Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
උසස් අධ්‍යාපනය ආශ්රයෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරුන් MPhil (master of philosophy) නම් තවත් උපාධියක් ආචාර්ය උපාධිය හා මාස්ටර් උපාධිය අතර පවතිනවා යැයි සලකනවා (මා එයත් මාස්ටර් උපාධි යටතටම ඇතුලු කරනවා). නමින්ම කියවෙන පරිදි එයත් මාස්ටර් උපාධියක් නේද? අතීතයේදී දර්ශන විෂය යනු ඉතා ඉහළින් සැලකූ විෂයයි. එනිසා එය ඉගෙන ගත් අයට ඉතා ඉහල වටිනාකමක් ඉබේම ලැබුණා. එනිසා කෙනෙකු, අපි සිතමු, යම් කලා විෂයකින් මාස්ටර් උපාධියක් ලැබුවා කියා; තවත් කෙනෙකු දර්ශන විෂයෙන් මාස්ටර් උපාධියක් ලැබුවා කියා. එවිට ඉහත කියූ කරුණ අනුව වැඩි සැලකුම ලැබුවේ දර්ශනපති (master of philosophy) උපාධිකරුටයි. ඉතිං අදටත් එම සම්ප්රදාය සමහරුන් පවත්වාගෙන යනවා. එහෙත් අද දර්ශන විෂය යනු සමාජයේ එතරම් ඉහලින් සලකනු ලබන්නක්ද නොවෙයි.

Doctor of Science - DSc ලෙසද තවත් උපාධියක් දක්නට ලැබේ. මෙය අනිවාර්යෙන්ම ආචාර්ය උපාධිය හෝ ඊට ඉහල මට්ටමක එකකි. රටින් රටට එය වෙනස් වේ. කෙසේ වෙතත්, ආචාර්ය උපාධිය කලා, විද්‍යා, වානිජ ආදි ඕනෑම ක්ෂේත්රයකට පොදු වුවත්, DSc උපාධිය විද්‍යා ක්ෂේත්රයට පමණක් අයත් එකකි. තවද, ලංකාවද ඇතුලුව සමහර රටවල DSc උපාධිය ආචාර්ය උපාධියට වඩා ඉහල මට්ටමක උපාධියක් ලෙස සැලකේ. තවද, එක දිගට කෙනෙකු පියවරින් පියවර ඉගෙන ගෙන ආවොත්, තරුණ වයසේදීම ආචාර්ය උපාධියක් ලබා ගත හැකියි. එහෙත් DSc උපාධියක් ලබන විට සාමාන්‍යයෙන් ජීවිතයේ පරිනත අවධියට පැමිණ තිබේ. ඊට හේතුව පර්යේෂන ආදිය බොහෝ කර අත්දැකීම් බහුල අයටයි එය ලැබෙන්නේ. මෙනිසා මෙම උපාධිය පශ්චාත්-ආචාර්ය උපාධියක් (post-doctoral degree) ලෙස හැඳින්වේ.

පළමු උපාධියේද යම් ප්‍රභේද ඇත. සාමාන්‍ය බැචලර් උපාධියට වඩා අවුරුද්දක් වැනි කාලයක් වැඩිපුර තව දුරටත් එම උපාධිය කරන විට (එවිට අවුරුදු තුනේ උපාධිය අවුරුදු 4ක් බවට පත් වේ), ඊට විශේෂ උපාධියක් (special degree) ලෙස හැඳින් වේ. එනම් වැඩිපුර වසරක් අමතර දැනුමක් ඉගෙන ගනී. එවැනිම උපාධියකි ගෞරව උපාධියක් (Honors degree) කියන්නෙත්. සාමාන්‍යයෙන් මෙවැනි උපාධි සාමාන්‍ය පලමු උපාධියට වඩා ඉහල නමුත් මාස්ටර් උපාධියකට වඩා තරමක් පහල මට්ටමක් සහිත උපාධියක් සේ සැලකේ. මෙවන් උපාධියක් සහිත කෙනෙකුට යම් වරප්‍රසාදයක්ද ඇත. එනම්, එම උපාධිය හොඳින් සමත් වූ විට, මාස්ටර් උපාධිය මඟහැර කෙලින්ම ආචාර්ය උපාධියක් කළ හැකිය.

පොදුවේ මාස්ටර් උපාධිය හා ඊට ඉහල උපාධි පශ්චාත් උපාධි (postgraduate) ලෙස හැඳින්වේ. ඊට හේතුව ප්‍රථම උපාධියට පසුව ඇති උපාධි යන අර්ථයෙන් ඒවා සලකන නිසාය. පශ්චාත් උපාධියක් ලබා ගත් තැනැත්තාවද පෝස්ට්ග්රැජුවට් යන නමින් හැඳින් වේ. තවද, පළමු උපාධිය මෙන්ම එම උපාධිය ඇති කෙනාව undergraduate ලෙස ඒ අනුව ඉංග්‍රිසියෙන් කිව හැකියි. මේ කුමන හෝ වර්ගයක උපාධියක් හෝ එවැන්නක් ලබපු කෙනාව graduate ලෙස හැඳින් විය හැකිය.

සාමාන්‍යයෙන් මාස්ටර් උපාධියක් කළ හැක්කේ එම ක්ෂේත්රයේම ප්‍රථම උපාධියක් ඇති කෙනෙකුට පමණි. එහෙත් තවත් ආකාරයක මාස්ටර් උපාධි ඇත. එහිදී ප්‍රථම උපාධිය කුමන හෝ විෂයක් ගැන විය හැකිය. මෙවැනි මාස්ටර් උපාධියකින් කරන්නේ ප්‍රථම උපාධියක් සහිත කෙනෙකුට (ඕනෑම විෂයක් යටතේ), වෙනත් විෂයක් ගැන පොදුවේ දැන සිටිය යුතු දැනුමක් ලබා දීමයි. උදාහරණයක් ලෙස, පරිගනක දැනුම අද හැමෝටම අවශ්‍යයිනෙ. ඉතිං, පරිගනක පිලිබඳ මාස්ටර් ඩිග්රි මේ සඳහා සකසා තිබෙනවා. ඇත්තටම මෙවැනි මාස්ටර් උපාධිවලින් විශේෂඥ දැනුමක් ලබා දෙන්නේද යන්න ගැටලුවකි. මෙවැනි මාස්ටර් උපාධි conversion degrees ලෙස හැඳින් වේ (තමන් දන්නා විෂයේ සිට තවත් විෂයකට යෑමක්). අප කවුරුත් නිතර අසන දකින MBA (master of business administration) යනු එවැනි උපාධියකි.

උපාධි හදාරන විට හමුවන වචනයක් semester කියන්නේ. එය උපාධිය කරන කාල සීමාව තුල පවතින නිශ්චිත කාල පරාසයකි; පාසැල්වල "වාරය" (term) කියන දේම තමයි මෙය. සාමාන්‍යයෙන් වසරකට සෙමෙස්ටර් දෙකක් තිබේ. සෑම සෙමෙස්ටර් එකක් අවසානයේ විභාගයක් තිබේ. මෙම ලකුණු සියල්ල සලකා තමයි අවසානයේ උපාධිය පාස්ද නැද්ද කියා බලන්නේ.

මෙලෙස සෑම සෙමෙස්ටර් එකකදීම ලබා ගන්නා ලකුණු එකතු කර එය ඇවරේජ් කර ඔබට ලැබෙන සාමර්ථයේ මට්ටම තීරණය වේ. පාසලේදී A, B, C, W වැනි අක්ෂරයකින් සාමාර්ථ මට්ටම පෙන්වන්නා සේ, උපාධියකදී " අහවල් පංතිය" (class) යන නමින් එම සාමාර්ථ මට්ටම නම් කරනවා. සාමාන්‍යයෙන් පහත ආකාරයට මෙම පංති පවතිනවා.

1. පළමු පංතිය (first class)

2. දෙවැනි ඉහල පංතිය (second upper class)

3. දෙවැනි පහල පංතිය (second lower class)

4. තෙවැනි පංතිය (third class)

පලමු පංතියේ හෝ දෙවැනි ඉහල පංතියේ සාමාර්ථයක් ලබපු අයටයි සුදුසුකම් ලැබෙන්නේ කැම්පස් එකක කථිකාචාර්ය (සහය කථිකාචාර්ය) ලෙස පත් වන්නට. එසේ පත්වීම ලැබුවට පසු, (සහය) කථිකාචාර්යවරුන්ට බල කෙරෙනවා පශ්චාත් උපාධියක්ද තමන් උගන්වන ගමන් හැඳෑරීමට. ඉන්පසු උසස් වීම් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් මහාචාර්යවරුයකු බවට උසස් වීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය කරනවා. බොහෝ අයට ආචාර්ය මහාචාර්ය වචන දෙක සමාන බවක් දැනේ; එහෙත් ඒ දෙක වෙනස්ය. ආචාර්ය යනු යමක් ඉගෙන ගෙන ලබන අධ්‍යාපනික සුදුසුකමකි; උසස් උපාධියකි. මහාචාර්ය යනු රැකියාවකි. රැකියාවෙන් විශ්‍රාම යන විට එම නම මීට පෙර විස්තර කර ඇති ලෙසට තමන්ට අහිමි වුවත්, තමන්ගේ ආචාර්ය උපාධිය හා ඉන් ලබන ගෞරවය මැරෙන තුරුම පවතී.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයකි (academic education). මෙවන් හැදෑරීමකදී තම විෂය පිළිබඳ ඉතිහාස කතා, දාර්ශනික පදනම් ආදී දේවල්ද ඉගැන්වේ. ඒ කියන්නේ යමක් ප්‍රායෝගිකව සිදු කිරීමට අවශ්‍ය දැනුමට අමතරව ප්‍රායෝගික වැඩවලට අවශ්‍ය නැති විශාල දැනුමක්ද ඉන් ඉගැන්වෙනවා. ඒ කියන්නේ මෙවන් අය "පණ්ඩිතයි". තම ක්ෂේත්රය ගැන අල ගිය මුල ගිය තැන්ද ඉගෙන ගන්නවා. තවත් ජාතියක අධ්‍යාපනයක් තිබෙනවා වෘත්තීය අධ්‍යාපනය (professional education) කියා. මෙහිදී ප්‍රායෝගිකව යමක් නිවැරදිව ඵලදායිව කිරීමට අවශ්‍ය දැනුම පමණයි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් මෙවන් අධ්‍යාපනයක් ලබා නොදේ.

එනිසා සාමාන්‍යයෙන් උපාධි (ප්‍රථම, මාස්ටර්, ආචාර්ය ආදී සියලු මට්ටම්) ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයක් ලබපු අයටයි. වෘත්තිය දැනුම ලබපු අයට ඩිප්ලෝමා (ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදි ලෙස විවිධ මට්ටම්වලින්) ලබා දේ. ඇත්තටම අද ලෝකයේ/ව්‍යාපාරිකයන්ගෙන්/කර්මාන්තවලින් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ "වැඩකාරයන්ට" බැවින් වෘත්තිය පාඨමාලාවලට (ලංකාව වැනි රටවල) ඉහල ඉල්ලුමක් තිබෙනවා. එනිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයද දැන් දැන් වෘත්තීය අධ්‍යාපනය මුසු කරමින් තිබෙනවා ඒගොල්ලන්ගේ උපාධි පාඨමාලා තුලට. එලෙසම වෘත්තීය අධ්‍යාපනය තුලද ඉහලට යෑමට පශ්චාත්උපාධි, ආචාර්ය උපාධි (professional phd) දක්වාම අවස්ථාත් තිබෙනවා.

අවසාන වශයෙන් දැන ගත යුත්තේ තමන් උසස් අධ්‍යාපනය ලබා ගත යුත්තේ කුමන ආයතනයකින්ද කියාය. එය තීරණය කරන සාධක කිහිපයක් ගැන බලමු. එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක්ම වීම අත්‍යවශ්‍ය නොවන බව ඔබ දැන් දන්නවා. එනිසා එය විශ්ව විද්‍යාලයක් හෝ වෘත්තීය ආයතනයක් විය හැකිය. ආයතනය හා ආයතනයේ ඇති පාඨමාලාවල පිලිගැනීම, වැය වන මුදල, පාඨමාලාව අවසන් වීමට වැය වන කාලය, ඉගෙන ගන්නට තිබෙන ආකාරය යන සාධක මෙහිදී වැදගත් වේ.

බොහෝ අයට (සල්ලි මත පිනුම් ගහන අය නොව!) මින් පළමු සාධකය වන්නේ මුදල්ය. එනිසයි කොහොම හරි ලංකාවේ අය රජයේ විශ්ව විද්‍යාලයකටම ඇතුලු වීමට වලි කන්නේ. ඉතිං, තමන්ට සපයා ගත හැකි තරමේ වියදමක් තුල හැදෑරිය හැකි දෙයක් විය යුතුය. සමහර රටවල මුදල් නැති අයට, රජයේ අනුග්‍රහය ඇතිව කෙලින්ම රජයේ හෝ පෞද්ගලික බැංකු හරහා ණය පහසුකම්ද සලසා දේ (ලංකාවේද එවැනි පහසුකම් දැන් තිබේ). මේවා "උසස් අධ්‍යාපන ණය පහසුකම්" ලෙස හැඳින්විය හැකිය. අවශ්‍ය මුදල ණයට ගෙන, එම අධ්‍යාපනය අවසන් කර ඉන් රැකියාවක් සොයාගෙන ඉන් ලැබෙන පඩියෙන් ණය කොටස් වශයෙන් ගෙවා නිම කළ හැකි පරිදි මේවා සකස් කර තිබේ.

දෙවැන්න පිලිගැනීම (recognition) වේ. උසස් අධ්‍යාපන ආයතනයක් පිලිගැනීම තරමක් සංකීර්ණ/විස්තීර්ණ සංකල්පයකි. කවුරුන් විසින් පිලිගත යුතුද? පිලිගන්නවා කියන්නේ කුමක්ද? පිලිගන්නවා කියන්නේ යම් ආයතනයකින් ලබා දෙන අධ්‍යාපනයේ ඉහල ගුණාත්මක බවක් හා ඵලදායි (එනම් පවතින ලෝක තත්වයන්ට ගැලපෙන, කාර්යක්ෂම) බවක් පවතිනවා යන්නයි.

කාලාන්තරයක් තිස්සේ හොඳ ගුණාත්මයක් පවත්වා ගත් අධ්‍යාපනික ආයතන සාමාන්‍යයෙන් පිලිගැනුමට ලක් වේ. එවන් ආයතනයකට හැකි තරම් ඇතුල වීමට උත්සහ කළ යුතුය. එහෙත් ඊට විශාල ඉල්ලුමක් තිබිය හැකිය. එවිට ඉබේම එවැනි ආයතනයක් තුල ඉගෙනීමට යන වියදමද ඉහල යනු ඇත (එනිසා මුදල් නැති අයට ඒවාට ඇතුලු වීමට තිබෙන අවස්ථා අඩු විය හැකියි). එවන් පිලිගන්නා ආයතනයක් විසින් පවත්වන පාඨමාලාද සාමාන්‍යයෙන් ඉහල පිලිගැනීමකට ලක් වේ. එහෙත් එසේ වීම අනිවාර්ය නැත. ආයතනය පිලිගත්තත් එහි තනි තනි පාඨමාලාවල පිලිගැනීම වෙනස් විය හැකිය. එනිසා එක් එක් පාඨමාලාවලට තිබෙන පිලිගැනීමත් සොයා බැලීම වටී.

පිලිගැනීම කවුරුන් විසින් සිදු කළ යුතුද? එය විවිධ ආකාරවලින් වේ. යම් රටක උසස් අධ්‍යාපන පාඨමාලාවල පිලිගැනීම එරට තුලම තිබිය යුතුය. එසේ පිලි නොගන්නා පාඨමාලාවල වටිනාකම අවම වේ මොකද බොහෝ අය අධ්‍යාපනය ලබා ගැනීමේ එක් ප්රමුඛ පරමාර්ථය ලෙස ඉන් ඉහල වැටුපක් සහිත රැකියාවක් කිරීමට ඇති බලාපොරොත්තුවට ගැටලු ඇති වේ. රට තුල ඇති ව්‍යාපාර විසින් හෝ රජයේ ආයතන විසින් හෝ එවන් පාඨමාලා හැදෑරූ අයව අඩු තක්සේරුවකින් සැලකිය හැකියි. රට තුල වුවද පිලිගැනීම සමාකාර/ඒකාකාර නොවන්නට පුලුවන්. උදාහරණයක් ලෙස, රජය (එනම් රජයේ ආයතන) විසින් යම් යම් පාඨමාලාවලට දෙන පිලිගැනුම පෞද්ගලික අංශ විසින් එලෙසම නොලැබෙන්නට පුලුවන් (උදාහරණයක් ලෙස, ලංකාවේ ගිනුම්කරණ ක්ෂේත්රයේ එවැනි තත්ව ඇත).

වර්තමාන ලෝකය කුඩා වී ඇත; අද එක් රටකත් හෙට තවත් රටකත් කෙනෙකු සේවයේ නියුතු වීමට හැකියි. එනිසා සමස්ථ ලෝකයා විසින් යම් පාඨමාලාවක පිලිගැනීම කෙසේ කරනු ඇත්ද? ඇත්තටම එය ඒ ඒ රටට හා ඒ ඒ රටේ සිටින ව්‍යාපාර/ආයතන සතු වගකීමක් හා අයිතියකි. යම් ආයතන/පාඨමාලා එක් රටක පිලි ගත්තත් තවත් රටක සත පහකට පිලි නොගන්නට පුලුවන්.

අද විවිධ රටවල පිහිටා ඇති උසස් අධ්‍යාපන ආයතන වෙනත් රටවලටද ගොස් පාඨමාලා පවත්වනවා (ලංකාවේ එවැනි පාඨමාලා ඉතා විශාල ගණනක් තිබෙනවා). මෙහිදී ඍජුවම පිටරට ආයතනය ලංකාවට විත් ඒවා කරන්නේ නැති තරම්ය (අවශ්‍ය නම් එසේද කළ හැකිය). බොහෝවිට වනුයේ ලංකාවේ යම් ආයතනයක් පිටරට ආයතනයක් සමඟ සම්බන්ද වී ගිවිසුම් ගසා ගෙන එම ආයතනයේ පාඨමාලා මෙහේ පැවැත්වීමයි. එම පාඨමාලා පවත්වා විභාගයෙන් පාස් වූවන්ට අර පිටරට ආයතනයෙන් පිරිනමන සහතිකපත හිමි වේ. එවිට එවන් සහතිකයක පිලිගැනීම කෙබඳු විය හැකිද? එම පිටරට ආයතනය ඇත්තටම ඉහල නමක් සහිත එකක් නම්, තමන්ගේ කීර්ති නාමය කැත කර ගන්නට ඔවුන් අකමැතිය. එනිසා ලංකාවේ ආයතනය ගැන නිතර අධීක්ෂණය කරමින්, ළමුන්ට ලබා දෙන අධ්‍යාපන පහසුකම් හා මට්ටම නිතරම සොයා බලා කටයුතු කරාවි. මෙවන් අධීක්ෂන ක්‍රියාවලි ප්‍රතීතකරණය (accreditation) ලෙස හඳුන්වමු. එසේ කරයි නම්, එම සහතිකයට ඉහල පිලිගැනීමක් ලැබේවි. එනිසා තමන් හදාරණ පාඨමාලාව යම් පිටරටක බර නමක් තිබෙන ආයතනයකට අනුබද්ධ යැයි කී පමණින් ඒවායේ පිලිගැනීම ඉහල යැයි නොසිතිය යුතුය.

ලංකාවේදී නම් රාජ්‍ය මට්ටමින් උසස් අධ්‍යාපන ආයතනවල (විශ්ව විද්‍යාලවල) පිළිගැනීම පිළිබඳ නිල වශයෙන් තීරණ ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම (University Grants Commission - UGC) විසිනි. විශ්ව විද්‍යාලවලට පිලිගැනීම ලබා දීම මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය නියාමනයද එම ආයතනය මඟින් සිදු වේ. සමස්ථ රටම මෙම ආයතනය විසින් නියෝජනය වේ (උසස් අධ්‍යාපන ක්ෂේත්රයේදී). එහෙත් නිල රාජ්‍ය පිලිගැනීම ඔවුන් සිදු කළත්, ප්‍රායෝගික (සත්‍ය ලෙසම පොලොවේ පවතින) තත්වය වෙනස් විය හැකිය; රට තුල ඇති කර්මාන්ත/ව්‍යාපාර ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති මත සිටිය හැකියි. ප්‍රතිපාදන කොමිෂමද ඇතුලත්ව උසස් අධ්‍යාපන ආයතන හා රටේ කර්මාන්ත අතර සෞඛ්‍යවත් සංවාද පවතී නම් මෙම වෙනස්කම් අවම කරගතද හැකිය.

තවද, රටවල් හෝ රටවල තිබෙන උසස් අධ්‍යාපනයට/වෘත්තින්ට සම්බන්ධ ආයතන අතර වෙන වෙනම (ද්විපාර්ශ්වික) හෝ සාමූහිකව (බහුපාර්ශ්විකව) ගිවිසුම්ද තිබිය හැකියි තම තමන්ගේ රටවල අහවල් අහවල් විධියේ ආයතන හෝ පාඨමාලා ගිවිසුමට බැඳෙන රටවල් තුල අන්‍යොන්‍ය වශයෙන් පිලිගැනීමට. මෙවිට එම සාමාජික රටවල ඉහල ප්‍රතීතකරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි ගිවිසුම් ලෝකයේ ඇත. Washington Accord, Sydney Accord ඊට උදාහරණ වේ.

මීටත් අමතරව තවත් ක්‍රම තිබෙනවා ලෝකයේ විවිධ පාඨමාලාවල පිලිගැනීම තීරණය කරන. විවිධ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන විසින් ලෝකයේ විශ්ව විද්‍යාල ගැන පරික්ෂා කොට, විවිධ නිර්ණායක මත ඒවා පිළිගත හැකිද නොහැකිද යන්න සොයා ප්‍රසිද්ධ කරනවා (පොත් වශයෙන්). එවන් ප්‍රකාශන දෙකකි Common Wealth Universities yearbook හා International Handbook of Universities කියන්නේ. මෙම ප්‍රකාශන දෙකේම විශාල විශ්ව විද්‍යාල ගණනක නම් තිබෙනවා (පිලිගත හැකි මට්ටමේ යැයි නිර්දේශිත). ඉතිං, ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ප්‍රතිපත්තිමය තීරණයක සිටිනවා මෙම පොතේ දෙකෙහි සටහන් වන ආයතන/පාඨමාලා ලංකාව තුල පිලිගන්නවා කියා.

ඉහත මෙතෙක් කතා කළේ තමන් ලබන උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තටම උසස් මට්ටමේ පිලිගන්නා එකක් බවට වග බලා ගැනීමට අවශ්‍ය දැනුම් කාරණා ටිකකි. ඒ ගැන උනන්දු අයගේ එවන් පාඨමාලාවක් හැඳෑරීමේ ප්රමුඛ අභිප්‍රාය වන්නේ ඉන් ඉහල වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීම වේ. එහෙත් මාද ඇතුලුව අද ලෝකයේ බොහෝ දෙනෙකු සිටිනවා අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ගැන වෙනත් පැතිකඩවලින් බලන. මෙහිදී රැකියාව අරමුණු කරගෙනම නොව, ජීවිත සාර්ථකත්වය හා සතුට වෙනුවෙන් උසස් අධ්‍යාපනයේ නියැලේ. මෙවන් අයට නම් ඒ සඳහා පවතින පහසුකම් කියා නිම කළ නොහැකිය. මෙය මා "නිදහස් ආරේ අධ්‍යාපනය" කියා හඳුන්වන්නට කැමැතයි. ඇත්තටම කැම්පස් ගිය කෙනෙකුටත් වඩා ඉතා ඉහල දැනුමක් ආශාවක් තිබෙන ඕනෑම කෙනෙකුට මින් ඉතා කෙටි කාලයකින් අත්පත් කර ගත හැකිය. ඒ ගැනත් කෙටියෙන් බලමු.

මේ සියල්ලටම මුල අන්තර්ජාලය වේ. අධ්‍යාපනික වැදගත්කමින් බලන විට අන්තර්ජාලය යනු මැජික් එකකි; මානව ශිෂ්ඨාචාරයේ උත්කර්ෂමත්ම සොයා ගැනීමකි. අධ්‍යාපනය සම්බන්ද සියලු බාධක සුනු විසුනු වී ඇත. එනිසා ආශාවට (උසස්) අධ්‍යාපනය ලබන අයට අන්තර්ජාලය හරහා ලබා ගත හැකි පහසුකම් කිහිපයක් මා සිතට එන පිලිවෙලට පහතින් සටහන් කරමි.

ඕනෑ තරම් පාඩම්/ටියුට් අන්තර්ජාල ලිපි වශයෙන් ඕනෑම විෂයක් ගැන නොමිලේම ඇත. මේ සියල්ලම එක සේ වැදගත් හෝ නිවැරදි/විශ්වාසදායි හෝ නොවිය හැකිය. එහෙත් විශ්වාසදායි ආයතන හෝ පුද්ගලයන් විසින් ලියන දේවල් ඕනෑ තරම් ඇත. වැරදි ඇත් නම් ඒවාද සොයා දැන ගැනීමට ක්‍රම ඇත.

ඕනෑ තරම් අධ්‍යාපනික වීඩියෝ youtube වැනි සේවාවල ඇත. ඉහත කාරණයේදී කියූ විස්තර මෙහිදීද අදාල වේ.

ලෝකප්‍රකට විශ්ව විද්‍යාලවලින් (MIT වැනි) දැන් ඔවුන්ගේ බොහෝ පාඨාමාලාවල ලෙක්චර්ස්/දේශන නොමිලේ අන්තර්ජාලය හරහා ලබා දේ.

නීත්‍යානුකූලව බොහෝ පොත් ප්‍රමාණයක් විවිධ විෂයන් ගැන අන්තර්ජාලයෙන් නොමිලේ ඊබුක් වශයෙන් ලබා ගත හැකියි. ඊට අමතරව, නීති විරෝධිව (එනම් කොපිරයිට් නීතිය උල්ලංඝනය කරමින්) ලක්ෂ ගණන් පොත් ප්‍රමාණයක්ද torrent ආදි ක්‍රම මඟින් ලබා ගත හැකිය. මා සිතන්නේ මෙලෙස අධ්‍යාපනය සොරකම් කිරීම ලොකු ගැටලුවක් නොවන බවයි. එනිසා හැකි තරම් මෙවැනි පොත්ද ඩවුන්ලෝඩ් කර ගෙන ඩීවීඩී වල ආදිය සේව් කර ගෙන යාලුවන් සමඟද බෙදා හදා ගෙන (ඔවුන්ටද ඩීවීඩී කොපි තියා ගන්න කියමින්) ඉගෙන ගන්න. මා නම් විශාල පොත් ප්‍රමාණයක් එලෙස ප්‍රින්ට් කරගෙනද ඇත (පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි; ව්‍යාපාර අදහසින් කිරීම නම් යුක්තිසහගත නොවේ). කඩෙන් මිල දී ගන්න ගියොත් ලංකාවේ පොත්හල්වල නැති පොත්ද, තිබුණත් රුපියල් හාර පන්දහකට වැඩි මිල ගණන් ඇති පොත්ද මෙලෙස ලබා ගත හැකියි. පොත් පමණක් නොව, වටිනා සඟරාද එලෙසම ලබා ගත හැකිය.

ගැටලු ඇති විට, එම ගැටලු විසඳා ගැනීමට සංවාද මණ්ඩප (forums) දහස් ගණන් ඇත. තමන්ගේ ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගැනීමට මෙන්ම, අනුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දීමටද ඉදිරිපත් වන්න. අපේ එවුන් ඉතිං ගන්නවා විතරයි; දෙන්නේ නැති තරම්ය.

අන්තර්ජාලය හරහා නොමිලේ පාඨමාලාද (alison.com වැනි වෙබ් අඩවි හරහා) ඇත.

ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලා (social network) පවා අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත හැකිය. තමන්ට අදාල විෂයන් ගැන නවීනතම තොරතුරු ආදිය ලබා දෙන ෆේස්බුක් පේජස් හා ෆේස්බුක් ගෲප්වලට සම්බන්ද විය හැකිය. තමන්ටද මිතුරන් හා සුදුසු වෙනත් පිරිසක් සහභාගි කරගෙන පේජ් හා ගෲප් සාදා ගත හැකිය. අවශ්‍යම නම්, ස්කයිප්, වයිබර් වැනි voip සේවා හරහා අධ්‍යාපනය ලබන පිරිසට එකිනෙකා හා අඩු වියදමින් සම්බන්ද වී සාකච්ඡා ආදිය සිදු කළ හැකිය. තම තමන් සතු අධ්‍යාපනික දේවල් අන්තර්ජාලය හරහා හුවමාරු කර ගත හැකියි.

මේ ආදි ලෙස කුමන අරමුණක් අරඹයා හෝ තමන්ට හැකි පරිදි අධ්‍යාපනික කටයුත්තක නියැලෙන බුද්ධිමත් සමාජයක් කොතරම් සුන්දර වනු ඇත්දැයි සිතා බලන්න

මුල් අයිතිය කතෘ සතුය..

Link: http://https://blog.tekcroach.top/2017/11/blog-post_25.html?m=1

[QUOTE="TMR72, post: 24424200, member: 559534"] [SIZE="4"][B][CENTER]සමහරුන් MPhil (master of philosophy) නම් තවත් උපාධියක් ආචාර්ය උපාධිය හා මාස්ටර් උපාධිය අතර පවතිනවා යැයි සලකනවා (මා එයත් මාස්ටර් උපාධි යටතටම ඇතුලු කරනවා). නමින්ම කියවෙන පරිදි එයත් මාස්ටර් උපාධියක් නේද? අතීතයේදී දර්ශන විෂය යනු ඉතා ඉහළින් සැලකූ විෂයයි. එනිසා එය ඉගෙන ගත් අයට ඉතා ඉහල වටිනාකමක් ඉබේම ලැබුණා. එනිසා කෙනෙකු, අපි සිතමු, යම් කලා විෂයකින් මාස්ටර් උපාධියක් ලැබුවා කියා; තවත් කෙනෙකු දර්ශන විෂයෙන් මාස්ටර් උපාධියක් ලැබුවා කියා. එවිට ඉහත කියූ කරුණ අනුව වැඩි සැලකුම ලැබුවේ දර්ශනපති (master of philosophy) උපාධිකරුටයි. ඉතිං අදටත් එම සම්ප්රදාය සමහරුන් පවත්වාගෙන යනවා. එහෙත් අද දර්ශන විෂය යනු සමාජයේ එතරම් ඉහලින් සලකනු ලබන්නක්ද නොවෙයි. Doctor of Science - DSc ලෙසද තවත් උපාධියක් දක්නට ලැබේ. මෙය අනිවාර්යෙන්ම ආචාර්ය උපාධිය හෝ ඊට ඉහල මට්ටමක එකකි. රටින් රටට එය වෙනස් වේ. කෙසේ වෙතත්, ආචාර්ය උපාධිය කලා, විද්‍යා, වානිජ ආදි ඕනෑම ක්ෂේත්රයකට පොදු වුවත්, DSc උපාධිය විද්‍යා ක්ෂේත්රයට පමණක් අයත් එකකි. තවද, ලංකාවද ඇතුලුව සමහර රටවල DSc උපාධිය ආචාර්ය උපාධියට වඩා ඉහල මට්ටමක උපාධියක් ලෙස සැලකේ. තවද, එක දිගට කෙනෙකු පියවරින් පියවර ඉගෙන ගෙන ආවොත්, තරුණ වයසේදීම ආචාර්ය උපාධියක් ලබා ගත හැකියි. එහෙත් DSc උපාධියක් ලබන විට සාමාන්‍යයෙන් ජීවිතයේ පරිනත අවධියට පැමිණ තිබේ. ඊට හේතුව පර්යේෂන ආදිය බොහෝ කර අත්දැකීම් බහුල අයටයි එය ලැබෙන්නේ. මෙනිසා මෙම උපාධිය පශ්චාත්-ආචාර්ය උපාධියක් (post-doctoral degree) ලෙස හැඳින්වේ. පළමු උපාධියේද යම් ප්‍රභේද ඇත. සාමාන්‍ය බැචලර් උපාධියට වඩා අවුරුද්දක් වැනි කාලයක් වැඩිපුර තව දුරටත් එම උපාධිය කරන විට (එවිට අවුරුදු තුනේ උපාධිය අවුරුදු 4ක් බවට පත් වේ), ඊට විශේෂ උපාධියක් (special degree) ලෙස හැඳින් වේ. එනම් වැඩිපුර වසරක් අමතර දැනුමක් ඉගෙන ගනී. එවැනිම උපාධියකි ගෞරව උපාධියක් (Honors degree) කියන්නෙත්. සාමාන්‍යයෙන් මෙවැනි උපාධි සාමාන්‍ය පලමු උපාධියට වඩා ඉහල නමුත් මාස්ටර් උපාධියකට වඩා තරමක් පහල මට්ටමක් සහිත උපාධියක් සේ සැලකේ. මෙවන් උපාධියක් සහිත කෙනෙකුට යම් වරප්‍රසාදයක්ද ඇත. එනම්, එම උපාධිය හොඳින් සමත් වූ විට, මාස්ටර් උපාධිය මඟහැර කෙලින්ම ආචාර්ය උපාධියක් කළ හැකිය. පොදුවේ මාස්ටර් උපාධිය හා ඊට ඉහල උපාධි පශ්චාත් උපාධි (postgraduate) ලෙස හැඳින්වේ. ඊට හේතුව ප්‍රථම උපාධියට පසුව ඇති උපාධි යන අර්ථයෙන් ඒවා සලකන නිසාය. පශ්චාත් උපාධියක් ලබා ගත් තැනැත්තාවද පෝස්ට්ග්රැජුවට් යන නමින් හැඳින් වේ. තවද, පළමු උපාධිය මෙන්ම එම උපාධිය ඇති කෙනාව undergraduate ලෙස ඒ අනුව ඉංග්‍රිසියෙන් කිව හැකියි. මේ කුමන හෝ වර්ගයක උපාධියක් හෝ එවැන්නක් ලබපු කෙනාව graduate ලෙස හැඳින් විය හැකිය. සාමාන්‍යයෙන් මාස්ටර් උපාධියක් කළ හැක්කේ එම ක්ෂේත්රයේම ප්‍රථම උපාධියක් ඇති කෙනෙකුට පමණි. එහෙත් තවත් ආකාරයක මාස්ටර් උපාධි ඇත. එහිදී ප්‍රථම උපාධිය කුමන හෝ විෂයක් ගැන විය හැකිය. මෙවැනි මාස්ටර් උපාධියකින් කරන්නේ ප්‍රථම උපාධියක් සහිත කෙනෙකුට (ඕනෑම විෂයක් යටතේ), වෙනත් විෂයක් ගැන පොදුවේ දැන සිටිය යුතු දැනුමක් ලබා දීමයි. උදාහරණයක් ලෙස, පරිගනක දැනුම අද හැමෝටම අවශ්‍යයිනෙ. ඉතිං, පරිගනක පිලිබඳ මාස්ටර් ඩිග්රි මේ සඳහා සකසා තිබෙනවා. ඇත්තටම මෙවැනි මාස්ටර් උපාධිවලින් විශේෂඥ දැනුමක් ලබා දෙන්නේද යන්න ගැටලුවකි. මෙවැනි මාස්ටර් උපාධි conversion degrees ලෙස හැඳින් වේ (තමන් දන්නා විෂයේ සිට තවත් විෂයකට යෑමක්). අප කවුරුත් නිතර අසන දකින MBA (master of business administration) යනු එවැනි උපාධියකි. උපාධි හදාරන විට හමුවන වචනයක් semester කියන්නේ. එය උපාධිය කරන කාල සීමාව තුල පවතින නිශ්චිත කාල පරාසයකි; පාසැල්වල "වාරය" (term) කියන දේම තමයි මෙය. සාමාන්‍යයෙන් වසරකට සෙමෙස්ටර් දෙකක් තිබේ. සෑම සෙමෙස්ටර් එකක් අවසානයේ විභාගයක් තිබේ. මෙම ලකුණු සියල්ල සලකා තමයි අවසානයේ උපාධිය පාස්ද නැද්ද කියා බලන්නේ. මෙලෙස සෑම සෙමෙස්ටර් එකකදීම ලබා ගන්නා ලකුණු එකතු කර එය ඇවරේජ් කර ඔබට ලැබෙන සාමර්ථයේ මට්ටම තීරණය වේ. පාසලේදී A, B, C, W වැනි අක්ෂරයකින් සාමාර්ථ මට්ටම පෙන්වන්නා සේ, උපාධියකදී " අහවල් පංතිය" (class) යන නමින් එම සාමාර්ථ මට්ටම නම් කරනවා. සාමාන්‍යයෙන් පහත ආකාරයට මෙම පංති පවතිනවා. 1. පළමු පංතිය (first class) 2. දෙවැනි ඉහල පංතිය (second upper class) 3. දෙවැනි පහල පංතිය (second lower class) 4. තෙවැනි පංතිය (third class) පලමු පංතියේ හෝ දෙවැනි ඉහල පංතියේ සාමාර්ථයක් ලබපු අයටයි සුදුසුකම් ලැබෙන්නේ කැම්පස් එකක කථිකාචාර්ය (සහය කථිකාචාර්ය) ලෙස පත් වන්නට. එසේ පත්වීම ලැබුවට පසු, (සහය) කථිකාචාර්යවරුන්ට බල කෙරෙනවා පශ්චාත් උපාධියක්ද තමන් උගන්වන ගමන් හැඳෑරීමට. ඉන්පසු උසස් වීම් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් මහාචාර්යවරුයකු බවට උසස් වීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය කරනවා. බොහෝ අයට ආචාර්ය මහාචාර්ය වචන දෙක සමාන බවක් දැනේ; එහෙත් ඒ දෙක වෙනස්ය. ආචාර්ය යනු යමක් ඉගෙන ගෙන ලබන අධ්‍යාපනික සුදුසුකමකි; උසස් උපාධියකි. මහාචාර්ය යනු රැකියාවකි. රැකියාවෙන් විශ්‍රාම යන විට එම නම මීට පෙර විස්තර කර ඇති ලෙසට තමන්ට අහිමි වුවත්, තමන්ගේ ආචාර්ය උපාධිය හා ඉන් ලබන ගෞරවය මැරෙන තුරුම පවතී. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයකි (academic education). මෙවන් හැදෑරීමකදී තම විෂය පිළිබඳ ඉතිහාස කතා, දාර්ශනික පදනම් ආදී දේවල්ද ඉගැන්වේ. ඒ කියන්නේ යමක් ප්‍රායෝගිකව සිදු කිරීමට අවශ්‍ය දැනුමට අමතරව ප්‍රායෝගික වැඩවලට අවශ්‍ය නැති විශාල දැනුමක්ද ඉන් ඉගැන්වෙනවා. ඒ කියන්නේ මෙවන් අය "පණ්ඩිතයි". තම ක්ෂේත්රය ගැන අල ගිය මුල ගිය තැන්ද ඉගෙන ගන්නවා. තවත් ජාතියක අධ්‍යාපනයක් තිබෙනවා වෘත්තීය අධ්‍යාපනය (professional education) කියා. මෙහිදී ප්‍රායෝගිකව යමක් නිවැරදිව ඵලදායිව කිරීමට අවශ්‍ය දැනුම පමණයි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් මෙවන් අධ්‍යාපනයක් ලබා නොදේ. එනිසා සාමාන්‍යයෙන් උපාධි (ප්‍රථම, මාස්ටර්, ආචාර්ය ආදී සියලු මට්ටම්) ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයක් ලබපු අයටයි. වෘත්තිය දැනුම ලබපු අයට ඩිප්ලෝමා (ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදි ලෙස විවිධ මට්ටම්වලින්) ලබා දේ. ඇත්තටම අද ලෝකයේ/ව්‍යාපාරිකයන්ගෙන්/කර්මාන්තවලින් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ "වැඩකාරයන්ට" බැවින් වෘත්තිය පාඨමාලාවලට (ලංකාව වැනි රටවල) ඉහල ඉල්ලුමක් තිබෙනවා. එනිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයද දැන් දැන් වෘත්තීය අධ්‍යාපනය මුසු කරමින් තිබෙනවා ඒගොල්ලන්ගේ උපාධි පාඨමාලා තුලට. එලෙසම වෘත්තීය අධ්‍යාපනය තුලද ඉහලට යෑමට පශ්චාත්උපාධි, ආචාර්ය උපාධි (professional phd) දක්වාම අවස්ථාත් තිබෙනවා. අවසාන වශයෙන් දැන ගත යුත්තේ තමන් උසස් අධ්‍යාපනය ලබා ගත යුත්තේ කුමන ආයතනයකින්ද කියාය. එය තීරණය කරන සාධක කිහිපයක් ගැන බලමු. එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක්ම වීම අත්‍යවශ්‍ය නොවන බව ඔබ දැන් දන්නවා. එනිසා එය විශ්ව විද්‍යාලයක් හෝ වෘත්තීය ආයතනයක් විය හැකිය. ආයතනය හා ආයතනයේ ඇති පාඨමාලාවල පිලිගැනීම, වැය වන මුදල, පාඨමාලාව අවසන් වීමට වැය වන කාලය, ඉගෙන ගන්නට තිබෙන ආකාරය යන සාධක මෙහිදී වැදගත් වේ. බොහෝ අයට (සල්ලි මත පිනුම් ගහන අය නොව!) මින් පළමු සාධකය වන්නේ මුදල්ය. එනිසයි කොහොම හරි ලංකාවේ අය රජයේ විශ්ව විද්‍යාලයකටම ඇතුලු වීමට වලි කන්නේ. ඉතිං, තමන්ට සපයා ගත හැකි තරමේ වියදමක් තුල හැදෑරිය හැකි දෙයක් විය යුතුය. සමහර රටවල මුදල් නැති අයට, රජයේ අනුග්‍රහය ඇතිව කෙලින්ම රජයේ හෝ පෞද්ගලික බැංකු හරහා ණය පහසුකම්ද සලසා දේ (ලංකාවේද එවැනි පහසුකම් දැන් තිබේ). මේවා "උසස් අධ්‍යාපන ණය පහසුකම්" ලෙස හැඳින්විය හැකිය. අවශ්‍ය මුදල ණයට ගෙන, එම අධ්‍යාපනය අවසන් කර ඉන් රැකියාවක් සොයාගෙන ඉන් ලැබෙන පඩියෙන් ණය කොටස් වශයෙන් ගෙවා නිම කළ හැකි පරිදි මේවා සකස් කර තිබේ. දෙවැන්න පිලිගැනීම (recognition) වේ. උසස් අධ්‍යාපන ආයතනයක් පිලිගැනීම තරමක් සංකීර්ණ/විස්තීර්ණ සංකල්පයකි. කවුරුන් විසින් පිලිගත යුතුද? පිලිගන්නවා කියන්නේ කුමක්ද? පිලිගන්නවා කියන්නේ යම් ආයතනයකින් ලබා දෙන අධ්‍යාපනයේ ඉහල ගුණාත්මක බවක් හා ඵලදායි (එනම් පවතින ලෝක තත්වයන්ට ගැලපෙන, කාර්යක්ෂම) බවක් පවතිනවා යන්නයි. කාලාන්තරයක් තිස්සේ හොඳ ගුණාත්මයක් පවත්වා ගත් අධ්‍යාපනික ආයතන සාමාන්‍යයෙන් පිලිගැනුමට ලක් වේ. එවන් ආයතනයකට හැකි තරම් ඇතුල වීමට උත්සහ කළ යුතුය. එහෙත් ඊට විශාල ඉල්ලුමක් තිබිය හැකිය. එවිට ඉබේම එවැනි ආයතනයක් තුල ඉගෙනීමට යන වියදමද ඉහල යනු ඇත (එනිසා මුදල් නැති අයට ඒවාට ඇතුලු වීමට තිබෙන අවස්ථා අඩු විය හැකියි). එවන් පිලිගන්නා ආයතනයක් විසින් පවත්වන පාඨමාලාද සාමාන්‍යයෙන් ඉහල පිලිගැනීමකට ලක් වේ. එහෙත් එසේ වීම අනිවාර්ය නැත. ආයතනය පිලිගත්තත් එහි තනි තනි පාඨමාලාවල පිලිගැනීම වෙනස් විය හැකිය. එනිසා එක් එක් පාඨමාලාවලට තිබෙන පිලිගැනීමත් සොයා බැලීම වටී. පිලිගැනීම කවුරුන් විසින් සිදු කළ යුතුද? එය විවිධ ආකාරවලින් වේ. යම් රටක උසස් අධ්‍යාපන පාඨමාලාවල පිලිගැනීම එරට තුලම තිබිය යුතුය. එසේ පිලි නොගන්නා පාඨමාලාවල වටිනාකම අවම වේ මොකද බොහෝ අය අධ්‍යාපනය ලබා ගැනීමේ එක් ප්රමුඛ පරමාර්ථය ලෙස ඉන් ඉහල වැටුපක් සහිත රැකියාවක් කිරීමට ඇති බලාපොරොත්තුවට ගැටලු ඇති වේ. රට තුල ඇති ව්‍යාපාර විසින් හෝ රජයේ ආයතන විසින් හෝ එවන් පාඨමාලා හැදෑරූ අයව අඩු තක්සේරුවකින් සැලකිය හැකියි. රට තුල වුවද පිලිගැනීම සමාකාර/ඒකාකාර නොවන්නට පුලුවන්. උදාහරණයක් ලෙස, රජය (එනම් රජයේ ආයතන) විසින් යම් යම් පාඨමාලාවලට දෙන පිලිගැනුම පෞද්ගලික අංශ විසින් එලෙසම නොලැබෙන්නට පුලුවන් (උදාහරණයක් ලෙස, ලංකාවේ ගිනුම්කරණ ක්ෂේත්රයේ එවැනි තත්ව ඇත). වර්තමාන ලෝකය කුඩා වී ඇත; අද එක් රටකත් හෙට තවත් රටකත් කෙනෙකු සේවයේ නියුතු වීමට හැකියි. එනිසා සමස්ථ ලෝකයා විසින් යම් පාඨමාලාවක පිලිගැනීම කෙසේ කරනු ඇත්ද? ඇත්තටම එය ඒ ඒ රටට හා ඒ ඒ රටේ සිටින ව්‍යාපාර/ආයතන සතු වගකීමක් හා අයිතියකි. යම් ආයතන/පාඨමාලා එක් රටක පිලි ගත්තත් තවත් රටක සත පහකට පිලි නොගන්නට පුලුවන්. අද විවිධ රටවල පිහිටා ඇති උසස් අධ්‍යාපන ආයතන වෙනත් රටවලටද ගොස් පාඨමාලා පවත්වනවා (ලංකාවේ එවැනි පාඨමාලා ඉතා විශාල ගණනක් තිබෙනවා). මෙහිදී ඍජුවම පිටරට ආයතනය ලංකාවට විත් ඒවා කරන්නේ නැති තරම්ය (අවශ්‍ය නම් එසේද කළ හැකිය). බොහෝවිට වනුයේ ලංකාවේ යම් ආයතනයක් පිටරට ආයතනයක් සමඟ සම්බන්ද වී ගිවිසුම් ගසා ගෙන එම ආයතනයේ පාඨමාලා මෙහේ පැවැත්වීමයි. එම පාඨමාලා පවත්වා විභාගයෙන් පාස් වූවන්ට අර පිටරට ආයතනයෙන් පිරිනමන සහතිකපත හිමි වේ. එවිට එවන් සහතිකයක පිලිගැනීම කෙබඳු විය හැකිද? එම පිටරට ආයතනය ඇත්තටම ඉහල නමක් සහිත එකක් නම්, තමන්ගේ කීර්ති නාමය කැත කර ගන්නට ඔවුන් අකමැතිය. එනිසා ලංකාවේ ආයතනය ගැන නිතර අධීක්ෂණය කරමින්, ළමුන්ට ලබා දෙන අධ්‍යාපන පහසුකම් හා මට්ටම නිතරම සොයා බලා කටයුතු කරාවි. මෙවන් අධීක්ෂන ක්‍රියාවලි ප්‍රතීතකරණය (accreditation) ලෙස හඳුන්වමු. එසේ කරයි නම්, එම සහතිකයට ඉහල පිලිගැනීමක් ලැබේවි. එනිසා තමන් හදාරණ පාඨමාලාව යම් පිටරටක බර නමක් තිබෙන ආයතනයකට අනුබද්ධ යැයි කී පමණින් ඒවායේ පිලිගැනීම ඉහල යැයි නොසිතිය යුතුය. ලංකාවේදී නම් රාජ්‍ය මට්ටමින් උසස් අධ්‍යාපන ආයතනවල (විශ්ව විද්‍යාලවල) පිළිගැනීම පිළිබඳ නිල වශයෙන් තීරණ ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම (University Grants Commission - UGC) විසිනි. විශ්ව විද්‍යාලවලට පිලිගැනීම ලබා දීම මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය නියාමනයද එම ආයතනය මඟින් සිදු වේ. සමස්ථ රටම මෙම ආයතනය විසින් නියෝජනය වේ (උසස් අධ්‍යාපන ක්ෂේත්රයේදී). එහෙත් නිල රාජ්‍ය පිලිගැනීම ඔවුන් සිදු කළත්, ප්‍රායෝගික (සත්‍ය ලෙසම පොලොවේ පවතින) තත්වය වෙනස් විය හැකිය; රට තුල ඇති කර්මාන්ත/ව්‍යාපාර ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති මත සිටිය හැකියි. ප්‍රතිපාදන කොමිෂමද ඇතුලත්ව උසස් අධ්‍යාපන ආයතන හා රටේ කර්මාන්ත අතර සෞඛ්‍යවත් සංවාද පවතී නම් මෙම වෙනස්කම් අවම කරගතද හැකිය. තවද, රටවල් හෝ රටවල තිබෙන උසස් අධ්‍යාපනයට/වෘත්තින්ට සම්බන්ධ ආයතන අතර වෙන වෙනම (ද්විපාර්ශ්වික) හෝ සාමූහිකව (බහුපාර්ශ්විකව) ගිවිසුම්ද තිබිය හැකියි තම තමන්ගේ රටවල අහවල් අහවල් විධියේ ආයතන හෝ පාඨමාලා ගිවිසුමට බැඳෙන රටවල් තුල අන්‍යොන්‍ය වශයෙන් පිලිගැනීමට. මෙවිට එම සාමාජික රටවල ඉහල ප්‍රතීතකරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි ගිවිසුම් ලෝකයේ ඇත. Washington Accord, Sydney Accord ඊට උදාහරණ වේ. මීටත් අමතරව තවත් ක්‍රම තිබෙනවා ලෝකයේ විවිධ පාඨමාලාවල පිලිගැනීම තීරණය කරන. විවිධ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන විසින් ලෝකයේ විශ්ව විද්‍යාල ගැන පරික්ෂා කොට, විවිධ නිර්ණායක මත ඒවා පිළිගත හැකිද නොහැකිද යන්න සොයා ප්‍රසිද්ධ කරනවා (පොත් වශයෙන්). එවන් ප්‍රකාශන දෙකකි Common Wealth Universities yearbook හා International Handbook of Universities කියන්නේ. මෙම ප්‍රකාශන දෙකේම විශාල විශ්ව විද්‍යාල ගණනක නම් තිබෙනවා (පිලිගත හැකි මට්ටමේ යැයි නිර්දේශිත). ඉතිං, ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ප්‍රතිපත්තිමය තීරණයක සිටිනවා මෙම පොතේ දෙකෙහි සටහන් වන ආයතන/පාඨමාලා ලංකාව තුල පිලිගන්නවා කියා. ඉහත මෙතෙක් කතා කළේ තමන් ලබන උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තටම උසස් මට්ටමේ පිලිගන්නා එකක් බවට වග බලා ගැනීමට අවශ්‍ය දැනුම් කාරණා ටිකකි. ඒ ගැන උනන්දු අයගේ එවන් පාඨමාලාවක් හැඳෑරීමේ ප්රමුඛ අභිප්‍රාය වන්නේ ඉන් ඉහල වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීම වේ. එහෙත් මාද ඇතුලුව අද ලෝකයේ බොහෝ දෙනෙකු සිටිනවා අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ගැන වෙනත් පැතිකඩවලින් බලන. මෙහිදී රැකියාව අරමුණු කරගෙනම නොව, ජීවිත සාර්ථකත්වය හා සතුට වෙනුවෙන් උසස් අධ්‍යාපනයේ නියැලේ. මෙවන් අයට නම් ඒ සඳහා පවතින පහසුකම් කියා නිම කළ නොහැකිය. මෙය මා "නිදහස් ආරේ අධ්‍යාපනය" කියා හඳුන්වන්නට කැමැතයි. ඇත්තටම කැම්පස් ගිය කෙනෙකුටත් වඩා ඉතා ඉහල දැනුමක් ආශාවක් තිබෙන ඕනෑම කෙනෙකුට මින් ඉතා කෙටි කාලයකින් අත්පත් කර ගත හැකිය. ඒ ගැනත් කෙටියෙන් බලමු. මේ සියල්ලටම මුල අන්තර්ජාලය වේ. අධ්‍යාපනික වැදගත්කමින් බලන විට අන්තර්ජාලය යනු මැජික් එකකි; මානව ශිෂ්ඨාචාරයේ උත්කර්ෂමත්ම සොයා ගැනීමකි. අධ්‍යාපනය සම්බන්ද සියලු බාධක සුනු විසුනු වී ඇත. එනිසා ආශාවට (උසස්) අධ්‍යාපනය ලබන අයට අන්තර්ජාලය හරහා ලබා ගත හැකි පහසුකම් කිහිපයක් මා සිතට එන පිලිවෙලට පහතින් සටහන් කරමි. ඕනෑ තරම් පාඩම්/ටියුට් අන්තර්ජාල ලිපි වශයෙන් ඕනෑම විෂයක් ගැන නොමිලේම ඇත. මේ සියල්ලම එක සේ වැදගත් හෝ නිවැරදි/විශ්වාසදායි හෝ නොවිය හැකිය. එහෙත් විශ්වාසදායි ආයතන හෝ පුද්ගලයන් විසින් ලියන දේවල් ඕනෑ තරම් ඇත. වැරදි ඇත් නම් ඒවාද සොයා දැන ගැනීමට ක්‍රම ඇත. ඕනෑ තරම් අධ්‍යාපනික වීඩියෝ youtube වැනි සේවාවල ඇත. ඉහත කාරණයේදී කියූ විස්තර මෙහිදීද අදාල වේ. ලෝකප්‍රකට විශ්ව විද්‍යාලවලින් (MIT වැනි) දැන් ඔවුන්ගේ බොහෝ පාඨාමාලාවල ලෙක්චර්ස්/දේශන නොමිලේ අන්තර්ජාලය හරහා ලබා දේ. නීත්‍යානුකූලව බොහෝ පොත් ප්‍රමාණයක් විවිධ විෂයන් ගැන අන්තර්ජාලයෙන් නොමිලේ ඊබුක් වශයෙන් ලබා ගත හැකියි. ඊට අමතරව, නීති විරෝධිව (එනම් කොපිරයිට් නීතිය උල්ලංඝනය කරමින්) ලක්ෂ ගණන් පොත් ප්‍රමාණයක්ද torrent ආදි ක්‍රම මඟින් ලබා ගත හැකිය. මා සිතන්නේ මෙලෙස අධ්‍යාපනය සොරකම් කිරීම ලොකු ගැටලුවක් නොවන බවයි. එනිසා හැකි තරම් මෙවැනි පොත්ද ඩවුන්ලෝඩ් කර ගෙන ඩීවීඩී වල ආදිය සේව් කර ගෙන යාලුවන් සමඟද බෙදා හදා ගෙන (ඔවුන්ටද ඩීවීඩී කොපි තියා ගන්න කියමින්) ඉගෙන ගන්න. මා නම් විශාල පොත් ප්‍රමාණයක් එලෙස ප්‍රින්ට් කරගෙනද ඇත (පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි; ව්‍යාපාර අදහසින් කිරීම නම් යුක්තිසහගත නොවේ). කඩෙන් මිල දී ගන්න ගියොත් ලංකාවේ පොත්හල්වල නැති පොත්ද, තිබුණත් රුපියල් හාර පන්දහකට වැඩි මිල ගණන් ඇති පොත්ද මෙලෙස ලබා ගත හැකියි. පොත් පමණක් නොව, වටිනා සඟරාද එලෙසම ලබා ගත හැකිය. ගැටලු ඇති විට, එම ගැටලු විසඳා ගැනීමට සංවාද මණ්ඩප (forums) දහස් ගණන් ඇත. තමන්ගේ ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගැනීමට මෙන්ම, අනුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දීමටද ඉදිරිපත් වන්න. අපේ එවුන් ඉතිං ගන්නවා විතරයි; දෙන්නේ නැති තරම්ය. අන්තර්ජාලය හරහා නොමිලේ පාඨමාලාද (alison.com වැනි වෙබ් අඩවි හරහා) ඇත. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලා (social network) පවා අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත හැකිය. තමන්ට අදාල විෂයන් ගැන නවීනතම තොරතුරු ආදිය ලබා දෙන ෆේස්බුක් පේජස් හා ෆේස්බුක් ගෲප්වලට සම්බන්ද විය හැකිය. තමන්ටද මිතුරන් හා සුදුසු වෙනත් පිරිසක් සහභාගි කරගෙන පේජ් හා ගෲප් සාදා ගත හැකිය. අවශ්‍යම නම්, ස්කයිප්, වයිබර් වැනි voip සේවා හරහා අධ්‍යාපනය ලබන පිරිසට එකිනෙකා හා අඩු වියදමින් සම්බන්ද වී සාකච්ඡා ආදිය සිදු කළ හැකිය. තම තමන් සතු අධ්‍යාපනික දේවල් අන්තර්ජාලය හරහා හුවමාරු කර ගත හැකියි. මේ ආදි ලෙස කුමන අරමුණක් අරඹයා හෝ තමන්ට හැකි පරිදි අධ්‍යාපනික කටයුත්තක නියැලෙන බුද්ධිමත් සමාජයක් කොතරම් සුන්දර වනු ඇත්දැයි සිතා බලන්න [/CENTER][/B][/SIZE] මුල් අයිතිය කතෘ සතුය.. Link: [URL="https://blog.tekcroach.top/2017/11/blog-post_25.html?m=1"]http://https://blog.tekcroach.top/2017/11/blog-post_25.html?m=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom