Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌබර් කතන්දරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝමද මචො. .

ලීස් එක කවර් කරන් තමන්ට පඩියක් ගන්නවනම් ෆුල්ටයිම් දුවන්න වෙනවා. .

35ට දුවන එක පාඩුයි ඒකෙනුත් 25% දුන්නම කිලෝමීටරයට 26.25 ලැබෙන්නේ. .

කිලෝමීටරයකට තෙල් වලට 10ක් අයින් කරන්න ඕනා එතකොට 16.25. .

ඒකෙනුත් වාහනේ නඩත්තුවටයි, හයර්ස් නැතුව යන කිලෝමීටර් ගානටයි, ඉන්ශුවරන්ස් එකටයි ගානක් අයින් කරන්න වෙනවා. .

පාරෙම තමයි ජීවිතේ. . ශුද්දලාබේ ලක්ශයක් හොයන්න නම් කිලොමීටර් 6000ක් වත් දුවන්න ඕනා. . ප්‍රමෝශන් වැටුනම 1.20ක් වගේ වෙයි. .

ගොඩක් වාහන වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් දුවනවා ලීස් එක කවර් කරගන්න. .

ටුවරිසම් කරන අය ටුවර්ස් නැති කාල වලදි ඌබර් දුවනවා. .

ඌබර් දුවන එකෙක් ටුවරිසම් පැත්ත අල්ලගන්න එක තමයි කල යුත්තේ. .

මුලින් අමාරුයි. . ඒත් පස්සේ හොදට හෙව්වැකි. . ෆොරිනර්ස්ලව කඩවලට දැම්මම කමිශන් හම්බවෙනවා. . ගොඩක් හොටෙල්ස් වල ඩ්‍රයිවර්ට ෆ්‍රී නවාතැන්, කෑමබීම, කමිශන්. .

හොද රේට් එකකට හයාර් එක යන්නත් පුලුවන්. . නයිට්ස් ඉන්නවනම් ඒවලට ගානක් ඇඩ් කරන්නත් පුලුවන්. .

මම මාස 3ක් වගේ ඌබර් දිව්වේ. . ලෝන් එකක පොඩි කේස් එකක් වෙලා වාහනේ දුන්නා. . ජේ ස්ටයිල් එකක් තිබුනේ. .

[QUOTE="XibitZ, post: 23236614, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]කෝමද මචො. . :)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred]ලීස් එක කවර් කරන් තමන්ට පඩියක් ගන්නවනම් ෆුල්ටයිම් දුවන්න වෙනවා. . 35ට දුවන එක පාඩුයි ඒකෙනුත් 25% දුන්නම කිලෝමීටරයට 26.25 ලැබෙන්නේ. . කිලෝමීටරයකට තෙල් වලට 10ක් අයින් කරන්න ඕනා එතකොට 16.25. . ඒකෙනුත් වාහනේ නඩත්තුවටයි, හයර්ස් නැතුව යන කිලෝමීටර් ගානටයි, ඉන්ශුවරන්ස් එකටයි ගානක් අයින් කරන්න වෙනවා. . පාරෙම තමයි ජීවිතේ. . ශුද්දලාබේ ලක්ශයක් හොයන්න නම් කිලොමීටර් 6000ක් වත් දුවන්න ඕනා. . ප්‍රමෝශන් වැටුනම 1.20ක් වගේ වෙයි. . ගොඩක් වාහන වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් දුවනවා ලීස් එක කවර් කරගන්න. . ටුවරිසම් කරන අය ටුවර්ස් නැති කාල වලදි ඌබර් දුවනවා. . ඌබර් දුවන එකෙක් ටුවරිසම් පැත්ත අල්ලගන්න එක තමයි කල යුත්තේ. . මුලින් අමාරුයි. . ඒත් පස්සේ හොදට හෙව්වැකි. . ෆොරිනර්ස්ලව කඩවලට දැම්මම කමිශන් හම්බවෙනවා. . ගොඩක් හොටෙල්ස් වල ඩ්‍රයිවර්ට ෆ්‍රී නවාතැන්, කෑමබීම, කමිශන්. . හොද රේට් එකකට හයාර් එක යන්නත් පුලුවන්. . නයිට්ස් ඉන්නවනම් ඒවලට ගානක් ඇඩ් කරන්නත් පුලුවන්. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred]මම මාස 3ක් වගේ ඌබර් දිව්වේ. . ලෝන් එකක පොඩි කේස් එකක් වෙලා වාහනේ දුන්නා. . ජේ ස්ටයිල් එකක් තිබුනේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom