Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උලමා රට පැනීමේ සූදානමක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උලමා රට පැනීමේ සූදානමක් !

හලාල් මගඩිය රජයට පටවා. කෝටි ගණනකට තට්ටු කරලා.

උලමා රට පැනීමේ සූදානමක් !

හලාල් නීතිගත කර ශරීයා නීතිය රටේ තහවරු කිරීමේ තැතක්.

මුස්ලිම් පූජකයන්ගේ හවුල නොහොත් සමස්ථ ලංකා ජමියාතුල් උලමා සංවිධානය සිංහලයාට බලෙන් හලාල් කවන්නට ගොස් දැන් හතර අතේ අනාගෙන ඇත. අවුරුදු දහයක් පුරා රටේ ව්‍යාපාරික ප්‍රජාව නොමග යවමින් නීති විරෝධීව රුපියල් කෝටි ගණනක් ගරාගෙන දැන් රට ඉදිරියේ නිරුවත්ව සිටින තක්කඩි පූජක රැල තම ඇම්බැට්ටයන් ලවා හතර අතේ බොරු ඇද බාමින් වැටුණු ලිං කටින්ම ගොඩ ඒමට උත්සහා දරන වෙලාවයි මේ.

මුස්ලිම් ජාතිකයින්ට වැදගත් වන 'හලාල්' සංකල්පය හරහා මුදල් ගරන්නට ගොස් සිංහල සමාජය ඉදිරියේ බලු වී නන්නත්තාර වී ඇති උලමා සංවිධානය කරන්නට දෙයක් නැතිම තැන පසුගිය සතියේ ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයන්ට පමණක් හලාල් ලබා දිය යුතු බවයි. එහෙත් එම තීරණය වෙනස් කරමින් ඊයේ 2013 02 26 ඔවුන් ප්‍රකාශ කරන්නේ හලාල් සහතිකකරණය රජය යටතට පැවරීමට තමන් සූදානම්ව සිටින බවයි. හැරෙන හැරෙන පැත්තට දිව නටවමින් උලමා මේ එන්න හදන්නේ මොකටද? මේ නම් උලමා විසින්ම නිර්මාණය කරන ලද හලාල් අර්බූදය දැන් රජයේ කරපිට දමා තමන්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා වලින් ඇග බේරාගනිමින් නීතිවිරෝධීව කරගෙන ආ හලාල් සහතිකකරණය නීතිගත කරගෙන තම ගෝලීය ඉස්ලාම්කරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉදිරියටත් තහවුරු කරගැනීමට දරන කෛරාටික උත්සාහයක් බව අපට පෙනේ.

පාර්ලිමේන්තු පනතක් හරහා ජමියතුල් උලමා සංවිධානය රාජ්‍ය නොවන ආයතනයක් ලෙස ස්ථාපිත කරගන්නේ මීට අවුරුදු දහයකට පමණ පෙරයි. 'හලාල්' නමින් සහතිකයක් නිකුත් කළ යුතු බව එම පනතේ කිසිම තැනක සදහන් නොවේ. ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ හා ඒ සදහා මුදල් ලබා ගැනීමේ නීත්‍යානුකූල අයිතිය සතු වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටයි. ඒ අනුව උලමා විසින් ප්‍රමිති සහතිකයක් යැයි හදුන්වා දෙන 'හලාල්' සහතිකය සපුරා නීති විරෝධීය. යම් පාරිභෝගික භාණ්ඩයකට හලාල් සහතිකය ලබා ගැනීම සදහා වසරක ලියාදිංචි ගාස්තුව ආසන්න වශයෙන් එක්ලක්ෂ පනස්දාහක් අඩු නොවේ. ව්‍යාපාරයේ පරිමාව අනුව මෙම ගණනට තවත් බින්දුවක් දෙකක් එක් විය හැකිය. නමුත් සහතිකය නිකුත් කිරීම සදහා මුදල් අයකරගන්න පිළිවෙල කිසි ලෙසකවත් උලමා සංවිධානය විසින් හෙළිදරව් නොකරයි. "අපි මේ ඉදිරිපත් කරන්නේ හිතවත් ව්‍යාපාරික ආයතන හරහා ලබාගත් තොරතුරුයි" 2012 නවතම වාර්ථා අනුව මේ වන විට පාරිභෝගික භාණ්ඩ 4500ක් සදහා වංචනික හලාල් සහතිකය නිකුත් කර ඇති අතර එක් භාණ්ඩයක වසරක ලියාපදිංචි ගාස්තුව 4500 න් වැඩි කර බැලීමේ ගරනා ගැරිල්ලේ තරම වටහාගත හැකිවේ. වසරක ආදායම් එසේනම් වසර දහයක් තිස්සේ ඔවුන් නීතිවිරෝධී හලාල් සහතිකකරණයෙන් උපයාගත් මුදල කෝටි දහස් ගණනක් වේ. සක්විත්තා හොරකම් කරේ කෝටි හාරසීයක්. ඒත් උලමා... කෝටි දහස් ගණනක්. "මේ ලංකා ඉතිහාසයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදු කෙරූ දැවැන්තම මූල්යා වංචාව යි.."

කිසිම නීත්‍යානුකූල පදනමක් නොමැතිව හුදු ආගමික සංකල්පයක් ව්‍යාප්ත කිරීම සදහා ව්‍යාපාරික ප්රජාවත්, මුලු මහත් සමාජයත් උලමා පූජක කල්ලිය විසින් නොමග යවා තිබේ. මේ වංචනික මූල්‍ය අක්‍රමිකතා චෝදනාවෙන් පැන යන්නට කිසිසේත් උලමුන්ට ඉඩ නොදිය යුතුය. කෝටි ගණනකට තට්ටු කර රට පනින්නට පෙර මේ හොර තක්කඩි පූජක රැල වහාම අත්අඩංගුවට ගත යුතයි... ව්‍යාපාරිකයන්ගේ වංචනිකව ගරා ගත් රුපියල පවා යළිත් ව්‍යාපාරිකයන්ට වහාම ගෙවිය යුතුය. නැතිනම් ප්‍රසිද්ධියේ පට්ට ගැසිය යුතුය. යම් හෙයකින් සිංහල සංවිධානයක් මුස්ලිම් ප්‍රජාවට මෙවැනි අසාධාරණයක් කරානම් අද මේ අන්තවාදී පූජක කල්ලියේම මෙහෙමයවීමෙන් මුස්ලිම් ජාතිකයන් මේ රට ගිනි තබනවා නොඅනුමානයි. අපේ සහනශීලීත්වයට මුවා වී ජාතිය හූරා කන මුන්ට දැන්වත් අපි වැට බැදිය යුතුය.

අනෙත් අතට ව්‍යාපාරික ආයතන උලමා සංවිධානයට එරෙහිව නීතිමය පියවර ගත්තොත් තමන් බේරාගැනීමට සර්වබලධාරියාටවත් නොහැකි බව උලමුන් තේරුම්ගෙන ඇති බව පෙනෙන්නේ මෙතෙක් කලක් නීතිවිරෝධීව කරගෙන ආ 'හලාල්' සහතිකකරණය රජය මත පවරා ඒ සදහා නීතිමය රැකවරණය ලබා ගැනීමටත් ඒ හරහා හලාල්කරණය තවත් සාර්ථකව ඉදිරියට කරගෙන යෑම සදහා දැන් දරන උත්සාහයයි. යම් හෙයකින් හලාල් "කුණු ගොඩ" රජය බාරගත්තොත් එය ඉතිහාසයේ යළි නිවැරදි කළ නොහැකි බරපතල සහගහන අපරාධයක් වනවා නොඅනුමානය. හලාල් යනු ඉස්ලාමීය ශාරීයා නීතියේම සංකල්පයක් වන බැවින් රජය හලාල් සහතිකකරණයට නීතිමය වටිනාකමක් ලබා දීමෙන් සිදුවන්නේ ශාරීයා නීතිය ද නිල වශයෙන්ම මේ රටේ ස්ථාපිත වීමයි. මේ උත්සහා කරන්නේ රටේ නීතියට මුස්ලිම් නීති කෑලි එකතු කිරීමේ හෙවත් ශරීයා නීතිය රටේ නීති පද්ධතියට රිංගවීමේ මුට්ටිය දමා බැලීමයි. රජය කළ යුත්තේ සුළුතර ආගමික කණ්ඩායමක අවශ්‍යතාව හා බලකිරීම මත ආගමික නීතිරීති පිළිගැනීම නොවේ. රජයේ නීතිය වන්නේ වන්නේ බහුතරයේ අවශ්‍යතාව පරිදි සැමට පිළිගත හැකි සාධාරණත්වය මත පදනම් වුණු නීතියකි. රජයේ ආහාර ප්‍රමිතිය විය යුත්තේ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම් වූ SLS සහ ISO ප්‍රමිතිය මිස විද්‍යාත්මක පදනමක් නැති පුහු ආගමික නීතිරීති හෝ ප්රමිතීන් නොවේ. ඒ බව මේ රට බෞද්ධ රටක් බව අමතක කරමින් අද කන්න දුන්න පතේ පහරන මස්තීක්ෂයද සුන්නත්කරගත් මේ ගොබ්බ පූජකයන්ට කියා දිය යුතු ය.

සියළුම ආගමියන්ට ආවේනික වූ ගැටළු තිබිය හැකිය. නමුත් ආණ්ඩුව කළ යුතුවන්නේ ඒවාට නිසි පිළියම් යෙදීම මිස ඒවා ආණ්ඩුවේ කරේ දමාගැනීම නොවේ. බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීම ව්‍යවස්ථානුකූලවම වගකීම පැවරී ඇති රජයක් මේ රටේ බුද්ධාගමේ උන්නතිය පසෙක තබා අතලොස්සක් වූ අන්තවාදී පූජක නඩයක පදයට නටනවානම් මේ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ අපකීර්තිය එල්ල වන්නේත් රජය දෙසට බව රජයේ බලධාරීන් තේරුම් ගනු ඇතැයි අපි සිතමු. අනිත් අතට මේ රටේ බහුතරයකට කිසි සේත්ම අදාල නොවන අන්‍යාගමික සංකල්පයක් රජයෙන් නඩත්තු කරවීම වෙනුවෙන් මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීමට කිසි සේත්ම ඉඩ දිය නොහැකිය.

අවසාන වශයෙන් උලමා දුන්නත්, රජය දුන්නත් මේ රටේ සිංහලයාට හලාල්, හරාම්ය. හලාල් සංකල්පයක්වත් සිංහල බෞද්ධයන්ට අවශ්‍ය නොවේ. මේ අරාබිය නොව.. මේ සිංහල බෞද්ධ රට බව සියළුදෙනාම තේරුම්ගත යුතුය. මේ රටේ සංස්කෘතියට ගරු කරගෙන ඊට අදාලව ජීවත් විය යුතුය. බැරි නම් වහාම මේ රටෙන් පිට විය යුතුය.

මේ රටේ ව්‍යාපාරිකයන්ගෙන්, සිංහල ජනතාවගෙන් කෝටි ගණනක දැවැන්ත දනස්කන්ධයක් මංකොල්ල කෑ හොර තක්කඩි පූජක රැළ වහාම අත්අඩංගුවට ගනු... ව්‍යාපාරිකයන්ගේ වංචා කළ මුදල් යළි ලබා දෙනු... අන්තවාදී ආගමික සංකල්ප රජය තුළට වැද්ද නොගනු...

[QUOTE="uditha2sanjaya, post: 14556518, member: 390671"] [b]උලමා රට පැනීමේ සූදානමක් ![/b] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-snc7/421538_619573741393546_493878276_n.jpg[/IMG] [SIZE=5]හලාල් මගඩිය රජයට පටවා. කෝටි ගණනකට තට්ටු කරලා. උලමා රට පැනීමේ සූදානමක් ! හලාල් නීතිගත කර ශරීයා නීතිය රටේ තහවරු කිරීමේ තැතක්. මුස්ලිම් පූජකයන්ගේ හවුල නොහොත් සමස්ථ ලංකා ජමියාතුල් උලමා සංවිධානය සිංහලයාට බලෙන් හලාල් කවන්නට ගොස් දැන් හතර අතේ අනාගෙන ඇත. අවුරුදු දහයක් පුරා රටේ ව්‍යාපාරික ප්‍රජාව නොමග යවමින් නීති විරෝධීව රුපියල් කෝටි ගණනක් ගරාගෙන දැන් රට ඉදිරියේ නිරුවත්ව සිටින තක්කඩි පූජක රැල තම ඇම්බැට්ටයන් ලවා හතර අතේ බොරු ඇද බාමින් වැටුණු ලිං කටින්ම ගොඩ ඒමට උත්සහා දරන වෙලාවයි මේ. මුස්ලිම් ජාතිකයින්ට වැදගත් වන 'හලාල්' සංකල්පය හරහා මුදල් ගරන්නට ගොස් සිංහල සමාජය ඉදිරියේ බලු වී නන්නත්තාර වී ඇති උලමා සංවිධානය කරන්නට දෙයක් නැතිම තැන පසුගිය සතියේ ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයන්ට පමණක් හලාල් ලබා දිය යුතු බවයි. එහෙත් එම තීරණය වෙනස් කරමින් ඊයේ 2013 02 26 ඔවුන් ප්‍රකාශ කරන්නේ හලාල් සහතිකකරණය රජය යටතට පැවරීමට තමන් සූදානම්ව සිටින බවයි. හැරෙන හැරෙන පැත්තට දිව නටවමින් උලමා මේ එන්න හදන්නේ මොකටද? මේ නම් උලමා විසින්ම නිර්මාණය කරන ලද හලාල් අර්බූදය දැන් රජයේ කරපිට දමා තමන්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා වලින් ඇග බේරාගනිමින් නීතිවිරෝධීව කරගෙන ආ හලාල් සහතිකකරණය නීතිගත කරගෙන තම ගෝලීය ඉස්ලාම්කරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉදිරියටත් තහවුරු කරගැනීමට දරන කෛරාටික උත්සාහයක් බව අපට පෙනේ. පාර්ලිමේන්තු පනතක් හරහා ජමියතුල් උලමා සංවිධානය රාජ්‍ය නොවන ආයතනයක් ලෙස ස්ථාපිත කරගන්නේ මීට අවුරුදු දහයකට පමණ පෙරයි. 'හලාල්' නමින් සහතිකයක් නිකුත් කළ යුතු බව එම පනතේ කිසිම තැනක සදහන් නොවේ. ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ හා ඒ සදහා මුදල් ලබා ගැනීමේ නීත්‍යානුකූල අයිතිය සතු වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටයි. ඒ අනුව උලමා විසින් ප්‍රමිති සහතිකයක් යැයි හදුන්වා දෙන 'හලාල්' සහතිකය සපුරා නීති විරෝධීය. යම් පාරිභෝගික භාණ්ඩයකට හලාල් සහතිකය ලබා ගැනීම සදහා වසරක ලියාදිංචි ගාස්තුව ආසන්න වශයෙන් එක්ලක්ෂ පනස්දාහක් අඩු නොවේ. ව්‍යාපාරයේ පරිමාව අනුව මෙම ගණනට තවත් බින්දුවක් දෙකක් එක් විය හැකිය. නමුත් සහතිකය නිකුත් කිරීම සදහා මුදල් අයකරගන්න පිළිවෙල කිසි ලෙසකවත් උලමා සංවිධානය විසින් හෙළිදරව් නොකරයි. "අපි මේ ඉදිරිපත් කරන්නේ හිතවත් ව්‍යාපාරික ආයතන හරහා ලබාගත් තොරතුරුයි" 2012 නවතම වාර්ථා අනුව මේ වන විට පාරිභෝගික භාණ්ඩ 4500ක් සදහා වංචනික හලාල් සහතිකය නිකුත් කර ඇති අතර එක් භාණ්ඩයක වසරක ලියාපදිංචි ගාස්තුව 4500 න් වැඩි කර බැලීමේ ගරනා ගැරිල්ලේ තරම වටහාගත හැකිවේ. වසරක ආදායම් එසේනම් වසර දහයක් තිස්සේ ඔවුන් නීතිවිරෝධී හලාල් සහතිකකරණයෙන් උපයාගත් මුදල කෝටි දහස් ගණනක් වේ. සක්විත්තා හොරකම් කරේ කෝටි හාරසීයක්. ඒත් උලමා... කෝටි දහස් ගණනක්. "මේ ලංකා ඉතිහාසයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදු කෙරූ දැවැන්තම මූල්යා වංචාව යි.." කිසිම නීත්‍යානුකූල පදනමක් නොමැතිව හුදු ආගමික සංකල්පයක් ව්‍යාප්ත කිරීම සදහා ව්‍යාපාරික ප්රජාවත්, මුලු මහත් සමාජයත් උලමා පූජක කල්ලිය විසින් නොමග යවා තිබේ. මේ වංචනික මූල්‍ය අක්‍රමිකතා චෝදනාවෙන් පැන යන්නට කිසිසේත් උලමුන්ට ඉඩ නොදිය යුතුය. කෝටි ගණනකට තට්ටු කර රට පනින්නට පෙර මේ හොර තක්කඩි පූජක රැල වහාම අත්අඩංගුවට ගත යුතයි... ව්‍යාපාරිකයන්ගේ වංචනිකව ගරා ගත් රුපියල පවා යළිත් ව්‍යාපාරිකයන්ට වහාම ගෙවිය යුතුය. නැතිනම් ප්‍රසිද්ධියේ පට්ට ගැසිය යුතුය. යම් හෙයකින් සිංහල සංවිධානයක් මුස්ලිම් ප්‍රජාවට මෙවැනි අසාධාරණයක් කරානම් අද මේ අන්තවාදී පූජක කල්ලියේම මෙහෙමයවීමෙන් මුස්ලිම් ජාතිකයන් මේ රට ගිනි තබනවා නොඅනුමානයි. අපේ සහනශීලීත්වයට මුවා වී ජාතිය හූරා කන මුන්ට දැන්වත් අපි වැට බැදිය යුතුය. අනෙත් අතට ව්‍යාපාරික ආයතන උලමා සංවිධානයට එරෙහිව නීතිමය පියවර ගත්තොත් තමන් බේරාගැනීමට සර්වබලධාරියාටවත් නොහැකි බව උලමුන් තේරුම්ගෙන ඇති බව පෙනෙන්නේ මෙතෙක් කලක් නීතිවිරෝධීව කරගෙන ආ 'හලාල්' සහතිකකරණය රජය මත පවරා ඒ සදහා නීතිමය රැකවරණය ලබා ගැනීමටත් ඒ හරහා හලාල්කරණය තවත් සාර්ථකව ඉදිරියට කරගෙන යෑම සදහා දැන් දරන උත්සාහයයි. යම් හෙයකින් හලාල් "කුණු ගොඩ" රජය බාරගත්තොත් එය ඉතිහාසයේ යළි නිවැරදි කළ නොහැකි බරපතල සහගහන අපරාධයක් වනවා නොඅනුමානය. හලාල් යනු ඉස්ලාමීය ශාරීයා නීතියේම සංකල්පයක් වන බැවින් රජය හලාල් සහතිකකරණයට නීතිමය වටිනාකමක් ලබා දීමෙන් සිදුවන්නේ ශාරීයා නීතිය ද නිල වශයෙන්ම මේ රටේ ස්ථාපිත වීමයි. මේ උත්සහා කරන්නේ රටේ නීතියට මුස්ලිම් නීති කෑලි එකතු කිරීමේ හෙවත් ශරීයා නීතිය රටේ නීති පද්ධතියට රිංගවීමේ මුට්ටිය දමා බැලීමයි. රජය කළ යුත්තේ සුළුතර ආගමික කණ්ඩායමක අවශ්‍යතාව හා බලකිරීම මත ආගමික නීතිරීති පිළිගැනීම නොවේ. රජයේ නීතිය වන්නේ වන්නේ බහුතරයේ අවශ්‍යතාව පරිදි සැමට පිළිගත හැකි සාධාරණත්වය මත පදනම් වුණු නීතියකි. රජයේ ආහාර ප්‍රමිතිය විය යුත්තේ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම් වූ SLS සහ ISO ප්‍රමිතිය මිස විද්‍යාත්මක පදනමක් නැති පුහු ආගමික නීතිරීති හෝ ප්රමිතීන් නොවේ. ඒ බව මේ රට බෞද්ධ රටක් බව අමතක කරමින් අද කන්න දුන්න පතේ පහරන මස්තීක්ෂයද සුන්නත්කරගත් මේ ගොබ්බ පූජකයන්ට කියා දිය යුතු ය. සියළුම ආගමියන්ට ආවේනික වූ ගැටළු තිබිය හැකිය. නමුත් ආණ්ඩුව කළ යුතුවන්නේ ඒවාට නිසි පිළියම් යෙදීම මිස ඒවා ආණ්ඩුවේ කරේ දමාගැනීම නොවේ. බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීම ව්‍යවස්ථානුකූලවම වගකීම පැවරී ඇති රජයක් මේ රටේ බුද්ධාගමේ උන්නතිය පසෙක තබා අතලොස්සක් වූ අන්තවාදී පූජක නඩයක පදයට නටනවානම් මේ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ අපකීර්තිය එල්ල වන්නේත් රජය දෙසට බව රජයේ බලධාරීන් තේරුම් ගනු ඇතැයි අපි සිතමු. අනිත් අතට මේ රටේ බහුතරයකට කිසි සේත්ම අදාල නොවන අන්‍යාගමික සංකල්පයක් රජයෙන් නඩත්තු කරවීම වෙනුවෙන් මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීමට කිසි සේත්ම ඉඩ දිය නොහැකිය. අවසාන වශයෙන් උලමා දුන්නත්, රජය දුන්නත් මේ රටේ සිංහලයාට හලාල්, හරාම්ය. හලාල් සංකල්පයක්වත් සිංහල බෞද්ධයන්ට අවශ්‍ය නොවේ. මේ අරාබිය නොව.. මේ සිංහල බෞද්ධ රට බව සියළුදෙනාම තේරුම්ගත යුතුය. මේ රටේ සංස්කෘතියට ගරු කරගෙන ඊට අදාලව ජීවත් විය යුතුය. බැරි නම් වහාම මේ රටෙන් පිට විය යුතුය. මේ රටේ ව්‍යාපාරිකයන්ගෙන්, සිංහල ජනතාවගෙන් කෝටි ගණනක දැවැන්ත දනස්කන්ධයක් මංකොල්ල කෑ හොර තක්කඩි පූජක රැළ වහාම අත්අඩංගුවට ගනු... ව්‍යාපාරිකයන්ගේ වංචා කළ මුදල් යළි ලබා දෙනු... අන්තවාදී ආගමික සංකල්ප රජය තුළට වැද්ද නොගනු...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom