Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසස්_පෙළින්_පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මගේ අදහස.

මේ ලෝකේ ඉන්න අනෙක් හැමෝටම වැඩ ඔයාල ගැන දන්නා ඔයාල

එක නිසා නංගී මල්ලී තමුන්ගේ හැකියාව හරියටම අඳුර ගන්න.

කවුරු මොනවා කිවුවත් අපේ රටේ විශ්ව විද්‍යාලයකට යන්න වාසනාව තියෙන්නේ ඕන.

එහෙම යන්න බැරි උන් තමයි එක පහත කරලා කතා කරන්නේ.

හරි අපි එතනින් පටන්ගමු.

ඔයාල පලවෙනි වතාවට උසස් පෙළ කරපු අයනම් විභාගේ ලිවුවට පස්සේ තේරෙන්න ඇතිනේ තමුන් කරපුවට ලැබෙන ප්‍රතිපල.

එහනම් උපරිම සති දෙකක් නැත්නම් තුනක් විවේක අරන් තමුන්ගේ මුළු ශක්තියම දාල දෙවෙනි පාර ලියන්න ලෑස්ති වෙන්න.

නිකන් බොරුවට කියන්න ඕන නැහැ එදා දෙන වැඩේ එදාම කරන්න කියල.

මොකද එහෙම කරන්නේ නැහැනේ.

කරන්න පුලුවන්නම් හොඳයි.

වැඩ වැඩියෙන් කරන්න.

පිස්සු කෙලින එක අඩු කරන්න.

කෙල්ලන්ට try කරන එක අඩු කරොත් හොඳයි.

දැන් ඊළඟ පිරිස.

කොහොමටවත් කැම්පස් යන්න බැහැ කියල හිතන කට්ටියකුත් ඉන්නවනේ.

මුලින්ම තමුන්ගේ දක්ෂකම මොනවටද තියෙන්නේ කියල අඳුරගන්න.

ඊට පස්සේ එකට අදාල වෙන මොකක් හරි course එකක් කරන්න.

මේ අතරේදී පුලුවන්නම් අනිවර්යයෙන්ම JOB එකකටත් සෙට් වෙන්න.

මොකද දන්නවද

ඔයලත් එක්ක එකට ඉගෙන ගත්ත පිරිසක් කැම්පස් ගිහින් අවුරුදු 3/4 කින් එලියට එනවා.

එතකොට එයාලත් එක්ක තරඟ කරන්න එයාල ළඟ නැති දෙයක් ඔයාලට තියෙන්න ඕන.

ඒ තමයි මොකක් හරි වෘත්තියක අත්දැකීම් කියන එක.

එතැනදී ඔයාල අනෙක් අයට වැඩ ඉස්සරහින් ඉන්න ඕන.

විශේෂම දෙය තමයි ඔය හැමෝම කොච්චර පරිගණක ගැන දන්නවා උනත් වැඩක් නැහැ

සහතිකයක් නැත්නම්.

එක නිසා නමට හරි NIBM වගේ තැනකින් Computer Course එකක් කරලා තියෙගන්න

අනෙක් දේ තමයි කඩ්ඩ.

වැඩිය සල්ලි පුච්චන්න ඕන නැහැ.

කොළඹ විශ්ව විද්‍යාලයේ තියනවා සති අන්ත පාඨමාලා

ඒවා එකක් කරගන්න

මම මේ ටික කිවුවේ ගොඩක්ම මගේ අත්දැකීම් වලින්.

ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.

[QUOTE="Mr Dilshan, post: 10861034, member: 35870"] [SIZE="4"]මේකයි මගේ අදහස. මේ ලෝකේ ඉන්න අනෙක් හැමෝටම වැඩ ඔයාල ගැන දන්නා ඔයාල එක නිසා නංගී මල්ලී තමුන්ගේ හැකියාව හරියටම අඳුර ගන්න. කවුරු මොනවා කිවුවත් අපේ රටේ විශ්ව විද්‍යාලයකට යන්න වාසනාව තියෙන්නේ ඕන. එහෙම යන්න බැරි උන් තමයි එක පහත කරලා කතා කරන්නේ. හරි අපි එතනින් පටන්ගමු. ඔයාල පලවෙනි වතාවට උසස් පෙළ කරපු අයනම් විභාගේ ලිවුවට පස්සේ තේරෙන්න ඇතිනේ තමුන් කරපුවට ලැබෙන ප්‍රතිපල. එහනම් උපරිම සති දෙකක් නැත්නම් තුනක් විවේක අරන් තමුන්ගේ මුළු ශක්තියම දාල දෙවෙනි පාර ලියන්න ලෑස්ති වෙන්න. නිකන් බොරුවට කියන්න ඕන නැහැ එදා දෙන වැඩේ එදාම කරන්න කියල. මොකද එහෙම කරන්නේ නැහැනේ. කරන්න පුලුවන්නම් හොඳයි. වැඩ වැඩියෙන් කරන්න. පිස්සු කෙලින එක අඩු කරන්න. කෙල්ලන්ට try කරන එක අඩු කරොත් හොඳයි. දැන් ඊළඟ පිරිස. කොහොමටවත් කැම්පස් යන්න බැහැ කියල හිතන කට්ටියකුත් ඉන්නවනේ. මුලින්ම තමුන්ගේ දක්ෂකම මොනවටද තියෙන්නේ කියල අඳුරගන්න. ඊට පස්සේ එකට අදාල වෙන මොකක් හරි course එකක් කරන්න. මේ අතරේදී පුලුවන්නම් අනිවර්යයෙන්ම JOB එකකටත් සෙට් වෙන්න. මොකද දන්නවද ඔයලත් එක්ක එකට ඉගෙන ගත්ත පිරිසක් කැම්පස් ගිහින් අවුරුදු 3/4 කින් එලියට එනවා. එතකොට එයාලත් එක්ක තරඟ කරන්න එයාල ළඟ නැති දෙයක් ඔයාලට තියෙන්න ඕන. ඒ තමයි මොකක් හරි වෘත්තියක අත්දැකීම් කියන එක. එතැනදී ඔයාල අනෙක් අයට වැඩ ඉස්සරහින් ඉන්න ඕන. විශේෂම දෙය තමයි ඔය හැමෝම කොච්චර පරිගණක ගැන දන්නවා උනත් වැඩක් නැහැ සහතිකයක් නැත්නම්. එක නිසා නමට හරි NIBM වගේ තැනකින් Computer Course එකක් කරලා තියෙගන්න අනෙක් දේ තමයි කඩ්ඩ. වැඩිය සල්ලි පුච්චන්න ඕන නැහැ. කොළඹ විශ්ව විද්‍යාලයේ තියනවා සති අන්ත පාඨමාලා ඒවා එකක් කරගන්න මම මේ ටික කිවුවේ ගොඩක්ම මගේ අත්දැකීම් වලින්. ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom