Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌරාත් මිනිසාගේ නෑයෙක් !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරාත් මිනිසාගේ නෑයෙක් !!!!!

මිනිසා පරිනාමය වී ඇත්තේ චිම්පන්සියෙකු හා ඌරෙකු අතර දෙමුහුමකිනියි පෙරළිකාර මතයක් ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ඉයුජීන් මැකාර්ති ඉදිරිපත් කර ඇත.

ඉයුජීන් මැකාර්ති ජාන පර්යේෂණ සම්බන්ධයෙන් ලොව පිළිගත් පුද්ගලයෙකු වන අතර මෙනිසා ඔහුගේ මෙම මතය විකාරයක් යැයි සිතා එක්වනම බැහැර කිරීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.

මිනිස් පරිනාමය ගැන අධ්‍යනය කරන පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මිනිසා පරිනාමය වන්නට ඇත්තේ චිම්පන්සීන්ගෙන් බවයි.මිනිසා හා සමාන වන ජාන සැකැස්මක් චිම්පන්සීන්ටත් පැවතීම නිසා මිනිසාගේ ළගම ඥාතියා ලෙස චිම්පන්සීන් හැදින්වේ.

නමුත් විද්‍යාඥ ඉයුජීන් මැකාර්ති පවසන්නේ එසේ සමාන ජාන සැකැස්මක් පැවතුනද චිම්පන්සීන් හා අප සමාන නොවන සාධක බොහෝමයක් ඇති බවයි.රෝම සහිත ඝණ සම,පැතලිව ගොස් ඇති නාසය වැනි චිම්පන්සීන්ගේ දැකගත හැකි ලක්ෂණයන් ඔවුන් ළගම ඥාතියා ලෙස හදුන්වාගන්නා මිනිසාගේ නැත්තේ මන්ද යැයි ඔහු ප්‍රශ්න කරයි.

රෝම රහිත සිනිදු සම,සමට යටින් පිහිටන මේද ස්ථරය,ලා වර්ණයන්ගෙන් යුත් ඇස්,ඉදිරියට නෙරා පැමිණ ඇති නාසය,ඝණ ඇහිබැමි ආදී චිම්පන්සීන්ගේ හදුනාගත නොහැකි ලක්ෂණ බොහෝමයක් මිනිසාට ඇතැයිද මෙම ලක්ෂණයන් එලෙසම ඌරන්ගේත් පිහිටන්නේ යැයිද ඔහුගේ තර්කය වී ඇත.

තම මතය ආන්දෝලනාත්මක බව විද්‍යාඥ ඉයුජීන්ම පිළිගනී.

නමුත් ඌරන්ගේ දේහ අභ්‍යන්තර සැකැස්ම මිනිසාට බොහෝ සමාන වන කල වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට ඇති මෙම සමානත්වය නිසාම ඌරන්ගේ පටක හා ඌරු හෘදයේ කපාට රෝගී මිනිස් සිරුරේ ඇති දුබලතා මැඞීමටත් භාවිත වන කල විද්‍යාඥ ඉයුජීන්ගේ මතය එක්වනම බැහැර කළ නොහැකි බවකුත් පෙනේ.

ජීවීන් විශේෂ 2 ක් අතර ඇතිවන දෙමුහුමකින් උපදින ජීවියා ස්වභාවයෙන් වදය.දැනට විද්‍යාඥ ඉයුජීන්ගේ මතයට එරෙහිව ඉදිරිපත් කෙරී ඇති ප්‍රධාන සාධකයක්ද වන්නේ මෙයයි.පරිනාමය අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් හෝ ගතවන කි‍්‍රයාවලියකි.පරිනාමය වීමේදී සිදුවන්නේ එම කාලය අතරතුරදී පරිසරයට වඩාත් ගැලපෙන ජීවීන් නිර්මානය වීමයි.මෙම ජීවීන් නිර්මානය වීමේ කටයුත්තට ප්‍රජනන කි‍්‍රයාවලිය අත්‍යාවශ්‍යය.

නමුත් විද්‍යාඥ ඉයුජීන්ගේ දෙමුහුම් සත්ත්වයාට එසේ හැකියාවක් පැවත නැතැයි බහුතර විද්‍යාඥයන්ගේ මතයයි.මෙනිසා එවැනි සත්ත්වයෙකුගෙන් මිනිසා පරිනාමය වී ඇතැයි පැවසීමත් විහිලූවක් බව ඔවුන් පවසයි.

නමුත් මෙයට පිළිතුරු සපයන විද්‍යාඥ ඉයුජීන් එම උපන් සත්ත්වයා හා ප්‍රජනන කි‍්‍රයාවලියේ යෙදීමට වෙනත් චිම්පන්සීන් සැරසෙන්නට ඇතැයිද මුලදී අසාර්ථක වුවත් පසුව පරිනාම කි‍්‍රයාවලිය නිසාවෙන්ම එම සත්ත්වයාට වද තත්ත්වයෙන් මිදීමට හැකි වන්නට ඇතැයිද පවසයි.

කෙසේ වුවත් මෙම මතය ස්ථීර ලෙස තහවුරු කිරීමක් මෙතෙක් සිදුකෙරී නොමැත.විද්‍යාඥ ඉයුජීන්ට තම මතය පැහැදිලි කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.අනෙක් අතට මිනිසා පරිනාමය වූයේ චිම්පන්සීන්ගෙන්යැයි පිළිගන්නා විද්‍යාඥයන්ටත් එම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසදුණු ගැටලූ රාශියකට පිළිතුරු සැපයීමටත් සිදුව ඇත.මෙනිසා දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම් වලට අනුව අප අද සිටිනා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයාගත හැකි වනු ඇත.

_ Lankadeepa.lk

Dan ithin ape Muslim sahodarayo kiyaida danne Egollange Boss ooka mulinma danan hitiya nisa thamai kanna epa qwe kiyala....

[QUOTE="yushara, post: 15973377, member: 195028"] [b]ඌරාත් මිනිසාගේ නෑයෙක් !!!!![/b] [SIZE="5"]මිනිසා පරිනාමය වී ඇත්තේ චිම්පන්සියෙකු හා ඌරෙකු අතර දෙමුහුමකිනියි පෙරළිකාර මතයක් ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ඉයුජීන් මැකාර්ති ඉදිරිපත් කර ඇත. ඉයුජීන් මැකාර්ති ජාන පර්යේෂණ සම්බන්ධයෙන් ලොව පිළිගත් පුද්ගලයෙකු වන අතර මෙනිසා ඔහුගේ මෙම මතය විකාරයක් යැයි සිතා එක්වනම බැහැර කිරීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. මිනිස් පරිනාමය ගැන අධ්‍යනය කරන පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මිනිසා පරිනාමය වන්නට ඇත්තේ චිම්පන්සීන්ගෙන් බවයි.මිනිසා හා සමාන වන ජාන සැකැස්මක් චිම්පන්සීන්ටත් පැවතීම නිසා මිනිසාගේ ළගම ඥාතියා ලෙස චිම්පන්සීන් හැදින්වේ. නමුත් විද්‍යාඥ ඉයුජීන් මැකාර්ති පවසන්නේ එසේ සමාන ජාන සැකැස්මක් පැවතුනද චිම්පන්සීන් හා අප සමාන නොවන සාධක බොහෝමයක් ඇති බවයි.රෝම සහිත ඝණ සම,පැතලිව ගොස් ඇති නාසය වැනි චිම්පන්සීන්ගේ දැකගත හැකි ලක්ෂණයන් ඔවුන් ළගම ඥාතියා ලෙස හදුන්වාගන්නා මිනිසාගේ නැත්තේ මන්ද යැයි ඔහු ප්‍රශ්න කරයි. රෝම රහිත සිනිදු සම,සමට යටින් පිහිටන මේද ස්ථරය,ලා වර්ණයන්ගෙන් යුත් ඇස්,ඉදිරියට නෙරා පැමිණ ඇති නාසය,ඝණ ඇහිබැමි ආදී චිම්පන්සීන්ගේ හදුනාගත නොහැකි ලක්ෂණ බොහෝමයක් මිනිසාට ඇතැයිද මෙම ලක්ෂණයන් එලෙසම ඌරන්ගේත් පිහිටන්නේ යැයිද ඔහුගේ තර්කය වී ඇත. තම මතය ආන්දෝලනාත්මක බව විද්‍යාඥ ඉයුජීන්ම පිළිගනී. නමුත් ඌරන්ගේ දේහ අභ්‍යන්තර සැකැස්ම මිනිසාට බොහෝ සමාන වන කල වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට ඇති මෙම සමානත්වය නිසාම ඌරන්ගේ පටක හා ඌරු හෘදයේ කපාට රෝගී මිනිස් සිරුරේ ඇති දුබලතා මැඞීමටත් භාවිත වන කල විද්‍යාඥ ඉයුජීන්ගේ මතය එක්වනම බැහැර කළ නොහැකි බවකුත් පෙනේ. ජීවීන් විශේෂ 2 ක් අතර ඇතිවන දෙමුහුමකින් උපදින ජීවියා ස්වභාවයෙන් වදය.දැනට විද්‍යාඥ ඉයුජීන්ගේ මතයට එරෙහිව ඉදිරිපත් කෙරී ඇති ප්‍රධාන සාධකයක්ද වන්නේ මෙයයි.පරිනාමය අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් හෝ ගතවන කි‍්‍රයාවලියකි.පරිනාමය වීමේදී සිදුවන්නේ එම කාලය අතරතුරදී පරිසරයට වඩාත් ගැලපෙන ජීවීන් නිර්මානය වීමයි.මෙම ජීවීන් නිර්මානය වීමේ කටයුත්තට ප්‍රජනන කි‍්‍රයාවලිය අත්‍යාවශ්‍යය. නමුත් විද්‍යාඥ ඉයුජීන්ගේ දෙමුහුම් සත්ත්වයාට එසේ හැකියාවක් පැවත නැතැයි බහුතර විද්‍යාඥයන්ගේ මතයයි.මෙනිසා එවැනි සත්ත්වයෙකුගෙන් මිනිසා පරිනාමය වී ඇතැයි පැවසීමත් විහිලූවක් බව ඔවුන් පවසයි. නමුත් මෙයට පිළිතුරු සපයන විද්‍යාඥ ඉයුජීන් එම උපන් සත්ත්වයා හා ප්‍රජනන කි‍්‍රයාවලියේ යෙදීමට වෙනත් චිම්පන්සීන් සැරසෙන්නට ඇතැයිද මුලදී අසාර්ථක වුවත් පසුව පරිනාම කි‍්‍රයාවලිය නිසාවෙන්ම එම සත්ත්වයාට වද තත්ත්වයෙන් මිදීමට හැකි වන්නට ඇතැයිද පවසයි. කෙසේ වුවත් මෙම මතය ස්ථීර ලෙස තහවුරු කිරීමක් මෙතෙක් සිදුකෙරී නොමැත.විද්‍යාඥ ඉයුජීන්ට තම මතය පැහැදිලි කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.අනෙක් අතට මිනිසා පරිනාමය වූයේ චිම්පන්සීන්ගෙන්යැයි පිළිගන්නා විද්‍යාඥයන්ටත් එම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසදුණු ගැටලූ රාශියකට පිළිතුරු සැපයීමටත් සිදුව ඇත.මෙනිසා දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම් වලට අනුව අප අද සිටිනා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයාගත හැකි වනු ඇත.[/SIZE] _ Lankadeepa.lk [SIZE="5"]Dan ithin ape Muslim sahodarayo kiyaida danne Egollange Boss ooka mulinma danan hitiya nisa thamai kanna epa qwe kiyala.... [/SIZE] :D:D:D:D:D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom