Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
උළුක් වෙලා විතරක් නෙවෙයිනේ...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උළුක් වෙලා විතරක් නෙවෙයිනේ...........

එක ගමක හිටියා ටිකක් අඩු මානසික වර්ධනයක් සහිත තරුණයෙක් හැබැයි ඔහු පිස්සෙක් නෙවෙයි ප්‍රශනයකට තිබුනේ වයසට අනුව දැනීම වර්ධනය නොවීම අපි කියමු එයා චූටියා කියල.

ඉතින් මේ චූටියාට දවසක් හරි ඇබැද්දියක් උනා මොකක්ද දන්නවද?....දැනගන්න කියන්න එපායැ නේද ඔන්න එහෙනම් මේකයි උනේ. දවසක් අහම්බෙන් වගේ මේ තරුණයාගේ අර මෙව්වා එක අර අර අරක ඒ කියන්නේ ශිෂ්ණය කෙලින් හෙවත් සෘජු බවට පත්වුනා මේක දැකපු මූ බය උනා මිනිහ හිතුවා අතක් පයක් වගේ මේකටත් මොනව හරි උනා තමයි කියල,ඉක්මනට දිව්වා වෙද ගෙදරට වැඩේ හුටා එහාට යනකොට වෙදා නෑ ගෙදර....ඉන්නේ වෙදාගේ බිරිඳ දැන් මේ සන්තෑසිය කියා ගන්න බැරුව මිනිහා මිදුලට වෙලා ඇබරි ඇබරි ඉන්නවා වෙද හාමිනේ මිනිහව දැකල කතා කලා.

වෙද හාමිනේ:-මොකද චූටියෝ මිදුලට වෙලා හොරගල් අහුලන්නේ මෙහාට වරෙං මොකක්ද උබට තියන අසනීපේ

චූටියා:-නෑ මේ....මේ....හාමිනේ නිකං ආවා වෙද මහත්තයා ඉන්නවැයි.

වෙද හාමිනේ:-නිකං ආවා වෙන්න බෑනේ මොකක්ද උබේ අමාරුව වෙද මහත්තයා දුර ගියා ලෙඩෙක් බලන්න ලෙඩේ මට කියපං මොනව හරි කරන්න වෙද මහත්තයා එනකං

චූටියා:-අනේ අපුච්චේ හාමිනේට ඒක කියන්න බෑ බෑ වගේ මට නිකං මොකක්දෝ වගේ අප්පා

වෙද හාමිනේ:-මේ චූටියෝ ඉක්මනට කියාපන් මට වැඩ තියනවා.

මිනිහා අමාරුවෙන් හිත හදාගෙන ලැජ්ජාවෙන් ඇබරි ඇබරි සරම් පොට උස්සල අර ස්ථානය වෙද හාමිනේට පේන්නලා මෙහෙම කිව්වා.

චූටියා:-අනේ බලන්නකෝ හාමිනේ මෙන්න මේක හිටි ගමන් මෙහෙම උනානේ උළුක්වෙලාද කොහෙදෝ මම මේ ආවේ වෙදමහත්තයට කියල තෙල් ඩිංගක් ගාගෙන යන්න.

හිනාව අමාරුවෙන් නවත්තගත්ත වෙද හාමිනේ තෙල්බෝතලයක් අරං ඇවිල්ලා අර අවයවයේ තෙල්ටිකක් ගාලා දෙතුන් විඩක් එහාට මෙහාට හීරුවා විතරයි අවසන් කාරිය සිද්ද උනා ඒ කියන්නේ මෙව්වා පහ වුනා .මේ වෙච්ච දේ දැකපු චූටියා මෙහෙම කිව්වා.

චූටියා:-අනේ අම්මේ හාමිනේට බුදුබව අත්වෙන්න ඕන මම දන්නෙම නැතිව මේක උළුක් වෙලා විතරක් නෙවෙයි පැසවල සැරවත් පිරිලනේ තිබිල තියෙන්නේ මං යන්නං හාමිනේ.....

[QUOTE="dnsuriya.pp, post: 16166885, member: 485319"] [b]උළුක් වෙලා විතරක් නෙවෙයිනේ...........[/b] [SIZE=4] එක ගමක හිටියා ටිකක් අඩු මානසික වර්ධනයක් සහිත තරුණයෙක් හැබැයි ඔහු පිස්සෙක් නෙවෙයි ප්‍රශනයකට තිබුනේ වයසට අනුව දැනීම වර්ධනය නොවීම අපි කියමු එයා චූටියා කියල. ඉතින් මේ චූටියාට දවසක් හරි ඇබැද්දියක් උනා මොකක්ද දන්නවද?....දැනගන්න කියන්න එපායැ නේද ඔන්න එහෙනම් මේකයි උනේ. දවසක් අහම්බෙන් වගේ මේ තරුණයාගේ අර මෙව්වා එක අර අර අරක ඒ කියන්නේ ශිෂ්ණය කෙලින් හෙවත් සෘජු බවට පත්වුනා මේක දැකපු මූ බය උනා මිනිහ හිතුවා අතක් පයක් වගේ මේකටත් මොනව හරි උනා තමයි කියල,ඉක්මනට දිව්වා වෙද ගෙදරට වැඩේ හුටා එහාට යනකොට වෙදා නෑ ගෙදර....ඉන්නේ වෙදාගේ බිරිඳ දැන් මේ සන්තෑසිය කියා ගන්න බැරුව මිනිහා මිදුලට වෙලා ඇබරි ඇබරි ඉන්නවා වෙද හාමිනේ මිනිහව දැකල කතා කලා. වෙද හාමිනේ:-මොකද චූටියෝ මිදුලට වෙලා හොරගල් අහුලන්නේ මෙහාට වරෙං මොකක්ද උබට තියන අසනීපේ චූටියා:-නෑ මේ....මේ....හාමිනේ නිකං ආවා වෙද මහත්තයා ඉන්නවැයි. වෙද හාමිනේ:-නිකං ආවා වෙන්න බෑනේ මොකක්ද උබේ අමාරුව වෙද මහත්තයා දුර ගියා ලෙඩෙක් බලන්න ලෙඩේ මට කියපං මොනව හරි කරන්න වෙද මහත්තයා එනකං චූටියා:-අනේ අපුච්චේ හාමිනේට ඒක කියන්න බෑ බෑ වගේ මට නිකං මොකක්දෝ වගේ අප්පා වෙද හාමිනේ:-මේ චූටියෝ ඉක්මනට කියාපන් මට වැඩ තියනවා. මිනිහා අමාරුවෙන් හිත හදාගෙන ලැජ්ජාවෙන් ඇබරි ඇබරි සරම් පොට උස්සල අර ස්ථානය වෙද හාමිනේට පේන්නලා මෙහෙම කිව්වා. චූටියා:-අනේ බලන්නකෝ හාමිනේ මෙන්න මේක හිටි ගමන් මෙහෙම උනානේ උළුක්වෙලාද කොහෙදෝ මම මේ ආවේ වෙදමහත්තයට කියල තෙල් ඩිංගක් ගාගෙන යන්න. හිනාව අමාරුවෙන් නවත්තගත්ත වෙද හාමිනේ තෙල්බෝතලයක් අරං ඇවිල්ලා අර අවයවයේ තෙල්ටිකක් ගාලා දෙතුන් විඩක් එහාට මෙහාට හීරුවා විතරයි අවසන් කාරිය සිද්ද උනා ඒ කියන්නේ මෙව්වා පහ වුනා .මේ වෙච්ච දේ දැකපු චූටියා මෙහෙම කිව්වා. චූටියා:-අනේ අම්මේ හාමිනේට බුදුබව අත්වෙන්න ඕන මම දන්නෙම නැතිව මේක උළුක් වෙලා විතරක් නෙවෙයි පැසවල සැරවත් පිරිලනේ තිබිල තියෙන්නේ මං යන්නං හාමිනේ.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom