Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උරුදිෂ්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රදේශය බදුල්ල හාලිඇල..... ජානක සහ නාලක දෙදෙනා හැතැක්ම ප්රදේශයේ සම්පත් නම් යාළුවකුගේ ගෙදර ගොස් එන විට බොහෝ සෙයින් රෑ බෝ වීය වෙලාව රෑ 11.30ට පමණ විය දෙදෙනාම පැමිණියේ එක් පා පැදියකිනි.කන්ඳ පල්ලමේ පා පැදිය වේගයෙන් පැදවූ ජානක දුටුවේ පාර හරහා පනින විශාල ඌරු නාම්බෙකි එකවරම පාපැදියේ තිරිංග යුවල තදින් තද කලද සිදුවූයේ දෙදෙනාම පාර අයිනේ කුඩා කඳුගැටයක් මත ඇද වැටීමයි දෙදෙනාගේම දන හිස් සීරී ලේ ගලන්නට විය නාලක ලඟ තිබූ ලේන්සුව දෙකට ඉරා දෙදෙනාගේ ලේ ගලමින් තිබූ දනහිස් වල සීරීම් ආවරණය කර ලේන්සු පටය බැඳ ගත්තේය පාපැදියේ හැඩල් එක ඇදවී තිබිණ නැවත නිසි ආකාරව සකස්කරගෙන නැවතත් එන්නට පිටත් විය ටික දුරක් යනවිට නැවතත් ඌරකු පාරහරහා පනින්නට විය ඉතා සෙමින් ආ බැවින් එවර බිම නොපෙරළී පාපැදිය නවත්වා ගන්නට හැකිවිය... කෙසේ වෙතත් මේ ඌරා පනින ආකාරය දෙවනි වතාවටත් දුටුවේ ජානක ය නමුත් ඉදිරියේ වාඩි වී සිටින නාලක එසේ ඌරකු පනින ආකාරයක් දැක නැත.

උඹට ඔල්මාදෙදැයි ඇසූ නාලක "දීපන් මම සයිකලේ ගන්න, තෝ එක්ක ගිහින් මකබෑ වෙනවට වඩා හොඳයි මම පදින්නම් වාඩිවෙයන් ඉස්සරහින්" කියා ජානක ඉදිරියේ තබා නාලක පා පැදිය පදින්නට විය යන්නට ලැබුණේ මීටර් කිහිපයක් පමණි නැවතත් තමන් ඉදිරියෙන් ඌරකු පාරහරහා පනින ආකාරයක් නාලකටද දැකගත හැකිවිය එකවරම පාපැදිය නැවැත්වූ නාලක

"යකෝ ඇත්ත නේ මේ ඌරු නාම්බ එහෙනම් අපේ පස්සෙන් එනවද කොහෙද?" එවිට ජානක ඉතින් බං මම දැක්කෙ නෑ දැන් ඉස්සරහින් මොකෙක්වත් පනිනව... යි කීවේය එවිට දෙදෙනාටම තරමක තැති ගැනීමක් ඇතිවිය. මෙම සිදුවීම සිදුවුණ ප්රදේශයේ තිබුණේ පාළු අහැර දමන ලද පෙට්ටි කඩයක් පමණි. නමුත් එය නිතර වාහන යන පාරකි වාහනද මේ අතර ගමන් කරයි.. කෙසේ වෙතත් මේ ගැන වැඩිපුර නොසිතා නැවතත් ඉක්මනින් ගෙදර යෑමට පාපැදියට ගොඩවුණ දෙදෙනා නැවතත් ඉදිරියට යනවිට එවැනිම ඌරකු පාරහරහා යන ආකාරය දැක ඇත මෙවර නාලක සයිකල නොනවත්තවා ඉදිරියට ධාවනය කලේය ටික දුරක් යනවිට දෙදෙනාමටම සිහින් දාඩිය දමන්නට විය ඒ තැනින් තැන සුදු කොඩි දැකීමෙනි ගොක් කොලවලින් සරසන ලද කුඩා සැරසිල්ලක්ද දැක ගත හැකි වූ අතර එදින හෝ පෙර දින භූමිදානය කළ සොහෙන් කොතක් පාර අද්දර විය එසේම පාර අයිනේ කළුපාට විශාල යමක් තිබෙනු දැක ඇති අතර එය ඌරකුගේ මල සිරුරක් බව අතේ තිබූ ජංගම දුරකථනයේ එළියෙන් පැහැදිලි විය දෙදෙනාගේම හිත් තරමක තැති ගැනීමකට ලක්ව තිබූ බැවිණ් වහාම එතන නෙසිට පාපැදියෙන් හාලිඇල ටවුමට පැද්දේ සිහ නැතුවය... හාලිඇල පෝල් අයියාගේ කඩේ නැවතුණු දෙදෙනා සිද්ධිය පිළිබද එතැන සිටි යහළුවන්ටද පවසා තම සීරුණු කකුල් වලඔතා තිබූ ලේන්සු පට ඉවත් කරේ සිදුවී ඇති තුවාල නිසිලෙස බලා ගන්නටය නමුත් කකුල් වල කිසිම සීරීමක්වත් නොතිබුණේ රැස්වී සිට අනෙකුත් යාළුවන්ද මවිතයට පත් කරමිණි සියල්ලෝම "මුන්ට අඩිය වැඩි වෙලා" කියමින් හිනහෙන්නට විය.. නමුත් ඒ සිදුවීම විස්තර කළ ජානක පවසන්නේ "තොපිට කියල වැඩක් නෑ මේ සිරාවටමයි කියන්නෙ" කියාය...

කෙසේ වුවත් සයිකලයේ හැඩලය සීරීතිබූ බවද ඔවුන් පෙන්වූ අතර හැඩලය දැඩි ලෙස සීරීමට ලක්වී තබූ අයුරු සියල්ලටම දැක ගත හැකිවිය.....හතර වතාවක් තමන් දෙදෙනා ඉදිරියේ ඌරකු දැකීමත් සොහොන් ගෙය අසල පාරේ ඌරකු මැරී සිටීමත්, තම කකුලේ ලේ ගලමින් තිබූ සීරීම් තුවාල වලට සිදුවූ දේත් බලන විට මේ අවස්ථාවේ තමන්ට යම් දිශ්ඨියක බලපෑමක් ඇතිවූ බව ඔවුන් අදටත් විශ්වාස කරයි

මේක මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.

සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..

මෙහෙම එකක් හොයල දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..

[QUOTE="genius89, post: 9149956, member: 317806"] [SIZE="3"]ප්රදේශය බදුල්ල හාලිඇල..... ජානක සහ නාලක දෙදෙනා හැතැක්ම ප්රදේශයේ සම්පත් නම් යාළුවකුගේ ගෙදර ගොස් එන විට බොහෝ සෙයින් රෑ බෝ වීය වෙලාව රෑ 11.30ට පමණ විය දෙදෙනාම පැමිණියේ එක් පා පැදියකිනි.කන්ඳ පල්ලමේ පා පැදිය වේගයෙන් පැදවූ ජානක දුටුවේ පාර හරහා පනින විශාල ඌරු නාම්බෙකි එකවරම පාපැදියේ තිරිංග යුවල තදින් තද කලද සිදුවූයේ දෙදෙනාම පාර අයිනේ කුඩා කඳුගැටයක් මත ඇද වැටීමයි දෙදෙනාගේම දන හිස් සීරී ලේ ගලන්නට විය නාලක ලඟ තිබූ ලේන්සුව දෙකට ඉරා දෙදෙනාගේ ලේ ගලමින් තිබූ දනහිස් වල සීරීම් ආවරණය කර ලේන්සු පටය බැඳ ගත්තේය පාපැදියේ හැඩල් එක ඇදවී තිබිණ නැවත නිසි ආකාරව සකස්කරගෙන නැවතත් එන්නට පිටත් විය ටික දුරක් යනවිට නැවතත් ඌරකු පාරහරහා පනින්නට විය ඉතා සෙමින් ආ බැවින් එවර බිම නොපෙරළී පාපැදිය නවත්වා ගන්නට හැකිවිය... කෙසේ වෙතත් මේ ඌරා පනින ආකාරය දෙවනි වතාවටත් දුටුවේ ජානක ය නමුත් ඉදිරියේ වාඩි වී සිටින නාලක එසේ ඌරකු පනින ආකාරයක් දැක නැත. උඹට ඔල්මාදෙදැයි ඇසූ නාලක "දීපන් මම සයිකලේ ගන්න, තෝ එක්ක ගිහින් මකබෑ වෙනවට වඩා හොඳයි මම පදින්නම් වාඩිවෙයන් ඉස්සරහින්" කියා ජානක ඉදිරියේ තබා නාලක පා පැදිය පදින්නට විය යන්නට ලැබුණේ මීටර් කිහිපයක් පමණි නැවතත් තමන් ඉදිරියෙන් ඌරකු පාරහරහා පනින ආකාරයක් නාලකටද දැකගත හැකිවිය එකවරම පාපැදිය නැවැත්වූ නාලක "යකෝ ඇත්ත නේ මේ ඌරු නාම්බ එහෙනම් අපේ පස්සෙන් එනවද කොහෙද?" එවිට ජානක ඉතින් බං මම දැක්කෙ නෑ දැන් ඉස්සරහින් මොකෙක්වත් පනිනව... යි කීවේය එවිට දෙදෙනාටම තරමක තැති ගැනීමක් ඇතිවිය. මෙම සිදුවීම සිදුවුණ ප්රදේශයේ තිබුණේ පාළු අහැර දමන ලද පෙට්ටි කඩයක් පමණි. නමුත් එය නිතර වාහන යන පාරකි වාහනද මේ අතර ගමන් කරයි.. කෙසේ වෙතත් මේ ගැන වැඩිපුර නොසිතා නැවතත් ඉක්මනින් ගෙදර යෑමට පාපැදියට ගොඩවුණ දෙදෙනා නැවතත් ඉදිරියට යනවිට එවැනිම ඌරකු පාරහරහා යන ආකාරය දැක ඇත මෙවර නාලක සයිකල නොනවත්තවා ඉදිරියට ධාවනය කලේය ටික දුරක් යනවිට දෙදෙනාමටම සිහින් දාඩිය දමන්නට විය ඒ තැනින් තැන සුදු කොඩි දැකීමෙනි ගොක් කොලවලින් සරසන ලද කුඩා සැරසිල්ලක්ද දැක ගත හැකි වූ අතර එදින හෝ පෙර දින භූමිදානය කළ සොහෙන් කොතක් පාර අද්දර විය එසේම පාර අයිනේ කළුපාට විශාල යමක් තිබෙනු දැක ඇති අතර එය ඌරකුගේ මල සිරුරක් බව අතේ තිබූ ජංගම දුරකථනයේ එළියෙන් පැහැදිලි විය දෙදෙනාගේම හිත් තරමක තැති ගැනීමකට ලක්ව තිබූ බැවිණ් වහාම එතන නෙසිට පාපැදියෙන් හාලිඇල ටවුමට පැද්දේ සිහ නැතුවය... හාලිඇල පෝල් අයියාගේ කඩේ නැවතුණු දෙදෙනා සිද්ධිය පිළිබද එතැන සිටි යහළුවන්ටද පවසා තම සීරුණු කකුල් වලඔතා තිබූ ලේන්සු පට ඉවත් කරේ සිදුවී ඇති තුවාල නිසිලෙස බලා ගන්නටය නමුත් කකුල් වල කිසිම සීරීමක්වත් නොතිබුණේ රැස්වී සිට අනෙකුත් යාළුවන්ද මවිතයට පත් කරමිණි සියල්ලෝම "මුන්ට අඩිය වැඩි වෙලා" කියමින් හිනහෙන්නට විය.. නමුත් ඒ සිදුවීම විස්තර කළ ජානක පවසන්නේ "තොපිට කියල වැඩක් නෑ මේ සිරාවටමයි කියන්නෙ" කියාය... කෙසේ වුවත් සයිකලයේ හැඩලය සීරීතිබූ බවද ඔවුන් පෙන්වූ අතර හැඩලය දැඩි ලෙස සීරීමට ලක්වී තබූ අයුරු සියල්ලටම දැක ගත හැකිවිය.....හතර වතාවක් තමන් දෙදෙනා ඉදිරියේ ඌරකු දැකීමත් සොහොන් ගෙය අසල පාරේ ඌරකු මැරී සිටීමත්, තම කකුලේ ලේ ගලමින් තිබූ සීරීම් තුවාල වලට සිදුවූ දේත් බලන විට මේ අවස්ථාවේ තමන්ට යම් දිශ්ඨියක බලපෑමක් ඇතිවූ බව ඔවුන් අදටත් විශ්වාස කරයි මේක මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා. සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි.. මෙහෙම එකක් හොයල දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom