Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උ.පේ ෆේල් මම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට වඩා වයසින් අඩුයි පොඩ්ඩක් මම.

මගේ කතාවත් ඕකට ආසන්නයෙන් යනවා.හැබැයි මම උ/පෙළ නම් පාස් වුනා.කැම්පසුත් ආවා.

ඇවිත් කල උපාධිය මගේ ජීවිතේට ගැලපෙන්නේ නෑ කියලා හිතුන නිසා උපාධියට ගෙවන ලොකු පඩි අත් හැරලා මම ආස කල ෆීල්ඩ් එකේ පොඩි රස්සාවකට ගියා.

ඒකට ගොඩාක් අය මට බැන්නා.

ඒ උපාධියට එන්න එළියේ කොච්චර අය දුක් විඳිනවද කියලා ඇහුවා..

මගේ අපල කාලේ පටන් ගන්නේ ඊට පස්සේ කිව්වා.

වෙන්ඩ බිරිදත් කිව්වේ ඔයා කැමති දේ කරන්න කියලා ඒ කාලේ.

අම්මා නම් කන්කෙදිරි ගෑවා.තාත්තා අවුලක් නෑ.

ඔක්කොටම වඩා උකේ අමාරුව තිබුනේ නෑදෑයොන්ට.

උන් තමයි මැරෙන්න හැදුවේ..

මම බයෙන් බයෙන් ඒ තීරණේ ගත්තා.

අද වෙද්දි මම ඒ රැකියාවේ උඩ තැනක ඉන්නවා.

ලංකාව ඇතුලේ ඕන ගේමක් සටස් ගාලා ගහන්න පුළුවන් සම්බන්ධතා තියෙනවා.

ඒකේ ඉලක්කම් පහක වැටුපක් නෑ.

හැබැයි මම රස්සාව හරහා ගොඩ නගාගත්ත ව්‍යාපාර වලින් මම ඊට වඩා තව අවුරුද්දක් ඇතුලත හොයනවා.

තවම ඒවා පටන් ගත්තා විතරයි.

මුලින් කලේ රස්සාව ඇතුලේ ප්‍රභල වෙන්න මහන්සි වුන එක.

දැන් රටේ උඩම තැනට වුනත් කතා කරන්න පුලුවන් පිළිගැනීමේ තැනක වගේම රටේ ලොකුම කුඩු කාරයෝ එක්ක එකට කෑම කන්න තරම් සම්බන්ධ්තා වටේ තියෙනවා.

මට තියෙන ලොකුම වත්කම මගේ සම්බන්ධ්තා.

මගෙත් එක්ක උපාධිය කල යාලුවෝ දැන් මට මුණගැහෙනවා.

එයාලා උදේ ගිහින් හැන්දෑවට එන රස්සා චක්කරේ කරකැවෙනවා.

මම මේක ලියද්දිත් ගෙදර.

මට ඕන වෙලාවට යනවා,එපා වෙලාවට ඉන්නවා.

ජීවිතේ කියන්නේ කන එකයි,බොන එකයි බිල් ගෙවන එකයි නෙවෙයි කියලා මට කියලා දුන්නේ එළකිරියේ හිටිය අයියා කෙනෙක්.

මේකේ හිටපු ගොන් උත්තෝ ඌව එලවගත්තා.

හැබැයි ඒ අයියා කිව්ව දේ මම හිස් මුදුනින් පිළිගත්තා.

මම මගේ රස්සාව වගේම ජීවිතෙත් විඳිනවා.

ඒක මට ලොකු සැනසීමක් රෝහල්වල දුක් විඳින රස්සාවට වඩා..

[QUOTE="Dennied, post: 20073543, member: 517521"] [SIZE=4][COLOR=DarkRed]උඹට වඩා වයසින් අඩුයි පොඩ්ඩක් මම. මගේ කතාවත් ඕකට ආසන්නයෙන් යනවා.හැබැයි මම උ/පෙළ නම් පාස් වුනා.කැම්පසුත් ආවා. ඇවිත් කල උපාධිය මගේ ජීවිතේට ගැලපෙන්නේ නෑ කියලා හිතුන නිසා උපාධියට ගෙවන ලොකු පඩි අත් හැරලා මම ආස කල ෆීල්ඩ් එකේ පොඩි රස්සාවකට ගියා. ඒකට ගොඩාක් අය මට බැන්නා. ඒ උපාධියට එන්න එළියේ කොච්චර අය දුක් විඳිනවද කියලා ඇහුවා.. මගේ අපල කාලේ පටන් ගන්නේ ඊට පස්සේ කිව්වා. වෙන්ඩ බිරිදත් කිව්වේ ඔයා කැමති දේ කරන්න කියලා ඒ කාලේ. අම්මා නම් කන්කෙදිරි ගෑවා.තාත්තා අවුලක් නෑ. ඔක්කොටම වඩා උකේ අමාරුව තිබුනේ නෑදෑයොන්ට. උන් තමයි මැරෙන්න හැදුවේ.. මම බයෙන් බයෙන් ඒ තීරණේ ගත්තා. අද වෙද්දි මම ඒ රැකියාවේ උඩ තැනක ඉන්නවා. ලංකාව ඇතුලේ ඕන ගේමක් සටස් ගාලා ගහන්න පුළුවන් සම්බන්ධතා තියෙනවා. ඒකේ ඉලක්කම් පහක වැටුපක් නෑ. හැබැයි මම රස්සාව හරහා ගොඩ නගාගත්ත ව්‍යාපාර වලින් මම ඊට වඩා තව අවුරුද්දක් ඇතුලත හොයනවා. තවම ඒවා පටන් ගත්තා විතරයි. මුලින් කලේ රස්සාව ඇතුලේ ප්‍රභල වෙන්න මහන්සි වුන එක. දැන් රටේ උඩම තැනට වුනත් කතා කරන්න පුලුවන් පිළිගැනීමේ තැනක වගේම රටේ ලොකුම කුඩු කාරයෝ එක්ක එකට කෑම කන්න තරම් සම්බන්ධ්තා වටේ තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මට තියෙන ලොකුම වත්කම මගේ සම්බන්ධ්තා. මගෙත් එක්ක උපාධිය කල යාලුවෝ දැන් මට මුණගැහෙනවා. එයාලා උදේ ගිහින් හැන්දෑවට එන රස්සා චක්කරේ කරකැවෙනවා. මම මේක ලියද්දිත් ගෙදර. මට ඕන වෙලාවට යනවා,එපා වෙලාවට ඉන්නවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ජීවිතේ කියන්නේ කන එකයි,බොන එකයි බිල් ගෙවන එකයි නෙවෙයි කියලා මට කියලා දුන්නේ එළකිරියේ හිටිය අයියා කෙනෙක්.[/COLOR][/SIZE] [B][SIZE=3]මේකේ හිටපු ගොන් උත්තෝ ඌව එලවගත්තා.:angry::angry::angry::angry:[/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] හැබැයි ඒ අයියා කිව්ව දේ මම හිස් මුදුනින් පිළිගත්තා. මම මගේ රස්සාව වගේම ජීවිතෙත් විඳිනවා. ඒක මට ලොකු සැනසීමක් රෝහල්වල දුක් විඳින රස්සාවට වඩා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom