Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසස්පෙල සදහා තාක්ෂණික විෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Art, Commerce කරන අය වැඩිවීමත් සමග රැකියා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා... වෙළදපොළට අවශ්‍ය සුදුසු පරිසරයක් සහිත මෙම තාක්ෂණික විෂය ධාරාව ඉදිරිපත් කළේ ඔය රැකියා ප්රශ්නය අවම කරන්නයි.. එතකොට රැකියා ප්රශ්නය සමථයකට පත්වෙනවනේ..  නැත්නම් හැමෝම Art, Commerce වලට යන්න ගියහම බැහැනේ.. මේ තාක්ෂණික විෂය කරන එකේ වාසි ටිකක් තියෙනවා.. අනිත් විෂය ධාරාවන් වලට වඩා... ඒක වටිනවා... විශ්ව විද්‍යාල වරම් ගන්න පහසුයි... papers ලේසියි... රැකියාවක් ලබාගන්නත් පුළුවන්...  ඉතින් බොහෝ ඉහල පඩි ලබාගැනීමට හැකි වෘත්තියන් වලට යොමු වෙන්න ඉඩකඩ සැලසෙනවා මේක කළහම...  ඉතින් ඕක කරන එකේ බයවෙන්න දෙයක් නැහැ... 2012 සාමාන්‍ය පෙළ සිසුන් ගොඩ දෙනෙක් ඔය විෂය කරනවා වගේම.. මේ සැරේ ගොඩ දෙනෙක් ඔය විෂය කරන්න යොමු වෙලා තියෙනවා... ඉතින් මේක තේරුමක් නැති විෂය ධාරාවක් නෙමේ... තේරුමක් ඇති විෂය ධාරාවක්.. ඒ වගේම මේක ඔයාලට අලුත් වෙන්න පුළුවන්... දැන් නම් අවුරුද්දකුත් ගතවෙලා ඕක පටන් ගෙන... 2012 දී නේ ආවේ.. 2013 අයට මුල් අයටත් වඩා තව හොද වෙන්න ඕන....

දැන් නම් හැම පාසලකම වගේ තාක්ෂණික විෂය ධාරාවට ගොඩනැගිල්ලක් හදනවා...  ජාතික පාසල් වලනම් දැන් හදලත් ඉවරයි මන් දන්නා තරමින්...

මේක කරන්න අඩුම ගණිතයට S, විද්‍යාවට S වත් තියෙන්න ඕනේ... ඉතින් හොද විෂය ධාරාවක්... තාක්ෂණික පැත්තට කැමති නම් හොද අවස්ථාවක්...  මුල් කාලේ යන අයට වාසියි... මට හැගෙන විදියට Art, Commerce කරනවට වැඩිය හොදයි තාක්ෂනිකය කරන එක.... ඔයාගේ කැමැත්ත මත සහ පුළුවන් විෂය ධාරාවක් තෝරාගන්න... ඒක ඔයාගේ තීරණයක්.. අපැහැදිලි මොනවහරි තියෙනවනම් අහන්න...

[QUOTE="H-GMS, post: 16683458, member: 463019"] [SIZE="4"]Art, Commerce කරන අය වැඩිවීමත් සමග රැකියා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා... වෙළදපොළට අවශ්‍ය සුදුසු පරිසරයක් සහිත මෙම තාක්ෂණික විෂය ධාරාව ඉදිරිපත් කළේ ඔය රැකියා ප්රශ්නය අවම කරන්නයි.. එතකොට රැකියා ප්රශ්නය සමථයකට පත්වෙනවනේ.. :) නැත්නම් හැමෝම Art, Commerce වලට යන්න ගියහම බැහැනේ.. මේ තාක්ෂණික විෂය කරන එකේ වාසි ටිකක් තියෙනවා.. අනිත් විෂය ධාරාවන් වලට වඩා... ඒක වටිනවා... විශ්ව විද්‍යාල වරම් ගන්න පහසුයි... papers ලේසියි... රැකියාවක් ලබාගන්නත් පුළුවන්... :) ඉතින් බොහෝ ඉහල පඩි ලබාගැනීමට හැකි වෘත්තියන් වලට යොමු වෙන්න ඉඩකඩ සැලසෙනවා මේක කළහම... :) ඉතින් ඕක කරන එකේ බයවෙන්න දෙයක් නැහැ... 2012 සාමාන්‍ය පෙළ සිසුන් ගොඩ දෙනෙක් ඔය විෂය කරනවා වගේම.. මේ සැරේ ගොඩ දෙනෙක් ඔය විෂය කරන්න යොමු වෙලා තියෙනවා... ඉතින් මේක තේරුමක් නැති විෂය ධාරාවක් නෙමේ... තේරුමක් ඇති විෂය ධාරාවක්.. ඒ වගේම මේක ඔයාලට අලුත් වෙන්න පුළුවන්... දැන් නම් අවුරුද්දකුත් ගතවෙලා ඕක පටන් ගෙන... 2012 දී නේ ආවේ.. 2013 අයට මුල් අයටත් වඩා තව හොද වෙන්න ඕන.... :) දැන් නම් හැම පාසලකම වගේ තාක්ෂණික විෂය ධාරාවට ගොඩනැගිල්ලක් හදනවා... :) ජාතික පාසල් වලනම් දැන් හදලත් ඉවරයි මන් දන්නා තරමින්... මේක කරන්න අඩුම ගණිතයට S, විද්‍යාවට S වත් තියෙන්න ඕනේ... ඉතින් හොද විෂය ධාරාවක්... තාක්ෂණික පැත්තට කැමති නම් හොද අවස්ථාවක්... :) මුල් කාලේ යන අයට වාසියි... මට හැගෙන විදියට Art, Commerce කරනවට වැඩිය හොදයි තාක්ෂනිකය කරන එක.... ඔයාගේ කැමැත්ත මත සහ පුළුවන් විෂය ධාරාවක් තෝරාගන්න... ඒක ඔයාගේ තීරණයක්.. අපැහැදිලි මොනවහරි තියෙනවනම් අහන්න... :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom