Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌයියා රිදෙනව ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?

මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද?

ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින්

මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්.

පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්

ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා.

Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy.

සටහන මනුජිත් අබේරත්න

[ATTACH=full]233935[/ATTACH]

[QUOTE="Mr.dark, post: 30001794, member: 580807"] මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?:growl: මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද? ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද? මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින් මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්. පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්👇 ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා. Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy. සටහන [URL='https://web.facebook.com/profile.php?id=100084949137754&__cft__[0]=AZWxlR-T7wFGbEG2m8nf6CVM3iuK1li4kGVuflSiXNrlShozeEf09Pl2upF5nbqa4zSzZXzHA9KIBLyWoWYxycu9a0Rn_6WRkr_KEaVD-O-h0YWKdVLSPlf_S077fL2bgsFBeYWIohXhuayXKlKG1SqLtTf0qC8tOqO0CUY8_gZMTuB_5tcO3zMlCuJStfY5cSN6uGiNbxhviCxHfehU1gAR&__tn__=-]K-y-R']මනුජිත් අබේරත්න[/URL] [ATTACH type="full" alt="453255785_10232351109031393_4363863401395899862_n.jpg"]233935[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom