Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
උළුහාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

. අපේ ශරිරයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම්, සෙලිනියම්, ඛණිජ ලවණ, විටමින් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ මෙම උළුහාල් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයකින් ද, හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් ද මෙම උළුහාල් ගොඩක් පොහොසත්.

. අප ගන්නා ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීම ක්‍රමවත් කරන නිසා මෙම උළුහාල් දියවැඩියාව රෝගීන්ට ඉතාම ගුණදායකයි.

. උළුහාල් වල ෆෝලික් අම්ලය අඩංගු වන නිසා උළුහාල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරි දෙන මව්වරුන්ට තම කිරි ස්රාවය හොඳින් වර්ධනය කරගන්නත් එය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.

. ස්වාභාවයෙන්ම ආහාර රස ගන්වන හා සුවඳ ගන්වන ගුණ උළුහාල් වල අඩංගු නිසා අග්නි දීපනය (බඩගින්න ඇතිකිරීම) සිදුකිරීමත්, ආහාර මාර්ගය ආශ්රිත සියලුම ග්‍රන්ථි උත්තේජනය කිරීමත් එයට අමතරව බඩ පිපුම, අජීර්ණ තත්ව, මලබද්ධය, පණුරෝග, ආහාර මාර්ගය ආශ්රිත පිළිකා හා තුවාල ආදිය සුවකිරීමත් මෙම උළුහාල් වලින් සිදුකරනවා.

. උළුහාල් වල වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත නිසා දේහයේ ඇතිවන විවිධ වේදනාවන් විශේෂයෙන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාවන් සඳහා උළුහාල් බොහෝ ගුණ දෙනවා.

. සමෙහි ඇතිවන රැළි වැටීම්, අවපැහැ ගැන්වීම් වළක්වා ගැනීම සඳහා රූපලාවණ්‍යය කටයුතු වලදී උළුහාල් කුඩු මඟින් සාදාගත් ෆේස් පැක් හා ස්ක්‍රබ් වර්ග භාවිතා කරන ලබනවා.

. හිසකෙස් අකලට වැටීම, හිසකෙස් තුනී වීම, හිස්හොරි ඇතිවීම, තට්ටය පෑදීම වැනි බොහෝ ශීර්ෂ ගැටළු වලටත් තරුණයින්ගේ රැවුල වැවීමේ මද බවටත් මෙම උළුහාල් බොහෝ ගුණදෙනවා.

. විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක්. ඒ විතරක් නෙවෙයි සෙම් රෝග හා උගුරේ ඇතිවන ආසාදන තත්වයන් වලටද මෙම උළුහාල් හොඳ ඖෂධයක්.

. උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණ සහිත නිසා සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම්, පළු දැමීම්, උෂ්ණ බිබිලි, දද, හා විවිධ කුෂ්ඨ වර්ග ඇති වීම පාලනයත්, ශරීරයේ උණ පාලනයත් හරි ලස්සනට සිදුකරනවා.

. මුඛයේ තුවාල, බඩ පිපුම, ගැස්ට්‍රයිටිස්, ලිංගික බෙලහීනතාවය, මුත්‍රාගල්, වාත රෝග, සන්ධි වේදනා, පිළිකා, අක්මා හා මොළයේ ගැටළු වලටද මෙම උළුහාල් දිව්‍ය ඖෂධයක්.

. ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාල හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වන නිසා කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ව වලට ද ඉතා හොඳ ඔසුවක්.

[QUOTE="ElaBaba, post: 26060716, member: 567634"] 🔶. අපේ ශරිරයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම්, සෙලිනියම්, ඛණිජ ලවණ, විටමින් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ මෙම උළුහාල් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයකින් ද, හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් ද මෙම උළුහාල් ගොඩක් පොහොසත්. 🔶. අප ගන්නා ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීම ක්‍රමවත් කරන නිසා මෙම උළුහාල් දියවැඩියාව රෝගීන්ට ඉතාම ගුණදායකයි. 🔶. උළුහාල් වල ෆෝලික් අම්ලය අඩංගු වන නිසා උළුහාල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරි දෙන මව්වරුන්ට තම කිරි ස්රාවය හොඳින් වර්ධනය කරගන්නත් එය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්. 🔶. ස්වාභාවයෙන්ම ආහාර රස ගන්වන හා සුවඳ ගන්වන ගුණ උළුහාල් වල අඩංගු නිසා අග්නි දීපනය (බඩගින්න ඇතිකිරීම) සිදුකිරීමත්, ආහාර මාර්ගය ආශ්රිත සියලුම ග්‍රන්ථි උත්තේජනය කිරීමත් එයට අමතරව බඩ පිපුම, අජීර්ණ තත්ව, මලබද්ධය, පණුරෝග, ආහාර මාර්ගය ආශ්රිත පිළිකා හා තුවාල ආදිය සුවකිරීමත් මෙම උළුහාල් වලින් සිදුකරනවා. 🔶. උළුහාල් වල වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත නිසා දේහයේ ඇතිවන විවිධ වේදනාවන් විශේෂයෙන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාවන් සඳහා උළුහාල් බොහෝ ගුණ දෙනවා. 🔶. සමෙහි ඇතිවන රැළි වැටීම්, අවපැහැ ගැන්වීම් වළක්වා ගැනීම සඳහා රූපලාවණ්‍යය කටයුතු වලදී උළුහාල් කුඩු මඟින් සාදාගත් ෆේස් පැක් හා ස්ක්‍රබ් වර්ග භාවිතා කරන ලබනවා. 🔶. හිසකෙස් අකලට වැටීම, හිසකෙස් තුනී වීම, හිස්හොරි ඇතිවීම, තට්ටය පෑදීම වැනි බොහෝ ශීර්ෂ ගැටළු වලටත් තරුණයින්ගේ රැවුල වැවීමේ මද බවටත් මෙම උළුහාල් බොහෝ ගුණදෙනවා. 🔶. විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක්. ඒ විතරක් නෙවෙයි සෙම් රෝග හා උගුරේ ඇතිවන ආසාදන තත්වයන් වලටද මෙම උළුහාල් හොඳ ඖෂධයක්. 🔶. උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණ සහිත නිසා සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම්, පළු දැමීම්, උෂ්ණ බිබිලි, දද, හා විවිධ කුෂ්ඨ වර්ග ඇති වීම පාලනයත්, ශරීරයේ උණ පාලනයත් හරි ලස්සනට සිදුකරනවා. 🔶. මුඛයේ තුවාල, බඩ පිපුම, ගැස්ට්‍රයිටිස්, ලිංගික බෙලහීනතාවය, මුත්‍රාගල්, වාත රෝග, සන්ධි වේදනා, පිළිකා, අක්මා හා මොළයේ ගැටළු වලටද මෙම උළුහාල් දිව්‍ය ඖෂධයක්. 🔶. ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාල හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වන නිසා කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ව වලට ද ඉතා හොඳ ඔසුවක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom