Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උලමුන්ට_කොලඹින්_ඉඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ යකෝ.....ෆෙඩරල් කිව්වාම මධ්‍යම රජයකින් පාලනය වෙන්නේ නැ...මධ්‍යම රජයකින් කරන්න පුලුවන් විදේශ කටයුතු, හා ආරක්ෂක කියන ඒවා විතරයි.....

ඒ වුණාට ලංකාව තියෙන්නේ ඉන්දියාවට ආසන්නයේ.....ඉන්දියාවෙන් ආරක්ෂක උදව් හැම තිස්සේම ලැබෙන්නේ උතුරේ ඉන්න දෙමළාට ඒ හින්දා මධ්‍යම රජයට practically defence එන්නේ නැ......අපේ හමුදා, පොලිසි වලට practically බලයක් එන්නේ නැ.....එතකොට උතුරට ඕනි නම් පුළුවන් ඉන්දියාවෙන් හමුදා කැඳවන්න වුණත් අපිට ඒකට විරුද්ධව කරන්න දෙයක් නැ...........මොකද අපට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න බැ......

දෙමළ ඩයස්පෝරාවේ තියෙන සංවිධාන දැනටමත් විදේශ සම්බන්ධතා ඇති කරගෙන තියෙන්න.....ඇත්තම කියනවා නම් උන්ට අපිට වඩා හොඳ foreign network එකක් තියෙනවා.....එහෙම බලද්දි ෆෙඩරල් කියන්නේ practically වෙනම රටක් කියන එක තමයි.....

අනිත් එක උන්ට පුළුවන් පාර්ලිමේන්තුව හරහා මේ රටේ පාලනයට ඇඟිලි ගහන්න....19න් ඒකට හොඳට ඉඩ හදලා දෙනවා..........ෆෙඩරල් ක්‍රමය යටතේ practically වෙනම ඊළමක් තමා, ඒ වගේම සිංහල මිනිස්සුන්ට වෙන්නේ දැන් පලස්තීනයට වෙලා තියෙන දේ!

අන්තිමට අපිව පාලනය කරන්නේ ඉන්දියාව, මොකද ඉන්දියාවට පුළුවන් උතුර පාලනය කරන්න...දැනුත් කරනවා.....ෆෙඩරල් දුන්නාම ලංකාන කොටස් දෙකක් විදිහට තියෙන්නේ....ඒ කියන්නේ අපිට තනි රටක් හැටියට බලය නැ.....එතකොට අපි දුරවලයි......ඒ නිසා practically ඉන්දියාවේ ප්රාන්ත් දෙකක් විදිහට තමයි ඉන්දියාව පවතින්නේ.............ඕන නම් බලහං නේපාලය, සිකිම් දේශයට වෙච්ච දේ!

සයිප්‍රසය, තුර්කිය ට වෙච්ච දේ.........මෙතන යන්නේ ඒ ගේමමයි............අපේ ගොන් මැට්ටන්ට ඒක තේරෙන්නේ නැ..............

අනික ෆෙඩරල් දෙන්නේ වෙනම රාජ්‍ය වශයෙන් තිබ්බ රටවල් කීපයක් එකතු වෙලා තනි රටක් හැදුනාම මිසක් අවුරුදු 2000 ක් තිස්සේ පැවති රටක නෙමෙයි.........

[QUOTE="saradiel1, post: 18112936, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]අනේ යකෝ.....ෆෙඩරල් කිව්වාම මධ්‍යම රජයකින් පාලනය වෙන්නේ නැ...මධ්‍යම රජයකින් කරන්න පුලුවන් විදේශ කටයුතු, හා ආරක්ෂක කියන ඒවා විතරයි.....[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඒ වුණාට ලංකාව තියෙන්නේ ඉන්දියාවට ආසන්නයේ.....ඉන්දියාවෙන් ආරක්ෂක උදව් හැම තිස්සේම ලැබෙන්නේ උතුරේ ඉන්න දෙමළාට ඒ හින්දා මධ්‍යම රජයට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]practically defence [/FONT][/FONT][FONT=Iskoola Pota]එන්නේ නැ......අපේ හමුදා, පොලිසි වලට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]practically[/FONT][/FONT][FONT=Iskoola Pota] බලයක් එන්නේ නැ.....එතකොට උතුරට ඕනි නම් පුළුවන් ඉන්දියාවෙන් හමුදා කැඳවන්න වුණත් අපිට ඒකට විරුද්ධව කරන්න දෙයක් නැ...........මොකද අපට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න බැ......[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]දෙමළ ඩයස්පෝරාවේ තියෙන සංවිධාන දැනටමත් විදේශ සම්බන්ධතා ඇති කරගෙන තියෙන්න.....ඇත්තම කියනවා නම් උන්ට අපිට වඩා හොඳ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]foreign network [/FONT][/FONT][FONT=Iskoola Pota]එකක් තියෙනවා.....එහෙම බලද්දි ෆෙඩරල් කියන්නේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]practically[/FONT][/FONT][FONT=Iskoola Pota] වෙනම රටක් කියන එක තමයි.....[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අනිත් එක උන්ට පුළුවන් පාර්ලිමේන්තුව හරහා මේ රටේ පාලනයට ඇඟිලි ගහන්න....19න් ඒකට හොඳට ඉඩ හදලා දෙනවා..........ෆෙඩරල් ක්‍රමය යටතේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]practically[/FONT][/FONT][FONT=Iskoola Pota] වෙනම ඊළමක් තමා, ඒ වගේම සිංහල මිනිස්සුන්ට වෙන්නේ දැන් පලස්තීනයට වෙලා තියෙන දේ! [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අන්තිමට අපිව පාලනය කරන්නේ ඉන්දියාව, මොකද ඉන්දියාවට පුළුවන් උතුර පාලනය කරන්න...දැනුත් කරනවා.....ෆෙඩරල් දුන්නාම ලංකාන කොටස් දෙකක් විදිහට තියෙන්නේ....ඒ කියන්නේ අපිට තනි රටක් හැටියට බලය නැ.....එතකොට අපි දුරවලයි......ඒ නිසා [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]practically[/FONT][/FONT][FONT=Iskoola Pota] ඉන්දියාවේ ප්රාන්ත් දෙකක් විදිහට තමයි ඉන්දියාව පවතින්නේ.............ඕන නම් බලහං නේපාලය, සිකිම් දේශයට වෙච්ච දේ![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]සයිප්‍රසය, තුර්කිය ට වෙච්ච දේ.........මෙතන යන්නේ ඒ ගේමමයි............අපේ ගොන් මැට්ටන්ට ඒක තේරෙන්නේ නැ..............[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]අනික ෆෙඩරල් දෙන්නේ වෙනම රාජ්‍ය වශයෙන් තිබ්බ රටවල් කීපයක් එකතු වෙලා තනි රටක් හැදුනාම මිසක් අවුරුදු 2000 ක් තිස්සේ පැවති රටක නෙමෙයි.........[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom