Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උසාවිය නිහඬයි වාරණය ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසාවිය නිහඬයි වාරණය ඉවරයි

ලෙනින් රත්නායක උඩ බලාගෙන කෙල ගහ ගත්ත වගේ

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඞයි“ චිත්‍රපටයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබේ.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් පසුගිය 05 වැනිදා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ අදාළ චිත්‍රපටය තිරගත කළහොත් තමාට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියටද විශාල හානියක් සිදුවන බවයි.

කෙසේවෙතත් චිත්‍රපටය සඳහා පැනවූ වාරණ නියෝගය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තහනම ඉවත් කරන ලෙස චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ඇතුළු පිරිසක් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ(20) කරුණු ඉදිරිපත් කළේය.

කරුණු විභාග කළ කොලඹ දිසාවිනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අදාළ වාරණ නියෝගය අත්හිටුවීමට අද තීරණය කර තිබේ.

නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන වසරේ ජනවාරි මස 19 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද දිසාවිනිසුරුවරයා අදාළ පාර්ශව වෙත දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් පනවා ඇති වාරණ නියෝගය ඉවත්කරන්නේද නැද්ද යන වග අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා විසින් ඊයේ(20) නියෝග කළේය.

මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී හිටපු විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමාට මෙන්ම මෙරට අධිකරන පද්ධතියට අපහාසයක් වන බව පවසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.

එම අතුරු තහනම් නියෝගය පසුගිය (19)වන දින දක්වා ක්‍රියාත්මකව පැවති අතර ඒ පිළිබඳ තීන්දුව 19 දිනයේ ප්‍රකාශයට පත්කරන බව කීවද එය ඊයේ (20)දිනය දක්වා කල් තැබිණි.

කෙසේ වුවද අදාළ නඩුව අද(21)දිනයේ යළි කැඳවූ අවස්ථාවේදීද දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශ පත් කරන ලදී.

මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රාවය පුවත්පතට කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ''නොනිමි අරගලය"යන මැයෙන් හා "පෑන අහිංසකද?"යන මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘති ද්විත්වයෙන්ම මෙම විනිසුරුවරයාගේ අපරාධ ක්‍රියාව හෙළිදරව් කර ඇත.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි.

[QUOTE="Alaya, post: 20819754, member: 3897"] [b]උසාවිය නිහඬයි වාරණය ඉවරයි[/b] [CENTER][SIZE="5"][B][COLOR="Red"]ලෙනින් රත්නායක උඩ බලාගෙන කෙල ගහ ගත්ත වගේ[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="3"]ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඞයි“ චිත්‍රපටයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබේ. හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් පසුගිය 05 වැනිදා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි. හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ අදාළ චිත්‍රපටය තිරගත කළහොත් තමාට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියටද විශාල හානියක් සිදුවන බවයි. කෙසේවෙතත් චිත්‍රපටය සඳහා පැනවූ වාරණ නියෝගය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තහනම ඉවත් කරන ලෙස චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ඇතුළු පිරිසක් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ(20) කරුණු ඉදිරිපත් කළේය. කරුණු විභාග කළ කොලඹ දිසාවිනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අදාළ වාරණ නියෝගය අත්හිටුවීමට අද තීරණය කර තිබේ. නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන වසරේ ජනවාරි මස 19 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද දිසාවිනිසුරුවරයා අදාළ පාර්ශව වෙත දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය. ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් පනවා ඇති වාරණ නියෝගය ඉවත්කරන්නේද නැද්ද යන වග අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා විසින් ඊයේ(20) නියෝග කළේය. මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී හිටපු විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමාට මෙන්ම මෙරට අධිකරන පද්ධතියට අපහාසයක් වන බව පවසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී. එම අතුරු තහනම් නියෝගය පසුගිය (19)වන දින දක්වා ක්‍රියාත්මකව පැවති අතර ඒ පිළිබඳ තීන්දුව 19 දිනයේ ප්‍රකාශයට පත්කරන බව කීවද එය ඊයේ (20)දිනය දක්වා කල් තැබිණි. කෙසේ වුවද අදාළ නඩුව අද(21)දිනයේ යළි කැඳවූ අවස්ථාවේදීද දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශ පත් කරන ලදී. මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රාවය පුවත්පතට කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ''නොනිමි අරගලය"යන මැයෙන් හා "පෑන අහිංසකද?"යන මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘති ද්විත්වයෙන්ම මෙම විනිසුරුවරයාගේ අපරාධ ක්‍රියාව හෙළිදරව් කර ඇත. ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom