Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌරන්ට සවුක්කිය උගන්වන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරන්ට සවුක්කිය උගන්වන්න

සාහිත්‍ය ප්‍රභාෂ්වර ශෂී ප්‍රභාත් රණසිංහ මහතාට විවෘත ලිපියක්

බූන්දියෙන් උපුටා පලකරන්නේ අද සමාජයේ ගේම් කාරයන් රජයන වැඩකරන එවුන් බලුවෙන වර්තමාන ලාංකික සමාජයේ මාධ්‍ය මෙන්ම සමස්ත සමාජයම ගහන්නේ ගේම්ය. එවන් අවධියක බූන්දියේ උන්ගේ වෙහෙසට අපට ගරු කල හැකි එකම දෙය මෙය අප අඩවියේද නැවත පලකරමින් ඔවුන් දිරිගැන්වීම පමනි.

ශෂී ප්‍රභාත් රණසිංහ මහතා වෙත,

බූන්දියට ඔබ එවූ එස්.එම්.එස්. පණිවුඩ කිහිපය ලැබිණ. ස්ත්‍රී සහ පුරුෂ ලිංගික අවයව හඳුන්වන වචන නහුතයක් ඔබා හැඩ කොට, චිත්ත රූපික- ව්‍යංජනා ගුණයෙන් වාච්‍යාර්ථය ඉක්මවා ටයිප් ගසා එවූ ඒ සුමධුර එස්.එම්.එස්. වල යොදා තිබූ බස් වහර අතිශය කමණීය වග ප්‍රථමයෙන් ම ඔබට කිව යුතු ය. මේ ලියමන මෙලෙසින් වෙබ් අඩවියේ පළ කෙරෙනුයේ, එහෙව් සුමදුර භාෂකයෙකු පිළිබඳ තතු සත්‍යාකාරයෙන් පාඨකයින් ද දැන ගත යුතු යැයි අප තීරණය කළ බැවිනි.

එස්.එම්.එස්. එවන්නට සති කීපයකට පෙර, ඔබ ඔබේ අභිනව කවි සංග්‍රහය ගැන පණ්ඩිත සිරි තිලකසිරි විසින් ලියූ විචාරයක් බූන්දියට ඊමේල් කළෙහිය. ඉන් පසු ඔබ බූන්දියේ දුරකථනයට දිගින් දිගටම කතා කරමින් එය පළ වෙන දිනයක් ගැන කිහිප වරක් ම විමසා සිටිමින් ඒ පිළිබඳ මාරාන්තික උනන්දුවකින් පසු වූයේ ය. එහිදී, ඉදිරියේදී එය පළ කරන බවත්, අප ජීවිකාව සඳහා වෙනත් වෘත්තීන් හි නියැලෙන අතරතුර ඉඩ ලැබෙන පරිදි වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම් කරන බැවින් එවූ සැණින් ලිපි පළ කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවත් ඔබට කිහිප වරක්ම දැනුම් දුන්නෙමු. තවත් දුරකථන අංකයකින් යට කියන ලද මනෝහර එස්.එම්.එස්. එන්නට ගත්තේ ඉන් අනතුරුව ය. ඉතින්, ඒ නිර්නාමික එස්.එම්.එස්. මගින් කියා තිබුණේ (කුණුහරුප අත හැර කියවීමේදී) අප නිසා සිංහල සාහිත්‍යය විනාශ වන බවත්- අප වැනි අට පහ නො දත් එවුන්ට වෙබ් අඩවි කිරීමට නො හැකි බවත්- එනිසා වෙබ් අඩවිය කීරීම සාහිත සේවයට කැප වුණු ඔහුට (එස්.එම්.එස්. එවන්නාට) බාර දෙන ලෙසත් ය…!

ඉතින් ශෂී, කවුරු නමුත් මේ එස්.එම්.එස්.කරුවාට ඇති බරපතල සාහිත කාමී උනන්දුවත්- විශ්මයජනක ආශාවත් හේතුවෙන් මොහුට මේ වෙබ් අඩවිය පවරා, අප විසින් අන්නාසි කපන්නට යාම හෝ සිංහලේ ගොස් වෙළඳාමක් කිරීම වැනි අන් කර්මාන්තයක් කිරීම කළ යුතුයැයි ඉටා ගත්තෙමු. එසේ අදිටන් කොට, අප විසින් එස්.එම්.එස්.කරුවාට වෙබ් අඩවිය බාර දෙනු පිණිස, එස්.එම්.එස්. එවූ අංකයට ඇමතුව ද එයින් ආවේ ස්ත්‍රී කටහඬකි. ඈ මේ කිසිවක් නොදන්නා ළදැරියක වූ නිසාවෙන්, ඇගෙන් අපි ශෂී ප්‍රභාත් නැමැත්තෙකු දන්නෙහිදැයි ඇසූ සඳ, ඈ කීවේ එබඳු පුඟුළෙකු ගැන අසා නැති බවත්, සසී විජේන්ද්‍ර නම් හඳුනන බවත් ය. ඉන්පසු අපි මේ අද්භූත ස්ත්‍රියගේ අංකය සොයා අපේ පැරණි එස්.එම්.එස්. තෝම්බු ඇද බලද්දි මේ අද්භූත නොම්මරයෙන්ම, ටික කලකට උඩදි ශෂී ප්‍රභාත් හිම්සෙල්ෆ් විසින් ම බූන්දියට එවූ එස්.එම්.එස්. එකක් මතු විය! ඉන් අනතුරුව අප ලද එස්.එම්.එස්. සහ ඔබේ සම්බන්ධය පළිඟු මිණක් සේ මනරම් ව සුපැහැදිලි විය.

වෙබ් අඩවිය ඔබ හට බාර දී සිංහලේ යාමට දින ගනිමින් සිටි අපේ ඒ ප්‍රීති ප්රමෝදයට දිගු ආයුෂක් නොවීය. ඔබ ඔබේ පොත ගැන සිරි තිලකසිරි ලියූ විචාරය ඔබේ මූණු පොතේ දැමීමත් සමගම අපේ ඒ ප්‍රීතිය සුන්නත් ධූලි ව ගියේය. එකී විචාරයේ, තරංග ජයසේන කලකට ඉහත ලිවූ කවියක් ඔබේ නමින් පළකොට තිබිණ. ඔබ වැනි සාහිතකාමී, ප්‍රතිභාපූර්ණ සාහිත්යකරුවෙක්ගෙන් එවැනි සොරකමක් දැකීම ට තරම් -අහෝ- අප දෑස් පවු කොට තිබුණේ ය!

ඉතින් ශෂී, තරංග ජයසේන මේ කවිය ලිවුවෙ 2005 අවුරුද්දේ ය. 2008 වසරේ එස්. ගොඩගේ ප්‍රකාශකයින් විසින් සංවිධානය කළ කවි පොත් අත් පිටපත් තරගයකින් මේ කවියත් ඇතුළත් ඔහුගේ අත්පිටපතක් මුද්‍රණයට නිර්දේශ වූයේ තවත් පොත් 15ක් සමග ය. තවමත් අමුද්‍රිත මේ අත් පිටපතේ එකී කවිය තිබුණේ මෙන්න මේ පරිද්දෙනු යි.

මම සහ උන්

මම

එක පෙළට උන්නෙමි

හෝඩි පොත් ගෙන

උන් සමග

මම

පොත් වනපොත් කළෙමි

උන්

බැදිවල රිංගන කල

මම

සරසවි ගියෙමි

උන්

වෙල්වල ජීවිතය වපුරන කල

මම

උගතෙකු වීමි

උන්

කුලියට මෝඩ ගල් කපනා කල

මම

රෝද මතින් පියෑඹුවෙමි

උන්

නිරුවත් දෙපයින්

මහ පොළව මත යන කල

මම

දෑවැද්දක් බැන්ඳෙමි

උන්

ආදරය

ගෙට ගෙනා කල

අද

මම

හිතට බල කර

කවි ලියමි

උන්ගේ ජීවිතයම

කවියක් වූ කල

-තරංග ජයසේන

-මල්වරව උදෑසන (අත්පිටපත)

ඉතින් ශෂී, ඔබ විසින් අමු අමුවේ හොරකම් කරනු ලැබ, ලජ්ජාසහගත වෙනස්කම් කිහිපයක් කර, ඔබේ ම කවි පොතේ පළ කොට තිබූ ඒ කවිය ගැන පණ්ඩිත සිරි තිලකසිරි (පව්. තිලකසිරි!) ලියා තිබුණේ මෙලෙසයි.

(රාවය පළ කොට තිබුණේ ද ඔබ බූන්දියට එවුවේ ද මේ විචාරයයි.)

“…..සමාජය විසින් ජයග්‍රහණ ලෙස පිළිගත් ඇතැම් චර්යා විශේෂයන් මේ කවියා දකින්නේ සදය උපහාසයෙන් යුතුවය. සරසවියට යෑම හා ඒ මඟින් උපාධියක් ලැබීම පුද්ගලයකුගේ ප්‍රඥාමය සංකේතයක් සේ සලකා උද්දාමට පත්වීම වර්තමාන ලංකා සමාජය තුළ දක්නට ලැබෙන සම්ප්රදායකි. මේ කාව්‍ය සංග්රහයෙහි ඇතුළත් ‘නරුමයකුගේ හෘද සාක්ෂ්‍යය’, පද්‍ය නිර්මාණය මේ සමාජ සම්ප්රදාය කවියාගේ සදය උපහාසයට ලක් කරන අයුරු විසිතුරුය. මේ පද්‍ය නිර්මාණය ඉදිරිපත් කොට ඇත්තේ සරසවියට ගොස් උපාධිය ලද්දකුගේ පශ්චාත්තාපය ඔහු විසින්ම ප්‍රකාශ කරනු ලබන ආකාරයෙනි. උපාධිධරයා තමා සමඟ ඉගෙන ගත් එහෙත් සරසවියකට නොගොස් ගමටවී සරල ජීවිතයක් ගතකරනවුන් සැහැල්ලු හා තෘප්තිසහගත ජීවිතයක් ගතකරන අයුරු මෙනෙහි කරමිනි පශ්චාත්තාප වන්නේ. ඒ මේ අයුරිනි.

මම

එක පෙළට උන්නෙමි

හෝඩි පොත්ගෙන

උන් සමඟ

මම

සරසවි ගියෙමි

උන් වෙල් වල

ජවීතය වපුරන කල

මම

උගතෙක් වීමි

උන් කුලියට

මෝඩගල් කපන කල

මම

දෑවැද්දක් බැන්දෙමි

උන් ආදරය

ගෙට ගෙනා කල

(20 , 21 පිට)

සරසවියට ගොස් උපාධියක් ලද උගතා සමාජයෙහි ඉහළ තැනක වැජඹීමට දරන තැත කොතරම්ද යනුත් ඔහුගේ මමංකාරය කොතරම්ද යනු ධ්වනිත කිරීමට ඔහුගේ හැම ප්‍රකාශයක්ම, මම, යනුවෙන් අරඹා තිබීමෙන්ම ධ්වනිත වේ. එහෙත් ඔහුගේ මමංකාරය නිරර්ථක උත්සහයක් බව කවියා කථකයාගෙන්ම ප්‍රකාශ කරවන්නේ මේ අයුරිනි.

මම

ප්‍රඥා ප්‍රාසාදයෙන් වැටුණෙමි

උන් ඉණිමගේ ඉහළට යන කළ

අද

මම

හිතට බල කර කවි ලියමි

උන්ගේ දිවියම කවිය වූ කල

(14 පිට)

සරසවි අධ්‍යාපනය දැනුම මිස ජීවිත සෞන්දර්ය සඳහා හේතු නොවන බව කවියා ව්‍යංගයෙන් පවසයි. උපාධිය නිසා අත්පත් කර ගත හැකි භෞතික සම්පත් පුද්ගලයාගේ සමාජ තත්ත්වය ඉහළ නංවතුදු ජීවිතයේ හිස් බව එයින් සඟවා ගත නොහැකි බව පවසන කවියා සරසවි අධ්‍යාපනය ලද්දවුන් කෙරෙහි හෙළන සදය උපහාසය මේ පද්‍ය නිර්මාණයෙන් මැනැවින් ගම්‍යමාන වෙයි…”

ඉතින් ශෂී,

අවසාන වශයෙන් අපි ඔයාට එන්තරවාසියක් එවන්නෙවත්, සදාචාර පණිවුඩක් දෙන්න යන්නෙවත් නැහැ. ඌරන්ට සවුක්කිය උගන්වන්න තරම් අපි සාහසික නැහැ.

ඒත් ඔයා ගේම ඉල්ලුවෙ වැරදි වෙලාවෙ වැරදි මිනිස්සුන්ගෙන්.

බායි!

-බූන්දි වැඩ දෙපාර්තමේන්තුව

[QUOTE="kolla elakiri, post: 17357528, member: 363248"] [b]ඌරන්ට සවුක්කිය උගන්වන්න[/b] [CENTER][B][SIZE=4]සාහිත්‍ය ප්‍රභාෂ්වර ශෂී ප්‍රභාත් රණසිංහ මහතාට විවෘත ලිපියක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.pathula.com/wp-content/uploads/2014/11/Shashi-Prabath-Ranasinghe.jpg"][IMG]http://www.pathula.com/wp-content/uploads/2014/11/Shashi-Prabath-Ranasinghe.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බූන්දියෙන් උපුටා පලකරන්නේ අද සමාජයේ ගේම් කාරයන් රජයන වැඩකරන එවුන් බලුවෙන වර්තමාන ලාංකික සමාජයේ මාධ්‍ය මෙන්ම සමස්ත සමාජයම ගහන්නේ ගේම්ය. එවන් අවධියක බූන්දියේ උන්ගේ වෙහෙසට අපට ගරු කල හැකි එකම දෙය මෙය අප අඩවියේද නැවත පලකරමින් ඔවුන් දිරිගැන්වීම පමනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශෂී ප්‍රභාත් රණසිංහ මහතා වෙත,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බූන්දියට ඔබ එවූ එස්.එම්.එස්. පණිවුඩ කිහිපය ලැබිණ. ස්ත්‍රී සහ පුරුෂ ලිංගික අවයව හඳුන්වන වචන නහුතයක් ඔබා හැඩ කොට, චිත්ත රූපික- ව්‍යංජනා ගුණයෙන් වාච්‍යාර්ථය ඉක්මවා ටයිප් ගසා එවූ ඒ සුමධුර එස්.එම්.එස්. වල යොදා තිබූ බස් වහර අතිශය කමණීය වග ප්‍රථමයෙන් ම ඔබට කිව යුතු ය. මේ ලියමන මෙලෙසින් වෙබ් අඩවියේ පළ කෙරෙනුයේ, එහෙව් සුමදුර භාෂකයෙකු පිළිබඳ තතු සත්‍යාකාරයෙන් පාඨකයින් ද දැන ගත යුතු යැයි අප තීරණය කළ බැවිනි.[/SIZE] [SIZE=4]එස්.එම්.එස්. එවන්නට සති කීපයකට පෙර, ඔබ ඔබේ අභිනව කවි සංග්‍රහය ගැන පණ්ඩිත සිරි තිලකසිරි විසින් ලියූ විචාරයක් බූන්දියට ඊමේල් කළෙහිය. ඉන් පසු ඔබ බූන්දියේ දුරකථනයට දිගින් දිගටම කතා කරමින් එය පළ වෙන දිනයක් ගැන කිහිප වරක් ම විමසා සිටිමින් ඒ පිළිබඳ මාරාන්තික උනන්දුවකින් පසු වූයේ ය. එහිදී, ඉදිරියේදී එය පළ කරන බවත්, අප ජීවිකාව සඳහා වෙනත් වෘත්තීන් හි නියැලෙන අතරතුර ඉඩ ලැබෙන පරිදි වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම් කරන බැවින් එවූ සැණින් ලිපි පළ කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවත් ඔබට කිහිප වරක්ම දැනුම් දුන්නෙමු. තවත් දුරකථන අංකයකින් යට කියන ලද මනෝහර එස්.එම්.එස්. එන්නට ගත්තේ ඉන් අනතුරුව ය. ඉතින්, ඒ නිර්නාමික එස්.එම්.එස්. මගින් කියා තිබුණේ (කුණුහරුප අත හැර කියවීමේදී) අප නිසා සිංහල සාහිත්‍යය විනාශ වන බවත්- අප වැනි අට පහ නො දත් එවුන්ට වෙබ් අඩවි කිරීමට නො හැකි බවත්- එනිසා වෙබ් අඩවිය කීරීම සාහිත සේවයට කැප වුණු ඔහුට (එස්.එම්.එස්. එවන්නාට) බාර දෙන ලෙසත් ය…![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ශෂී, කවුරු නමුත් මේ එස්.එම්.එස්.කරුවාට ඇති බරපතල සාහිත කාමී උනන්දුවත්- විශ්මයජනක ආශාවත් හේතුවෙන් මොහුට මේ වෙබ් අඩවිය පවරා, අප විසින් අන්නාසි කපන්නට යාම හෝ සිංහලේ ගොස් වෙළඳාමක් කිරීම වැනි අන් කර්මාන්තයක් කිරීම කළ යුතුයැයි ඉටා ගත්තෙමු. එසේ අදිටන් කොට, අප විසින් එස්.එම්.එස්.කරුවාට වෙබ් අඩවිය බාර දෙනු පිණිස, එස්.එම්.එස්. එවූ අංකයට ඇමතුව ද එයින් ආවේ ස්ත්‍රී කටහඬකි. ඈ මේ කිසිවක් නොදන්නා ළදැරියක වූ නිසාවෙන්, ඇගෙන් අපි ශෂී ප්‍රභාත් නැමැත්තෙකු දන්නෙහිදැයි ඇසූ සඳ, ඈ කීවේ එබඳු පුඟුළෙකු ගැන අසා නැති බවත්, සසී විජේන්ද්‍ර නම් හඳුනන බවත් ය. ඉන්පසු අපි මේ අද්භූත ස්ත්‍රියගේ අංකය සොයා අපේ පැරණි එස්.එම්.එස්. තෝම්බු ඇද බලද්දි මේ අද්භූත නොම්මරයෙන්ම, ටික කලකට උඩදි ශෂී ප්‍රභාත් හිම්සෙල්ෆ් විසින් ම බූන්දියට එවූ එස්.එම්.එස්. එකක් මතු විය! ඉන් අනතුරුව අප ලද එස්.එම්.එස්. සහ ඔබේ සම්බන්ධය පළිඟු මිණක් සේ මනරම් ව සුපැහැදිලි විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වෙබ් අඩවිය ඔබ හට බාර දී සිංහලේ යාමට දින ගනිමින් සිටි අපේ ඒ ප්‍රීති ප්රමෝදයට දිගු ආයුෂක් නොවීය. ඔබ ඔබේ පොත ගැන සිරි තිලකසිරි ලියූ විචාරය ඔබේ මූණු පොතේ දැමීමත් සමගම අපේ ඒ ප්‍රීතිය සුන්නත් ධූලි ව ගියේය. එකී විචාරයේ, තරංග ජයසේන කලකට ඉහත ලිවූ කවියක් ඔබේ නමින් පළකොට තිබිණ. ඔබ වැනි සාහිතකාමී, ප්‍රතිභාපූර්ණ සාහිත්යකරුවෙක්ගෙන් එවැනි සොරකමක් දැකීම ට තරම් -අහෝ- අප දෑස් පවු කොට තිබුණේ ය![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ශෂී, තරංග ජයසේන මේ කවිය ලිවුවෙ 2005 අවුරුද්දේ ය. 2008 වසරේ එස්. ගොඩගේ ප්‍රකාශකයින් විසින් සංවිධානය කළ කවි පොත් අත් පිටපත් තරගයකින් මේ කවියත් ඇතුළත් ඔහුගේ අත්පිටපතක් මුද්‍රණයට නිර්දේශ වූයේ තවත් පොත් 15ක් සමග ය. තවමත් අමුද්‍රිත මේ අත් පිටපතේ එකී කවිය තිබුණේ මෙන්න මේ පරිද්දෙනු යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මම සහ උන්[/SIZE] [SIZE=4]මම එක පෙළට උන්නෙමි හෝඩි පොත් ගෙන උන් සමග[/SIZE] [SIZE=4]මම පොත් වනපොත් කළෙමි උන් බැදිවල රිංගන කල[/SIZE] [SIZE=4]මම සරසවි ගියෙමි උන් වෙල්වල ජීවිතය වපුරන කල[/SIZE] [SIZE=4]මම උගතෙකු වීමි උන් කුලියට මෝඩ ගල් කපනා කල[/SIZE] [SIZE=4]මම රෝද මතින් පියෑඹුවෙමි උන් නිරුවත් දෙපයින් මහ පොළව මත යන කල[/SIZE] [SIZE=4]මම දෑවැද්දක් බැන්ඳෙමි උන් ආදරය ගෙට ගෙනා කල[/SIZE] [SIZE=4]අද මම හිතට බල කර කවි ලියමි උන්ගේ ජීවිතයම කවියක් වූ කල[/SIZE] [SIZE=4]-තරංග ජයසේන -මල්වරව උදෑසන (අත්පිටපත)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ශෂී, ඔබ විසින් අමු අමුවේ හොරකම් කරනු ලැබ, ලජ්ජාසහගත වෙනස්කම් කිහිපයක් කර, ඔබේ ම කවි පොතේ පළ කොට තිබූ ඒ කවිය ගැන පණ්ඩිත සිරි තිලකසිරි (පව්. තිලකසිරි!) ලියා තිබුණේ මෙලෙසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] (රාවය පළ කොට තිබුණේ ද ඔබ බූන්දියට එවුවේ ද මේ විචාරයයි.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“…..සමාජය විසින් ජයග්‍රහණ ලෙස පිළිගත් ඇතැම් චර්යා විශේෂයන් මේ කවියා දකින්නේ සදය උපහාසයෙන් යුතුවය. සරසවියට යෑම හා ඒ මඟින් උපාධියක් ලැබීම පුද්ගලයකුගේ ප්‍රඥාමය සංකේතයක් සේ සලකා උද්දාමට පත්වීම වර්තමාන ලංකා සමාජය තුළ දක්නට ලැබෙන සම්ප්රදායකි. මේ කාව්‍ය සංග්රහයෙහි ඇතුළත් ‘නරුමයකුගේ හෘද සාක්ෂ්‍යය’, පද්‍ය නිර්මාණය මේ සමාජ සම්ප්රදාය කවියාගේ සදය උපහාසයට ලක් කරන අයුරු විසිතුරුය. මේ පද්‍ය නිර්මාණය ඉදිරිපත් කොට ඇත්තේ සරසවියට ගොස් උපාධිය ලද්දකුගේ පශ්චාත්තාපය ඔහු විසින්ම ප්‍රකාශ කරනු ලබන ආකාරයෙනි. උපාධිධරයා තමා සමඟ ඉගෙන ගත් එහෙත් සරසවියකට නොගොස් ගමටවී සරල ජීවිතයක් ගතකරනවුන් සැහැල්ලු හා තෘප්තිසහගත ජීවිතයක් ගතකරන අයුරු මෙනෙහි කරමිනි පශ්චාත්තාප වන්නේ. ඒ මේ අයුරිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මම එක පෙළට උන්නෙමි හෝඩි පොත්ගෙන උන් සමඟ[/SIZE] [SIZE=4]මම සරසවි ගියෙමි උන් වෙල් වල ජවීතය වපුරන කල[/SIZE] [SIZE=4]මම උගතෙක් වීමි උන් කුලියට මෝඩගල් කපන කල[/SIZE] [SIZE=4]මම දෑවැද්දක් බැන්දෙමි උන් ආදරය ගෙට ගෙනා කල (20 , 21 පිට)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සරසවියට ගොස් උපාධියක් ලද උගතා සමාජයෙහි ඉහළ තැනක වැජඹීමට දරන තැත කොතරම්ද යනුත් ඔහුගේ මමංකාරය කොතරම්ද යනු ධ්වනිත කිරීමට ඔහුගේ හැම ප්‍රකාශයක්ම, මම, යනුවෙන් අරඹා තිබීමෙන්ම ධ්වනිත වේ. එහෙත් ඔහුගේ මමංකාරය නිරර්ථක උත්සහයක් බව කවියා කථකයාගෙන්ම ප්‍රකාශ කරවන්නේ මේ අයුරිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මම ප්‍රඥා ප්‍රාසාදයෙන් වැටුණෙමි උන් ඉණිමගේ ඉහළට යන කළ[/SIZE] [SIZE=4]අද මම හිතට බල කර කවි ලියමි උන්ගේ දිවියම කවිය වූ කල (14 පිට)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සරසවි අධ්‍යාපනය දැනුම මිස ජීවිත සෞන්දර්ය සඳහා හේතු නොවන බව කවියා ව්‍යංගයෙන් පවසයි. උපාධිය නිසා අත්පත් කර ගත හැකි භෞතික සම්පත් පුද්ගලයාගේ සමාජ තත්ත්වය ඉහළ නංවතුදු ජීවිතයේ හිස් බව එයින් සඟවා ගත නොහැකි බව පවසන කවියා සරසවි අධ්‍යාපනය ලද්දවුන් කෙරෙහි හෙළන සදය උපහාසය මේ පද්‍ය නිර්මාණයෙන් මැනැවින් ගම්‍යමාන වෙයි…”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ශෂී,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අවසාන වශයෙන් අපි ඔයාට එන්තරවාසියක් එවන්නෙවත්, සදාචාර පණිවුඩක් දෙන්න යන්නෙවත් නැහැ. ඌරන්ට සවුක්කිය උගන්වන්න තරම් අපි සාහසික නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒත් ඔයා ගේම ඉල්ලුවෙ වැරදි වෙලාවෙ වැරදි මිනිස්සුන්ගෙන්.[/SIZE] [SIZE=4]බායි![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]-බූන්දි වැඩ දෙපාර්තමේන්තුව[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom