Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
උසස් පෙළට සාර්ථකව මුහුණදෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් පෙළට සාර්ථකව මුහුණදෙන හැටි

උසස් පෙළ විභාගයට

සාර්ථකව මුහුණ දෙන හැටි

විභාගයක් කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්විචයක් නිවා දමනවා වගේ ක්‍රියාවක් නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්රියාශීලීයි. උදාහරණයක් වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක් ලියන්න අමතක වන්නේ ඒ නිසයි.

උසස් පෙළ විභාගය පටන් ගන්න තව හරියටම සති තුනයි. උසස් පෙළ ළමයින්ගේ දැනුම පසු කරගෙන බය වැඩි වෙන්න පටන් ගන්නේ දැනුයි. ටියුෂන් ගුරුවරු පුනරීක්ෂණ පන්ති පවත්වනවා. ළමයින්ගේ මවුවරු බෝධි පූජා පවත්වනවා. පඬුරු බඳිනවා. ළමයි නිදාගන්නේ පැය දෙකයි තුනයි. දෙමවුපියන්ටත් නින්දක් නැහැ. ළමයා පාඩම් කරන කල් ඇහැරගෙන ඉන්නවා. උදේ වැඩට යන්නෙත් හරිම අසීරුවෙන් කාර්යාලයට ගිහිනුත් මේසෙ ඔලුව තියාගෙන අඩ නින්දේ. දුව හෝ පුතාගේ විභාගය ඉවරවෙන තෙක් ගේ දොර වැඩත් සියල්ල නවතිනවා. අපේ සමාජයේ උසස් පෙළ කාලවලට ඒ ළමයින්ගේ ගෙවල්වල පවතින්නේ මෙවැනි තත්ත්වයක්.

විභාගය ලියන ළමයා වගේම දෙමාපියන් ද පසුවන්නේ බයකින්. ළමයා වගේම දෙමාපියන් ද දරුවාගේ විභාගය සඳහා සූදානම් වෙනවා. මේ විදියට නින්ද නැතිව නොකා නොබී වෙලාවක් කලාවක් නැතිව පාඩම් කොට දැන් විභාගය කියන තීරණාත්මක අවස්ථාවට මුහුණ දීමට සූදානම්. දැන් දැන් වෙනදාට වඩා විභාග අපේක්ෂකයන්ගේ හිත්වල බය වැඩියි. මේ ඇතුවත් බැරි නැතුවත් බැරි බිය සමඟ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඒ ගැන කතා කිරීමට සුදුසුම කාලයයි.

වෛද්‍යතුමනි මේ දවස්වල උසස් පෙළ විභාගය අත ළඟ තිබෙන අවස්ථාවේ ඊට සූදානම් වන ළමයින්ගේ මානසික තත්ත්වය විභාගයට බලපාන්නේ කොහොමද ?

දැන් කාලේ ලංකාවේ උසස් පෙළ කියන්නේ ජීවිතයත් මරණයත් අතර කරන සටනක් බවට පත් වුණ දෙයක්. අවුරුදු 18 ක තරුණ තරුණියෝ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු මේ විභාගය තුළට යොමු කරගෙන සිටින්නේ. ඒ නිසා ඔවුන් මෙම විභාගය දෙස බලන්නෙත්, විභාගයට මුහුණ දෙන්න සූදානම් වන්නෙත් විශාල බියකින්. ඉතින් අපි දකින දෙයක් වන්නේ විභාගය ළං වෙන්න වෙන්න බිය වැඩි වෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිඵලවලට (performance) බලපානවා.

ඔබතුමා මීට කලින් අවස්ථාවල පවසා තිබෙනවා විභාගයකට යම් තරමක බයක් තිබීමත් හොඳයි කියා. ඒ වගේම ඔබ කියනවා විභාග බය ප්‍රතිඵලවලට බලපාන බව. ඒ කොහොමද?

මීට වසර 50 කට පමණ පෙර විද්‍යාඥයෝ සොයා ගත්තා ප්‍රස්ථාරයක්. එය හඳුන්වන්නේ Yerkes Dobson graph යනුවෙන්. එය උසස් පෙළට සූදානම් වන සෑම ළමයකුම දැනගත යුතු දෙයක්. එනම් අපගේ මානසික බිය Y අක්ෂයේත්, ප්‍රතිඵල X අක්ෂයේත් ඇන්ද විට, එන වක්‍රය (curve) සීනුවක හැඩයේ එකක් බව. එනම් බිය ඉතා අඩු නම් ප්‍රතිඵල අඩුයි. ඒ වගේම බිය ප්‍රමාණයකට වැඩි වුණාමත් ප්‍රතිඵල අඩු වෙනවා. බිය අඩුත් නැති වැඩිත් නැති එක්තරා optimum ප්‍රමාණයකට තිබුණාම ප්‍රතිඵල විශිෂ්ට වෙනවා කියන එක.

ඔබ කියන්නේ බිය පමණට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ පමණට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ කියලද ?

ඔව්.

විභාගය ගැන ඇති බිය දරා ගත නොහැකි තරම් වන්නේ ඇයි ?

එසේ වන්නේ හේතු කීපයක් නිසයි. සමහර ළමයි කුඩා කල සිටම කාංසාව (anxiety) වැනි රෝග වලින් පෙළෙනවා. එවැන්නෝ විභාගය කිට්ටු වන විට ඉතා අධික විදියට බය වෙනවා. සමහරු හරියට සූදානම් වී නැහැ. එවිටත් බිය වැඩි වෙනවා. නමුත් ළමයි බය වෙන්නේ පාසල් ගුරුවරු හෝ ටියුෂන් ගුරුවරු කියන දේවල් නිසයි. එසේ නැතිනම් පවුලේ අයගේ බය නිසයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනෑ අම්මලාගේ බය ගැන.

එසේ බිය අධික වූ විට ඔබ කීවා වගේ ප්‍රතිඵල අඩුවෙනවා. ඒ සාමාර්ථයක් ගත හැකි ළමයකුට C සාමාර්ථයක් ලැබෙනවා කියමු. බය වැඩියි කියා කෙනෙක් දැන ගන්නේ කොහොමද ?

ලක්ෂණ බොහෝ තිබෙනවා. වැදගත් ලක්ෂණ කීපයක් කියන්නම්. පළමුවැනි දේ වන්නේ මතක නැති වීම. මෙතෙක් හොඳට මතක තිබුණ දේවල් දැන් දැන් මතක තබා ගන්න බැරි නම් එය කාංසාව (anxiety) රෝගයේ ලක්ෂණයක්. ඒ වගේම වාඩි වී පොතක් පාඩම් කරන විට, පන්තියේ ඇහුම්කන් දී සිටින විට අවධානය අඩු වෙනවා. මීළඟට ඇතිවන දේවල් වන්නේ හිසේ රුදාව, පපුව කැක්කුම්, දාඩිය දැමීම, තරහ යැම, කෑම අරුචිය සහ නින්ද නොයැම වැනි ලක්ෂණයි. මේ සියල්ලම ඔය අධික බිය නැති නම් කාංසාව (anxiety) නිසා ඇති වන ලක්ෂණයි. අන්තිමේදී දකින දෙයක් වන්නේ සමහරු උසස් පෙළ විභාගයට සතියක් දෙකක් තබා හෝ තිබියදී හෝ දවසක් තබා විභාගය කරන අදහස අත්හරිනවා. දරුණුම ප්‍රතිඑලය එයයි.

ඔබ හිතන්නේ උසස් පෙළ ළමයින්ට ප්‍රශ්නයකට තිබෙන්නේ බිය පමණද ?

නැහැ. තව බොහෝ ප්‍රශ්න තිබෙනවා. මම කිහිපයක් කියන්නම්. විශේෂ දෙයක්. මේ උසස් පෙළ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් පන්තිවල උදේ පාන්දර 5 සිට රාත්‍රි 10 දක්වා ඉන්නවා. ඕනෑම කෙනෙක් පැය 8 කට වඩා වැඩ කළොත් තෙහෙට්ටුවට පත් වෙනවා. ජපානයේ නම් මෙයට වෙනම නමකුත් තිබෙනවා. දෙවැන්න වන්නේ මේ තරුණ තරුණියෝ තමන්ගේ ශරීරය ගැන කිසිම අවධානයක් යොමන්නේ නැහැ. ව්‍යායාම කිරීම සම්පූර්ණයෙන් නවත්වනවා. කෑම කන්නේ ඉතා අඩුවෙන්. එසේ නැති නම් කන්නේ ක්ෂණික ආහාර වර්ගයි. ඒ වගේම සතුට ලබන දේවල් වන සංගීතය වැනි දේවල්වලින් ඈත් වෙනවා. අනෙක් ප්‍රශ්න ඒවායි.

වෛද්‍යතුමනි සමහර ළමයින් ස්ථිර වශයෙන්ම උසස් ප්‍රතිඵල ගෙන ඒවි යන දැඩි අපේක්ෂාවක් ගුරුවරු සහ දෙමාපියන් ඇති කර ගන්නවා මේ තත්ත්වයත් ළමයාට විභාගය කෙරෙහි බියක් ඇති කිරීමට බලපානවා විය නොහැකිද ?

විශේෂයෙන්ම ගුරුවරු. විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන් අය විදියට ගුරුවරු ළමයි තෝරනවා. එසේ වූ විට එම ළමයා අධික පීඩනයකට පත් වෙනවා. මොකද ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටුකරලා දෙන්න ඕනෑ නොවැ.

මේ උසස් පෙළ විභාගයට තිබෙන අවසන් මාසය සඳහා ඔබට මේ සිසු සිසුවියන්ට දිය හැකි උපදේශය කුමක්ද ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ විභාගය ගැන ඔවුන්ගේ ඇති මානසික උපකල්පනය වෙනස් කර ගන්න කියන එකයි. එනම් උසස් පෙළ කියන්නේ ජීවිතය සහ මරණය අතර සටනක් නොවන බව තේරුම් ගන්න කියන එකයි. හිතන්න උසස් පෙළ කියන්නෙත් සාමාන්‍ය පෙළ වගේ විභාගයක්. එය සාමාන්‍ය පෙළට වඩා ලෙහෙසියි. විෂයන් තිබෙන්නේ තුනයි. ඒ වගේම තුන් වතාවක් විභාගයට ඉදිරිපත් විය හැකියි. පළමු වතාවේ විභාගය සමත් වීමට නොහැකි වූවා නම් ඊළඟ වතාවේ කළ හැකියි. එවිට ඔබේ සිත සැහැල්ලුවෙයි. ඊළඟට හිතන්න. මම කරන්නේ මට පුළුවන් හැටියටයි යනුවෙන්. ඒ තුනක් ගන්නවා. දිවයිනේම පළමු වැනියා වෙනවා. යෑයි සිතන්න එපා. උස පැනීම ක්‍රීඩාව කරන විදිය ඔබ දැක තිබෙනවාද? කවුරු හරි අඩි 10 ක් එක් වරම පනින්න හදනවාද? නැහැ. ප්‍රථමයෙන් උස මිම්ම තිබෙන්නේ අඩුවෙන්. ඉන් පසුව එය වැඩි කරනවා. විභාගයත් එසේයි. පමණට වඩා ලොකු උසක් පනින්න කියා යන්න එපා. එයින් ඇති වන්නේ මානසික පීඩනයක්.

අද උසස් පෙළ නැතිව කිසි දෙයක් කර ගන්න බැහැ කියන ආකල්පය බොහෝ දෙනෙක් තුළ තිබෙනවා. ඒ ගැන කියන්න පුළුවන් කුමක්ද ?

එදා උසස් පෙළ කරන කාලය වගේ නොවේ අද. ද උසස් පෙළ අසමත් වුණොත් නොයෙක් පාඨමාලා තිබෙනවා අද උසස් පෙළ අසමත් වුවත් නොයෙක් පාඨමාලා හදාරන්න අවස්ථාව තිබෙනවා. උසස් පෙළ සමත් ළමයකුට වඩා ජීවිතය සාර්ථක කර ගනන් පුළුවන් පාඨමාලා අද තිබෙනවා. ඒ වගේම කිව යුතුයි, මා හිතන විදියට සාමාන්‍ය පෙළ හොඳින් සමත් වන ඕනෑම කෙනකුට උසස් පෙළ සමත් වෙන්න පුළුවන්. මා එසේ කියන්නේ අපි පේරාදෙණියේ වෛද්‍ය පීඨයේම සිදු කළ සමීක්ෂණවලින් හෙළි වී තිබුණා බුද්ධි ඵලය හෙවත් ෂූ වැඩියෙන් සම්බන්ධ වන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට බව. එනම් උසස් පෙළ සුදුසුකම් ලබන සෑම දෙනෙක්ම බුද්ධිමත්· නමුත් උසස් පෙළ අසමත් වන්නේ එක්කෝ නිසි පරිදි සූදානම් නොවීම නිසයි. අනෙක පමණට වඩා බිය වීම නිසා ලියා ගන්න නොහැකි වීම. බුද්ධිය තිබෙන නිසා උසස් පෙළ අසමත් වන්න හේතුවක් නැහැ.

මොන වගේ වෙනසක් විය යුතුද ?

දැන් මෙම දින කිහිපය තුළ වත් යළි ජීවිතය ක්‍රමවත් කර ගන්න. එනම් දිනකට පැය භාගයක් වත් ව්‍යායාම කරන්න. හොඳට ආහාර පාන ගන්න. පැය 10 ක් 12 ටියුෂන් ගැනීම නතර කරන්න. ඒ වගේම පැය හයක් වත් අඩුම වශයෙන් නිදා ගන්න. ඒ වගේම අනේ මට අරක පාඩම් කරන්න බැරි වුණා මේක පාඩම් කරන්න බැරි වුණා ය යි කියමින් අලුත් දේවල් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කළ දේවල් යළි මෙනෙහි කරන්න.

බොහෝ දෙනාගේ අදහස නින්ද පාඩම් කිරීමට බාධාවක් බවයි. නමුත් ඔබ පවසන්නේ නින්ද අත්‍යවශ්‍ය බවයි. ඒ ගැන පැහැදිලි කළ හැකිද ?

විභාගයක් කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්විචයක් නිවා දමනවා වගේ ක්‍රියාවක් නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්රියාශීලීයි. උදාහරණයක් වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක් ලියන්න අමතක වන්නේ ඒ නිසයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 081-2232928 ඇමතිය හැකිය.

[QUOTE="kungpupanda, post: 21969498, member: 404084"] [b]උසස් පෙළට සාර්ථකව මුහුණදෙන හැටි[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#006600]උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන හැටි[/COLOR] [/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2017/07/17/weda1.jpg[/IMG]විභාගයක් කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්විචයක් නිවා දමනවා වගේ ක්‍රියාවක් නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්රියාශීලීයි. උදාහරණයක් වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක් ලියන්න අමතක වන්නේ ඒ නිසයි. උසස් පෙළ විභාගය පටන් ගන්න තව හරියටම සති තුනයි. උසස් පෙළ ළමයින්ගේ දැනුම පසු කරගෙන බය වැඩි වෙන්න පටන් ගන්නේ දැනුයි. ටියුෂන් ගුරුවරු පුනරීක්ෂණ පන්ති පවත්වනවා. ළමයින්ගේ මවුවරු බෝධි පූජා පවත්වනවා. පඬුරු බඳිනවා. ළමයි නිදාගන්නේ පැය දෙකයි තුනයි. දෙමවුපියන්ටත් නින්දක් නැහැ. ළමයා පාඩම් කරන කල් ඇහැරගෙන ඉන්නවා. උදේ වැඩට යන්නෙත් හරිම අසීරුවෙන් කාර්යාලයට ගිහිනුත් මේසෙ ඔලුව තියාගෙන අඩ නින්දේ. දුව හෝ පුතාගේ විභාගය ඉවරවෙන තෙක් ගේ දොර වැඩත් සියල්ල නවතිනවා. අපේ සමාජයේ උසස් පෙළ කාලවලට ඒ ළමයින්ගේ ගෙවල්වල පවතින්නේ මෙවැනි තත්ත්වයක්. විභාගය ලියන ළමයා වගේම දෙමාපියන් ද පසුවන්නේ බයකින්. ළමයා වගේම දෙමාපියන් ද දරුවාගේ විභාගය සඳහා සූදානම් වෙනවා. මේ විදියට නින්ද නැතිව නොකා නොබී වෙලාවක් කලාවක් නැතිව පාඩම් කොට දැන් විභාගය කියන තීරණාත්මක අවස්ථාවට මුහුණ දීමට සූදානම්. දැන් දැන් වෙනදාට වඩා විභාග අපේක්ෂකයන්ගේ හිත්වල බය වැඩියි. මේ ඇතුවත් බැරි නැතුවත් බැරි බිය සමඟ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඒ ගැන කතා කිරීමට සුදුසුම කාලයයි. වෛද්‍යතුමනි මේ දවස්වල උසස් පෙළ විභාගය අත ළඟ තිබෙන අවස්ථාවේ ඊට සූදානම් වන ළමයින්ගේ මානසික තත්ත්වය විභාගයට බලපාන්නේ කොහොමද ? දැන් කාලේ ලංකාවේ උසස් පෙළ කියන්නේ ජීවිතයත් මරණයත් අතර කරන සටනක් බවට පත් වුණ දෙයක්. අවුරුදු 18 ක තරුණ තරුණියෝ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු මේ විභාගය තුළට යොමු කරගෙන සිටින්නේ. ඒ නිසා ඔවුන් මෙම විභාගය දෙස බලන්නෙත්, විභාගයට මුහුණ දෙන්න සූදානම් වන්නෙත් විශාල බියකින්. ඉතින් අපි දකින දෙයක් වන්නේ විභාගය ළං වෙන්න වෙන්න බිය වැඩි වෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිඵලවලට (performance) බලපානවා. ඔබතුමා මීට කලින් අවස්ථාවල පවසා තිබෙනවා විභාගයකට යම් තරමක බයක් තිබීමත් හොඳයි කියා. ඒ වගේම ඔබ කියනවා විභාග බය ප්‍රතිඵලවලට බලපාන බව. ඒ කොහොමද? මීට වසර 50 කට පමණ පෙර විද්‍යාඥයෝ සොයා ගත්තා ප්‍රස්ථාරයක්. එය හඳුන්වන්නේ Yerkes Dobson graph යනුවෙන්. එය උසස් පෙළට සූදානම් වන සෑම ළමයකුම දැනගත යුතු දෙයක්. එනම් අපගේ මානසික බිය Y අක්ෂයේත්, ප්‍රතිඵල X අක්ෂයේත් ඇන්ද විට, එන වක්‍රය (curve) සීනුවක හැඩයේ එකක් බව. එනම් බිය ඉතා අඩු නම් ප්‍රතිඵල අඩුයි. ඒ වගේම බිය ප්‍රමාණයකට වැඩි වුණාමත් ප්‍රතිඵල අඩු වෙනවා. බිය අඩුත් නැති වැඩිත් නැති එක්තරා optimum ප්‍රමාණයකට තිබුණාම ප්‍රතිඵල විශිෂ්ට වෙනවා කියන එක. ඔබ කියන්නේ බිය පමණට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ පමණට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ කියලද ? ඔව්. විභාගය ගැන ඇති බිය දරා ගත නොහැකි තරම් වන්නේ ඇයි ? එසේ වන්නේ හේතු කීපයක් නිසයි. සමහර ළමයි කුඩා කල සිටම කාංසාව (anxiety) වැනි රෝග වලින් පෙළෙනවා. එවැන්නෝ විභාගය කිට්ටු වන විට ඉතා අධික විදියට බය වෙනවා. සමහරු හරියට සූදානම් වී නැහැ. එවිටත් බිය වැඩි වෙනවා. නමුත් ළමයි බය වෙන්නේ පාසල් ගුරුවරු හෝ ටියුෂන් ගුරුවරු කියන දේවල් නිසයි. එසේ නැතිනම් පවුලේ අයගේ බය නිසයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනෑ අම්මලාගේ බය ගැන. එසේ බිය අධික වූ විට ඔබ කීවා වගේ ප්‍රතිඵල අඩුවෙනවා. ඒ සාමාර්ථයක් ගත හැකි ළමයකුට C සාමාර්ථයක් ලැබෙනවා කියමු. බය වැඩියි කියා කෙනෙක් දැන ගන්නේ කොහොමද ? ලක්ෂණ බොහෝ තිබෙනවා. වැදගත් ලක්ෂණ කීපයක් කියන්නම්. පළමුවැනි දේ වන්නේ මතක නැති වීම. මෙතෙක් හොඳට මතක තිබුණ දේවල් දැන් දැන් මතක තබා ගන්න බැරි නම් එය කාංසාව (anxiety) රෝගයේ ලක්ෂණයක්. ඒ වගේම වාඩි වී පොතක් පාඩම් කරන විට, පන්තියේ ඇහුම්කන් දී සිටින විට අවධානය අඩු වෙනවා. මීළඟට ඇතිවන දේවල් වන්නේ හිසේ රුදාව, පපුව කැක්කුම්, දාඩිය දැමීම, තරහ යැම, කෑම අරුචිය සහ නින්ද නොයැම වැනි ලක්ෂණයි. මේ සියල්ලම ඔය අධික බිය නැති නම් කාංසාව (anxiety) නිසා ඇති වන ලක්ෂණයි. අන්තිමේදී දකින දෙයක් වන්නේ සමහරු උසස් පෙළ විභාගයට සතියක් දෙකක් තබා හෝ තිබියදී හෝ දවසක් තබා විභාගය කරන අදහස අත්හරිනවා. දරුණුම ප්‍රතිඑලය එයයි. ඔබ හිතන්නේ උසස් පෙළ ළමයින්ට ප්‍රශ්නයකට තිබෙන්නේ බිය පමණද ? නැහැ. තව බොහෝ ප්‍රශ්න තිබෙනවා. මම කිහිපයක් කියන්නම්. විශේෂ දෙයක්. මේ උසස් පෙළ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් පන්තිවල උදේ පාන්දර 5 සිට රාත්‍රි 10 දක්වා ඉන්නවා. ඕනෑම කෙනෙක් පැය 8 කට වඩා වැඩ කළොත් තෙහෙට්ටුවට පත් වෙනවා. ජපානයේ නම් මෙයට වෙනම නමකුත් තිබෙනවා. දෙවැන්න වන්නේ මේ තරුණ තරුණියෝ තමන්ගේ ශරීරය ගැන කිසිම අවධානයක් යොමන්නේ නැහැ. ව්‍යායාම කිරීම සම්පූර්ණයෙන් නවත්වනවා. කෑම කන්නේ ඉතා අඩුවෙන්. එසේ නැති නම් කන්නේ ක්ෂණික ආහාර වර්ගයි. ඒ වගේම සතුට ලබන දේවල් වන සංගීතය වැනි දේවල්වලින් ඈත් වෙනවා. අනෙක් ප්‍රශ්න ඒවායි. වෛද්‍යතුමනි සමහර ළමයින් ස්ථිර වශයෙන්ම උසස් ප්‍රතිඵල ගෙන ඒවි යන දැඩි අපේක්ෂාවක් ගුරුවරු සහ දෙමාපියන් ඇති කර ගන්නවා මේ තත්ත්වයත් ළමයාට විභාගය කෙරෙහි බියක් ඇති කිරීමට බලපානවා විය නොහැකිද ? විශේෂයෙන්ම ගුරුවරු. විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන් අය විදියට ගුරුවරු ළමයි තෝරනවා. එසේ වූ විට එම ළමයා අධික පීඩනයකට පත් වෙනවා. මොකද ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටුකරලා දෙන්න ඕනෑ නොවැ. මේ උසස් පෙළ විභාගයට තිබෙන අවසන් මාසය සඳහා ඔබට මේ සිසු සිසුවියන්ට දිය හැකි උපදේශය කුමක්ද ? පළමුවෙන්ම කියන්න තිබෙන්නේ විභාගය ගැන ඔවුන්ගේ ඇති මානසික උපකල්පනය වෙනස් කර ගන්න කියන එකයි. එනම් උසස් පෙළ කියන්නේ ජීවිතය සහ මරණය අතර සටනක් නොවන බව තේරුම් ගන්න කියන එකයි. හිතන්න උසස් පෙළ කියන්නෙත් සාමාන්‍ය පෙළ වගේ විභාගයක්. එය සාමාන්‍ය පෙළට වඩා ලෙහෙසියි. විෂයන් තිබෙන්නේ තුනයි. ඒ වගේම තුන් වතාවක් විභාගයට ඉදිරිපත් විය හැකියි. පළමු වතාවේ විභාගය සමත් වීමට නොහැකි වූවා නම් ඊළඟ වතාවේ කළ හැකියි. එවිට ඔබේ සිත සැහැල්ලුවෙයි. ඊළඟට හිතන්න. මම කරන්නේ මට පුළුවන් හැටියටයි යනුවෙන්. ඒ තුනක් ගන්නවා. දිවයිනේම පළමු වැනියා වෙනවා. යෑයි සිතන්න එපා. උස පැනීම ක්‍රීඩාව කරන විදිය ඔබ දැක තිබෙනවාද? කවුරු හරි අඩි 10 ක් එක් වරම පනින්න හදනවාද? නැහැ. ප්‍රථමයෙන් උස මිම්ම තිබෙන්නේ අඩුවෙන්. ඉන් පසුව එය වැඩි කරනවා. විභාගයත් එසේයි. පමණට වඩා ලොකු උසක් පනින්න කියා යන්න එපා. එයින් ඇති වන්නේ මානසික පීඩනයක්. අද උසස් පෙළ නැතිව කිසි දෙයක් කර ගන්න බැහැ කියන ආකල්පය බොහෝ දෙනෙක් තුළ තිබෙනවා. ඒ ගැන කියන්න පුළුවන් කුමක්ද ? එදා උසස් පෙළ කරන කාලය වගේ නොවේ අද. ද උසස් පෙළ අසමත් වුණොත් නොයෙක් පාඨමාලා තිබෙනවා අද උසස් පෙළ අසමත් වුවත් නොයෙක් පාඨමාලා හදාරන්න අවස්ථාව තිබෙනවා. උසස් පෙළ සමත් ළමයකුට වඩා ජීවිතය සාර්ථක කර ගනන් පුළුවන් පාඨමාලා අද තිබෙනවා. ඒ වගේම කිව යුතුයි, මා හිතන විදියට සාමාන්‍ය පෙළ හොඳින් සමත් වන ඕනෑම කෙනකුට උසස් පෙළ සමත් වෙන්න පුළුවන්. මා එසේ කියන්නේ අපි පේරාදෙණියේ වෛද්‍ය පීඨයේම සිදු කළ සමීක්ෂණවලින් හෙළි වී තිබුණා බුද්ධි ඵලය හෙවත් ෂූ වැඩියෙන් සම්බන්ධ වන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට බව. එනම් උසස් පෙළ සුදුසුකම් ලබන සෑම දෙනෙක්ම බුද්ධිමත්· නමුත් උසස් පෙළ අසමත් වන්නේ එක්කෝ නිසි පරිදි සූදානම් නොවීම නිසයි. අනෙක පමණට වඩා බිය වීම නිසා ලියා ගන්න නොහැකි වීම. බුද්ධිය තිබෙන නිසා උසස් පෙළ අසමත් වන්න හේතුවක් නැහැ. මොන වගේ වෙනසක් විය යුතුද ? දැන් මෙම දින කිහිපය තුළ වත් යළි ජීවිතය ක්‍රමවත් කර ගන්න. එනම් දිනකට පැය භාගයක් වත් ව්‍යායාම කරන්න. හොඳට ආහාර පාන ගන්න. පැය 10 ක් 12 ටියුෂන් ගැනීම නතර කරන්න. ඒ වගේම පැය හයක් වත් අඩුම වශයෙන් නිදා ගන්න. ඒ වගේම අනේ මට අරක පාඩම් කරන්න බැරි වුණා මේක පාඩම් කරන්න බැරි වුණා ය යි කියමින් අලුත් දේවල් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කළ දේවල් යළි මෙනෙහි කරන්න. බොහෝ දෙනාගේ අදහස නින්ද පාඩම් කිරීමට බාධාවක් බවයි. නමුත් ඔබ පවසන්නේ නින්ද අත්‍යවශ්‍ය බවයි. ඒ ගැන පැහැදිලි කළ හැකිද ? විභාගයක් කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්විචයක් නිවා දමනවා වගේ ක්‍රියාවක් නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්රියාශීලීයි. උදාහරණයක් වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක් ලියන්න අමතක වන්නේ ඒ නිසයි. [/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#006600]විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ [IMG]http://www.divaina.com/2017/07/17/weda2.jpg[/IMG] [/COLOR][/SIZE][/SIZE][/FONT] [URL="http://www.divaina.com/2017/07/17/doc1.html"]ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 081-2232928 ඇමතිය හැකිය.[/URL][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom