Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උලමා රට බෙදන්න හදනවා -ඇමැති චම්පික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උලමා රට බෙදන්න හදනවා -ඇමැති චම්පික

- ඇමැති චම්පික

එදා ප්රභාකරන් රට බෙදීමට උත්සාහ කළාසේ අද ජමෙයිතුල්ලා උලමා සංවිධානය සමාජය බෙදීමකට උත්සාහ කරනවා යැයි ජාතික හෙළ උරුමය පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (14) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ජමෙයිතුල්ලා උලමා සංවිධානය විසින් හලාල් සහතිකය නිකුත් කරන්නේ නීත්‍යනුකූල ආකාරයකට නොවෙයි. කිසිම ආගමකට අවශ්‍ය ආකාරයෙන් ආහාර පාන සැපයීමක් කළ හැකි බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ. හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාදාමය රටවල් 40 පමණ සිදුවෙනවා. මේ මගින් ලෝකය පුරා ආහාර සැපයීමේ ක්‍රියාවලිය ඉස්ලාම්කරණය කරමින් පවතිනවා. ඉස්ලාම්කරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉස්ලාම්කරණය වූ ආහාර ප්‍රයෝජනයට ගැනීමට සිදුවෙලා. සියලු කිරිපිටි හලාල් වුණු නිසා අල්ලා දෙවියන් වෙනුවෙන් පුද නොකළ කිරිවේලක් දරුවෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ජනතාවට හලාල් නොවන ආහාර පරිභෝජනය කිරීමට අයිතියක් තිබෙනවා. ජමෙයි තුල්ලා උලමා සංවිධානයේ වාර්ෂික ආදායම මිලියන 793ක්. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය බදු අයකළා වගේ අද ජමෙයිතුල්ලා උලමා සංවිධානය ඉස්ලාම් ආගමේ නාමයෙන් බදු අය කරනවා. රටේ ජනතාව එය පිළිගැනීමට සූදානම් නැහැ. අද ව්‍යාපාරික ආයතනවලට බල කරනවා මුස්ලිම්වරු 10ක් බඳවා ගන්නා ලෙස නගරය පුරා තිබෙන කෑම කඩවලට ගිහිං ඌරු මස් තිබෙන නිසා අපි එන්නේ නෑ කියමින් බිය වද්දනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නොවන උලමාවරුන්ගේ සංවිධානය හෝටල්වල කෑම උයන ආකාරය පරීක්ෂා කරනවා. වසර ගණනාවක් පුරා සහෝදරත්වයෙන් ජීවත් වූ මුස්ලිම් ජනතාව ආහාරයට ගත්තේ හලාල් නොවෙයි. සුනාමියේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ උදව් උපකාර කරන විට හලාල් බැලුවේ නැහැ. ආගම්, ජාති බේදයකින් තොරව සිංහලයා උපකාර කළේ මනුස්සකමට තැන දීලා. මේ රට ඇතුළේ සියලු කටයුතු ඇරඹිය යුත්තේ පන්සිල් ගැනීමෙන් පසුවයි. සියලු පානයන් සඳහා පිරිත් පැන් මුසුකළ යුතුයි වැනි නීති රීති බිහි වුණොත් හෝ ඒ ඒ ආගම් තමන් රිසි සේ නීති යොදා කටයුතු කළහොත් විශාල ප්‍රශ්න ඇති වෙනවා.

හලාල් ප්රශ්නය නිසා මානව හිමිකම් සමුළුවේදී ඡන්ද අඩුවිය හැකි බවට මතයක් ගෙන යනවා. පලස්තීනය අරාබි රටවල් මගහරින විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ලංකාවයි. ජමෙයි තුල්ලා උලමා සංවිධානය එවැනි බලපෑමක් කිරීමට බලවත් නම් රිසානා නාෆික් දැරිය මුදවා ගැනීමට කටයුතු නොකළේ ඇයි. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේදී හලාල්වලින් තොර වූ ආහාර ජනතාව වෙනුවෙන් නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් පියවර ගත යුතුයි. එසේ නොවුණොත් ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. සිංහලයින් කිසි විටෙක මුස්ලිම් දේවස්ථානවලට හෝ මුස්ලිම්වරුන්ට බාධා කරන්න එපා. එය බෞද්ධකම නොවෙයි. ඒ වගේම දීනයෝ නොවී වෙර වීරියෙන් නැගී සිටිය යුතුයි. රටේ සංස්කෘතිය සම්ප්රදාය අනුව කටයුතු කරනවා මිසක අරාබි සංස්කෘතිය මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හලාල් ලාංඡනය හරහා සහජීවනය කෙරෙහි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. මීට වසර 30ට පෙර පරිභෝජන රටාවේ ආගමික වශයෙන් බෙදීම් තිබුණේ නැහැ. සිංහල අවුරුද්දට හලාල්වලින් තොර කිරිබතක් හදන්න බැරිවෙලා. සහජීවනය පවත්වා ගැනීමට මුල්නොවන ආහාරවේල හලාල් වෙලා. සෞදි අරාබියේ ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ආචාර ධර්ම ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් තිබෙනවා. සියලු ජන කොට්ඨාස සමග ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් ක්රියාකිරීමයි අපට අවශ්‍ය. හලාල් ආහාරවලට නොවෙයි අද මුල් තැන දිය යුත්තේ. ආසනික් වැනි වස විෂ නැති ආහාරයක්ද යන්න සොයා බැලීමයි. මෙම අවස්ථාවට පස්සරමුල්ලේ දයාවංශ හිමි, බුදුගල ජිනවංශ හිමි, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා ද එක් වූහ.

රන්මලී සෝමසිරි

ඉස්සුවේ ලක්බිම පත්තරෙන්

[QUOTE="r.pathirana, post: 14481294, member: 371091"] [b]උලමා රට බෙදන්න හදනවා -ඇමැති චම්පික[/b] [SIZE="3"][COLOR="Blue"]- ඇමැති චම්පික [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/february/2013.02.15/cham1.jpg[/IMG] එදා ප්රභාකරන් රට බෙදීමට උත්සාහ කළාසේ අද ජමෙයිතුල්ලා උලමා සංවිධානය සමාජය බෙදීමකට උත්සාහ කරනවා යැයි ජාතික හෙළ උරුමය පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (14) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ජමෙයිතුල්ලා උලමා සංවිධානය විසින් හලාල් සහතිකය නිකුත් කරන්නේ නීත්‍යනුකූල ආකාරයකට නොවෙයි. කිසිම ආගමකට අවශ්‍ය ආකාරයෙන් ආහාර පාන සැපයීමක් කළ හැකි බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ. හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාදාමය රටවල් 40 පමණ සිදුවෙනවා. මේ මගින් ලෝකය පුරා ආහාර සැපයීමේ ක්‍රියාවලිය ඉස්ලාම්කරණය කරමින් පවතිනවා. ඉස්ලාම්කරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉස්ලාම්කරණය වූ ආහාර ප්‍රයෝජනයට ගැනීමට සිදුවෙලා. සියලු කිරිපිටි හලාල් වුණු නිසා අල්ලා දෙවියන් වෙනුවෙන් පුද නොකළ කිරිවේලක් දරුවෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ජනතාවට හලාල් නොවන ආහාර පරිභෝජනය කිරීමට අයිතියක් තිබෙනවා. ජමෙයි තුල්ලා උලමා සංවිධානයේ වාර්ෂික ආදායම මිලියන 793ක්. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය බදු අයකළා වගේ අද ජමෙයිතුල්ලා උලමා සංවිධානය ඉස්ලාම් ආගමේ නාමයෙන් බදු අය කරනවා. රටේ ජනතාව එය පිළිගැනීමට සූදානම් නැහැ. අද ව්‍යාපාරික ආයතනවලට බල කරනවා මුස්ලිම්වරු 10ක් බඳවා ගන්නා ලෙස නගරය පුරා තිබෙන කෑම කඩවලට ගිහිං ඌරු මස් තිබෙන නිසා අපි එන්නේ නෑ කියමින් බිය වද්දනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නොවන උලමාවරුන්ගේ සංවිධානය හෝටල්වල කෑම උයන ආකාරය පරීක්ෂා කරනවා. වසර ගණනාවක් පුරා සහෝදරත්වයෙන් ජීවත් වූ මුස්ලිම් ජනතාව ආහාරයට ගත්තේ හලාල් නොවෙයි. සුනාමියේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ උදව් උපකාර කරන විට හලාල් බැලුවේ නැහැ. ආගම්, ජාති බේදයකින් තොරව සිංහලයා උපකාර කළේ මනුස්සකමට තැන දීලා. මේ රට ඇතුළේ සියලු කටයුතු ඇරඹිය යුත්තේ පන්සිල් ගැනීමෙන් පසුවයි. සියලු පානයන් සඳහා පිරිත් පැන් මුසුකළ යුතුයි වැනි නීති රීති බිහි වුණොත් හෝ ඒ ඒ ආගම් තමන් රිසි සේ නීති යොදා කටයුතු කළහොත් විශාල ප්‍රශ්න ඇති වෙනවා. හලාල් ප්රශ්නය නිසා මානව හිමිකම් සමුළුවේදී ඡන්ද අඩුවිය හැකි බවට මතයක් ගෙන යනවා. පලස්තීනය අරාබි රටවල් මගහරින විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ලංකාවයි. ජමෙයි තුල්ලා උලමා සංවිධානය එවැනි බලපෑමක් කිරීමට බලවත් නම් රිසානා නාෆික් දැරිය මුදවා ගැනීමට කටයුතු නොකළේ ඇයි. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේදී හලාල්වලින් තොර වූ ආහාර ජනතාව වෙනුවෙන් නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් පියවර ගත යුතුයි. එසේ නොවුණොත් ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. සිංහලයින් කිසි විටෙක මුස්ලිම් දේවස්ථානවලට හෝ මුස්ලිම්වරුන්ට බාධා කරන්න එපා. එය බෞද්ධකම නොවෙයි. ඒ වගේම දීනයෝ නොවී වෙර වීරියෙන් නැගී සිටිය යුතුයි. රටේ සංස්කෘතිය සම්ප්රදාය අනුව කටයුතු කරනවා මිසක අරාබි සංස්කෘතිය මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හලාල් ලාංඡනය හරහා සහජීවනය කෙරෙහි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. මීට වසර 30ට පෙර පරිභෝජන රටාවේ ආගමික වශයෙන් බෙදීම් තිබුණේ නැහැ. සිංහල අවුරුද්දට හලාල්වලින් තොර කිරිබතක් හදන්න බැරිවෙලා. සහජීවනය පවත්වා ගැනීමට මුල්නොවන ආහාරවේල හලාල් වෙලා. සෞදි අරාබියේ ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ආචාර ධර්ම ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් තිබෙනවා. සියලු ජන කොට්ඨාස සමග ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් ක්රියාකිරීමයි අපට අවශ්‍ය. හලාල් ආහාරවලට නොවෙයි අද මුල් තැන දිය යුත්තේ. ආසනික් වැනි වස විෂ නැති ආහාරයක්ද යන්න සොයා බැලීමයි. මෙම අවස්ථාවට පස්සරමුල්ලේ දයාවංශ හිමි, බුදුගල ජිනවංශ හිමි, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා ද එක් වූහ. රන්මලී සෝමසිරි ඉස්සුවේ ලක්බිම පත්තරෙන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom