Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. -

තම දියණියගේ මාස් ශුද්ධියට තමන් විසින්ම අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන එන,තම බිරිඳගේ උපන්දිනය මඟ නොහැර මල් පොකුරක් සහ කේක් ගෙඩියක් ගෙන එන සරත් ද ආබෲ විනිසුරු තම නිවසට එන මෙහෙකාරියන් සියල්ලටම ලිංගික අඩත්තේට්ටම් කිරීමත්, අලූත්කඬේ උසාවියේ තම විවේක කාමරයට ආරක්ෂක නිල මැදිරියේ සටහන් නොතබා කාන්තාවන් ගෙන්වා ගැනීමත් බොහෝ දෙනෙක් දන්නා රහසකි.එලෙස ගෙන්වා ගැනීම ද,ඔහුගේ නිල බලයෙන් තම කටයුතු කරවා ගැනීමට එලෙස පැමිණෙන උදවියත් මේ ක්රමයේ ජරාජීර්ණ බවට බොහෝ දෙස් දෙනු ඇත. වික්ටර් අයිවන් නම් මාධ්‍ය ලෝකයේ මහා චරිතයට ඈඳුණු රාවය පුවත්පතෙන් එකල කිය වූ ආකාරයට මහව උසාවියේ විනිසුරුවරයාව සිටි ලෙනින් රත්නායක එක්තරා කාන්තාවකගේ ස්වාමියා නිදහස් කර දෙන බවට පවසා ඇගේ ස්වාමියාව රිමාන්ඞ් භාරයේ රදවාගෙන මාස් ශුද්ධිය දිනයේ ඇයව දූෂණය කිරීමත්, සරත් ද ආබෲ ගේ හැසිරීම් සමුදායත් අතර වෙනසක් ඇත් ද?

එදා ලෙනින් රත්නායක මහේස්ත්‍රාත් චරිතය නීති ක්ෂේත්‍රයේයේ මහ බලවතා වූ සරත් නන්ද සිල්වාගේ සරණින් සිය දුඟද හමන ජීවිතය වසන් කරගෙන නිරුපද්‍රිතව නැවතත් විනිසුරුවරයෙකු ලෙස බද්දේගම උසාවියට ස්ථානමාරුවක් ලබයි. නීතියේ බලපරාක්‍රමයේ අනුහසින් නැවතත් ඔහු විසින් එම උසාවිභූමිය තුළදීම කාන්තාවකට අතවර කරයි.සුපුරුදු පරිදි ඔහු එය යටපත් කරන්නේ විනිසුරු බලයෙනි. ඇගේ සැමියා විනිසුරුවරයා මරා දැමීමේ අපේක්ෂාවෙන් කටයුතු කළද එය මඟ හැරෙයි. සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. ඒ අතරින් නිරුපද්‍රිතව එලියට එන ලෙනින් රත්නායක, සරත් ද ආබෲ සේම අර්ධ පැටුප් මත සුව විශ්‍රාම දිවියකින් සුලූ දඬුවමක් පමණක් ලබයි. එදා ලෙනින් රත්නායක,දියවන්නාවේ මෝටර් රථ තුළ අනඟ රැඟුම් පෑ අග්රවිනිශ්චයාකර සරත් නන්ද සිල්වලා සහ අරලිය ගහ මන්දිරයේ සිට නඩු ඇසූ මොහාන් පීරිස්ලා සියල්ල ද ඔවුන්ව හිතවත්කමට එම ධූරවලට පත් කෙරූවන් ද අදටත් යහතින් සිටී.

28.08.2016

ඉරුදින

හේතු පාඨය -

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි.

එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.

උපුටනය Kasun Pussewela සහෝදරයා ගේ බිත්තියෙනි.

[QUOTE="waligamaya, post: 20759587, member: 435142"] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14479671_979886285473034_1077794989155088197_n.jpg?oh=5f7da85ddb25e57217d7cedb718f844c&oe=5872703F[/IMG] [B][SIZE="3"]- සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. - තම දියණියගේ මාස් ශුද්ධියට තමන් විසින්ම අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන එන,තම බිරිඳගේ උපන්දිනය මඟ නොහැර මල් පොකුරක් සහ කේක් ගෙඩියක් ගෙන එන සරත් ද ආබෲ විනිසුරු තම නිවසට එන මෙහෙකාරියන් සියල්ලටම ලිංගික අඩත්තේට්ටම් කිරීමත්, අලූත්කඬේ උසාවියේ තම විවේක කාමරයට ආරක්ෂක නිල මැදිරියේ සටහන් නොතබා කාන්තාවන් ගෙන්වා ගැනීමත් බොහෝ දෙනෙක් දන්නා රහසකි.එලෙස ගෙන්වා ගැනීම ද,ඔහුගේ නිල බලයෙන් තම කටයුතු කරවා ගැනීමට එලෙස පැමිණෙන උදවියත් මේ ක්රමයේ ජරාජීර්ණ බවට බොහෝ දෙස් දෙනු ඇත. වික්ටර් අයිවන් නම් මාධ්‍ය ලෝකයේ මහා චරිතයට ඈඳුණු රාවය පුවත්පතෙන් එකල කිය වූ ආකාරයට මහව උසාවියේ විනිසුරුවරයාව සිටි ලෙනින් රත්නායක එක්තරා කාන්තාවකගේ ස්වාමියා නිදහස් කර දෙන බවට පවසා ඇගේ ස්වාමියාව රිමාන්ඞ් භාරයේ රදවාගෙන මාස් ශුද්ධිය දිනයේ ඇයව දූෂණය කිරීමත්, සරත් ද ආබෲ ගේ හැසිරීම් සමුදායත් අතර වෙනසක් ඇත් ද? එදා ලෙනින් රත්නායක මහේස්ත්‍රාත් චරිතය නීති ක්ෂේත්‍රයේයේ මහ බලවතා වූ සරත් නන්ද සිල්වාගේ සරණින් සිය දුඟද හමන ජීවිතය වසන් කරගෙන නිරුපද්‍රිතව නැවතත් විනිසුරුවරයෙකු ලෙස බද්දේගම උසාවියට ස්ථානමාරුවක් ලබයි. නීතියේ බලපරාක්‍රමයේ අනුහසින් නැවතත් ඔහු විසින් එම උසාවිභූමිය තුළදීම කාන්තාවකට අතවර කරයි.සුපුරුදු පරිදි ඔහු එය යටපත් කරන්නේ විනිසුරු බලයෙනි. ඇගේ සැමියා විනිසුරුවරයා මරා දැමීමේ අපේක්ෂාවෙන් කටයුතු කළද එය මඟ හැරෙයි. සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. ඒ අතරින් නිරුපද්‍රිතව එලියට එන ලෙනින් රත්නායක, සරත් ද ආබෲ සේම අර්ධ පැටුප් මත සුව විශ්‍රාම දිවියකින් සුලූ දඬුවමක් පමණක් ලබයි. එදා ලෙනින් රත්නායක,දියවන්නාවේ මෝටර් රථ තුළ අනඟ රැඟුම් පෑ අග්රවිනිශ්චයාකර සරත් නන්ද සිල්වලා සහ අරලිය ගහ මන්දිරයේ සිට නඩු ඇසූ මොහාන් පීරිස්ලා සියල්ල ද ඔවුන්ව හිතවත්කමට එම ධූරවලට පත් කෙරූවන් ද අදටත් යහතින් සිටී. 28.08.2016 ඉරුදින හේතු පාඨය - ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි. එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි. උපුටනය Kasun Pussewela සහෝදරයා ගේ බිත්තියෙනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom