.ඒත් ඔයාලා කැමති විදියක් කරන්ට..මං මේක සුදු කැකුළු සම්බා වලිනුත් හදලා තියේ..පුදුම රසයි..ඇත්තටම බාස්මතී හාල මෙලෝ රහක් නැහැ...නිකං පිදුරු කන්නැහේ...(දැන් අහපල්ලා මං පිදුරු කාලා තියේද කියලා..) එදානං මං මේකට පාවිච්චි කලේ කීරි සම්බා තමා.. කීරි සම්බා බතත් රහයි.. ඒ වගේම බත් ඇට පුංචියි...හැබැයි බත උයා ගනිද්දී කල්පනාවෙන් කරන්ට ඕන..බතට වතුර තියද්දී සැලකිලිමත් වෙන්ට ඕන..නැත්තං බෙරි වෙලා මල හත්ඉලව්වක් වෙන්ට ඇහැකි.මංනං හාල් එක ලිපේ තියාලා ඒකට වැන්දත් එක්ක මේක ගානට ඉදියං කියලා..ආයේ බොරු එහෙමනං නෙවෙයි..ඇත්තටම කොලා..ඇයි වදේ කෙලිය කෙල උනොත් මහ එකෙන්ම කාට කියන්ටද..මගෙ පටි රෝල් නෙව... ඉතිං බාස්මතී උයද්දිනං හාල් හෝදලා ටිකක් පෙගෙන්ට තියන්න ඕන. වතුර ලොකු භාජනයක් රත් කරලා ඒක නටන කොට ඒකට අර පොගවපු හාල් ටික දාලා තැම්බෙනකොට වතුර පෙරලා ගන්ට ඕන..නිකං බත් උයනකොට වගේ වතුර හිදිලා බත් එක ගන්ට හිටියොත් කම්මුතු වෙන්ට ඇහැකි..මොකද බාස්මති හරි ගානට ඉදුනේ නැත්තං බෙරි වෙලා කිරි මැටි වගේ වෙන්ට ඇහැකි.අනික එතකොට බත් එකේ කැටිත් හිටිනවා.. හරි මං ඒ ගැන කිව්වේ කාට හරි බාස්මතී වලින් මේක හදන්න හිතුනොත් කියලා විතරයි..ඒත් මං දැන් කියන්නං මං මගේ සිස්ටම් එකට මේක හදන හැටි... මාත් කැමති කීරි සම්බා උනත් අර වගේ වතුර පෙරලා බත් ටික ගන්ට උනත්..දන්නවනේ අච්චර ලොකු බතක් පෙරන්ට මං ගාව භාජන අනන් මනන් නැහැ.. ඉතිං මං කලේ වතුර හිදිලා සාමාන්‍ය විදියටම බත උයා ගන්න එක..ඒකයි ඉතිං මේක ගොඩ දාගන්න බත් එකට වැන්දේ..නැතුව වෙන එහෙකට එහෙම නෙවෙයි..අර විදියට කරනවනකං බත් ඇට ටික ගානට ආව ගමන් වතුර ටික පෙරන එක මහ කජ්ජක් නෙවෙයි.. ඉතිං හාල් සෝදලා ඒ හාල් වලට අපි වෙනදට බත් උයන්න තියන වතුර ප්රමාණේම එකතු කරලා ඒකටම කහ කුඩු තේ හැදි කාලකුයි..ලුනු කුඩු තේ හැන්දකුයි..ලොකු කුරුඳු පොත්තකුයි..රම්පේ කොල කෑල්ලකුයි..කරඳමුංගු ඇට හතරකුයි..කරාබු නැටි හතරකුයි වගේ දාලා බත් එක ඉදෙන්න අරින්න ඕන...ආ තව මතක ඇතිව පොල් තෙල් හරි..එළවළු තෙල් හරි තේ හැන්දක් විතර එකතු කරන්න..එතකොට බත් එකේ පොලිෂ් ගතියක් එනවා වගේම ඇලෙන ගතිය අඩු වෙනවා... ඔය විදියට උයලා ඉවර වෙන බත් එක ඊ්ට පස්සේ ටිකක් විතර නිවෙන්න දෙන්න ඕන..නිවුනට පස්සේ බත් එක වෙන භාජනයකට ටික ටික හැන්දකින් ගන්න ගමන් ඒ හැන්දෙන්ම කැට පොඩි කරගන්නත් ඕන... කඩවලනං ඔයාලා දැකලා ඇති අර ලොකු යකඩ හැන්දකින් ලිපේ තියෙද්දිම කැට පොඩි කරනවා..ඒත් ඊට වඩා මෙහෙම පහසුයි...ඒ කැට පොඩි කරන ගමන්ම අර බත් එක උයනකොට දාපු රම්පේ,කුරුදු, කරාබු නැටි,කරඳමුංගු අහක් කරලා දාන්න..දැන් ඒවා වැඩක් නැහැ අපිට..ඒවායේ රසය සහ සුවඳ බත් එකට අල්ලගෙන තියෙන්නේ... ඔන්න ඔහොම හොඳට සුවඳට..පාටට... උයා ගත්ත කැට පොඩි කරලා ඇට හැලෙන ගානට බත් ටික තියෙන්න ඕන..හාල් ලිපේ තියද්දී වතුර තියන ගාන ගැන සැලකිලිමත් වෙන්න..මංනං බත් බෙරි කරලා කන්න කැමති නැති හින්දා මං වතුර තියන ගාන හරියටම හරි..ඒත් සමහර ගෙවල්වල මං දැකලා තියෙනවා බත් පොරි වෙන ගානටම බෙරි කරනවා..එහෙම ගෙවල් වල අය ඉන්නවනං මතක ඇතිව වෙනදා තියන ගානට වඩා වතුර ටිකක් අඩුවෙන් හාල් ලිපේ තියන්න..නැත්තං වතුර ගොඩාක් තියලා බත් ඇටේ මැද අමු නැති වෙන ගානට එනකල් තැම්බුන ගමන් වතුර ටික පෙරලා ගන්න... මස්...(කටු ඉවත් කර ගත් මස් ග්‍රෑම් පන්සීයක්) මේකේ මුලින්ම කරන්ට ඕන දේ තමා මස් ටික හදා ගන්න එක...කඩවල් වලනං කරන්නේ ලොකු කුකුල් මස් කුට්ටි බැදලා පස්සේ ඒවා හීන් තීරු තීරැ ඉරන එක...ඒත් මංනං එහෙම කරන්න කැමති නැහැ.එතකොට මස්වල ඇතුලට රස වදින්නේ නැහැ..ඒ හින්දා මං කලේ වැඩේ පටන් ගන්න කලින්ම මස් ටික හෝදලා කෑලි නොකපාම ඒකට කහ කුඩු තේ හැන්දයි.. ගම්මිරිස් කුඩු තේ හැදි දෙකයි..ලුනු කුඩු තේ හැඳි එක හමාරයි..සියඹලා ඉස්ම මේස හැන්දයි තව ලොකු ගොරකා කෑලි දෙහෙකුත් එක්කම දාලා හොඳට අතගාලා පැත්තකින් තියන එක..එහෙම තියලා බත් එකේ වැඩේ එහෙම කරලා එළවළු සුද්ද කරලා ඉවර වෙනකොට අර මස් කුට්ටි ටික වතුර අහක් වෙලා හොදට හයි වෙනවා..හොඳට ලුනු ඇඹුල් අල්ලනවා.. ඊට පස්සේ අර තවරපු දේවල් හේදිලා යන්න යන්තමට වගේ වතුරෙන් හෝදගන්න..මොකද රස අල්ලන්න මිසක් එච්චර කුළු බඩු ඕකට දාන්න ඕන නැහැ.ඊට පස්සේ ඕක පුංචියට කෑලි කපන්න.ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලාමස් ටික රන්වන් පාටට වඩා ටිකක් විතර දුඹුරු පාටක් එනකල් බැඳ ගන්න..තෙල් බේරෙන්න තියන්න.. දැන් මස් ටිකත් ලෑස්තියි...පින්තූරේ මස් ටික තියෙන හැටි පේනවා නේද...? ඕකට කුකුළු මස්..හරක් මස්..එළු මස් සහ ඕනනං ඌරු මස් උනත් ගන්න පුළුවන්..මං ගත්තේ කුකුළු මස් උනාට... එළවළු... එළවළු කිව්වම මංනං වතාවෙන් වතාවේ අත්හදා බලන්න ඕකට එක එක ජාති දාලා තියෙනවා..ඔය මෑ කරල්..දඹළ වගේ දේවල් හිටන්..ඒවායෙත් හරි අමුතුම රසයක් තියෙනවා..ඒත් අපි මේක සාමාන්‍ය විදියටම හදමු.ඒ හින්දා කැරට් ගෑම් 200ක්..ලීක්ස් ග්‍රෑම් 150ක් වගේ වෙන්න හීනියට කපා ගන්න..ඔය උඩ පින්තූරේ ඒ එළවළුත් තියෙනවා..ඕනනං ගෝවා ග්‍රෑම් 50ක් විතරත් එකතු කරන්ට පුළුවන්..ඒත් එකෙන් සමහර විට බත් එකේ වියළි ගතිය අඩු වෙලා තෙත ස්වභාවයක් අල්ලන්ට බලනවා..ඒ හින්දා මං ගෝවා එකතු කලේ නැහැ... බිත්තර හයක්... මෙන්න මේ බිත්තර ටික කඩලා භාජනේකට දාලා ඒකට ලුණු කුඩු තේ හැඳි බාගෙකුයි..ගම්මිරිස් තේ හැඳි බාගෙකුයි..කෑලි මිරිස් තේ හැන්දකුයි..කහ කුඩු ඇබින්දකුයි දාලා හොදට ගසා ගන්න ඇහැකිනං රසය වැඩි වෙනවා... එහෙම කර කර ඉන්න කම්මැලිනං නිකංම බිත්තර ටික කඩලා දැම්මත් කමක් නැහැ..හැබැයි උයනකොට මං ඔය පොඩි පොඩි දේවල් ගැන හරියට බලන හින්දා මංනං ඔය විදියට කලින්ම හදා ගන්නවා.. කරපිංචා... ඉති දෙකක විතර කොල... අමුමිරිස්... කරල් තුනක් හීනියට ලියලා... තලා ගත්ත ලොකු සුදුළුණු බික් හයක් විතර... පොඩි කරගත් අමු ඉඟුරු අගල් දෙකක පමණ කැබැල්ලක්... හීනියට ලියා ගත්ත ලොකු ළුණු ගෙඩියක්...හෝ රතුළුණු ගෙඩි හත අටක්... කුරුඳු පොතු පොඩි කෑල්ලක්... කෑලි මිරිස් මේස හැඳි තුනක්... කහ කුඩු... තේ හැඳි කාලක්... ලුණු... තේ හැඳි එකක් දෙකක් අතර ප්‍රමාණයක්... ඇත්තටම ලුණු දාද්දී රසය බලලා එකතු කරන්න ඕන..මොකද මේ වෙනකොට බත්..මස්..බිත්තර කියන හැම එකටම අපි කල් ඇතිවම ලුනු එකතු කරලා තියෙන හින්දා.. මෙයට අමතරව අපිට මේ චීනාගේ බැදපු බත් හදද්දී මං නිතර භාවිතා නොකරනවා උනත් මේකටනං ඕන කරන කෘතිම ආහාර කියන ගොඩට වැටෙන දේවල් ටිකකුත් ඕන වෙනවා... සෝයා සෝස්... මේස හැදි දෙකක් විතර තක්කාලි සෝස්... මේස හැදි තුනක් විතර අජිනමොටෝ තේ හැන්දක්... (මංනං දාන්නේ නැහැ..ඒත් දැම්මොත් රසයි) චිකන් කියුබ් එකක්.. අර කඩේ තියෙන්නේ knorr chicken cubes කියලා ආන්න එයින් කැටයක්...හැබැයි ඕක ඕන නැති වෙන්නත් මං දෙයක් කියන්නං..ඒ තමා අර අපි පුංචියට කපලා මස් බැද්දා උනාට..ඕනනං ඒ මස් කුට්ටි පිටින්ම තම්බලා ඒ මස් ටික එහෙමම බැඳලා කෑලි කඩන්න පුළුවන්..එහෙම තමා හෝටල්වලනං කරන්නේ..එහෙම මස් තම්බලා ඉතිරි වතුරෙන් අර බත් එක උයා ගත්තනං ඔය සුප් කැට ඕන නැහැ..පැහැදිලිනේ...මං එක වංගියක් ඔය වැඩේ කොරලා සාර්ථක ප්‍රතිඵල තියෙනවා.ඒත් ඒක කරදර වැඩක්.සහ මස් වල නියම ගතිය නැතිව යන වැඩක්. සීනි මේස හැඳි දෙකක්... පොල්තෙල් හෝ..එළවළු තෙල්... මං නං ගත්තේ පොල් තෙල්...තෙල් මේස හැදිපහක් හයක් විතර ඕන... හරි ඔන්න අපි අවසන් මෙහෙයුමට සූදානං... මුලින්ම ලොකු භාජනයක් ලිපේ තියලා..ඒක රත් වෙද්දී ඒකට තෙල් ටික දාලා රත් වෙන්න අරිනවා..තෙල් ටික රත් වෙද්දී ඒකට කරපිංචා..අමු මිරිස්..ඉඟුරු..සුදුළුණු..රතු ළුණු..කුරුදු පොතු.. ටික එකතු කරලා ටිකක් බැදෙන්න අරිනවා..ඒ ටික යන්තං දුඹුරු පාට වෙන්න බලනකොටම ඒකට එකතු කරනවා ගසා ගත් බිත්තර ටික..බිත්තර එකතු කරලා බිත්තර ටික තැම්බෙනකොටම හැන්දකින් හොදට බිත්තර ටික කෑලි කැඩෙන විදියට හැඳි ගාන්න ඕන...ඒකත් හරි ගානට වෙනකොටම අපි මේකට එළවළු ටිකයි..කෑලි මිරිස් ටිකයි..කහකුඩු..ලුනු කුඩු එකතු කරලා හොඳට අර කලින් බැදෙමින් තිබුන දේවල් එක්ක කලවං කරලා පියනකින් භාජනේ පොඩ්ඩක් වහලා තියන්න ඕන.. ඇත්තටම හරිනං කෙරෙන්න ඕන තෙල් ගොඩාක් ලිපේ තියලා ඒ තෙල් වලින්ම එළවළු තැම්බෙන එක උනත්..මං වැඩිය තෙල් නාවලා කෑම හදන්න කැමති නැහැ..ඒ හින්දා තෙල් අඩුවෙන් දාලා..අර එළවළු රත්වෙනකොට ඒවායින් නැගෙන ජල වාශ්පයෙන්ම එළවළු ටික තැම්බෙන්න අරින එකයි කරන්න ඕන..භාජනේ ඇරලා තිබුනොත් එළවළු තැම්බෙන්න කලින් වතුර ටික ඉවත් වෙලා මිශ්‍රණය කර වෙන්න අඩිය අල්ලන්න බලනවා... එහෙම වෙන්න නොදී යන්තමට එළවළු ටික තැම්බුනාට පස්සේ වැස්ම ඉවත් කරලා හොදට හැදි ගාන්න ඕන..එතකොට මේකේ තියෙන වතුර ගතිය ඉවත් වෙලා ටිකක් බැදෙන ගතියකට එනවා..මිශ්‍රණය වියළියි..ඔන්න ඔය ගානට ආව මිශ්‍රණයට අපි එකතු කරනවා මස් ටිකයි..සෝස් වර්ග දෙකයි..සීනි ටිකයි..අජිනමොටෝ සහ චිකන් සුප් කැටය.. ආන්න එ් ටික එකතු උන ගමන් අර වියළි ගතිය ටිකක් අඩු වෙලා යන්තමට තෙත ස්වභාවයක් ගන්නකොට හොදට මේ මිශ්‍රණය දෙතුන් වතාවක් හැදි ගාලා බත් ටික එකතු කරන්න පටන් ගන්න ඕන... මේ වෙනකොට ලිපේ ගින්දර හුගාක් අඩු කරන්න..යන්තං වගේ රස්නේ තිබුනම ඇති..මොකද අපට බත් එකතු කිරීම එක පාරම කරන්න අමාරු වෙන්න පුළුවන් හින්දා... බත් එකතු කරද්දී මුලින්ම අර බත් වලින් කාලක් විතර දාලා හොදට කලවම් කරන්න..සම්පූර්ණ බත් ටිකම දා ගත්තොත් භාජනේ ඉඩ මදි වෙලා ඒක කලවං කරන එක අපහසු වෙන්න පුළුවන්..ඒ වගේම එහෙ මෙහෙ පෙරලන්නත් අමාරුයි..මුල්ම බත් කොටස එකතු කරලා ඒ ටික හොදට කලවම් වෙනකොට තව ටිකක් එකතු කරලා කලවං කරන්න... මෙහෙම තුන් හතර වතාවකට ආදී වශයෙන් බත් එකතු කරන කොට නියම ගානට පහසුවෙන් බත් ටික කලවම් කර ගන්න ලේසියි... අවසානයේ බත් ටික කලවං කරගෙන ඉවරවෙනකොටම බත් එක අඩිය අල්ලන්න නොදී ලිප නිවලා දාන්න.. ඔච්චරයි..මෙහෙයුම අවසන්..දැන් තියෙන්නේ කැමති විදියකට කන එක තමා... කිසි අවුලක් නැහැ හොඳ රසට තියේවී... හරියට පදම අහු උනානං කඩේ ගිහින් කන ඒවා ආයේ කන්නේ නැති වෙයි. ඒතරමට නියම විදියට ඕක හදා ගන්න පුළුවන් වෙයි... හැබැයි තව එකක් කියන්න එපෑ..මාත් ඔය හුගාක් අවස්ථාවලදී සමහර අය ගෙදරදී හදපු ෆ්‍රයිඩ් රයිස් කාලා තියෙනවා..ඒත් මොන හේතුවක් හින්දා හරි ඒ කිසිම තැනකදී ඕක කඩේ හදන එක වගේ කොලිටි නැහැ..මොනවා නමුත් අවර පදමක් හිටිනවා.. ඒත් ඔය විදියට හදා ගත්තම කිසි අවුලක් නැහැ ටොපේ ටොප්ම තමා...අත්දැකීමෙන් කියන්නේ... ඒ වගේම ඉතිං ඕක කන්න මටනං වෙන මුකුත් ඕනත් නැහැ..ඒත් ඉතිං එහෙමම බැහැනේ හැමෝටම ඒ හින්දා චිලී පේස්ට් ටිකක්..තක්කාලි සෝස් ටිකක් එක්ක කෑවත් හොඳයි..ඔය පහළ තියෙන්නේ ඔය රයිස් එක කන්න මං හදාපු චිලී පේස්ට් එක තමා... මීට කලින් වංගියක මං ඒ ගැන ලියලා ඇති..ඒත් එතකොට මට පිංතූරයක් තිබුනේ නැති හින්දා මේ පාර හදපු එකේ පින්තූරේ එතනටත් ආයෙම වංගියක් ගෙනිහුං දැම්මා.. ඒ වගේම තමා චිලී පේස්ට් අනන් මනන් නැත්තං..සැරට උයාපු මස් කරියක් එක්ක පිපිඤ්ඤා සලාදයක් තිබුනනං ඔය බතට හොඳටම ගැලපෙනවා...පිපිඤ්ඤා සලාදේ වෙනුවට ඕනනං අර වෙජිටබල් චොප්සි කියන දේත් එක්ක මස් කරිය සෙට් උනත් හොඳයි..හැබැයි මං තාම ඔය චොප්සිනං හදලා නැහැ.. ඉස්සරහට ඒකත් හදලා බලන්න ඕන ක්‍රමේ හොයාගෙන... එදාට මං කියන්නං ඒකත් හදන හැටි..එතකං තියෙන හැටියකට කාලා බලන්ටකෝ...ආ තව ඕක කන්ට වියළි හතු වලින් හොඳ ඩෙවල් එකක් දාන හැටිත් මං වෙලාවක කියා දෙඤ්ඤං..ඒකත් ටොප්... අද ඉරිදා..මේ වෙනකොට දවල් වෙලනං අපේ ලංකාවේ ඉන්න අයට පහු වෙලා ඇති..ඒත් රෑට එහෙම බඩු ටික හොයං ඕක හදන්න බැරි කමකුත් නැහැ..කොහොමටත් ඉරිදා වගේ විවේකී දවසක තමා පවුලේ අය ඔක්කෝටම සෙට් වෙලා කන්ට මේක හදන එක හොඳ... ඉතිං මංනං ඕක හදලා කස්ටියට කවලා..හොඳත් අහලා..බේරුනා..ඒ අයත් ඒක කාලා පැය විසි හතරක් යනකලුත් කිසිම අතුරු ආබාධයක් නැතිව ඉඳලා..මේ වෙනකොටත් යහතින් ඉන්නවා... එහෙනං..තව පුරස්න එහෙම තියේනං අහන්ටකෝ..ඕං මං නැවතුනා... [COLOR="Green"]ඉස්සුවේ මෙතැනින් [/COLOR] [url]http://ctkumara.blogspot.it/2011/08/blog-post_21.html[/url][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom