Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි.

උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි. හලාල් ගහලා මුස්ලිම් ජනතාවට ඌරු තෙල් කන්න දීලා..

සිංහල-මුස්ලිම් ජනයා මේ බිම තුළ ඉතාමත් සමගියෙන් ජීවත් වන හෙයින් පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒ සමගිය බිඳ දැමීම සඳහා කටයුතු නොකරන ලෙස තමන් ඉතා ඕනෑකමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති හලාල් පිළිබඳ තම පක්ෂයේ ස්ථාවරය අනාවරණය කළ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා, මෙසේද පැවසීය.

‘‘හලාල් කියන එකේ ඉස්ලාමීය තේරුම වන්නේ දෙවියන් වහන්සේ අනුමත කළ දෑ යන්නයි. මේ වන විට අප සමාජයේ හලාල් යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙනවා. අපි පැහැදිලිව තේරුම්ගත යුතුයි හලාල් කියන්නේ ඉස්ලාමීය ජීවන රටාවටයි. ඒ නිසා මුස්ලිම්වරයකු සිතන විදිහේ හලාල්(දෙවියන් වහන්සේ අනුමත කළ) සහ හරාම් (දෙවියන් වහන්සේ අනුමත නොකළ) තිබෙනවා. අඳින පළඳින ඇඳුමේ හලාල් සහ හරාම් තිබෙනවා. ඔහු ගන්න ආහාරවල හලාල් සහ හරාම් තිබෙනවා. ඔහුගේ ක්‍රියාවන් තුළ හලාල් සහ හරාම් තිබෙනවා. මුස්ලිම්වරයකුගේ සමස්ත ජීවන රටාව තුළම හලාල් සහ හරාම් තිබෙනවා.

නමුත් පසුගිය කාලයේ අපි දැක්කා හලාල් යන්න ආහාරවලට සහ වෙළඳ භාණ්ඩවලට පමණක් සීමා කරමින් යම් සහතිකයක්, ලාංඡනයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක්. අපගේ ස්ථාවරය වන්නේ ‘‘හලාල් යනු ඉස්ලාමීය ජීවන රටාව නම් එයට සහතිකයක් හෝ යම් ලාංඡනයක් ලබා දීමට බැහැ’’, කියන එකයි. එය පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාසය තුළින් එන දෙයක්. දැන් මේ සහතිකය ආණ්ඩුවට දෙන්න කියලා කියනවා. අපි එය ඉතා පැහැදිලිව ප්රතික්ෂෙප කරනවා. ඉස්ලාමීය ජීවන රටාවට කවුරුන් හෝ සහතික ලබා දෙන්න හදනවා නම් ඒක වහාම නැවැත්විය යුතුයි. කොහොමද සිතන විදියට, කරන ක්‍රියාවන්වලට සහතික හෝ ලාංඡන ලබා දෙන්නේ. ඒ නිසා මේ පවතින ක්‍රියාවලිය වෙළඳ භාණ්ඩවලට සහතික හෝ ලාංඡුනය ලබා දීමේ වාණිජ පරමාර්ථයෙන් සිදු කරන දෙයක් මිස ආගමික පරමාර්ථයෙන් සිදු වන දෙයක් නොවන බව පෙන්වා දීමට කැමතියි.

එදා මුස්ලිම් ජනතාව තමන්ට අවශ්‍ය කුකුල් මස් හෝ හරක් මස් ලබා ගත්තේ විශ්වාසය මතයි. බණ්ඩයියගේ කඬේට ගිහින් විශ්වාසයෙන් බත් ටික කෑවා. සිංහල ව්‍යාපාරිකයකු හලාල් ක්‍රමයට මුස්ලිම් අයකු යොදවා කුකුල් මස් අලෙවි කරන කොට ඒවා විශ්වාසයෙන් මිලදී ගත්තා. අද මේ ලාංඡනය හරහා විශාල සමාගම් පෝෂණය කිරීම පමණයි සිදුව ඇත්තේ. ඒ හැරෙන්නට සාමාන්‍ය ජනතාව මත අමතර පීඩනයක් පැටවී තිබෙනවා.

අනෙක් අතින් මේ සහතිකය ලබා දීම සඳහා අනුගමනය කරන ක්රමවේදයත් ගැටළුකාරියි. ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා දීම පිළිබඳව අපි අවධානය යොමු කළහොත් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව ISO වැනි සහතික ලබා දෙනවා. ඒ වගේම SLS වැනි නිෂ්පාදිතයට ලබා දෙන සහතික තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ, නිෂ්පාදිතයේ ප්‍රමිතියට සහතිකයක් ලබා දීම වෙනුවට එකගතාව මත යම් සහතිකයක් ලබා දීමයි, මේ හලාල් සහතික ලබා දීමේ ක්‍රියාවලිය තුළ වැඩිපුරම දක්නට ලැබෙන්නේ. මෙහිදී බොහෝ වැරදි දේ සිදු විය හැකියි.

මම එක් උදාහරණයක් කියන්නම්. ෆොන්ටෙරා බහුජාතික කිරිපිටි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වරෙක පවසා තිබුණා, තමන් ආසියාතික රටවලට අපනයනය කරන කිරිපිටිවල මිල අඩු කිරීම සඳහා ඒවායේ අඩංගු කිරි මේදය ඉවත් කරලා ඒ වෙනුවට අඩු මිලට ලබා ගත හැකි වෙනත් තෙල් වර්ග එකතු කරනවා කියලා. මේ වෙනත් තෙල් වර්ග මොනවාද? බොහෝ විට සත්ව තෙල්. කුකුල් තෙල් හෝ ඌරු තෙල් වෙන්න පුළුවන්. රේගු වාර්තාවල සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට පිටි කළ ඌරු තෙල් ආනයනය කොට තිබෙනවා කියලා. මේ පිටි කළ ඌරු තෙල් ගෙන්වන්නේ ඇයි? අර කලින් කීව කිරිපිටිවලට එකතු කිරීමටයි. අපේ වෙළඳපොළේ තිබෙන ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලබා දී තිබෙනවා. ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට කොහොමද හලාල් සහතිකය ලබා දී ඇත්තේ. මෙය අපි දිගටම අනාවරණය කළ දෙයක්. නිසි ආකාරයට රසායනාගාර පරීක්ෂණ සහ ප්‍රමිතියක් ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය නොකරමින් ලබා දෙන සහතිකයක් නිසා බරපතළ ලෙස ජනතාව නොමග ගොස් තිබෙනවා. ඌරු තෙල් අඩංගු නිෂ්පාදනවලට හලාල් සහතිකය ලැබී තිබෙනවා. ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලැබුණේ කොහොමද? ඒක බරපතළ ගැටළුවක්.

මේකට විසඳුමක් තිබෙනවා. මේකට විසඳුම හලාල් සහතිකය ලබාදෙන ආයතනය එහාට මෙහාට මාරු කිරීම නොවෙයි. ඉතිහාසයේ පටන් හලාල් කියන්නේ බොහෝම විශ්වාසවන්ත දෙයක්. විශ්වාසය මත පදනම්ව තමයි මුස්ලිම්වරයා හලාල් දෑ පරිභෝජනය කළේ. ඉස්ලාම් දහමේ කියනවා වැරදීමකින් හලාල් නොවන දෙයක් පරිභෝජනය කළොත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම මරණාසන්න වූ අවස්ථාවක එහෙම කළත් ප්‍රශ්නයක් නැහැ කියා සඳහන්ව තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට තෝරාගැනීමේ අයිතිය ලබා දිය යුතුයි. අපි විශ්වාස කරනවා, මේ සහතිකය වෙනුවට තිබෙන වඩාම හොඳ විකල්පය තමයි, ඒ භාණ්ඩවල අඩංගු දෑ ඇසුරුමෙහි සටහන් කිරීම. ඌරු තෙල් අඩංගු කිරිපිටිවලට, ඌරු තෙල් අඩංගුයි කියා ඇසුරුමෙහි සටහන් කරන්න පුළුවන්. මධ්‍යසාර අඩංගු භාණ්ඩවලට මධ්‍යසාර අඩංගුයි කියා සටහන් කරන්න පුළුවන්. එසේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළොත් මුස්ලිම් ජනතාවට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම ඒ භාණ්ඩය පාවිච්චි කරනවාද? නැද්ද? කියලා. වෙන සහතික අවශ්‍ය නැහැ.

[QUOTE="uditha2sanjaya, post: 14602021, member: 390671"] [b]උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි.[/b] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/313378_621417121209208_1432598581_n.jpg[/IMG] [SIZE=5]උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි. හලාල් ගහලා මුස්ලිම් ජනතාවට ඌරු තෙල් කන්න දීලා.. සිංහල-මුස්ලිම් ජනයා මේ බිම තුළ ඉතාමත් සමගියෙන් ජීවත් වන හෙයින් පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒ සමගිය බිඳ දැමීම සඳහා කටයුතු නොකරන ලෙස තමන් ඉතා ඕනෑකමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති හලාල් පිළිබඳ තම පක්ෂයේ ස්ථාවරය අනාවරණය කළ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා, මෙසේද පැවසීය. ‘‘හලාල් කියන එකේ ඉස්ලාමීය තේරුම වන්නේ දෙවියන් වහන්සේ අනුමත කළ දෑ යන්නයි. මේ වන විට අප සමාජයේ හලාල් යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙනවා. අපි පැහැදිලිව තේරුම්ගත යුතුයි හලාල් කියන්නේ ඉස්ලාමීය ජීවන රටාවටයි. ඒ නිසා මුස්ලිම්වරයකු සිතන විදිහේ හලාල්(දෙවියන් වහන්සේ අනුමත කළ) සහ හරාම් (දෙවියන් වහන්සේ අනුමත නොකළ) තිබෙනවා. අඳින පළඳින ඇඳුමේ හලාල් සහ හරාම් තිබෙනවා. ඔහු ගන්න ආහාරවල හලාල් සහ හරාම් තිබෙනවා. ඔහුගේ ක්‍රියාවන් තුළ හලාල් සහ හරාම් තිබෙනවා. මුස්ලිම්වරයකුගේ සමස්ත ජීවන රටාව තුළම හලාල් සහ හරාම් තිබෙනවා. නමුත් පසුගිය කාලයේ අපි දැක්කා හලාල් යන්න ආහාරවලට සහ වෙළඳ භාණ්ඩවලට පමණක් සීමා කරමින් යම් සහතිකයක්, ලාංඡනයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක්. අපගේ ස්ථාවරය වන්නේ ‘‘හලාල් යනු ඉස්ලාමීය ජීවන රටාව නම් එයට සහතිකයක් හෝ යම් ලාංඡනයක් ලබා දීමට බැහැ’’, කියන එකයි. එය පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාසය තුළින් එන දෙයක්. දැන් මේ සහතිකය ආණ්ඩුවට දෙන්න කියලා කියනවා. අපි එය ඉතා පැහැදිලිව ප්රතික්ෂෙප කරනවා. ඉස්ලාමීය ජීවන රටාවට කවුරුන් හෝ සහතික ලබා දෙන්න හදනවා නම් ඒක වහාම නැවැත්විය යුතුයි. කොහොමද සිතන විදියට, කරන ක්‍රියාවන්වලට සහතික හෝ ලාංඡන ලබා දෙන්නේ. ඒ නිසා මේ පවතින ක්‍රියාවලිය වෙළඳ භාණ්ඩවලට සහතික හෝ ලාංඡුනය ලබා දීමේ වාණිජ පරමාර්ථයෙන් සිදු කරන දෙයක් මිස ආගමික පරමාර්ථයෙන් සිදු වන දෙයක් නොවන බව පෙන්වා දීමට කැමතියි. එදා මුස්ලිම් ජනතාව තමන්ට අවශ්‍ය කුකුල් මස් හෝ හරක් මස් ලබා ගත්තේ විශ්වාසය මතයි. බණ්ඩයියගේ කඬේට ගිහින් විශ්වාසයෙන් බත් ටික කෑවා. සිංහල ව්‍යාපාරිකයකු හලාල් ක්‍රමයට මුස්ලිම් අයකු යොදවා කුකුල් මස් අලෙවි කරන කොට ඒවා විශ්වාසයෙන් මිලදී ගත්තා. අද මේ ලාංඡනය හරහා විශාල සමාගම් පෝෂණය කිරීම පමණයි සිදුව ඇත්තේ. ඒ හැරෙන්නට සාමාන්‍ය ජනතාව මත අමතර පීඩනයක් පැටවී තිබෙනවා. අනෙක් අතින් මේ සහතිකය ලබා දීම සඳහා අනුගමනය කරන ක්රමවේදයත් ගැටළුකාරියි. ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා දීම පිළිබඳව අපි අවධානය යොමු කළහොත් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව ISO වැනි සහතික ලබා දෙනවා. ඒ වගේම SLS වැනි නිෂ්පාදිතයට ලබා දෙන සහතික තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ, නිෂ්පාදිතයේ ප්‍රමිතියට සහතිකයක් ලබා දීම වෙනුවට එකගතාව මත යම් සහතිකයක් ලබා දීමයි, මේ හලාල් සහතික ලබා දීමේ ක්‍රියාවලිය තුළ වැඩිපුරම දක්නට ලැබෙන්නේ. මෙහිදී බොහෝ වැරදි දේ සිදු විය හැකියි. මම එක් උදාහරණයක් කියන්නම්. ෆොන්ටෙරා බහුජාතික කිරිපිටි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වරෙක පවසා තිබුණා, තමන් ආසියාතික රටවලට අපනයනය කරන කිරිපිටිවල මිල අඩු කිරීම සඳහා ඒවායේ අඩංගු කිරි මේදය ඉවත් කරලා ඒ වෙනුවට අඩු මිලට ලබා ගත හැකි වෙනත් තෙල් වර්ග එකතු කරනවා කියලා. මේ වෙනත් තෙල් වර්ග මොනවාද? බොහෝ විට සත්ව තෙල්. කුකුල් තෙල් හෝ ඌරු තෙල් වෙන්න පුළුවන්. රේගු වාර්තාවල සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට පිටි කළ ඌරු තෙල් ආනයනය කොට තිබෙනවා කියලා. මේ පිටි කළ ඌරු තෙල් ගෙන්වන්නේ ඇයි? අර කලින් කීව කිරිපිටිවලට එකතු කිරීමටයි. අපේ වෙළඳපොළේ තිබෙන ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලබා දී තිබෙනවා. ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට කොහොමද හලාල් සහතිකය ලබා දී ඇත්තේ. මෙය අපි දිගටම අනාවරණය කළ දෙයක්. නිසි ආකාරයට රසායනාගාර පරීක්ෂණ සහ ප්‍රමිතියක් ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය නොකරමින් ලබා දෙන සහතිකයක් නිසා බරපතළ ලෙස ජනතාව නොමග ගොස් තිබෙනවා. ඌරු තෙල් අඩංගු නිෂ්පාදනවලට හලාල් සහතිකය ලැබී තිබෙනවා. ඌරු තෙල් මිශ්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලැබුණේ කොහොමද? ඒක බරපතළ ගැටළුවක්. මේකට විසඳුමක් තිබෙනවා. මේකට විසඳුම හලාල් සහතිකය ලබාදෙන ආයතනය එහාට මෙහාට මාරු කිරීම නොවෙයි. ඉතිහාසයේ පටන් හලාල් කියන්නේ බොහෝම විශ්වාසවන්ත දෙයක්. විශ්වාසය මත පදනම්ව තමයි මුස්ලිම්වරයා හලාල් දෑ පරිභෝජනය කළේ. ඉස්ලාම් දහමේ කියනවා වැරදීමකින් හලාල් නොවන දෙයක් පරිභෝජනය කළොත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම මරණාසන්න වූ අවස්ථාවක එහෙම කළත් ප්‍රශ්නයක් නැහැ කියා සඳහන්ව තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට තෝරාගැනීමේ අයිතිය ලබා දිය යුතුයි. අපි විශ්වාස කරනවා, මේ සහතිකය වෙනුවට තිබෙන වඩාම හොඳ විකල්පය තමයි, ඒ භාණ්ඩවල අඩංගු දෑ ඇසුරුමෙහි සටහන් කිරීම. ඌරු තෙල් අඩංගු කිරිපිටිවලට, ඌරු තෙල් අඩංගුයි කියා ඇසුරුමෙහි සටහන් කරන්න පුළුවන්. මධ්‍යසාර අඩංගු භාණ්ඩවලට මධ්‍යසාර අඩංගුයි කියා සටහන් කරන්න පුළුවන්. එසේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළොත් මුස්ලිම් ජනතාවට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම ඒ භාණ්ඩය පාවිච්චි කරනවාද? නැද්ද? කියලා. වෙන සහතික අවශ්‍ය නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom