Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය

හේමන්ත වර්ණ කුලසූරිය දැන් අධිකරණයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ප්‍රකාශකයා බවට පත්ව සිටින බව පෙනේ. හේමන්තගේ මේ විවාදය ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ දුරකතනය හා විද්‍යුත් තැපෑල ටැප් කර ඇති බවට ඔහු විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමගය.

වෙබ් අඩවි සහ විකල්ප මාධ්‍ය සමහර විනිසුරුවරුන්ට කිසිදු සත්‍ය පදනමක් නැතිව චෝදනා එල්ල කරන බව ඔහු කියන්නේය. සත්‍ය පදනමක් නැතිව විනිසුරුවරුන්ට චෝදනා එල්ල කරන්නේ නම් හා ඔවුන් විවේචනයට ලක්කරන්නේ නම් එහි බරපතළ වැරැද්දක් ඇති බව මමද පිළිගනිමි. එහෙත් සත්‍ය පදනමක් ඇති අවස්ථාවලදී විනිසුරුවරුන්ට එරෙහිව චෝදනා කිරීමේ හා නිසි සංයමයකින් යුතුව ඔවුන් විවේචනය කිරීමේ අයිතිය ජනමාධ්‍යවලට පමණක් නොව මහජනයාටද තිබෙන්නේය. අධිකරණය වන්දනාමාන කළ යුතු ධාතු කරඬුවක් ලෙස සැලකීම වැරදිය. අධිකරණයට බලය ලැබී තිබෙන්නේ මහජනයාගෙනි. පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. අධිකරණය දෙන නඩු තීන්දු පවා නිසි සංයමයකින් යුතුව විවේචනයට හා විචාරයට ලක්කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුය.

ලෙනින් රත්නායක

විනිසුරුවරුන්ට චෝදනා එල්ල වන අවස්ථාවලදී පවා කඩිනමින් සොයා බලා වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කරන ක්‍රමයක් ලංකාවේ අධිකරණයේ නැත. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සිද්ධිය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව නීතිඥ කල්‍යානන්ද තිරාණගම අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. රාවය ඒ බව මුලදී දැන සිටියේ නැතත් රාවය ඒ ගැන වාර්තාවක් පළ කළේ ඉන්පසුවය. ඉන්පසුත් අධිකරණ බලධාරීහු ඒ ගැන කරුණු සොයා බලන තැනකට නොගියෝය. බොහෝ ප්‍රමාද වී හෝ ඒ ගැන කරුණු සොයා බලන තැනකට ගියේ මා විසින් කරන ලද හඬ නැගීම නොකඩවා කෙරෙන හඬනැගීමක් වීම නිසාය.

මා විසින් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන ලද චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා එවකට සිටි අගවිනිසුරුවරයා (ජී.පී.එස්. ද සිල්වා) අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් (සභාපති හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටී.බී. විජේසූරිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත) පත් කරන ලදුව එම පරීක්ෂණ කමිටුව විසින් මා එල්ල කරන ලද චෝදනා හතරටම ලෙනින් රත්නායක වරදකරු කළේය.

මේ පුද්ගලයා අධිකරණ සේවයට එකතු වී තිබුණේ රක්ෂණ සමාගමේ ලිපිකරුවකු වී සිටියදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ චෝදනාව මත සංස්ථා සේවයෙන් පහකර තිබියදී එම තත්ත්වය වසන් කරමිනි. පරීක්ෂණ කමිටුව ඉදිරියේ රක්ෂණ සංස්ථාවේ ආයතන කළමනාකරු ඇතුළු නිලධාරීහු ගණනාවක් සාක්ෂි දුන්නෝය. එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණ වාර්තා ද පරීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කළෝය. දැන් ඒ ගැන හේමන්ත වර්ණකුලසූරියට අලුත් අර්ථකථනයක් තිබෙන්නේය. ඒ ගැන මම පසුව කතා කරමි.

අධිකරණ නිලධාරියකු වශයෙන් ලෙනින් රත්නායක අතින් සිදුව තිබුණු වැරදි ඉතාමත් බරපතළය. ඔහු නීතිඥයකු වී තිබුණේද පසුව අධිකරණ සේවයට එකතු වී තිබුණේද සිය වංචාකාරී අතීතය සඟවාය. අධිකරණ සේවයට එකතුවීමෙන් පසුව තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක ස්ත්‍රීන් දෙදෙනකු දූෂණය කළේය. ඉන් එක් ස්ත්‍රියක දූෂණය කළේ සිය චේම්බරයේදීය. එම සිද්ධිය ගැන දූෂණයට ලක්වූ කාන්තාව පමණක් නොව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් වූ තිස්ස බලල්ල ද (ඔහු පසුව වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා විය.) නීතිඥ ෆයිස් මොහොමඞ් ද සාක්ෂි දුන්නෝය. තමන් විනිසුරුගේ නිල කාමරයට යනවිට නිල කාමරයේ සිටියේ විනිසුරු හා එම කාන්තාව පමණක් බවත්, නීතිඥ හපුආරච්චි නමැති පුද්ගලයා එක දොර පියනකින් හා දොර රෙද්දකින් වැසී තිබුණු නිල කාමරයේ පිටත සිටගෙන සිටි බවත්, ඒ දෙදෙනා සිය සාක්ෂියෙන් කියා සිටියෝය. ඒ සිද්ධියේදී ලෙනින් රත්නායකගේ පිම්පියා ලෙස ක්‍රියා කර තිබුණේ එම හපුආරච්චි නමැති නීතිඥයාය.

විනය පාලනය බිඳවැටීම

විනිසුරුවරුන්ගේ විනය පාලනයේදී අධිකරණයේ ඇතිවී තිබුණ බිඳවැටීම සඳහා දැක්විය හැකි තවත් විකාරරූපී නිදර්ශන පවතී. ඒ සඳහා දැක්විය හැකි තවත් ප්‍රකට නිදර්ශන දෙකක් වනුයේ උපාලි අබේරත්න හා සරත් ආබෘ යන විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පිළිවෙතය.

එහෙත් මෙම අවාසනාවන්ත තත්ත්වය ජනාධිපති චන්ද්‍රිකාගේ හෝ රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමාවූ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුද අධිකරණයේ පවතින එම අවාසනාවන්ත තත්ත්වයේ ලොකු වෙනසක් ඇතිවී නැත. වෙනදා මෙන් ආණ්ඩුව විනිසුරුවරුන්ගේ කටයුතුවලට ඇඟිලි ගසන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නැතත්, විනිසුරුවරුන්ගේ විනය පාලන විෂයෙහි තිබූ පිරිහීමෙහි යහපත් වෙනසක් ඇතිවී නැත.

නීති විරෝධී අලියකු ළඟ තබා ගත් තිළිණ ගමගේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ හුඟාක් ප්රමාදවීය. මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය, පොළේ වෙළෙඳාම් කරන ස්ත්‍රියක තද පැහැති සායක් ඇඳගෙන උසාවියට ඒමේ වරදට දින 14ක කාලයක් සඳහා රිමාන්ඞ් භාරයට පත් කළාය. ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේද නඩුවක් පවත්වාගෙන යයි. එම මහේස්ත්‍රාත්වරිය දෙන ලද නියෝගයක් අනුව එම උසාවියට පැමිණිය හැක්කේ සුදු ඇඳුමෙන් පමණය. මෙවැනි විකාර නියෝගයන් පැනවීමේ බලයක් මහේස්ත්‍රාත්වරියකට තිබෙන්නේද? මම ඒ ගැන මීට පෙරද ලියා ඇත්තෙමි. මෙම මහේස්ත්‍රාත්වරිය එම උසාවියේ පවත්වාගෙන යන අත්තනෝමතික ක්‍රියාකලාපය ගැන මහියංගණය නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයටද, අධිකරණ සේවා කොමිසමට හා අගවිනිසුරුවරයාට විධිමත් ලෙස පැමිණිලි කොට මේ වනවිට මාස පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඒ ගැන මේ දක්වා කිසිදු පියවර ගැනීමක් සිදුවී නැත. එවැනි දේවල් ගැන කතා කරන්නට ජනමාධ්‍යවලට අයිතියක් නැද්ද?

ගෞරවය අහිමි කරගැනීම

අධිකරණයට ගෞරවය අවශ්‍ය බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය. එහෙත් ගෞරවය නිල බලයෙන් බලහත්කාරයෙන් ලබාගත හැකි දෙයක් නොව, ගෞරවයට හේතුවන පැවැත්මක් පවත්වාගෙන යෑම මගින් ඇති කරගත යුතු තත්ත්වයකි. ලංකාවේ අධිකරණයට ගෞරවය අහිමිවීම හෝ ගෞරවය බිඳවැටීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතොත් එය ජනමාධ්‍ය නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. එය සැලකිය හැක්කේ අධිකරණයේ අයහපත් පැවැත්ම නිසා ඇතිවී තිබෙන තත්ත්වයක් ලෙසය.

අධිකරණයේ සිදුවන වැරදි ගැන ජනමාධ්‍ය එක වචනයක්වත් කතා නොකළ යුගයක් ලංකාවේ තිබුණි. ඒ තත්ත්වය පළමුවරට වෙනස් කළේ රාවය විසිනි. එහිදී අපේ අරමුණ වූයේ අධිකරණයට තිබෙන ගෞරවය නැතිභංග කිරීම නොවේ. අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසයේ බිඳවැටීමක් ඇති කිරීමට හේතුවී තිබුණු දූෂිත අධිකරණ නිලධාරීන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීම මගින් අධිකරණයට අහිමි වී තිබූ ගෞරවය නැවත ලබාදීමය. එහෙත් කරුණු වාර්තා කිරීමෙන් පමණක් තිබෙන වැරදි නිවැරදි කරගැනීමට නොහැකිවීම නිසා ඒ තත්ත්වයට එරෙහිව නෛතික අර්ථයෙන් හා සදාචාරමය අර්ථයෙන් දුෂ්කර අරගලයක් කරන්නට අපට සිදුවිය.

විනිසුරුවරුන් දෙදෙනෙකුට (ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න) හා නීතිපතිවරයෙකුට (සරත් සිල්වා) එරෙහිව චෝදනා එල්ල කෙරුණු අවස්ථාවේදී අධිකරණ බලධාරීන් ඒ ගැන සොයා නොබලන තත්ත්වයක් පවත්වාගෙන යෑම නිසා ඒ ගැන කරන හඬ නැගීම නොකඩවා කෙරෙන දිගින් දිගට හඬ නැගීමක් බවට පත්විය. අවසානයේ නීතිඥ සංගමය බොහෝ ප්‍රමාද වී හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවා එම තිදෙනා පිළිබඳව රාවය පවත්වාගෙන යන ප්‍රසිද්ධ විවේචනයන් සම්බන්ධයෙන් නීතිඥ සංගමය අනුගමනය කළයුතු පිළිවෙත ගැන සාකච්ඡා කරන්නට සිදුවිය. එහිදී එම සම්මේලනය ගන්නා ලද තීරණය වූයේ පළමුවෙන් මා චෝදනා කරන විනිසුරුවරුන් පිළිබඳව අගවිනිසුරුවරයා පරීක්ෂණයකට යායුතු බවත්, එහිදී මා එල්ල කරන චෝදනා සනාථ කිරීමට මා අසමත්වෙතොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මට දැඩි දඬුවම් පැමිණ විය යුතු බවත්ය. විනිසුරුවරුන් දෙදෙනා චෝදනාවලට වැරදිකරුවන් වෙතොත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණිය යුතු බවත් හා ඉන්පසු නීතිපතිට එරෙහිව මා එල්ල කරන චෝදනා ගැනද පරීක්ෂණයකට යායුතු බවත්ය.

පරීක්ෂණයේ තීරණ

මේ තත්ත්වය යටතේ ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කර තිබෙන චෝදනා විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත්කිරීමට අගවිනිසුරුවරයාට සිදුවිය. පැමිණිලිකරු වශයෙන් මට එම පරීක්ෂණයට මුහුණ දෙන්නට සිදුවී තිබුණේ මා එල්ල කර තිබුණු චෝදනා සනාථ කිරීමට මා අසමත්වෙතොත් උසාවි අපහාස නීතිය යටතේ හිරදඬුවම් ලැබීමේ අවදානමද කර තබාගෙනය. මා ඒ දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල කළේ පදනම් විරහිතව නොව ශක්තිමත් පදනමක් ඇතිවය. විමර්ශන කමිටු දෙක සිය පරීක්ෂණ දෙකෙන් මේ විනිසුරුවරුන් දෙදෙනාම මා එල්ල කළ සියලු චෝදනාවලට වැරදිකරුවන් කළේය. එහෙත් මේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණ කමිටු දෙකේ නිර්දේශ අකුරටම ක්‍රියාත්මකවීමක් සිදු නොවීය. පරීක්ෂණ කමිටු දෙක ඉදිරිපත් කර තිබුණු නිර්දේශය වූයේ මෙම විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු බව හා ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබුණු ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට හා වංචාකාරී ඉතිහාසය වසන් කොට අධිකරණයට එකතුවීමේ චෝදනාවට ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවය.

එම විමර්ශන දෙක අවසන් කිරීමෙන් පසු මම නීතිපති සරත් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. මාගේ ඉල්ලීම වූයේ ඔහුට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විමර්ශනය කොට එම චෝදනාවලට ඔහු වරදකරු වේ නම් ඔහුගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසය. උපාලි අබේරත්න නඩුවට සම්බන්ධ රසායන ඉංජිනේරුවාද සරත් සිල්වාට එරෙහිව එවැනිම පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන තීරණයක් ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර ඡන්ද විමසීමකට යෑමෙන් පසුවය. පරීක්ෂණයක් පවත්වනවාට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් අතිවිශාල බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. පරීක්ෂණ දෙක භාරව ක්‍රියාකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ද පරීක්ෂණ දෙකේ අධීක්ෂණ කටයුතු කිරීමට මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයාද පත් කළේය. ඒ වනවිට නීතිපති සරත් සිල්වා සිටියේ හොඳටම බෙල්ල හිරවූ අවාසනාවන්ත තත්ත්වයකය.

සරත් සිල්වා බේරා ගැනීම

මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භයේදීම අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. ද සිල්වා විශ්‍රාම ගියේය. ජනාධිපතිනි චන්ද්‍රිකා ඒ සමඟ බෙල්ල හිරවූ තත්ත්වයක සිටි සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේය. ඇය එසේ ක්‍රියා කළේ ඇගේ නීති උපදේශකයන් වශයෙන් ක්‍රියා කළ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ඊ.ඩී. වික්‍රමනායක යන නීතිවේදීන් දුන් උපදෙස් ද නොතකාය. ඒ සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු සරත් සිල්වා එම තනතුරට පත්කරනවාට තරයේ විරුද්ධ වූහ. මෙම පත්කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාරව ක්‍රියා කළ ප්‍රධාන නිලධාරියා වූ ඩාටෝ පරම්කුමාරස්වාමිද සිය බලවත් විරෝධය පළ කළේය. අගවිනිසුරු ධුරයට මෙවැනි පත්වීමක් තමන් මීට පෙර ලෝකයේ මොනම රටකින්වත් අසා නැති බවද ඔහු කියා සිටියේය.

ආරම්භ කර තිබූ පරීක්ෂණය නොසලකා චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමෙන් අධිකරණයේ යහපත පිණිස මා කරන ලද සියලු දේ ආපසු හරවන තත්ත්වයක් ඇතිවන බව මට තේරුම් ගියේය. එම මොහොතේ මගේ විරෝධය සාමකාමී ලෙස පළකිරීමට යොදාගත හැකි එකම ක්‍රමය වූයේ නව අගවිනිසුරු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩයට හරවා ‘රාවය’ පුවත්පත කළු කලාපයක් ලෙස පළකිරීමය. එහි ලොකු අවදානමක් තිබුණද මට සිදුවූ අසාධාරණය ප්‍රබල ලෙස පළකිරීමට තෝරා ගැනීමට තිබූ හොඳම ක්‍රමය විය. එවැනි දෙයක් ලොව සිදුවූ පළමු අවස්ථාවද එය විය හැකිය. ඉන්පසු එම පත්කිරීමට එරෙහිව මම නඩු පවරන තැනකට ගියෙමි. සරත් සිල්වාගේ පාලනය යටතේ එම නඩුව විභාග කෙරුණු හාස්‍යජනක ස්වරූපය මම මෙහි විස්තර කරන්නට බලාපොරොත්තු නොවෙමි. අන්තර්ජාතික නීතිඥ සංගමයේ නිරීක්ෂණ ඔවුන් ලංකාවේ අධිකරණය පිළිබඳව පළ කළ වාර්තාවකට ඇතුළත්ය.

සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව මාගේ පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය සරත් සිල්වාට එරෙහිව ආරම්භ කර තිබුණු පරීක්ෂණයද යක්ෂයාට ගියේය. පරීක්ෂණ කමිටු දෙකක් විසින් වරදකරුවන් කරනු ලැබූ ඔහුගේ විනිසුරු සගයන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද යක්ෂයාට ගියේය. සරත් සිල්වා ද වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවා සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුව ඇසූ උපාලි අබේරත්නට එරෙහිව ඔහු අධිකරණ සේවයෙන් විශ්‍රාම ගැන්වීමට අධිකරණ සේවා කොමිසම ගනු ලැබූ තීන්දුවද වෙනස් කොට ඔහුගේ උසස්වීම් අවුරුදු දෙකක කාලයක් සඳහා අත්හිටුවා ඔහුට මොනරාගලට දඬුවම් මාරුවක් ලබා දුන්නේය. ඉන්පසු ඔහුගේ දඬුවම් කාලසීමාව ඉකුත්වන්නට පෙර ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබාදී සරත් සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යන්නට පෙර ඔහුට අභියාචනාධිකරණයට උසස්වීමක්ද ලබා දුන්නේය. අධිකරණ සේවයේ තබා නොගත යුතු පුද්ගලයකු ලෙස සැලකුණ එම පුද්ගලයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දක්වා ඉහළ ගියේය.

cont...

[QUOTE="Pathfinder_A2Z, post: 20823397, member: 558124"] [b]උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය[/b] [CENTER][IMG]http://ravaya.lk/wp-content/uploads/2016/10/Ivan.gif[/IMG] [/CENTER] [B][SIZE=4][COLOR=DarkGreen]හේමන්ත වර්ණ කුලසූරිය දැන් අධිකරණයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ප්‍රකාශකයා බවට පත්ව සිටින බව පෙනේ. හේමන්තගේ මේ විවාදය ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ දුරකතනය හා විද්‍යුත් තැපෑල ටැප් කර ඇති බවට ඔහු විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමගය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] වෙබ් අඩවි සහ විකල්ප මාධ්‍ය සමහර විනිසුරුවරුන්ට කිසිදු සත්‍ය පදනමක් නැතිව චෝදනා එල්ල කරන බව ඔහු කියන්නේය. සත්‍ය පදනමක් නැතිව විනිසුරුවරුන්ට චෝදනා එල්ල කරන්නේ නම් හා ඔවුන් විවේචනයට ලක්කරන්නේ නම් එහි බරපතළ වැරැද්දක් ඇති බව මමද පිළිගනිමි. එහෙත් සත්‍ය පදනමක් ඇති අවස්ථාවලදී විනිසුරුවරුන්ට එරෙහිව චෝදනා කිරීමේ හා නිසි සංයමයකින් යුතුව ඔවුන් විවේචනය කිරීමේ අයිතිය ජනමාධ්‍යවලට පමණක් නොව මහජනයාටද තිබෙන්නේය. අධිකරණය වන්දනාමාන කළ යුතු ධාතු කරඬුවක් ලෙස සැලකීම වැරදිය. අධිකරණයට බලය ලැබී තිබෙන්නේ මහජනයාගෙනි. පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. අධිකරණය දෙන නඩු තීන්දු පවා නිසි සංයමයකින් යුතුව විවේචනයට හා විචාරයට ලක්කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]ලෙනින් රත්නායක[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] විනිසුරුවරුන්ට චෝදනා එල්ල වන අවස්ථාවලදී පවා කඩිනමින් සොයා බලා වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කරන ක්‍රමයක් ලංකාවේ අධිකරණයේ නැත. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සිද්ධිය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව නීතිඥ කල්‍යානන්ද තිරාණගම අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. රාවය ඒ බව මුලදී දැන සිටියේ නැතත් රාවය ඒ ගැන වාර්තාවක් පළ කළේ ඉන්පසුවය. ඉන්පසුත් අධිකරණ බලධාරීහු ඒ ගැන කරුණු සොයා බලන තැනකට නොගියෝය. බොහෝ ප්‍රමාද වී හෝ ඒ ගැන කරුණු සොයා බලන තැනකට ගියේ මා විසින් කරන ලද හඬ නැගීම නොකඩවා කෙරෙන හඬනැගීමක් වීම නිසාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මා විසින් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන ලද චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා එවකට සිටි අගවිනිසුරුවරයා (ජී.පී.එස්. ද සිල්වා) අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් (සභාපති හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටී.බී. විජේසූරිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත) පත් කරන ලදුව එම පරීක්ෂණ කමිටුව විසින් මා එල්ල කරන ලද චෝදනා හතරටම ලෙනින් රත්නායක වරදකරු කළේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මේ පුද්ගලයා අධිකරණ සේවයට එකතු වී තිබුණේ රක්ෂණ සමාගමේ ලිපිකරුවකු වී සිටියදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ චෝදනාව මත සංස්ථා සේවයෙන් පහකර තිබියදී එම තත්ත්වය වසන් කරමිනි. පරීක්ෂණ කමිටුව ඉදිරියේ රක්ෂණ සංස්ථාවේ ආයතන කළමනාකරු ඇතුළු නිලධාරීහු ගණනාවක් සාක්ෂි දුන්නෝය. එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණ වාර්තා ද පරීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කළෝය. දැන් ඒ ගැන හේමන්ත වර්ණකුලසූරියට අලුත් අර්ථකථනයක් තිබෙන්නේය. ඒ ගැන මම පසුව කතා කරමි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] අධිකරණ නිලධාරියකු වශයෙන් ලෙනින් රත්නායක අතින් සිදුව තිබුණු වැරදි ඉතාමත් බරපතළය. ඔහු නීතිඥයකු වී තිබුණේද පසුව අධිකරණ සේවයට එකතු වී තිබුණේද සිය වංචාකාරී අතීතය සඟවාය. අධිකරණ සේවයට එකතුවීමෙන් පසුව තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක ස්ත්‍රීන් දෙදෙනකු දූෂණය කළේය. ඉන් එක් ස්ත්‍රියක දූෂණය කළේ සිය චේම්බරයේදීය. එම සිද්ධිය ගැන දූෂණයට ලක්වූ කාන්තාව පමණක් නොව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් වූ තිස්ස බලල්ල ද (ඔහු පසුව වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා විය.) නීතිඥ ෆයිස් මොහොමඞ් ද සාක්ෂි දුන්නෝය. තමන් විනිසුරුගේ නිල කාමරයට යනවිට නිල කාමරයේ සිටියේ විනිසුරු හා එම කාන්තාව පමණක් බවත්, නීතිඥ හපුආරච්චි නමැති පුද්ගලයා එක දොර පියනකින් හා දොර රෙද්දකින් වැසී තිබුණු නිල කාමරයේ පිටත සිටගෙන සිටි බවත්, ඒ දෙදෙනා සිය සාක්ෂියෙන් කියා සිටියෝය. ඒ සිද්ධියේදී ලෙනින් රත්නායකගේ පිම්පියා ලෙස ක්‍රියා කර තිබුණේ එම හපුආරච්චි නමැති නීතිඥයාය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]විනය පාලනය බිඳවැටීම[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] විනිසුරුවරුන්ගේ විනය පාලනයේදී අධිකරණයේ ඇතිවී තිබුණ බිඳවැටීම සඳහා දැක්විය හැකි තවත් විකාරරූපී නිදර්ශන පවතී. ඒ සඳහා දැක්විය හැකි තවත් ප්‍රකට නිදර්ශන දෙකක් වනුයේ උපාලි අබේරත්න හා සරත් ආබෘ යන විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පිළිවෙතය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] එහෙත් මෙම අවාසනාවන්ත තත්ත්වය ජනාධිපති චන්ද්‍රිකාගේ හෝ රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමාවූ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුද අධිකරණයේ පවතින එම අවාසනාවන්ත තත්ත්වයේ ලොකු වෙනසක් ඇතිවී නැත. වෙනදා මෙන් ආණ්ඩුව විනිසුරුවරුන්ගේ කටයුතුවලට ඇඟිලි ගසන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නැතත්, විනිසුරුවරුන්ගේ විනය පාලන විෂයෙහි තිබූ පිරිහීමෙහි යහපත් වෙනසක් ඇතිවී නැත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] නීති විරෝධී අලියකු ළඟ තබා ගත් තිළිණ ගමගේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ හුඟාක් ප්රමාදවීය. මහියංගණයේ මහේස්ත්‍රාත්වරිය, පොළේ වෙළෙඳාම් කරන ස්ත්‍රියක තද පැහැති සායක් ඇඳගෙන උසාවියට ඒමේ වරදට දින 14ක කාලයක් සඳහා රිමාන්ඞ් භාරයට පත් කළාය. ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේද නඩුවක් පවත්වාගෙන යයි. එම මහේස්ත්‍රාත්වරිය දෙන ලද නියෝගයක් අනුව එම උසාවියට පැමිණිය හැක්කේ සුදු ඇඳුමෙන් පමණය. මෙවැනි විකාර නියෝගයන් පැනවීමේ බලයක් මහේස්ත්‍රාත්වරියකට තිබෙන්නේද? මම ඒ ගැන මීට පෙරද ලියා ඇත්තෙමි. මෙම මහේස්ත්‍රාත්වරිය එම උසාවියේ පවත්වාගෙන යන අත්තනෝමතික ක්‍රියාකලාපය ගැන මහියංගණය නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයටද, අධිකරණ සේවා කොමිසමට හා අගවිනිසුරුවරයාට විධිමත් ලෙස පැමිණිලි කොට මේ වනවිට මාස පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඒ ගැන මේ දක්වා කිසිදු පියවර ගැනීමක් සිදුවී නැත. එවැනි දේවල් ගැන කතා කරන්නට ජනමාධ්‍යවලට අයිතියක් නැද්ද?[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]ගෞරවය අහිමි කරගැනීම[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] අධිකරණයට ගෞරවය අවශ්‍ය බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය. එහෙත් ගෞරවය නිල බලයෙන් බලහත්කාරයෙන් ලබාගත හැකි දෙයක් නොව, ගෞරවයට හේතුවන පැවැත්මක් පවත්වාගෙන යෑම මගින් ඇති කරගත යුතු තත්ත්වයකි. ලංකාවේ අධිකරණයට ගෞරවය අහිමිවීම හෝ ගෞරවය බිඳවැටීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතොත් එය ජනමාධ්‍ය නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. එය සැලකිය හැක්කේ අධිකරණයේ අයහපත් පැවැත්ම නිසා ඇතිවී තිබෙන තත්ත්වයක් ලෙසය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] අධිකරණයේ සිදුවන වැරදි ගැන ජනමාධ්‍ය එක වචනයක්වත් කතා නොකළ යුගයක් ලංකාවේ තිබුණි. ඒ තත්ත්වය පළමුවරට වෙනස් කළේ රාවය විසිනි. එහිදී අපේ අරමුණ වූයේ අධිකරණයට තිබෙන ගෞරවය නැතිභංග කිරීම නොවේ. අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසයේ බිඳවැටීමක් ඇති කිරීමට හේතුවී තිබුණු දූෂිත අධිකරණ නිලධාරීන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීම මගින් අධිකරණයට අහිමි වී තිබූ ගෞරවය නැවත ලබාදීමය. එහෙත් කරුණු වාර්තා කිරීමෙන් පමණක් තිබෙන වැරදි නිවැරදි කරගැනීමට නොහැකිවීම නිසා ඒ තත්ත්වයට එරෙහිව නෛතික අර්ථයෙන් හා සදාචාරමය අර්ථයෙන් දුෂ්කර අරගලයක් කරන්නට අපට සිදුවිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] විනිසුරුවරුන් දෙදෙනෙකුට (ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න) හා නීතිපතිවරයෙකුට (සරත් සිල්වා) එරෙහිව චෝදනා එල්ල කෙරුණු අවස්ථාවේදී අධිකරණ බලධාරීන් ඒ ගැන සොයා නොබලන තත්ත්වයක් පවත්වාගෙන යෑම නිසා ඒ ගැන කරන හඬ නැගීම නොකඩවා කෙරෙන දිගින් දිගට හඬ නැගීමක් බවට පත්විය. අවසානයේ නීතිඥ සංගමය බොහෝ ප්‍රමාද වී හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවා එම තිදෙනා පිළිබඳව රාවය පවත්වාගෙන යන ප්‍රසිද්ධ විවේචනයන් සම්බන්ධයෙන් නීතිඥ සංගමය අනුගමනය කළයුතු පිළිවෙත ගැන සාකච්ඡා කරන්නට සිදුවිය. එහිදී එම සම්මේලනය ගන්නා ලද තීරණය වූයේ පළමුවෙන් මා චෝදනා කරන විනිසුරුවරුන් පිළිබඳව අගවිනිසුරුවරයා පරීක්ෂණයකට යායුතු බවත්, එහිදී මා එල්ල කරන චෝදනා සනාථ කිරීමට මා අසමත්වෙතොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මට දැඩි දඬුවම් පැමිණ විය යුතු බවත්ය. විනිසුරුවරුන් දෙදෙනා චෝදනාවලට වැරදිකරුවන් වෙතොත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණිය යුතු බවත් හා ඉන්පසු නීතිපතිට එරෙහිව මා එල්ල කරන චෝදනා ගැනද පරීක්ෂණයකට යායුතු බවත්ය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]පරීක්ෂණයේ තීරණ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මේ තත්ත්වය යටතේ ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කර තිබෙන චෝදනා විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත්කිරීමට අගවිනිසුරුවරයාට සිදුවිය. පැමිණිලිකරු වශයෙන් මට එම පරීක්ෂණයට මුහුණ දෙන්නට සිදුවී තිබුණේ මා එල්ල කර තිබුණු චෝදනා සනාථ කිරීමට මා අසමත්වෙතොත් උසාවි අපහාස නීතිය යටතේ හිරදඬුවම් ලැබීමේ අවදානමද කර තබාගෙනය. මා ඒ දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල කළේ පදනම් විරහිතව නොව ශක්තිමත් පදනමක් ඇතිවය. විමර්ශන කමිටු දෙක සිය පරීක්ෂණ දෙකෙන් මේ විනිසුරුවරුන් දෙදෙනාම මා එල්ල කළ සියලු චෝදනාවලට වැරදිකරුවන් කළේය. එහෙත් මේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණ කමිටු දෙකේ නිර්දේශ අකුරටම ක්‍රියාත්මකවීමක් සිදු නොවීය. පරීක්ෂණ කමිටු දෙක ඉදිරිපත් කර තිබුණු නිර්දේශය වූයේ මෙම විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු බව හා ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබුණු ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට හා වංචාකාරී ඉතිහාසය වසන් කොට අධිකරණයට එකතුවීමේ චෝදනාවට ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] එම විමර්ශන දෙක අවසන් කිරීමෙන් පසු මම නීතිපති සරත් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. මාගේ ඉල්ලීම වූයේ ඔහුට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විමර්ශනය කොට එම චෝදනාවලට ඔහු වරදකරු වේ නම් ඔහුගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසය. උපාලි අබේරත්න නඩුවට සම්බන්ධ රසායන ඉංජිනේරුවාද සරත් සිල්වාට එරෙහිව එවැනිම පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන තීරණයක් ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර ඡන්ද විමසීමකට යෑමෙන් පසුවය. පරීක්ෂණයක් පවත්වනවාට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් අතිවිශාල බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. පරීක්ෂණ දෙක භාරව ක්‍රියාකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ද පරීක්ෂණ දෙකේ අධීක්ෂණ කටයුතු කිරීමට මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයාද පත් කළේය. ඒ වනවිට නීතිපති සරත් සිල්වා සිටියේ හොඳටම බෙල්ල හිරවූ අවාසනාවන්ත තත්ත්වයකය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]සරත් සිල්වා බේරා ගැනීම[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භයේදීම අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. ද සිල්වා විශ්‍රාම ගියේය. ජනාධිපතිනි චන්ද්‍රිකා ඒ සමඟ බෙල්ල හිරවූ තත්ත්වයක සිටි සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේය. ඇය එසේ ක්‍රියා කළේ ඇගේ නීති උපදේශකයන් වශයෙන් ක්‍රියා කළ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ඊ.ඩී. වික්‍රමනායක යන නීතිවේදීන් දුන් උපදෙස් ද නොතකාය. ඒ සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු සරත් සිල්වා එම තනතුරට පත්කරනවාට තරයේ විරුද්ධ වූහ. මෙම පත්කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාරව ක්‍රියා කළ ප්‍රධාන නිලධාරියා වූ ඩාටෝ පරම්කුමාරස්වාමිද සිය බලවත් විරෝධය පළ කළේය. අගවිනිසුරු ධුරයට මෙවැනි පත්වීමක් තමන් මීට පෙර ලෝකයේ මොනම රටකින්වත් අසා නැති බවද ඔහු කියා සිටියේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ආරම්භ කර තිබූ පරීක්ෂණය නොසලකා චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමෙන් අධිකරණයේ යහපත පිණිස මා කරන ලද සියලු දේ ආපසු හරවන තත්ත්වයක් ඇතිවන බව මට තේරුම් ගියේය. එම මොහොතේ මගේ විරෝධය සාමකාමී ලෙස පළකිරීමට යොදාගත හැකි එකම ක්‍රමය වූයේ නව අගවිනිසුරු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩයට හරවා ‘රාවය’ පුවත්පත කළු කලාපයක් ලෙස පළකිරීමය. එහි ලොකු අවදානමක් තිබුණද මට සිදුවූ අසාධාරණය ප්‍රබල ලෙස පළකිරීමට තෝරා ගැනීමට තිබූ හොඳම ක්‍රමය විය. එවැනි දෙයක් ලොව සිදුවූ පළමු අවස්ථාවද එය විය හැකිය. ඉන්පසු එම පත්කිරීමට එරෙහිව මම නඩු පවරන තැනකට ගියෙමි. සරත් සිල්වාගේ පාලනය යටතේ එම නඩුව විභාග කෙරුණු හාස්‍යජනක ස්වරූපය මම මෙහි විස්තර කරන්නට බලාපොරොත්තු නොවෙමි. අන්තර්ජාතික නීතිඥ සංගමයේ නිරීක්ෂණ ඔවුන් ලංකාවේ අධිකරණය පිළිබඳව පළ කළ වාර්තාවකට ඇතුළත්ය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව මාගේ පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය සරත් සිල්වාට එරෙහිව ආරම්භ කර තිබුණු පරීක්ෂණයද යක්ෂයාට ගියේය. පරීක්ෂණ කමිටු දෙකක් විසින් වරදකරුවන් කරනු ලැබූ ඔහුගේ විනිසුරු සගයන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද යක්ෂයාට ගියේය. සරත් සිල්වා ද වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවා සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුව ඇසූ උපාලි අබේරත්නට එරෙහිව ඔහු අධිකරණ සේවයෙන් විශ්‍රාම ගැන්වීමට අධිකරණ සේවා කොමිසම ගනු ලැබූ තීන්දුවද වෙනස් කොට ඔහුගේ උසස්වීම් අවුරුදු දෙකක කාලයක් සඳහා අත්හිටුවා ඔහුට මොනරාගලට දඬුවම් මාරුවක් ලබා දුන්නේය. ඉන්පසු ඔහුගේ දඬුවම් කාලසීමාව ඉකුත්වන්නට පෙර ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබාදී සරත් සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යන්නට පෙර ඔහුට අභියාචනාධිකරණයට උසස්වීමක්ද ලබා දුන්නේය. අධිකරණ සේවයේ තබා නොගත යුතු පුද්ගලයකු ලෙස සැලකුණ එම පුද්ගලයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දක්වා ඉහළ ගියේය.[/COLOR][/SIZE][/B] [B] [COLOR=Red][SIZE=4]cont...[/SIZE][/COLOR] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom