Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උල්කාපාත වර්ෂාවක්...meteor shower today..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උල්කාපාත වර්ෂාවක්...meteor shower today..

ග්‍රහ ලෝක 5 ක් සහ ලයිරීඩ් උල්කා වර්ෂාව මෙම සතිය තුල නැරඹීමේ අවස්ථාවක්

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම මත වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ශණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල උදාවී තිබෙනවා.

අප්‍රේල් 16 වනදා සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්රහලෝකත් සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්ෂිතිජයට ඉහලින් ඇති බුධ ග්‍රහයා මෙන්ම පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කලේ.

ලයිරා තාරකා මණ්ඩලය දිසාවේ සිට උල්කා පැමිණෙනවා සේ දිස්වන හෙයින් මෙම උල්කා වර්ෂාව ලයිරිඩ්ස් නමින් හදුන්වන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5 ක් පමණ දැකිය හැකි නමුත්, අප්‍රියෙල් 22 රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්රවාහයේ උච්චතම කොටස හමු වන අතර, ඒ සමඟ උල්කාපාත පැයකට 20 ක් හෝ ඊට වැඩි ව දැකගත හැකි වේ.

අප්‍රේල් මස 17 වනදායින් පසු චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතමය වන අප්‍රේල් මස 22 වෙනිදා වන විට අපට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා. දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් හා බෙල්ලෙන් ඇති වන වේදනාව වළක්වා ගැනීම සඳහා උල්කා වර්ෂාව නරබන අය උතුරු අහස පෙනෙන සේ බිම ඇතිරිල්ලක් දමා වැතිර සිටීම හෝ උද්‍යාන පුටුවක ඉද ගැනීම වඩා යෝග්‍ය වේ.

සියලුම විදුලි පහන් නිවා දමා ඇස් අඳුරට අනුවර්තනය වීමට මිනිත්තු 15 - 20 ක් පමණ ඉඩ දීමෙන් මෙම උල්කා වර්ෂාව දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉදිරි සතිය තුල අනෙකුත් ග්‍රහයන් සහ ලියිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අළුයම 4.00 සිට 5.30 දක්වා වේ

http://nethnews.lk/article/76303

[QUOTE="iadperera, post: 25318283, member: 254123"] [b]උල්කාපාත වර්ෂාවක්...meteor shower today..[/b] [SIZE=5][B]ග්‍රහ ලෝක 5 ක් සහ ලයිරීඩ් උල්කා වර්ෂාව මෙම සතිය තුල නැරඹීමේ අවස්ථාවක්[/B][/SIZE] [SIZE=5][COLOR=Blue] කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම මත වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ශණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල උදාවී තිබෙනවා. අප්‍රේල් 16 වනදා සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්රහලෝකත් සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්ෂිතිජයට ඉහලින් ඇති බුධ ග්‍රහයා මෙන්ම පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කලේ. ලයිරා තාරකා මණ්ඩලය දිසාවේ සිට උල්කා පැමිණෙනවා සේ දිස්වන හෙයින් මෙම උල්කා වර්ෂාව ලයිරිඩ්ස් නමින් හදුන්වන බවයි ඔහු සඳහන් කර සිටියේ. මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5 ක් පමණ දැකිය හැකි නමුත්, අප්‍රියෙල් 22 රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්රවාහයේ උච්චතම කොටස හමු වන අතර, ඒ සමඟ උල්කාපාත පැයකට 20 ක් හෝ ඊට වැඩි ව දැකගත හැකි වේ. අප්‍රේල් මස 17 වනදායින් පසු චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතමය වන අප්‍රේල් මස 22 වෙනිදා වන විට අපට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා. දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් හා බෙල්ලෙන් ඇති වන වේදනාව වළක්වා ගැනීම සඳහා උල්කා වර්ෂාව නරබන අය උතුරු අහස පෙනෙන සේ බිම ඇතිරිල්ලක් දමා වැතිර සිටීම හෝ උද්‍යාන පුටුවක ඉද ගැනීම වඩා යෝග්‍ය වේ. සියලුම විදුලි පහන් නිවා දමා ඇස් අඳුරට අනුවර්තනය වීමට මිනිත්තු 15 - 20 ක් පමණ ඉඩ දීමෙන් මෙම උල්කා වර්ෂාව දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඉදිරි සතිය තුල අනෙකුත් ග්‍රහයන් සහ ලියිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අළුයම 4.00 සිට 5.30 දක්වා වේ[/COLOR][/SIZE] [URL]http://nethnews.lk/article/76303[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom