Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
උළුහාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]91803[/ATTACH]

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරිනුත් හදවත් රෝග, කොලේස්රරෝල්, හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙකුට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන්. නිරෝගී සම්පත තරම් විටිනා ලාභයක් අපිට තවත් නැහැ. ඒ නිසා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි හැමදාම ඔයාට ලබා දෙනවා.

දියවැඩියාව කියන්නෙත් අද වෙද්දී බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් රෝගය වැළඳුනු අයට සුවපත් වෙන්නත් තියෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් තේ හැන්දක කැලරි 35.5, කාබෝහයිඩ්රේට 6.4g, ප්‍රෝටීන් 2.5 g, මේදය 0.7 g

, කෙඳි 2.7 g, යකඩ 3.7 mg, තඹ 0.1 mg, විටමින් B6 0.1 mg ක ප්‍රමාණයක් අඩංගු වෙනවා.

උළුහාල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලින් දියවැඩියාව සුව කර ගන්න ලොකු සහයක් ලැබෙනවා. උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑසන පානය කරන්න.

2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන්දක් දිය කර පානය කරන්න.

3. උළු හාල් ඇට, සූදුරු ඇට සමානව අරගෙන හොඳින් අඹරා ගන්න. මේ මිශ්‍රණයෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් මද උණුසුම් වතුරට එක් කර පානය කරන්න.

4. ඒ වගේම ඔබ අහාර පිළියෙළ කරද්දීත් ආහාර වලට අමතක නොකර උළුහාල් එකතු කරන්න. ආහාර වල රසය වගේම ඔබේ සෞඛ්‍යයත් ආරක්ෂා වේවි.

ඒ වගේම ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්. සීනි හා කාබෝහයිඩ්රේට උරා ගැනීමත් අඩු කරමින් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා. බඩේ අමාරුව, බඩවැල් හා ආමාශයේ ආසාදන වැනි බොහෝ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලට උදව් වෙන්න උළුහාල් වලට පුළුවන්.ඒ වගේම මෙහි ඇති තන්තු මලබද්ධය වැනි තත්ත්වයන්ටත් සහනය සලසනවා.

FB උපුටා ගැනීමකි.

[QUOTE="NRTG, post: 25647824, member: 573158"] [ATTACH type="full"]91803[/ATTACH] [SIZE=5]දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරිනුත් හදවත් රෝග, කොලේස්රරෝල්, හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙකුට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන්. නිරෝගී සම්පත තරම් විටිනා ලාභයක් අපිට තවත් නැහැ. ඒ නිසා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි හැමදාම ඔයාට ලබා දෙනවා. දියවැඩියාව කියන්නෙත් අද වෙද්දී බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් රෝගය වැළඳුනු අයට සුවපත් වෙන්නත් තියෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් තේ හැන්දක කැලරි 35.5, කාබෝහයිඩ්රේට 6.4g, ප්‍රෝටීන් 2.5 g, මේදය 0.7 g , කෙඳි 2.7 g, යකඩ 3.7 mg, තඹ 0.1 mg, විටමින් B6 0.1 mg ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. උළුහාල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලින් දියවැඩියාව සුව කර ගන්න ලොකු සහයක් ලැබෙනවා. උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. 1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑසන පානය කරන්න. 2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන්දක් දිය කර පානය කරන්න. 3. උළු හාල් ඇට, සූදුරු ඇට සමානව අරගෙන හොඳින් අඹරා ගන්න. මේ මිශ්‍රණයෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් මද උණුසුම් වතුරට එක් කර පානය කරන්න. 4. ඒ වගේම ඔබ අහාර පිළියෙළ කරද්දීත් ආහාර වලට අමතක නොකර උළුහාල් එකතු කරන්න. ආහාර වල රසය වගේම ඔබේ සෞඛ්‍යයත් ආරක්ෂා වේවි. ඒ වගේම ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්. සීනි හා කාබෝහයිඩ්රේට උරා ගැනීමත් අඩු කරමින් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා. බඩේ අමාරුව, බඩවැල් හා ආමාශයේ ආසාදන වැනි බොහෝ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලට උදව් වෙන්න උළුහාල් වලට පුළුවන්.ඒ වගේම මෙහි ඇති තන්තු මලබද්ධය වැනි තත්ත්වයන්ටත් සහනය සලසනවා.[/SIZE] FB උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom