Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොනිමි අරගලය

ඇතිවූ මෙම බලපෙරළිය වංචාකාරයකු හා ස්ත්‍රී දූෂකයකු වූ ලෙනින් රත්නායකටද රැකවරණය ලබා දුන්නේය. ලෙනින් රත්නායක සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවේ නිර්දේශ වූයේ ඔහු අධිකරණ සේවයෙන් පහකරන අතර ස්ත්‍රී දූෂණ දෙකට අදාළව හා සිය වංචාකාරී ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට එකතුවීමේ වරදට එරෙහි ඔහුට නඩු පවරා දඬුවම් කළ යුතු බවය. ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් බලවත් ලෙස පෙනීසිටියේ අධිකරණ සේවා කොමිසමේ එක සාමාජිකයකු පමණය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්.එල්.ආර්. වීරසේන පමණය. ඊට ප්රතිපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා සරත් සිල්වා සමඟ ලෙනින් රත්නායකගේ ආරක්ෂාව වෙනුවෙන් බලවත් ලෙස පෙනීසිටියේය. ලෙනින් රත්නායක අධිකරණ සේවයෙන් ස්ත්‍රී දූෂණ දෙකට හෝ වංචාකාරී අතීතය වසන් කොට අධිකරණ සේවයට එකතුවීමේ වරදට ඔහුට නඩු පැවරුවේ ද නැත. ඒ වෙනුවට සිදුවූයේ ඔහු අධිකරණ සේවයෙන් පහකිරීමක් සිදු නොකර සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදීමය.

ඉන්පසු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගැනීම සඳහා අතිදුෂ්කර ප්රයත්නයක නිරත වන්නට මට සිදුවූ අතර ඔහුට එරෙහිව අවස්ථා දෙකකදීම දෝෂාභියෝග ඉදිරිපත් වුවද රාජ්‍ය බලයේ අනුග්‍රහයෙන් ඒ ප්රයත්න දෙකම ව්‍යර්ථ කරන්නට සරත් සිල්වා සමත් විය. ඔහු තම බලය තහවුරු කරගනිමින් අධිකරණය නැත්තටම නැති කළේය. අවසානයේ අධිකරණයේ මෙම දූෂිත පුද්ගලයන්ට එරෙහිව මට කරන්නට සිදුවූ දිග්ගැස්සුණු කටුක අරගලය අළලා මට පොතක් ලියන්නට සිදුවූ අතර ‘නොනිමි අරගලය’ නමින් පළවූ එම පොත අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ජනතාව වෙත ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය.

මා එම පොත පළ කළේ සරත් සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීමය. මා එම පොත කරළියට ගත්තේද හොර රහසේ නොව ප්‍රසිද්ධියේමය. මා වෙනත් කිසිදු පොතක් සඳහා දොරට වැඩීමේ උත්සව පවත්වා නැති අතර එවැන්නක් පවත්වා ඇත්තේ එම පොත සඳහාම පමණය. එම උත්සව සභාව සමන්විත වූයේ හිටපු හා සිටින සමහර විනිසුරුවරුන්, නීතිඥයන් හා ශාස්ත්රාලයීය උගතුන්ගෙනි. එකල අගමැතිවරයාව සිටි රනිල් වික්රමසිංහද, ඩෙස්මන්ඞ් ප්‍රනාන්දු, රංජිත් අබේසූරිය හා රොහාන් එදිරිසිංහ යන අය සභාව අමතා කතා කළ අතර ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ අන්තර්ජාතික නීතිඥ සංගමයේ එකල සභාපති ලෙස ක්‍රියා කළ බ්‍රෙනන් සාමිය.

මගේ එම පොතට එරෙහිව අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ලෙනින් රතානයක හෝ උපාලි අබේරත්න හෝ අධිකරණය ඉදිරියට ගියේ නැත. එය ලංකාවේ අධිකරණ නායකයකු පිළිබඳව එම පුද්ගලයා තනතුරේ සිටියදී ඒ ආකාරයෙන් පළවූ පළමු හා එකම පොත ලෙසද සැලකිය හැකිය.

හේමන්ත වර්ණකුලසූරිය

හේමන්ත වර්ණකුලසූරියගේ කාලගෝට්ටිය මට දිගටම ඇසෙමින් තිබුණේය. එහෙත් එම විවාදයට සම්බන්ධවීමේ අභිලාෂයක් මට නොතිබුණි. ‘රාවය’ කතුවරයා (ජනරංජන) ඔහු ගැන ලිපි දෙකක්ම ලියා තිබුණි. මා විවාදයට සම්බන්ධවීමට පොළඹවන ලද්දේ හේමන්ත විසිනි. අධිකරණයට හා විනිසුරුවරුන්ට ජනමාධ්‍යවලින් එල්ල වන විවේචනයක් ගැන ඔහු කරන ලද අදහස් පළකිරීමක් Ceylon Today ඉරිදා පුවත්පත (ඔක්තෝබර් 9) Media Pressure Escalates Against Judges යන තේමාව යටතේ මුල් පුවතක් ලෙස පළකර තිබූ අතර එදින රාත්‍රී සිරස නාලිකාව ඒ පුවත තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කොටගෙන තිබුණේය.

ඔහුගේ සමස්ත ප්රකාශනයේ කිසියම් කොණක ලෙනින් රත්නායක ගැනද සඳහනක් තිබුණි. එහි මෙසේ සඳහන් විය.

Amongst various allegations brought against justice Lenin Ratnayake one was that he was terminated from the Insurance Corporation over financial misappropiation. But now they have found out that he had never worked at the Insurance Corporation.

එහි සරල අදහස වනුයේ, ‘විනිසුරු ලෙනින් රත්නායකට එරෙහිව ඉදිරිපත් වූ විවිධ චෝදනා අතර එක් චෝදනාවක් වූයේ ඔහු රක්ෂණ සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී කරන ලද මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වන බවය. එහෙත් ඔහු කිසිදාක රක්ෂණ සංස්ථාවක සේවය කළ කෙනකු නොවන බව දැන් ඔවුන් සොයාගෙන ඇති බව’ය. එහි ඔවුන් (They) කියන්නේ කව්ද කියා ඔහු කියන්නේ නැත. Justice යන යෙදුම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට පමණය. හේමන්ත ඒ යෙදුම මෙම ස්ත්‍රී දූෂක තක්කඩියා සඳහා යොදා ගන්නට ඇත්තේ ඔහුට ගාම්භීර හා ගරු කටයුතු පෙනුමක් ලබාදීම සඳහා විය යුතුය. ඒ මගින් ඔහු කියන්නේ රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාකරු හා අධිකරණ සේවයේ යෙදුණු ලෙනින් රත්නායක එකම පුද්ගලයකු නොව පුද්ගලයන් දෙදෙනකු බවය. හේමන්ත කූට වැඩවලට දක්ෂයෙකි. ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව රාවයේ පළවූ පළමු අවස්ථාවේදීද ඔහු එවැනිම කූට වැඩක් පෑනෙන් කළේය. ඒ මගින් ඔහු ලෙනින් රත්නායකට ඒ අවස්ථාවේ හැටියට ලොකු ආරක්ෂාවක් ලබා දුන්නේය. පළමු කූට වැඬේ මෙහි විස්තර නොකරන්නේ ලිපිය දීර්ඝ වීම වළකාගැනීම සඳහාය.

මම හේමන්ත වර්ණකුලසූරියට අභියෝගයක් කරන්නට කැමැත්තෙමි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නීති අංශයේ II වැනි ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදී තුන්වැනි පාර්ශ්වයේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත සේවයෙන් පහ කළ එල්.බී. රත්නායක බණ්ඩා යන පුද්ගලයාත් අධිකරණ සේවයේ නිරත වූ ලේකම් ගෙදර රත්නායක බණ්ඩාර හෙවත් ලෙනින් රත්නායක කියන පුද්ගලයාත් එකම පුද්ගලයකු බව මට ඔප්පු කළ හැකිය. කිසිදු සැකයකට ඉඩක් නොලැබෙන පරිදි හේමන්ත කියන ආකාරයට එම පුද්ගලයන් දෙදෙනා දෙදෙනකු ලෙස සලකමින් ඒ දෙදෙනාම ඉපැදී ඇත්තේ එකම දිනක එකම වේලාවකට එකම මාතෘ නිවාසයකය. දෙදෙනාගේම මව හා පියාද එකම මවක් හා පියෙක් වෙති. දෙදෙනාම විවාහ වී ඇත්තේද එකම කාන්තාවක සමඟය. ඒ සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නම් පරීක්ෂණය කිරීමේ වගකීම නීතිඥ සංගමයට හා අධිකරණ සේවා කොමිසමට ඒකාබද්ධව කිරීමට භාරදිය හැකිය. මා වැරදිකරුවකු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මට දඬුවම් කළ හැකිය. මා එම දඬුවම භාර ගන්නට සූදානම්ය. මෙම පරීක්ෂණයෙන් පරාජය වුවහොත් හේමන්ත භාරගන්නා දඬුවම කුමක්ද? කූට ලෙස ක්‍රියාකිරීමෙන් අධිකරණයට අපහාසයක් කිරීම වෙනුවෙන් දඬුවම් විඳීමට ඔහු සූදානම්ද?

හේමන්තගේ ඉහත කී ප්‍රකාශය නිසාම ලෙනින් රත්නායක ස්වර්ණවාහිනියට එරෙහිව කියන නඩුවේ පැමිණිල්ලද ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට අදාළව අතුරු තහනමක් ලබාගත් නඩුවේ පැමිණිල්ලද ගෙන්වාගෙන කියවා බලන්නට මට සිදුවිය. ලෙනින් රත්නායකට අධිකරණ සේවය අහිමි වන්නට බලපෑ එක් හේතුවක් වූයේ ඔහුගේ වංචාකාරී ඉතිහාසය සඟවා අධිකරණ සේවයට එකතුවීමය. මෙම පැමිණිලි දෙක තුළද එවැනි කරුණු වසන් කිරීමක් දැකිය හැකිවිය. ස්වර්ණවාහිනියට නඩු පවරන අවස්ථාව වන විට (එම නඩුව පවරා තිබුණේ 1999 පෙබරවාරි 8 වැනිදාය.) ඒ වනවිට මා ඔහුට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව සොයා බැලීම පිණිස

අගවිනිසුරුවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සිය පරීක්ෂණය ආරම්භ කර තිබුණි. එම පරීක්ෂණය අගවිනිසුරු විසින් පත් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකි. එවැනි පරීක්ෂණයක් තිබියදී ඒ බව වසන් කොට ඊට අදාළ නිමිත්තක් සඳහා ස්වර්ණවාහිනියට නඩු පැවරිය නොහැකිය. 1988 දෙසැම්බර් 18 වැනි දින ලෙනින් රත්නායක සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ මාගේ සාක්ෂියෙනි. 1999 පෙබරවාරි 3 වැනිදා වනවිට දූෂණයට ලක්ව සිටි කාන්තාවන් දෙදෙනාද ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාද මුදල් වංචාව පිළිබඳව රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරීන් කීපදෙනෙකුද සාක්ෂි දී පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර තිබුණි. ලෙනින් රත්නායකගේ නීතිඥයන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමද අවසන් කර තිබුණි. ඉන්පසු ලෙනින් රත්නායක දින 4ක් සාක්ෂි දුන්නේය. හරස් ප්‍රශ්න ඇසීමකට මුහුණ නොදී පරීක්ෂණයෙන් ඉවත්ව ගියේය. ස්වර්ණවාහිනී නඩුව සඳහා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ එම නඩු නිමිත්තට අදාළව වඩා ඉහළ තැනක පරීක්ෂණයක් සිදුවන බව සඳහන් කර නොතිබුණි. එය සැලකිය හැක්කේ හිතාමතා කරුණු වසන්කිරීමක් ලෙසය.

ප්‍රසන්නගේ චිත්‍රපටයට එරෙහිව අතුරු තහනමක් ලබා ගත් පැමිණිල්ලේදීද එම නඩු නිමිත්තට අදාළ වැදගත්ම කරුණක් ඔහු අධිකරණයට වසන් කර තිබේ. මෙම චිත්‍රපටයෙන් ස්වර්ණවාහිනී නඩුවට ඇතිවන බලපෑම ගැන කතා කර තිබේ. චිත්‍රපටයෙන් තමන්ට සිදුවන බලවත් හානිය ගැන සේ ම පොදුවේ අධිකරණයට සිදුවන හානිය ගැනද කතා කර තිබේ. ඔහුගේ පෙත්සමේ මෙසේ සඳහන් වේ. “ඉහත නම් සඳහන් තමන් නීතිඥවරයකු වන අතර 1987 වර්ෂයේදී දිවුරුම් දී 1994.06.01 වන දින සිට අධිකරණ සේවයට බැඳී මෙම නඩුවට අදාළ කාලසීමාව තුළ මහව දිසා විනිසුරු වශයෙන් සේවය කරන ලද බව කියා සිටිමි.” ඔහු තවදුරටත් විනිසුරුවරයෙකු නොවන බව හා ඒ කෙරෙහි බලපෑ හේතු එහි සඳහන් කරන්නේ නැත. අතුරු තහනම් හා තහනම් නියෝග ලබාගන්නා නඩුකරයක පැමිණිලිකරු උපරිම මට්ටමකින් තමන්ගේ සත්‍ය තත්ත්වය ප්‍රකාශ කළ යුතුය. ඔහුට අධිකරණ සේවය අහිමිවන්නේ අධිකරණ සේවයට පැමිණි පසු කළ වැරදි නිසා පමණක් නොව අධිකරණ සේවයට එකතු වන්නට පෙර සිදුකළ බරපතළ වංචාවක් නිසා රැකියාව අහිමිවීම වසන් කොට අධිකරණ සේවයට එකතුවීම නිසාය. ඒ නිසා ඔහුගේ තිබුණු විනිසුරුකම සේ ම නීතිඥකමද සැලකිය හැක්කේ ආරම්භයේ සිටම ශූන්‍ය වූ දෙයක් ලෙසය. එවැනි පුද්ගලයෙකුට මම නීතිඥයෙක් හා හිටපු විනිසුරුවරයෙක් වෙමි’යි කියා අධිකරණයේ කියා සිටීමට නීත්‍යනුකූල අයිතියක් තිබේද?

Victor Ivan / Rawaya

[QUOTE="Pathfinder_A2Z, post: 20823399, member: 558124"] [B] [SIZE=4][COLOR=Red]නොනිමි අරගලය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ඇතිවූ මෙම බලපෙරළිය වංචාකාරයකු හා ස්ත්‍රී දූෂකයකු වූ ලෙනින් රත්නායකටද රැකවරණය ලබා දුන්නේය. ලෙනින් රත්නායක සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවේ නිර්දේශ වූයේ ඔහු අධිකරණ සේවයෙන් පහකරන අතර ස්ත්‍රී දූෂණ දෙකට අදාළව හා සිය වංචාකාරී ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට එකතුවීමේ වරදට එරෙහි ඔහුට නඩු පවරා දඬුවම් කළ යුතු බවය. ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් බලවත් ලෙස පෙනීසිටියේ අධිකරණ සේවා කොමිසමේ එක සාමාජිකයකු පමණය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්.එල්.ආර්. වීරසේන පමණය. ඊට ප්රතිපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා සරත් සිල්වා සමඟ ලෙනින් රත්නායකගේ ආරක්ෂාව වෙනුවෙන් බලවත් ලෙස පෙනීසිටියේය. ලෙනින් රත්නායක අධිකරණ සේවයෙන් ස්ත්‍රී දූෂණ දෙකට හෝ වංචාකාරී අතීතය වසන් කොට අධිකරණ සේවයට එකතුවීමේ වරදට ඔහුට නඩු පැවරුවේ ද නැත. ඒ වෙනුවට සිදුවූයේ ඔහු අධිකරණ සේවයෙන් පහකිරීමක් සිදු නොකර සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදීමය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ඉන්පසු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගැනීම සඳහා අතිදුෂ්කර ප්රයත්නයක නිරත වන්නට මට සිදුවූ අතර ඔහුට එරෙහිව අවස්ථා දෙකකදීම දෝෂාභියෝග ඉදිරිපත් වුවද රාජ්‍ය බලයේ අනුග්‍රහයෙන් ඒ ප්රයත්න දෙකම ව්‍යර්ථ කරන්නට සරත් සිල්වා සමත් විය. ඔහු තම බලය තහවුරු කරගනිමින් අධිකරණය නැත්තටම නැති කළේය. අවසානයේ අධිකරණයේ මෙම දූෂිත පුද්ගලයන්ට එරෙහිව මට කරන්නට සිදුවූ දිග්ගැස්සුණු කටුක අරගලය අළලා මට පොතක් ලියන්නට සිදුවූ අතර ‘නොනිමි අරගලය’ නමින් පළවූ එම පොත අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ජනතාව වෙත ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මා එම පොත පළ කළේ සරත් සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීමය. මා එම පොත කරළියට ගත්තේද හොර රහසේ නොව ප්‍රසිද්ධියේමය. මා වෙනත් කිසිදු පොතක් සඳහා දොරට වැඩීමේ උත්සව පවත්වා නැති අතර එවැන්නක් පවත්වා ඇත්තේ එම පොත සඳහාම පමණය. එම උත්සව සභාව සමන්විත වූයේ හිටපු හා සිටින සමහර විනිසුරුවරුන්, නීතිඥයන් හා ශාස්ත්රාලයීය උගතුන්ගෙනි. එකල අගමැතිවරයාව සිටි රනිල් වික්රමසිංහද, ඩෙස්මන්ඞ් ප්‍රනාන්දු, රංජිත් අබේසූරිය හා රොහාන් එදිරිසිංහ යන අය සභාව අමතා කතා කළ අතර ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ අන්තර්ජාතික නීතිඥ සංගමයේ එකල සභාපති ලෙස ක්‍රියා කළ බ්‍රෙනන් සාමිය. මගේ එම පොතට එරෙහිව අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ලෙනින් රතානයක හෝ උපාලි අබේරත්න හෝ අධිකරණය ඉදිරියට ගියේ නැත. එය ලංකාවේ අධිකරණ නායකයකු පිළිබඳව එම පුද්ගලයා තනතුරේ සිටියදී ඒ ආකාරයෙන් පළවූ පළමු හා එකම පොත ලෙසද සැලකිය හැකිය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=4][COLOR=Red]හේමන්ත වර්ණකුලසූරිය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] හේමන්ත වර්ණකුලසූරියගේ කාලගෝට්ටිය මට දිගටම ඇසෙමින් තිබුණේය. එහෙත් එම විවාදයට සම්බන්ධවීමේ අභිලාෂයක් මට නොතිබුණි. ‘රාවය’ කතුවරයා (ජනරංජන) ඔහු ගැන ලිපි දෙකක්ම ලියා තිබුණි. මා විවාදයට සම්බන්ධවීමට පොළඹවන ලද්දේ හේමන්ත විසිනි. අධිකරණයට හා විනිසුරුවරුන්ට ජනමාධ්‍යවලින් එල්ල වන විවේචනයක් ගැන ඔහු කරන ලද අදහස් පළකිරීමක් Ceylon Today ඉරිදා පුවත්පත (ඔක්තෝබර් 9) Media Pressure Escalates Against Judges යන තේමාව යටතේ මුල් පුවතක් ලෙස පළකර තිබූ අතර එදින රාත්‍රී සිරස නාලිකාව ඒ පුවත තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කොටගෙන තිබුණේය. ඔහුගේ සමස්ත ප්රකාශනයේ කිසියම් කොණක ලෙනින් රත්නායක ගැනද සඳහනක් තිබුණි. එහි මෙසේ සඳහන් විය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] Amongst various allegations brought against justice Lenin Ratnayake one was that he was terminated from the Insurance Corporation over financial misappropiation. But now they have found out that he had never worked at the Insurance Corporation.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] එහි සරල අදහස වනුයේ, ‘විනිසුරු ලෙනින් රත්නායකට එරෙහිව ඉදිරිපත් වූ විවිධ චෝදනා අතර එක් චෝදනාවක් වූයේ ඔහු රක්ෂණ සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී කරන ලද මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වන බවය. එහෙත් ඔහු කිසිදාක රක්ෂණ සංස්ථාවක සේවය කළ කෙනකු නොවන බව දැන් ඔවුන් සොයාගෙන ඇති බව’ය. එහි ඔවුන් (They) කියන්නේ කව්ද කියා ඔහු කියන්නේ නැත. Justice යන යෙදුම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට පමණය. හේමන්ත ඒ යෙදුම මෙම ස්ත්‍රී දූෂක තක්කඩියා සඳහා යොදා ගන්නට ඇත්තේ ඔහුට ගාම්භීර හා ගරු කටයුතු පෙනුමක් ලබාදීම සඳහා විය යුතුය. ඒ මගින් ඔහු කියන්නේ රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාකරු හා අධිකරණ සේවයේ යෙදුණු ලෙනින් රත්නායක එකම පුද්ගලයකු නොව පුද්ගලයන් දෙදෙනකු බවය. හේමන්ත කූට වැඩවලට දක්ෂයෙකි. ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව රාවයේ පළවූ පළමු අවස්ථාවේදීද ඔහු එවැනිම කූට වැඩක් පෑනෙන් කළේය. ඒ මගින් ඔහු ලෙනින් රත්නායකට ඒ අවස්ථාවේ හැටියට ලොකු ආරක්ෂාවක් ලබා දුන්නේය. පළමු කූට වැඬේ මෙහි විස්තර නොකරන්නේ ලිපිය දීර්ඝ වීම වළකාගැනීම සඳහාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මම හේමන්ත වර්ණකුලසූරියට අභියෝගයක් කරන්නට කැමැත්තෙමි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නීති අංශයේ II වැනි ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදී තුන්වැනි පාර්ශ්වයේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත සේවයෙන් පහ කළ එල්.බී. රත්නායක බණ්ඩා යන පුද්ගලයාත් අධිකරණ සේවයේ නිරත වූ ලේකම් ගෙදර රත්නායක බණ්ඩාර හෙවත් ලෙනින් රත්නායක කියන පුද්ගලයාත් එකම පුද්ගලයකු බව මට ඔප්පු කළ හැකිය. කිසිදු සැකයකට ඉඩක් නොලැබෙන පරිදි හේමන්ත කියන ආකාරයට එම පුද්ගලයන් දෙදෙනා දෙදෙනකු ලෙස සලකමින් ඒ දෙදෙනාම ඉපැදී ඇත්තේ එකම දිනක එකම වේලාවකට එකම මාතෘ නිවාසයකය. දෙදෙනාගේම මව හා පියාද එකම මවක් හා පියෙක් වෙති. දෙදෙනාම විවාහ වී ඇත්තේද එකම කාන්තාවක සමඟය. ඒ සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නම් පරීක්ෂණය කිරීමේ වගකීම නීතිඥ සංගමයට හා අධිකරණ සේවා කොමිසමට ඒකාබද්ධව කිරීමට භාරදිය හැකිය. මා වැරදිකරුවකු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මට දඬුවම් කළ හැකිය. මා එම දඬුවම භාර ගන්නට සූදානම්ය. මෙම පරීක්ෂණයෙන් පරාජය වුවහොත් හේමන්ත භාරගන්නා දඬුවම කුමක්ද? කූට ලෙස ක්‍රියාකිරීමෙන් අධිකරණයට අපහාසයක් කිරීම වෙනුවෙන් දඬුවම් විඳීමට ඔහු සූදානම්ද?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] හේමන්තගේ ඉහත කී ප්‍රකාශය නිසාම ලෙනින් රත්නායක ස්වර්ණවාහිනියට එරෙහිව කියන නඩුවේ පැමිණිල්ලද ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට අදාළව අතුරු තහනමක් ලබාගත් නඩුවේ පැමිණිල්ලද ගෙන්වාගෙන කියවා බලන්නට මට සිදුවිය. ලෙනින් රත්නායකට අධිකරණ සේවය අහිමි වන්නට බලපෑ එක් හේතුවක් වූයේ ඔහුගේ වංචාකාරී ඉතිහාසය සඟවා අධිකරණ සේවයට එකතුවීමය. මෙම පැමිණිලි දෙක තුළද එවැනි කරුණු වසන් කිරීමක් දැකිය හැකිවිය. ස්වර්ණවාහිනියට නඩු පවරන අවස්ථාව වන විට (එම නඩුව පවරා තිබුණේ 1999 පෙබරවාරි 8 වැනිදාය.) ඒ වනවිට මා ඔහුට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව සොයා බැලීම පිණිස අගවිනිසුරුවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සිය පරීක්ෂණය ආරම්භ කර තිබුණි. එම පරීක්ෂණය අගවිනිසුරු විසින් පත් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකි. එවැනි පරීක්ෂණයක් තිබියදී ඒ බව වසන් කොට ඊට අදාළ නිමිත්තක් සඳහා ස්වර්ණවාහිනියට නඩු පැවරිය නොහැකිය. 1988 දෙසැම්බර් 18 වැනි දින ලෙනින් රත්නායක සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ මාගේ සාක්ෂියෙනි. 1999 පෙබරවාරි 3 වැනිදා වනවිට දූෂණයට ලක්ව සිටි කාන්තාවන් දෙදෙනාද ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාද මුදල් වංචාව පිළිබඳව රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරීන් කීපදෙනෙකුද සාක්ෂි දී පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර තිබුණි. ලෙනින් රත්නායකගේ නීතිඥයන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමද අවසන් කර තිබුණි. ඉන්පසු ලෙනින් රත්නායක දින 4ක් සාක්ෂි දුන්නේය. හරස් ප්‍රශ්න ඇසීමකට මුහුණ නොදී පරීක්ෂණයෙන් ඉවත්ව ගියේය. ස්වර්ණවාහිනී නඩුව සඳහා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ එම නඩු නිමිත්තට අදාළව වඩා ඉහළ තැනක පරීක්ෂණයක් සිදුවන බව සඳහන් කර නොතිබුණි. එය සැලකිය හැක්කේ හිතාමතා කරුණු වසන්කිරීමක් ලෙසය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ප්‍රසන්නගේ චිත්‍රපටයට එරෙහිව අතුරු තහනමක් ලබා ගත් පැමිණිල්ලේදීද එම නඩු නිමිත්තට අදාළ වැදගත්ම කරුණක් ඔහු අධිකරණයට වසන් කර තිබේ. මෙම චිත්‍රපටයෙන් ස්වර්ණවාහිනී නඩුවට ඇතිවන බලපෑම ගැන කතා කර තිබේ. චිත්‍රපටයෙන් තමන්ට සිදුවන බලවත් හානිය ගැන සේ ම පොදුවේ අධිකරණයට සිදුවන හානිය ගැනද කතා කර තිබේ. ඔහුගේ පෙත්සමේ මෙසේ සඳහන් වේ. “ඉහත නම් සඳහන් තමන් නීතිඥවරයකු වන අතර 1987 වර්ෂයේදී දිවුරුම් දී 1994.06.01 වන දින සිට අධිකරණ සේවයට බැඳී මෙම නඩුවට අදාළ කාලසීමාව තුළ මහව දිසා විනිසුරු වශයෙන් සේවය කරන ලද බව කියා සිටිමි.” ඔහු තවදුරටත් විනිසුරුවරයෙකු නොවන බව හා ඒ කෙරෙහි බලපෑ හේතු එහි සඳහන් කරන්නේ නැත. අතුරු තහනම් හා තහනම් නියෝග ලබාගන්නා නඩුකරයක පැමිණිලිකරු උපරිම මට්ටමකින් තමන්ගේ සත්‍ය තත්ත්වය ප්‍රකාශ කළ යුතුය. ඔහුට අධිකරණ සේවය අහිමිවන්නේ අධිකරණ සේවයට පැමිණි පසු කළ වැරදි නිසා පමණක් නොව අධිකරණ සේවයට එකතු වන්නට පෙර සිදුකළ බරපතළ වංචාවක් නිසා රැකියාව අහිමිවීම වසන් කොට අධිකරණ සේවයට එකතුවීම නිසාය. ඒ නිසා ඔහුගේ තිබුණු විනිසුරුකම සේ ම නීතිඥකමද සැලකිය හැක්කේ ආරම්භයේ සිටම ශූන්‍ය වූ දෙයක් ලෙසය. එවැනි පුද්ගලයෙකුට මම නීතිඥයෙක් හා හිටපු විනිසුරුවරයෙක් වෙමි’යි කියා අධිකරණයේ කියා සිටීමට නීත්‍යනුකූල අයිතියක් තිබේද?[/COLOR][/SIZE][/B] Victor Ivan / Rawaya [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom